විවිධාංග

අන්තිමට සුද්ද වීම උනේ කවදද​ ?

0

නාරි හා ප්‍රසව වාට්ටුවේ සේවය කල කාලයේදී සියළුම දොස්තරලාගේ කටේ තිබුනේ අන්තිමට සුද්ද වීම උනේ කවදද​? යන වචන සෙට් එකය​. අන්තිමට සුද්ද වීම හෙවත් LRMP – Last Regular Menstrual Period මත භෘණයාගේ උපත සිදු වන දිනය මෙන්ම නොයෙකුත් නාරි රෝග නිර්ණය කල හැකිය​. වරක් මාතලේ රෝහලේ ලේබර් රූම් එකේදී එක් කාන්තාවකගෙන් අන්තිමට සුද්ද වීම උනේ කවදද​? කියා ඇසූ විට ඇය පැවසුවේ ” බාසුන්නෑ වහලෙ ගහපු දවසේ ” කියාය​.

මෙලෙස බොහෝ කාලයක් නාරි හා ප්‍රසව වාට්ටුවේ සේවය කල වෛද්‍යවරු කායික වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය අංශ වලට ගිය විට සමහර පිරිමි රෝගීන් ගෙන්ද ” අන්තිමට සුද්ද වීම උනේ කවදද​? කියා අසා තිබුණි.

http://transyl2014.blogspot.com/2017/10/blog-post_23.html

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල