• කාලීන සංවාද

    ගුත්තිල හා මූසිල 1

    0

    ගිය සතියේ හරි අපූරු සිද්ධියක් උනා. රැකියා ස්ථානයේ පුහුණුවකට සහභාගි වෙන අතරේ ලැබිච්ච තේ විවේකයකදී තවත් පුහුණුවට සහභාගී වෙමින් සිටි අයෙකු මං ලඟට ආවා.

  • අධ්‍යාපනික, කාලීන සංවාද, විවිධාංග, විශේෂ

    for Teen Soul – නව යෞවනයට ජීවිතාර්ථ චිකිත්සාවක්

    0

    මා උගත් දීගල්ල රේවත මහා විද්‍යාලය, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය යන පාසල්වලට අමතරව මට අමතකම නොවන තවත් පාසල් කිහිපයක් ඇත. ගුරු ගීතයේ දුයිෂෙන්ගේ අශ්ව ඉස්තාලයේ ඉස්කෝලයද, දඟ මල්ලගේ අමුතු ඉස්කෝලය වූ වයිටලීෆ් පාසල, ටොට්ටො චංගේ හරි පුදුම ඉස්කෝලය වූ කෝච්චි පෙට්ටි පාසල… තව මතකය කලතා ලන්නේ නම් ඒ අතරට නම් කිහිපයක්ම එකතු වනු ඇත.

  • විවිධාංග, සංචාරක හා ඡායාරුප

    මොටෝසයිකල් දිනපොත 03 – පැච් කතා

    0

    වෙනත් කුමන වාහනයකින් නුවර එළිය ගොස් තිබුණද, ඒ කිසිවක් වින්ඩ්ස්ක්‍රීනය පවා ඉවත් කල ජීප් රථයකින් හෝ යතුරුපැදියකින් නුවර එළිය වෙත යන ගමන වාගේ අගේ නොවන වග මගේ අදහසය. ඔබ වටා මෙන්ම ඔබේ හිසට ඉහළින් ඇති හිස් අවකාශය අප්‍රේල් මාසයේ නිල්බර අහසෙන් සහ හීතල සුළඟෙන් වට වී තිබීමේ ආස්වාදය නොඅඩුව විඳින්නට නම් යා යුත්තේ විවෘත රථයකිනි….

  • කෙටි කථා

    දුරකථන සංවාදය (කෙටි කතාව)

    0

    කවුරුන් හෝ අප අසල සිට දුරකථන ඇමතුමක් ලබාගත් විට අපට ඇසෙන්නේ ඔවුන්ගේ සංවාදයෙන් එක් අඩක් පමණි. දිනක් එක්තරා කාන්තාවකට ඇයගේ සහෝදරිය වූ වජිරාට කතා කිරීමට අවශ්‍ය විය. වජිරාගේ පෞද්ගලික දුරකථනය විසන්ධි වී තිබුනු බැවින් ඇයගේ කාර්යාලයට දුරකථන ඇමතුමක් ලබා ගත්තාය. පහත දැක්වෙන්නේ අසල සිට පත්තරය කියවමින් සිටි වජිරාගේ සහෝදරියගේ ස්වාමිපුර්ෂයාට ඇසුනු සංවාදයයි.

  • අධ්‍යාපනික, සාහිත්‍ය කළා විචාර

    කවිය හා කොමියුනිස්ට්වාදය

    0

    පසුගිය ශත වර්ෂයේදී, පෘථිවියෙහි සෑම භාෂාවකම පාහේ මහා කවියයෝ කොමියුනිස්ට්වාදීහූ වූහ. නිදසුනක් වශයෙන්, නිශ්චිත හෝ විධිමත් ආකාරයකින්, පහත දැක්වෙන කවීහූ කොමියුනිස්ට්වාදය සඳහා කැපවී සිටිති: තුර්කියේ, නසිමි හයික්මට්; චිලීහි පැබ්ලෝ නෙරුඩා; ස්පාඤ්ඤයේ රෆායෙල් ඇල්බර්ටි; ඉතාලියේ එඩාර්ඩෝ සන්ගිනිටි; ග්‍රීසියෙහි, යානිස් රිට්සස්; චීනයේ, අයි කිං; පලස්තීන, මහමුද් ඩාර්විෂ්; පේරු, සීසර් වැලේජෝ; සහ ජර්මනියේ සියල්ලටම වඩා දීප්තිමත් උදාහරණය වන,…

  • කාලීන සංවාද

    දහම් පාසල් යන ඔබගේ පුතා සහ දුවගේ ආරක්‍ෂාවට ඔවදන්

    0

    අද කාලයේ දහම් පාසල්වල උගන්වන සමහර සංගෙලා සහ ගුරුවරු ෂුුවර් නැති බඩුය​. ඉඩක් ලැබුනු විගස ළමයාට අපචාරයක් සිදු කිරීමේ අනතුරක් තිබේ. ඒ නිසා ළමයාගේ ආරක්‍ෂාව ගැන සැලකිලිමත් වන්න. ළමයාව තනිවම ඔවුන් සමග වන්දනා ගමන් නොයවන්න​. එවැනි ගමන් යන්නේ නම් ඔබද සහභාගී වන්න​. දහම් පාසලේ ළමයා ගනුදෙනු කරන භික්‍ෂූන් සහ ගුරුවරු පිලිබඳව විමසිලිමත් වන්න. ළමයාව අපයෝජන…

  • අධ්‍යාපනික, දේශපාලන, විචාර, විද්‍යා හා තාක්ෂණ, සාහිත්‍ය කළා විචාර

    මගේ ලෝකයෙන් අහවල් ලෝකය හා ගෙල්මන් ගේ අරී අට මග

    0

    මහේෂ් හපුගොඩගේ “මගේ ලෝකයෙන් පසු ලෝකය” කෘතිය පිලිබඳව පැවති සංවාදයේ සියළුම කතා ඇසුවෙමි. මහේෂ් හපුගොඩගේ හෝ දීප්ති කුමාර ගුණරත්නගේ කතාවේ මූලික හරයන්ට මගේ කිසිදු විරෝධතාවයක් නැත. නමුත් මේ රැස්වීමේ මුඛ්‍ය පරමාර්ථයක් වන්නේ ආචාර්ය නලින්ද සිල්වා මහතාගේ මගේ ලෝකය කෘතිය (මා කියවා නැත) ගැන සාකච්ඡාව හා ඔහු ජාතිකවාදයට නැඹුරු වීමේ හේතුවක් විග්‍රහ කිරීමට නම් එය එතරම්…

  • අධ්‍යාපනික, ඉතිහාසය, විචාර, විවිධාංග

    ඔබේ සුසුමේ සුව දැණුනේ…

    0

    පරිණාමයේ එක අවදියකදී මිනිස් ගැහැණියකගේ කුසේ දරුවෙකු පිලිසිඳ ගත හැකි හා නොහැකි අවස්ථා පිළිබඳව ඈ දෙස පිටින් බලා නිගමනය කිරීමේ හැකියාව නැතිව ගොස් තිබීම ගැනත්, ඒ හේතුව මිනිස් ගැහැණියක් හා මිනිස් පිරිමියෙක් දිගුකාලීනව එකතු කර තබන්නට හේතු වී තිබීම ගැනත් පෙර ලිපියක කතා කළා. මේ පුරුද්ද නිසා මිනිස් දරුවෙකුට වෙනත් සතුන්ට සාපේක්ෂව වැඩි කලක් දෙමවුපියන්ගේ…

  • අධ්‍යාපනික, කාලීන සංවාද

    ඇත්තටම ඔබ සහනාධාර ගතයුතු කෙනෙක්ද ?

    0

    1995 වසරේදී ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය පිහිටුවන්නෙ එවකට 28.8%ක් ව පැවති ලංකාවේ දිළිඳුකම අඩු කිරීමේ ව්‍යාපෘතියක් ලෙසටය. එසේ ආරම්භ කරන ලද සමෘද්ධි ව්‍යාපෘතියේ මුඛ්‍ය අරමුණු වූයේ මුළු ලංකාවම ආවරණය වන පරිදි දිළිඳු පවුල් හඳුනාගෙන ඔවුන්ට සහනාධාර දී ඔවුන්ට යම් ආදායම් මාර්ගයක් හදාගැනීමට තැන්පතුවක්ද ආරම්භ කොට ‘දිළින්දන්’ යන නාමකරණයෙන් ඔවුන්ව ගළවා ගැනීමටය.

  • අධ්‍යාපනික, විද්‍යා හා තාක්ෂණ, විවිධාංග

    SPACE : මීතේන් පාදක ජීවයක් සෞරග්‍රහ මණ්ඩළයේ ?

    0

    අප දන්නා පරිදි ජීවය නිර්මාණයවී ඇත්තේ කාබන් පදනම් කරගෙනයි. එහෙත් වෙනත් පිටසක්වල ග්‍රහලෝකවල ජීවය පවතීනම් ඒවාත් කාබන් පදනම් කරගෙනම හටගත යුතුද?

  • අධ්‍යාපනික, කාලීන සංවාද, විවිධාංග, විශේෂ

    සංචිත පොලී අනුපාතිකය තවත් පහළට

    0

    පසුගිය සතියේ පැවති මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ රැස්වීමේදී, මාර්තු 1 දින සිට ක්‍රියාත්මක වන පරිදි, වාණිජ බැංකුවල තැන්පතු මත වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 5% දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා. මීට පෙර පසුගිය වසර අවසානයේදී මේ අනුපාතය 7.5% මට්ටමේ සිට 6% මට්ටම දක්වා අඩු කළා. මා හිතන විදිහට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ඉතිහාසයේ කිසි දිනක 5%…

  • කාලීන සංවාද, විචාර

    මගේ නඩුව ඉවරයි සහ කැල්ගරි විශ්ව විද්‍යාලයේ කතාව

    0

    සරත් විජේසූරිය විසින් ලියන ලද මගේ නඩුව ඉවරයි නම් සත්‍ය අත්දැකීම් මත පදනම් වූ ග්‍රන්ථයෙන් විස්තර කරන්නේ තුන්වන ලෝකයේ විශ්ව විද්‍යාලයක මහාචාර්‍යවරුන්ගේ/කථිකාචාර්‍යවරුන්ගේ අමු කුහකකම්, බෙලි කැපිලි, කඩාකප්පල්කාරී ක්‍රියා පිලිබඳවය​.

  • කාලීන සංවාද, දේශපාලන, විචාර

    විධායකය අහෝසි කර තමන් රැකීම

    0

    ලෝකයේ මමත්වය වැඩිම පුද්ගලයන් සිංහල බෞද්ධයන්ද කියල බොහෝ වෙලාවට හිතෙනවා. වරක් සිංහල කතෝලිකයකු මගෙන් ඇහුවෙ පන්සල්වල හැම තැනකම අහවල් ආසනය පූජා කළේ අහවලා, අහවල් පිඟාන, කෝප්පය පූජා කෙළේ අහවලා ආදී වශයෙන් ලියා ඇත්තේ ඇයිෙද කියා. එය පාඨලීපුත්‍රයේ අශෝක රජුගේ ටැම් ලිපි හා වෙනත් ලිපිවලින් ලැබුණු දෙයක් වෙන්න පුළුවන්. අප සිතනවාට වඩා වෙනත් ආකාරයක බලපෑමක් අශෝක…

  • අධ්‍යාපනික, විචාර, සාහිත්‍ය කළා විචාර

    Dramaturgy කියන්නේ මොකද්ද ?

    0

    ‘මෙහි දැක්වෙන්නේ Dramaturgy ගැන ඉතාම සරල සංක්ෂිප්ත පැහැදිළි කිරීමකි. Dramaturgy අපට අලුත් වචනයක් වුවත් ලෝකය තුළ එය භාවිතයට පැමිණ සැලකිය යුතු කාලයක් ගත වී ඇත. අප යම් කලා නිර්මාණයක් සිදු කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය වන අනිවාර්ය විෂය පරාසයක් ලෙස මෙය හඳුනාගත හැකි ය. මෙය සිංහලෙන් ‘නාට්‍ය කේන්ද්‍රීය ගවේෂණය’ ලෙස නම් කළ හැකි ය. මෙරට…

  • අධ්‍යාපනික, විචාර, විද්‍යා හා තාක්ෂණ

    මොළයේ සිතුවිලි රටා කථනයට “පරිවර්තනය”

    0

    වාග් සංස්ලේෂණය හා කෘතිම බුද්ධියේ විවිධාකාර සංයෝජන භාවිතා කර සිතුවිලි, කථනය බවට පරිවර්තනය කරන චතුර ක්‍රමයක් නිර්මාණය කිරීමට කොලම්බියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් සමත් වි ඇතැයි වාර්තා වේ.

  • අධ්‍යාපනික, විචාර, සාහිත්‍ය කළා විචාර

    පාරාදීසය දෑස මානයේ විරාජමාන වනු පිණිස…

    0

    The Danger of a Single Story යන්න මාතෘකා කොටගෙන, නයිජීරියානු ජාතික සම්මානනීය ලේඛිකා Chimamanda Ngozi Adichie විසින් පැවැත් වූ සුප්‍රසිද්ධ ටෙඩ් කතාව ඇසුරින් රන්දිකා රණවීර ප්‍රනාන්දු – රන්දිල් විසින් සිංහලයට නගන ලද ලිපිය

  • ඉතිහාසය, දේශපාලන, විචාර

    දුර ඈතක සිට රිචඩ් මා දෙස

    Off

    දරුවෙකු අහිමි වීම යනු තමා ම අහිමි වීම යැයි මනෝරානි සරවනමුත්තු වරක් පැවසුවාය. 1990 වසරේ අද වැනි දවසක, එනම් පෙබරවාරි 18 වැනිදා පැහැරගෙන ගොස් ඝාතනය කළ ඇයගේ ආදරණීය පුත්‍රයා, රිචඩ් ද සොයිසාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර පසුදා, එනම් 19 වැනිදා මොරටුව කොරලවැල්ල මූදු තීරයේ වැතිරී තිබියදී හමු විය. මහා රැල්ලක් නැගී බිඳිණ. මවකගේ ජීවනාභිලාසය, ජීවිත පරමාර්ථය;…

  • කාලීන සංවාද, දේශපාලන

    පොහොට්ටු කතා

    Off

    බැසිල් නැවතත් පොහොට්ටු කතාවක් කියල. ඔහු කියල මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නෙ පොහොට්ටුවෙ සාමාජිකයෙක් බවත් තරග කරන්නෙ පොහොට්ටුව ලකුණෙන් බවත්. දුමින්ද දිසානායකත් ඒ වගේ කතා කියනවා. ඔහු කියන්නෙ මීළඟ ජනාධිපති අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන කියායි. එහෙත් මේ ප්‍රකාශ දෙකේ වෙනසක් තියෙනවා. බැසිල් කියන්නෙ තමන්ගෙ හිතේ තියෙන දෙයක්. දුමින්ද කියන්නෙ තමන්ගෙ තුන්හිතකවත් නැති දෙයක්. එහෙත් ඒ දෙදෙනාට ම…

  • අතීතකාමය, විචාර, විවිධාංග

    දත සුද්දා සහ වෙඩින් පාර්ටි..

    Off

    බ්ලොග් ලිවිල්ල කාලෙකට අල වීමට හේතු දක්වන්න ගියොත් ඒ හේතු දැක්වීම් දිග වැඩි වෙනවා. එහෙම උනාම නිදහසට කරුණු ලියවිල්ල අවසාන වෙන්නත් කලින් බ්ලොග් ලිපිය ලියන එක කම්මැලිකමෙන් අවසාන වෙනවා. ආන් එහෙම ලියන්න කියල ගතපු බ්ලොග් පොස්ට් කීපයක්ම තියෙනවා නිදහසට කරුණු දැක්වීම අතරමග නැවතිලා. ඒ නිසා මේ වතාවේ උත්සාහය කෙලින්ම බ්ලොග් පොස්ට් එක ලියන්න පුලුවනිද බලන්න.

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල