සාහිත්‍ය කළා විචාර

මේරි සහ Her Story

0

History කියන වචනය අස්සේ his story හෙවත් ඔහුගේ කතාව කියන වචන දෙක හැංගිලා තියෙනවා. ඒ හැම his story එකක් එක්කම සමාන්තරව යන her story එකක් කාලයේ වැලි තලාවට යටවෙලා තියෙනවා.

සමහර වෙලාවට මතුපිටට පෙනෙන ඔහුගේ කතාවට සමපාතව ඒ ඇගේ කතාව අයිස් පරයක් වගේ.

යශෝධරාගේ කතාවත් මෙසේමය. සාරසංක්‍ය කල්ප ලක්ෂයක් ඔහුගේ පාරමිතාවටම පේවී කඳුලක් නොහෙලූ ඈ, කඳුලක් හෙලන්නේ ඒ දිගු ගමන හමාර වූ බව සිහි වීමෙන්ය.

මේරිගේ කතාවත් මෙසේමය. ඔය කියන විදියට ගේබ්‍රියල් මෙරිට කිව්වා නම් වෙන්න තියෙන දේ, ඒ ගින්දර හිතේ දරාගෙන හැම මොහොතේම ඈ මැරි මැරී උපදින්න ඇති. තම පුතු කුරුසයක ඇන ගසා මිය ගිය පසු මළකඳ බදාන සලන්නට කඳුළු ඈට නොතියෙන්න ඇති.

අපේ ආතම්මා ඉස්සර කියනවා, මැරෙන්න බැරිකමට ජීවත් වෙනවා කියලා.

මේ ඔක්කොම දිගට දිග ඇරුනේ මගේ කැමතිම “නත්තල් ගීතය” අද අහම්බෙන් ඇහුන නිසා.

සින්දුව මේක. ඔව් රොක් වර්ෂන් එකම විතරයි.

ඉන්ද්‍රචාපාගේ සිංහල ගීතයත් අමුතු මානයක් ගෙන එනවා.

http://pinchpoints.blogspot.com/2018/12/her-story.html

Related Posts

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Please type the characters of this captcha image in the input box

Please type the characters of this captcha image in the input box

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල