‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල

නෙළුම් යාය බ්ලොග් සම්මාන 2016 වසර සම්මාන ලාභීන්

0

එක වරක් පමණක් පිරිනැමෙන නෙළුම් යාය විශේෂ සම්මානය 2016අසමි දකිමි සොයමි | විචාරක

 

​​2016 වසරේ හොඳම සිංහල බ්ලොගය

ප්‍රථම ස්ථානය – නිදහස් සිතුවිලි | රවී වීරසිංහ සහ රන්දිකා රණවීර ප්‍රනාන්දු
දෙවන ස්ථානය – යාං හෑල්ල | සුරංග ලියනගේ සහ සොඳුරු සිත | සොඳුරු සිත
තෙවන ස්ථානය – ඉකොනොමැට්ටාගේ බොජුන්හල | ඉකොනොමැට්ටා
හතරවන ස්ථානය – Transylvania | රුවන් එම්. ජයතුංග
පස්වන ස්ථානය –අනිත් කොන | බෝධිනී සමරතුංග

 

2016 වසරේ හොඳම ඉංග්‍රීසි බ්ලොගය
Subha Wijesiriwardena | සුභා විජේසිරිවර්ධන

 

2016 වසරේ හොඳම බ්ලොග් ලිපිය – අතීතකාම
ප්‍රථම ස්ථානය – අප්පච්චිගේ වී මෝල | පොකුරු වැහි | වත්සලා විජයලත්
දෙවන ස්ථානය – අපේ ගෙදර ආ මහගම සේකර | තිලකසිත | තිලකසිරි ඒකනායක
තෙවන ස්ථානය – මගේ සැන්ටා ක්ලෝස් | කොළොම්පුරේ | අසංග රණසිංහ ආරච්චි

 

2016 වසරේ හොඳම බ්ලොග් ලිපිය- අධ්‍යාපනික
ප්‍රථම ස්ථානය – අම්මෙක් උනාම එහෙම ද? පසු ප්‍රසව විෂාධිය | අනිත් කොන | බෝධිනී සමරතුංග
දෙවන ස්ථානය – පාසල් විෂය නිර්දේශයේ මහා හිඩැස බ්ලූ ෆිල්ම් වලින් පුරවමුද? | කැලේ පිපුණු මල් | වත්සලා විජේරත්න
තෙවන ස්ථානය – ලොව නොදකින දෑසක්, ලොව දැකීම | අහසෙන් එන්න | කසුන්

 

2016 වසරේ හොඳම බ්ලොග් ලිපිය – ඉතිහාසය
ප්‍රථම ස්ථානය – හේවිසි හොරණෑ හඬ නැගෙන කතෝලික පුදබිම – වහකෝට්ටේ ශාන්ත අන්තෝනි දෙව්මැදුර | දසත සැරිසර
දෙවන ස්ථානය – ගුවනින් ආ බුලර්ස් පාරේ ළමා පිටිය | කොළොම්පුරේ | අසංග රණසිංහ ආරච්චි
තෙවන ස්ථානය – කුකුළාගේ ණය ගෙවාදමන්න | වාසිතය | ඩියෝන් මිතිල ප්‍රනාන්දු

 

2016 වසරේ හොඳම බ්ලොග් ලිපිය – කාලින සංවාද
ප්‍රථම ස්ථානය – ගූගල් සෙක්ස් කප් ගැසීමේ ඇත්ත කතාව | රෝමාන්තික රස්තියාදුකරයා
දෙවන ස්ථානය – මරේ වත්තේ හෝටලේ සිරිපාදේට | අන්සතු දිනපොත
තෙවන ස්ථානය – පොත් කියවීම සහ පොත් ඇහීම | පුංචි කැකුළු මල් | තුශානි

 

2016 වසරේ හොඳම බ්ලොග් ලිපිය – කෙටි කථා
ප්‍රථම ස්ථානය – හාදුවක් | අකුරු | බීට්ල්
දෙවන ස්ථානය – ඉරාජ්ගේ සින්දුව – ඉතිහාස විපරම | නයියාගේ නයි | දසුන් සිල්වා
තෙවන ස්ථානය – ඒකිත් ගෑණියක් | වැව් ඉස්මත්ත

 

2016 වසරේ හොඳම බ්ලොග් ලිපිය – දේශපාලන
ප්‍රථම ස්ථානය – මෛත්‍රී කතාවෙන් වැළපී වැනසෙමුද | උඩුවාගේ සටහන් | තරිඳු උඩුවරගෙදර
දෙවන ස්ථානය – සෝමවංස මැරුණේ නැත | සුදු කුකුළා | ප්‍රේමලාල් රණවීරගේ
තෙවන ස්ථානය – සයිටම් ජාතිවාදියෝ | සිත් අහසට අතවනයි ස්පාටකස් | රිවිහාර පින්නදූව

 

2016 වසරේ හොඳම බ්ලොග් ලිපිය – පරිවර්තන
ප්‍රථම ස්ථානය – ගොවිපලේදී | ඇවිද්ද පය | සුදීක
දෙවන ස්ථානය – ෆ්ලොස් නදිය අසබඩ | සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත
තෙවන ස්ථානය – පිරුණු කළය සහ පිපිරුණු කළය | නිදහස් සිතුවිලි | රන්දිකා රණවීර ප්‍රනාන්දු

 

2016 වසරේ හොඳම බ්ලොග් ලිපිය – ප්‍රහසන
ප්‍රථම ස්ථානය – දඩ උපහාර ගීතය |චමල් පොල්වත්තගේ
දෙවන ස්ථානය – නිල්පාට තට්ටම් | හිස් අහස | චින්තක සඳරුවන්
තෙවන ස්ථානය – ශ්‍රීමත් ජෝන් කොතලාවලගේ සිට ශ්‍රීමත් මදන මෝදකය දක්වා | කුරහන් හේන | කුරහන් හේනේ මල් මල්ලී

 

2016 වසරේ හොඳම බ්ලොග් ලිපිය – බ්ලොග් නවකතා
ප්‍රථම ස්ථානය – අමුතු කතාවක් | අහසෙන් එන්න | කසුන්
දෙවන ස්ථානය – වාදී ස්වර සංධ්‍වනි | අම්බලංගොඩ කතා
තෙවන ස්ථානය – නිර්සත්වයෝ | සුදු පූසාගේ අඩවිය | සුදු පූසා

 

2016 වසරේ හොඳම බ්ලොග් ලිපිය – විද්‍යා ප්‍රබන්ධ
ප්‍රථම ස්ථානය – ගිණි වලල්ල | විද්‍යා ගවේෂණ | ටෙරන්ස් කහපොල ආරච්චි
දෙවන ස්ථානය – නිකෝ | බස්සිගේ නවාතැන | යශෝධා සම්මානි

 

2016 වසරේ හොඳම බ්ලොග් ලිපිය – විද්‍යා හා තාක්ෂණ
ප්‍රථම ස්ථානය – පරිසර සංරක්ෂණයේ මිත්‍යාව | පෙනෙන නොපෙනෙන | නදීර විජේසිංහ
දෙවන ස්ථානය – සංනිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) කොටස් 1-23 දක්වා | The Tech Croach Cyber | Tek Croach
තෙවන ස්ථානය – ජනපති මැදුරේ ඔත්තුබැලූ අතිං කයිට් | මම කොයි වගේද?

 

2016 වසරේ හොඳම බ්ලොග් ලිපිය – විවිධාංග
ප්‍රථම ස්ථානය – ක්ලැසික් කාර් ප්‍රොජෙක්ට් එකක් නාගන්නේ කෙසේද | කාර් පිස්සුව | තරිඳු ශ්‍රී ලොකුගමගේ
දෙවන ස්ථානය – ලාබයි… ලාබයි … වාලම්පුරි ලාබයි | සජ්ජාගේ පඩංගුව
තෙවන ස්ථානය – මං ආදරෙයි ලැපී | හරීගේ හීනලන්තය

 

2016 වසරේ හොඳම බ්ලොග් ලිපිය – සංගීතය
ප්‍රථම ස්ථානය – රොක් සංගීතයේ ඉතිහාසය | දම්පාට දේදුන්න | ජීවන ප්‍රනාන්දු
දෙවන ස්ථානය – කේමදාසයන්ගෙන් අමරදේවයන්ට 1-4 කොටස් | යසනාත් සිතුවිලි | යසනාත් ධම්මික බණ්ඩාර
තෙවන ස්ථානය – මේ අපේ අම්මාය | දුකා | සුභාෂ් ගුණවර්ධන

 

2016 වසරේ හොඳම බ්ලොග් ලිපිය – සංචාරක හා ඡායාරූප
ප්‍රථම ස්ථානය – එල්ජින් ඇල්ල සොයා රේල්පාර දිගේ | තෙවැනි ඇස දුටු සොබා රූ | දිල්ශාන් දිසානායක
දෙවන ස්ථානය – කොළපතන ඇල්ල සොයා ගිය චාරිකාව | සමකය වටේ | නලීන් දිල්රුක්ෂ
තෙවන ස්ථානය – බෝර්නියෝ සංචාරය, කිනබලු කන්ද, පැරා සේලින් සහ දිය යට ෆොටෝ | බිත්තිය | පැතුම් හේරත්

 

2016 වසරේ හොඳම බ්ලොග් ලිපිය – සඳැස් / නිසඳැස් හයිකු හා කෙටි කවි
ප්‍රථම ස්ථානය – පොවා උන්ට වස මැරෙන්නට මට හිතුණෙ නැතිවිට නිදහසක් | දුමී | දුමින්ද අබේසේකර
දෙවන ස්ථානය – නගර සෝභිනියක ස්නේහය | වැව් ඉස්මත්ත
දෙවන ස්ථානය – නුඹේ ලස්සන තවත් නුඹේ සිත මාත් සිටියොත් තමා | කටුසු හදවත
තෙවන ස්ථානය – ආණ්ඩුවේ කන්තෝරුවෙ මැතිඳුන්ට | විසිරි සිහින | කිත්මා වසනා දහනායක

 

2016 වසරේ හොඳම බ්ලොග් ලිපිය – සාහිත්‍ය කලා විචාර
ප්‍රථම ස්ථානය – සිරිල් සී. පෙරාරේ : පරිවර්තන සාහිත්‍ය වංශයේ ස්වර්ණමය පරිච්ඡේදයක නිමාව | පාඨයකාගේ පිටුව | ප්‍රභාත් චින්තක මීගොඩගේ
දෙවන ස්ථානය – යථාර්ථයෙන් ඔබ්බට දැකිය යුතු මොහාන් රාජ් මඩවලගේ නවකථා කලාව | Iranga.net | සුරෝෂන ඉරංග
තෙවන ස්ථානය – ෆ්‍රැන්ජිපානි ඇවිත්! දැන් සටන් කරමු | උඩුවාගේ සටහන් | තරිඳු උඩුවරගෙදර

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල