කාලීන සංවාද, දේශපාලන

අනේ අපූයි අයියො කියල හිතෙන්නෙ නැද්ද?

Off

කවුද වඩා වැඩියෙ බර රනිල්ද ? මහින්දද ?

මං හිතන්නෙ මහින්ද, ඒ කෙසේ වුවත් දෙන්නම තුන්දෙනාම ජනතාවට විසාල බරක් !

ජනතාව අවදි වෙමින් සිටී. ඈතින් ලා එළියක් දිස්වේ. ජනතාව ඒ දෙසට ගමන් කරමින් සිටී. ඒ එළිය අඳුරු කිරීමටත් මග බොරු වලවල් කැපිමටත් පීලි පැන්නීමටත් මොවුන් එකට එක්ව වැඩ කරමින් සිටී.

මොවුනට තිබෙන අභියෝගය ඉතාම හොඳින් අවබෝධ කරගෙන ඇත. දැන් ඉඳින්නේ සරන්නේ එකටමය.

ගොයි, බයි, ටොයි නායකයින් එකම ජාතියේ මිථ්‍යාදෘෂ්ටිකයින් බව මොනවට පැහැදිලිය.

රටේ සම්පත් හා බලය අල්ලාගෙන ජනතාව සූරාකන යුගය වෙනුවට ජනතාවගෙ සහභාගීත්වයෙන් අලුත් යුගයක පෙරනිමිති ඉව වැටී ඇති ඔවුන් පිස්සු වැටී ඇති බව 2108 ඔක් 26 න් ඔප්පු විය.

දැන් නම් ජනතාවට රටට බරකි.

අනේ අපූයි අයියො කියල හිතෙන්නෙ නැද්ද ?

දයල් බතී

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල