කාලීන සංවාද

නානසාර, සුසන්තිකා, තෙරේසා මේ සහ බත් කන හරක් – Theresa May, Gnaanasaara, Susanthikaa & Buffaloes of Siri Lanka

0
යහපාලනේ කියන්නෙම හීන ගොඩක්.. ඒ හන්දමද මන්දා දැන් මට පෙනෙන්නේ අමුතුමාකාරයේ හීන බොලල්ලා… මේ ඒ වගේ දැක්ක හීන කීපයක් එකතුවක්…

මිහින්තලා කන්දට පුක නැතිවෙන්න හඳ පායලා… බෙත්තාරාමේ කිරිකැට් මැච් ගහනවා වගේ… පහළ, කැළේ කඩාගෙන එකෙක් දුවනවා.. බැලින්නම් මහින්ද මහත්තයා.. සරමත් කැහපට ගහගෙන.. සාටකේ කොඩිය වගේ වැනෙනවා.. මම හිතුවේ ෂුවර් එකටම මුවෙක්ට ගේම දෙන්න දුවනවා කියලා.. මක්කා කොලත් කන බොන මනුස්සයනේ.. මුවා කලින් යන්න ඇති කියලා හිත හදාගන්න යන කොටම, සිවිල් සෙට් එකක් පයීල් වගේකුත් අරගෙන මහින්ද මහත්තයා පස්සේ.. එකෙක්ගේ අතේ මාංචු කුට්ටමකුත් තිබ්බා.. ඒ අස්සේ තමයි ගල උඩින් සද්දක් ආවේ.. “අඩෝව්”… කියලා..
බැලින්නම් සාධු කෙනෙක්… ඒ කියන්නේ මේ මහණ කෙනෙක්.. නෑ නෑ යකෝ ටේලර් නෙමෙයි.. මේ බෞද්ධ පූජකයෙක්.. ජූජකයෙක් නෙමෙයි යකෝ පූජකයෙක්.. මම පුල් හොල්මන්.. මිහිඳු හාන්දුරුවෝ නම් වෙන්න බෑ නේ.. මගේ පෝන් එකෙන් සූම් කොරලා බැලින්නම් නානේ… ඔව් බං නානසාර මහා රහතන් වහන්සේ.. තනියෙනුත් නෙමෙයි.. ඇල්ලේ ගුණවංශ, බෙංගමුවේ ආලවක, නේස් සාධු, අලි පැටියෙක් දාලා ගිය පන්සලේ ඉටි රූපේ වගේ සාධූ, ඇල්ලේ ගුණවන්සයි තා සෙට් එකක්.. පිටිපස්සෙන් උපාසක කෙනෙකුත් ඉන්නවා… බැලින්නම් බුද්ධ සාසනේට අරක්ගත් ඇමති ඩීල්දාස.. ඔව් යකෝ ටයි කෝට් ඇඳලා උසාවි යන ගමන් වගේ..
නාන මහා රහතන් වහන්සේ දෙසුම පටන් ගත්තා.. අඩෝ තොපි දන්නවද යකෝ තොපි කා පස්සෙද පන්නන්නේ කියලා.., ඒ තමයි අපේ අප්පච්චි.. එයා මලා කියලා විජිතමුනි කිව්වනේ හාන්දුරුවනේ. මේ අපි එලවන්නේ හිටපු මහ සජ්ජුරුවෝ පස්සේ.. යකෝ රජවරු මුවෝ එලවනවා මිසක්. මුවෝ කවද්ද කියාපල්ලා රජා එලෙව්වේ.. නානේ එහෙම කියප්පු ගමන්, FCIDපොරවල් කීප දෙනෙක්ම මුවා උනා.. වැඩි වෙලාවක් යන්න ගියේ නෑ පොරවල් ටික දුවන්න තියා ගත්තා.. බැලින්නම් සරත් විජේසූරියයි, ගාමිනි වියන්ගොඩයි අර නේස් සංගමේ සබාපතියි අරුන් පස්සේ එලවනවා.. නාසාරයි නේස් සාධුයි දෙන්නම උඩ ඉඳලා හූ තිබ්බා.. අඩෝ කෝ ඩෝ තොපේ යහපාලනේ කියලා.. වොජේදසටත් හිනා.. සිවිල් සොසයටි පොරවල් ටික නානසාරට දන ගහලා වැඳලා ආයේ කොළඹ පැත්තට දිව්වා..
ටික වෙලාවකින් පොලිස්පති එනවා මාද්දියවේදියෝ සෙට් එකක් එක්ක.. මාත පොඩ්ඩක් බය උනා.. පොලිස්පති මුවා වෙලා උන්න මාතලන් දැක්කා.. මාතේ මේ පැත්තේ නානේ එහෙම ඉන්නවා දැක්කයි කියලා ඇහුවාම, බොරු කිව්වෝත් අපායේ යන්න වෙයි කියන බයට, මම කන්ද මුදුන පෙන්නලා අර ඉන්නේ කියලා කිව්වා..
මයෙ අම්මපා ඔහේලා කිව්වට විශ්වාස කොරන්නෙ නෑ…, ඒත් මාතලන් කියන හින්දා විස්වාසෙට ගන්න ආයිබං සෙට් එකම එර්දි වෙලා.. පස්සේ මම කිව්වා…, මේ දැන් උන්නා එහෙනම් සෙට් එකම රහත් වෙන්න ඇතිය කියලා.. තාමත් පොලිස්පතිත් එක්ක නානේ හොයනවා දැක්කොත් කියහල්ලා හොඳේ..
මම පාර අයිනට වෙලා බීඩියක් ගහගෙන උන්නේ, එක පාරටම ආකිමිඩිස් මගේ ඉස්සරහින් දිව්වා.. ග්‍රීක් පිලිමයක් වගේ මාර ලස්සනයි.. අකිමිඩිස්මද කියලා බලන්න.., මම කෝකටත් ඇස්පෙක්ටිකල්ස් දාලා හොම්බ දික කරලා බැලින්නම්, දයාසිරියා.. මොහිතක් ගියේ නෑ.. ඊට පිටිපස්සෙන් සුසන්තිකා… මේරියන් ජෝන්ස්ට උනත් අරින්න පුළුවන් ඉස්පීඩ් එකේ.. අඩෝ මගේ 80 දියන් නැහ්නන් මම මැඩල් එක ඊ ඒ පී එකේ තියලා රෑට අයියත් එක්ක සොට් එකක් දාන්න යනවා යකෝ…. කියලා කෑ ගහනවා.. මම පුල් හොල්මන්… පාරේ හිටපු අනෙක් උනුත් හොල්මන්… මට කියන්න අමතක උනා සුසන්තිකත් හෙළු කොට්ටෙන් හිටන්.. බීඩීයේ ලාස්ට් ෂොට් එක අදින්න උනේ නෑ.. සුසන්තිකා ආපු පැත්තටම ආයේ දුවනවා.. බැලින්නම දයසිරියා තා එකෙක් එක්ක සුසන්තිකා එලවනවා.. ආයෙත් ඇස්පෙස්ටිකල් දෙක ඇහැට දාලා බැලුවා අනිකා මොකාද කියලා.. ඇම්මටම හැනියන් දාලා… ඇස් බී
මාතලන් ටී වී එක ඉස්සරහ ඉඳගෙන මහින්ද මහත්තයගේ චැනල් එකේ “අදද රෙණ” බලනවා.. ලෝකයා සහ ලෝකයෝ චතුර නිව්ස් කියනවා.. හාල් වල ප්ලාස්ටික්ලූ… ජංගි වල ඉලාස්ටික්ලු.. උතුරු කොරියාවේ බැලස්ටික්ලු…, බැසියරේ ජැල් දාලලු.. සම හරක් බත් වලින් ගුලි හදලා ගුටි පන්දු ගහනවා… ඒ ගුලි බම්ප් වෙනවා.. මට නම් අතින් අල්ලනත් බයයි… වඳ වෙනවලුනේ අප්පා..
පකිස්තානෙන් එවලා තියෙන්නේ…, ආයේ අහන්න දෙයක් නෑ පිරිමින්ගේ ඇට දෙකයි.. ගැණුන්ගේ දරු බොක්කයි දෙකම දිය වෙනවා…, හරියට අර දේශිය නිශ්පාදනයක් වන ආසනික් හාල් කෑවම වගේ.. චතුර මාර විග්‍රහයක් දෙනවා…. එහෙම දීලා අන්තීමට මෙහෙම කියනවා… දේශීය සහල් වල ආසනික්.. මේවයේ ඉලාස්ටික්… ඒ නිසා අපි මේ වෙලාවේ පටන් අපේ ජාතික ආහාරය වන පුනක්කු වලට මාරු වෙමු කියලා..
බත් කන හරක්… මට ඉබේම කියවෙනවා…
මේක ටිකක් දරුණු හීනයක්..
බුරියානියක් කන්න හිතාන මම ගොඩ වෙනවා හම්බ කඩේකට…
ආ දොරේ වාංග වාංග…, උක්කාරුංග…, එන්න සාපට, උඩ රට මැනිකෙට පට කුඩ දෙක දෙක කියලා සැන්ට්‍රල් බෑන්ක් එක ඉස්සරහා ටී 56 පත්තු උනා වගේ අරු දෙමළෙන් දෙනවා මගේ පුක නැතිවෙන්න.. ඔය මූසල දෙමෙල්ලුයි, පර හම්බයොයි මට පේන්න බෑ… මොකෝ මම ඇවිල්ලා සිංහ ලේ පොරක් නේ..
තද උන පාර මම කියනවා…, මටන් බුරියානි එකක් ගේන්න කියලා අමු හිංගලෙන්… කිව්වට ආයේ පිලිගන්න එකක් නෑ ආයිබංඩ…, හම්බ මුදලාලියි වේටර්ලා දෙන්නෙකුයි මාව උස්සගෙන යනවා හෝටලේ පිටිපස්සේ තියෙන තියටර් එකකට…
බ්ලූ ෆිල්ම පෙන්නන තියටර් එකක් නෙමෙයි ගොන් වාහේ… ඔපරේසොන් තියෝටර් එකකට.. මුන් මගේ කලිසම ගලවලා ජෝකා පහලට ඇදලා දානවා… මම හිතුවේ කොන කපන්න යනවය කියලා.. අම්මට හුඩු මුන් කෙලින්ම ඇට දෙක එලියට ගන්නවා.. එහා පැත්තේ සැක්සි කෑල්ලක් අඩනවා, කොන්ඩේ මලකඩ කාලා, ජීන්ස් ගහලා මම හිතුවේ සුද්දියක් කියලා… අනේ අයියේ… අනේ අයියේ… කියන කොට බඩු ෂුවර්… පව් බං හිංගල කෙල්ලෙක්.. මම හිතුවා වනචර වැඩක් කරනවා කියලා… බැලින්නම් අරුන් ඇඟිලි දාගෙන පැලෝපීය නාලේ, ඩිම්බ හොයනවා…
ඉතින් ඒ නිසා උඹලටත් කියන්නේ
බුරියනි කන්නම ඕන නම් හින්ගල කඩේකින් කාහල්ලා…
මක්කාටේ බුරියානි එකක් නිසා අපේ ජාතික අභිමානේ බෞමික අනවාතෙයි අරකයි මේක නැති කර ගන්නේ..
ඟං වතුරෙන් අනාත වෙච්චි උන්ට බාස්මති දීලා මේ වෙසිගේපුතාලා අනෙක් හාල් වලට තියන වතුර ප්‍රමානෙම අරකටත් තියලා ඉතින් බත බෙරිවෙලා.. ඉන්න හිටින්න නෑ හතර වටෙන් කතා කරනවා මාතලන් මක්කත්ම කරන්නේ නැද්ද මේ හාල් ඇලෙන එකට කියලා.. මම කිව්වා ඇලෙනවා කියලා ෂුවර්ම නම් මුඛේ හරි පුකේ හරි ගාගෙන දෙකෙන් එකක් වහ ගනිල්ලා කියලා… වෙන මක්කා කියන්නද බං…
හිඟන්නන්ට කොහෙන්ද උණු බත් නෙමෙයි
හිඟන්නන්ට මක්කටෙයි බාස්මති බත්
මේක පොරින් එකක්
මැන්චෙස්ටර් වලට ගහලා සුමානයක් යන්ට කලියෙන් ලන්ඩන් වලට කොටි ගහලා.. ඩේවිඩ් මිලිබෑන්ඩ් එක්ක බෑන්ඩ් එකක් ගහ ගහ.., එරික් සෝල්හයිම් ලන්ඩන් බ්‍රිජ් එක උඩ ඉඳගෙන තෙරේසා මේ මේ කියලා තෙරේසා මේට කතා කරනවා… තෙරේසා මේ කියනවා…, දිස් ඉස් නෝට් මේ දිස් ඉස් ජූන් කියලා.. එහෙම කියලා එයා එනවා ජිනීවා මානව හිමිකම් සමුළුවට.. ලැජ්ජාවේ පන යනවා යකෝ.. මහින්ද මහත්තයා කෑ ගහන්වා තෙරේසා අක්කට… අයිසිස්ලාගේ මානව හිමිකම් වලට අත් නොතියනු කියලා… කිව්වට පිලිගන්න එකක් නෑ ආයේ පාරක්… තෙරේසා මේ හෙලිවැල්ලෙන් උන්නේ… හරියට නියුඩ් බීච් එකේ වගේ… ගොඩක් වෙලාවට ඊළඟ සමුළුවට එනකොට ඔක්කෝම සුද්දෝ හෙළුවෙන්ම එයි.. සමහර විට ඝෝඨභයට ඔය සමුළුවේ සභාපතිකම ලැබෙන්නත් බැරි නෑ කියලා හිතන කොටම…, එලාම් එක වැදුනා අප්පා…
අදහස් හා ලිපියේ අයිතිය බ්ලොග්කරු සතුය.

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල