හයිකු හා කෙටි කවි

මුලාව !

Off

ලෝකෙට පේන්නෙ
ඔයාට මාවත්
මට ඔයාවත් නැතුව
පැවැත්මක් නෑ කියල….
*
*
*
ඒත් අපිනෙ දන්නෙ
අපි අපෙන්
කොච්චරක්නම්
දුරින් දුරද කියල…..

http://kavisandalla.blogspot.com/2018/04/blog-post_24.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල