සංගීතය

ජීවිතය හා බැඳුණු ගීත සහ පොඩි තරඟයක්

Off

ගීත කියන්නේ අපේ ජීවිතෙත් එක්ක බැඳිච්ච කොටසක්. ආදරයෙන් මත්වෙලා ඉන්නකොට, විරහවක් දැනුනු කොට විතරක් නෙමෙයි කිසිම පෞද්ගලික හේතු නැතිවත් අපි සමහර ගීත වලට බැඳෙනවා. අද මාසයකට ගීත සිය ගණනක් පිටවුණත් දැනට දශකයකට පෙර කාලේ එහෙම ගීත ප්‍රමාණයක් පිටවුණේ නැහැ. ඒක නිසාම පිටවුණ හොඳ ගීත ඉක්මනින් ජනප්‍රිය වුණා.

වසර කීපයකට පෙර උපන් දිනයකට මගේ ජීවිත කාලේ සිත්ගත් ගීත සී ඩී තැටි කරල දන්න අයට දුන්න. ඒ ගීත වලිනුත් වඩාත්ම හදවතට සමීප වෙච්ච ගීත දහය පෝස්ට් කරන්න හිතාගෙන පටන් ගත්තත් ඒ ලිස්ට් එක දහසයකට වඩා අඩුකරන්න බැහැ.  මේ තියෙන්නේ ඒ ගීත ටික. ඒවාට බැඳෙන්න හේතුවත් කෙටියෙන් දක්වලා තියෙනවා.

1. මුළින්ම පුරුදු තැනින්. දෙගුරුන් නිසා ආදරයක් අහිමි වුණ කෙනෙක් නිසා පුන්සිරි සොයිසා ගේ මේ ගීතයට මම ආසා කලා.

ඉතිරිය බලන්න :

http://lankanian.blogspot.co.uk/2016/08/blog-post_15.html

 

බ්ලොගර්ස් චොයිස්

තනියම ඉන්න විටක මුමුණන හෝ රසවිඳින ගීත සමහර විට අපේ ආත්මයේ කැඩපතක් වගේ කියන්න පුළුවන්. ඒ කැඩපත විවෘත කරන්න අභියෝග කලත් භාරගන්න කිසිම චකිතයක් නැති අය ගැවසෙන සමූහයක ඒවගේ අභියෝගයක් නිසා බිහිවූ ගී පවුරක් එක පිටුවකට ගැනීමක් තමයි මේක.

කල්‍යාණමිත්‍ර තෝරපු ගී 16             හංසි තෝරපු ගී 16

නිර්මාණී තෝරපු ගී 16                     අටම්පහුර තෝරපු ගී 11 සහ තවත් ගීත

තරිඳු ( සොමියා ) තෝරපු ගී 16     සිතුවිලි සිතූ තෝරපු ගී 16

ගස් ලබ්බ තෝරපු ගී 16                  රවී (නිදහස් සිතුවිලි ) තෝරපු ගී 16

කොලඹ ගමයා තෝරපු ගී 25        පොකුරු වැහි තෝරපු ගී 16

කසුන් තෝරපු ගී 16                          නිම්නයක තනිවී තෝරපු ගීත 20

සාරස තුමා තෝරපු ගීත 16            තිලක සිත තෝරපු සිංදු 16

ශානි ශෂී තෝරපු සිංදු 16              ඉයන් තෝරපු ගී 16

Related Posts

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල