දේශපාලන, ප්‍රහසන

කූඹියො අන්තිම එපිය – (රොබින්සන් අන්දරය විදිහට ලිව්වනං)

Off

නායක සහෝදරයා –
කරනවද උඹත් තර්ජනය මට මල්දෙණිය ??

මල්දෙණිය –
ඔව්. එක්තරා විදියකින්. කරන්නේ හැබැයි මම නෙමෙයි තර්ජනය !!
.(එවිටම ජෙහාන් කාමරය තුලට එක්වරම ඇතුලු වෙයි )

නායක සහෝදරයා –
සත්තමයි කෝල් කරනවා මම පොලීසියට මල්දෙණිය. නැවැත්තුවේ නැත්නම් උබ මේ විකාරය…!!

(සංසුන්ව පියවර තැබූ ජෙහාන් ඔහුගේ අතේ තිබුනු පිස්තෝලය ඉදිරිපස මේසය මත තබයි )

නායක සහෝදරයා –
ඇයි මොකො.. තියන්නද හදන්නේ මට වෙඩි උඹ ?

ජෙහාන් –
ඕක තියපු එකක් මිනිහෙකුට වෙඩි..!!
පොලීසිය හෙව්ව දෙයක් ඕක පහුගිය කාලය පුරාවටම උනන්දුවෙන් බොහොම. වෙඩි තියාපු පිස්තෝලය ඕකයි උද්ඝෝෂණය වෙලාවෙ අර මිනිහට.

නායක සහෝදරයා –
නෙමෙයි එහෙනම් වෙඩි තිබ්බේ පොලීසිය..??
හිතන් හිටියේ අපි තිබ්බා කියලා පොලීසිය වෙඩි..

( නායක සහෝදරයා සන්සුන්ව අසල තිබුනු සෝපාවේ අසුන්ගත්තා. ඔහු අනුගමනය කරමින් මල්දෙණියත් අසුන්ගනියි. )

ජෙහාන් –
තිබ්බෙ මගේ මිනිහෙක් වෙඩි..!!
රටට කිව්වේ කොහොමත් එහෙමනෙ නායකතුමා.
කියන්නෙ මිනීමැරුමක විස්තර මම හෙට හම්බවෙලා ASP අබේසේකර.. බාරදීලා මට කොන්ත්‍රාත්තුවක් දේශපාලන උවමනාවකට කරගත්ත මිනීමැරුමක විස්තර.
මම රෙකෝර්ඩ් කරලා තියෙන්නෙ මම තමුසෙලා මගේ තැනට ඇවිත් කතා කරපු ඔක්කොම.. ඒ විතරක් නෙවෙයි මම එකතු කරලයි තියෙන්නෙ විස්තර ගහපු හැම ගේම් එකකම කම්පැණියෙ සෙල්ලමට.

නායක සහෝදරයා –
හිතනවද තමුසෙ අපි දන්නෙ නෑ කියලා රෙකෝඩ් කරනවා .
කියලා තියෙනවද කියලා ගිහින් බලනවා මිනිහෙක් මරන්න කිසිම තැනක අපි..

ජෙහාන් –
බාරදීලා මට මෙච්චර වැඩක් , අවුල් කරලා අර කම්පැනිය හොඳටම , බැස්සුවටත් පස්සෙ මිනිස්සු එලියට
කියන්නෙ කොහොමද තමුසේ මරන්න එපා කිව්ව කියලා මිනිහෙක්ව මට..??

නායක සහෝදරයා –
හහ් .. හරි . ඉතින් පුලුවන් දෙයක් කරනවා තමුසෙට. ඇතිනේ සාක්ෂි තමුසෙ ලඟ .. කරනවා කරන දෙයක්. පුලුවන් දේ මම කරනවා මට..
මතක තියාගන්නවා තමුසේ එකක් හැබැයි. රැකගන්න බඩවියත මේ හැමදේම කරන්නෙ තමුසෙ. නෙවෙයි එහෙම අපි. කැප කරලා මුලු ජීවිතයම අපි කරන්නේ මේවා.. තියාගන්නවා මතක අන්න ඒක.

මල්දෙණිය … අයිම් වෙරි ඩිසපොයින්ටඩ් .. වෙරි ඩිසපොයින්ටඩ්. … හිතනවනම් මල්දෙණිය.. නම්මගන්න පුලුවන් කියලා අපේ පක්ෂෙ තර්ජන ගර්ජන වලින්..වැරදුනා මල්දෙණියටත් පොලිටිකලි. කියනවා තමුසෙ තමුසෙගෙ කතාව ගිහින් එලියට. කියන්නම් මම කතාව මගේ. පිලිගන්නෙ කියලා කාගෙ කතාවද මිනිස්සු. බලමු අපි..

ජෙහාන් –
හෝව් ..හෝව් .. . වෙනවනේ කලබල ලොක්කා…. පටන් ගත්තා විතරයි පන්දම් පාලිය තාම. ඉන්නවා ඉවසලා පොඩ්ඩක්.
හිතනවනම් තමුසෙට මම යන්න දෙනවා කියලා ලේසියෙන් මේ තරම්. දුකයි ඕයි තමුසෙ ගැන මට හරි.

සමතලා කරනවා මම හෙට උදේට පොලොවට තමුසෙයි තමුසෙගෙ පක්ෂෙයි පුකේ..

(එවිටම ජෙහාන් අනෙක් පස කාමරයේ දොරටුව දෙසට හැරී …)

මන්ත්‍රීතුමා ප්‍රියන්ත…!!!

ලිඳේ ලන්තෑරුම @$@නවා සඳේ පුන්..!!
කෝල් එකක් ඕක.. කරන්න ඕනෙම answer..!!

(ඡායාරූපය හා සටහන අතර සම්බන්ධයක් නැත)

#අකලංකාරය
– චමල් අකලංක පොල්වත්තගේ

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල