‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල

සෙනෙහසින් ඔබට …- සිතුවිලි අරණ

Off

මේ දවස්වල හැමෝම වගේ අලුත් බ්ලොග් හඳුන්වා දෙනවා. මාතලන් එකක් හඳුන්වා දීල තියෙනවා පොලියානාගේ. එතකොට ඉයන් හඳුන්වා දීල තියෙනවා. මටත් එකක් හම්බ වුණා. දැනට ප්‍රා ජේ යි කමියයි විතරයි ඒ පැත්තේ ගිහින් තියෙන්නේ.

සිතුවිලි අරණට මෙතනින් යන්න.

සිතුවිලි අරනක
දැහැනකට සමවැදී
කියවද්දි ඔබ – මගේ හදවත
මගේ දෙනයන තුලින් ඉහිරුනු
කඳුලු පිනි කැටි සෙමින් පිසදා
තුරුළු කරගෙන ඔබේ වදනින්
අහිංසක මගේ හද වෙත
සිසිලසක් ගෙනා බව
නොදනී මුත් ඔබ සබඳ
ලෙන්ගතු වදන් වැකි
හිත යටින් පිරවෙද්දී
රිදුනු හද හිනැහුනා
මගහැරී තිබුනු දුක්.

හිත නිවන සොඳුරු හිත
හිමිව ඇති සබඳ ඔබ
තුති ඔබට සහා ඔබේ
සන්වේදී හද මඬලට
තැවරුවාට හිතේ පාට .
වසන්තය ඉක්මවෙමින් තිබූ…..
සිනහව වියපත් වෙමින් තිබූ…….
ජීවිතය මගහැරුනු
විඩාබර මගේ හිතට
සිසිලසක් ගෙනාවාට

https://kolambagamaya.blogspot.com/2018/01/blog-post_64.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල