ප්‍රහසන

2019 වසරටත් විශ්මිත අනාවැකි

Off

(2018 වසරට මා ඉදිරිපත් කළ අනාවැකි සියල්ල 100% සනාථ වූ බව ඔබ සියල්ල ඉතා හොඳින් දන්නා බව මම දනිමි.එම අනාවැකි මෙම ලිංකුවෙන් කියවිය හැක. http://hadenakoluwa.blogspot.com/2017/12/2018.html 2019 වර්ෂයටත් එලෙසම අනාවැකි පළ කිරීමට ලැබීම භාග්‍යයක් ලෙස සළකමි)

රාවණා සිද්ධම්!

* රථ වාහන අනතුරු අධික වසරකි.
* ඟං වතුර තත්ත්වයක්
* නායයාම් වලින් මිනිස් ජීවිත අහිමිවීම්
* රටේ⁣ කොටසකට නියං තත්වයක්
* දේශපාලන පැති මාරුවීම්
* ජීවන වියදමේ ඉහළ යෑම්
* ඉන්දුනීසියාවට භූමිකම්පා
* වසර අවසානයේ ඕස්ට්‍රේලියාවට Heat waves
* ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන් තවදුරටත් පිස්සු කෙළීම්
* මැද පෙරදිග කලාපයේ අර්බුද
* වසර මැදදී ක්‍රිකට් උණුසුමක්
* ⁣තෙල් මිළ සූත්‍රයෙන් සෙල්ලම්
* මෛත්‍රී තවදුරටත් මෛත්‍රී ම වෙයි.

(පුරාණ සෘෂිවරුන් ගේ පුස්කොළ පොත් අධ්යනයෙනි)

http://hadenakoluwa.blogspot.com/2018/12/2019_29.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල