‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල, විශේෂ

විචාරක මහතාට ඉක්මන් සුව පතමු

3

මෙවර 2016 බ්ලොග් සම්මාන උළෙලේ  වරක් පමණක් පිරි නැමෙන නෙළුම් යාය විශේෂ සම්මානයෙන්  පුදනු ලැබුවේ “අසමි දකිමි සොයමි” බ්ලොග් අඩවියේ විචාරක නමින් ලිපි ලියන ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ගුණරත්න මහතාය.

තරුණ බ්ලොග්කරුවන් කරිනියන් සමග හරි හරියට ගැටෙමින් තම බ්ලොගය පවත්වාගෙන ගිය විචාරක මහතා අධ්‍යාපනික, ඉතිහාසය සම්බන්ධ ලිපි මෙන්ම විනෝදකාමී ලිපිද රචනා කරමින් බ්ලොග් ලොව කැළඹු චරිතයක් විය.

එතුමා ට සම්මන උළෙලට සහභාගී වීමට නොහැකි වුනේ අසනීපයෙන්  පෙළෙන නිසා බව සහෘද බ්ලොග්කරුවන්ට දැනගන්නට ලැබී තිබුණි. එනිසා අප්‍රේල් 2 දින ප්‍රදීප් ජයතුංග (ප්‍රා) , සහ ප්‍රගීත් අනුරාධ (ඉවාන් පව්ලුෂා) ඔහු හමුවට ගොස්  නෙළුම් යාය විශේෂ සම්මානය ඔහුට පිරි  නැමූහ.

නෙළුම් යාය සහෘද සමුහය සහ සියලු බ්ලොග්කරුවන් වෙනුවෙන් අප ඒ දෙදෙනාට උදක් ස්තුතී වන්ත වෙමු. එසේම අපේ ආදරණිය විචාරක මහතාට ඉක්මන් සුවය ද පතන්නෙමු.

 

සංස්කාරක

Related Posts

3 Comments

  1. Lalith Perera April 3, 2017 at 11:31 am -  Reply

    �බට ���මන� ���ය ප��ර�ර�ථන� �රම�.����ල බ�ල����ල..

  2. mpp gunasinghe April 4, 2017 at 12:25 am -  Reply

    විචාරක මහත්මාණන් මෙතරම් රෝගීතත්වයකින් සිටියායි නොසිතුවෙමි. මේ පෙනී සිටින, විටිනා දැනුම් සම්භාරයකින් අපව පෝෂණය කළ ඒ උත්තුංග මිනිසා දැක කම්පාවට පත්වීමි. එතුමාට ඉක්මණින් සුව වී අපට උපදෙස් දෙනවා/ හිනස්සනවා/ බණිනවා දකින්නට අසාවෙන් සිටින අය අතරින් කෙනෙක්මි

  3. සුරෝෂන ඉරංග April 5, 2017 at 7:06 am -  Reply

    ඔබතුමාට ඉක්මනින් නිරෝගී සුව ලැබේවා!

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල