• කෙටි කථා

    ගොවි රජ්ජුරුවෝ

    Off

    ලෝක ඉතිහාසය දිහා බැලුවාම සමහර රටවල් අනෙක් රටවල් වලට වඩා ඉක්මනින් දියුනු වුනා කියලා පේනවා.. තවත් රටවල හිටපු අය යුද්ධ ශක්තියෙන් අනික් ජාතින් වලට වඩා දියුනුවුනා. දියුනු වෙනකොට ජනතාවට අවශ්‍යතා වැඩි වෙනවා. ඒවා සපුරාගන්න බැරිවෙනකොට මිනිස්සු අලුත් ලෝකයක් සොයාගෙන යන්න පටන් ගන්නවා.

  • කාලීන සංවාද

    දැකල පුරුදු කෙනෙක් – දීප්ති කුමාර ගුණරත්න

    Off

    ආරම්භයක් ලෙස අපි චාමින්දගේ භාෂාව අනුකරණය කරමු. දස වසරක අපේ දිගු පා සටහන් අතීතයට එක්වෙමින් තිබේ. ගිම්හානයේ සැන්දෑව උදාවිය. මළ හිරු අපට සමු දෙයි. අවරදිග අහසේ යළි යළිත් මතකයේ සේයාවන් විවිධ හැඩරුවින් ඇදී වියැකී යයි. අපට සොදුරු අතීතයක් වූ බටහිර මුහුදු තීරය එක් දිනක සැඩ සුළගින් කැළඹී ගියේය. ඒ අතීතය අපෙන් වෙන් කළ දිනයයි. අපේම…

  • කෙටි කථා

    ද්‍රෝහියාගේ දියණිය මතු කරන ප්‍රශ්න – විචාරයක්

    Off

    බොහෝ කලකට පෙර මා කියවූ පොත් කීපයක් පිළිබඳව සිහියට නැගුනේ “ද්‍රෝහියාගේ දියණිය ” පොත අතට ගත් පසුවයි. ඇලෙක්සැන්ඩර් සොල්ෂානිට්සින් ගේ “පිළිකා වාට්ටුව – cancer ward ” හා “The Gulag Archipelago ” යන විශිෂ්ට නව කතා දෙක සලක බලන විට ඒ පොත් වල කියවෙන්නේ ස්ටාලින් ගේ සමයේදී සෝවියට් දේශයේ බුද්ධිමතුන්, පක්ෂ සාමාජිකයන් බුරුතු පිටින් අත් අඩංගුවට…

  • කාලීන සංවාද

    ලන්ඩන් චන්දයක්

    Off

    වැඩ නම් ගොඩක් වැඩියි. තත්වෙත් එන්න එන්නම සැහෙන්න ත්‍රිල් වේගෙන එන්නේ. ඉතින් මෙන්න මේ බිසි සෙනසුරාදාවක අවන්හල පිරිලා. වැඩියෙන්ම මේ ජනාධිපතිවරණ උණුසුමත් එක්ක අලුත් නිව්ස් දැන ගන්න කතා කරන්න ආපු අයගෙන්. කන්න ගත්ත ඉඳි ආප්පේ කටේම හිර වෙලා කතාවල සැර කමට.

  • කාලීන සංවාද

    මඤ්ඤං සමාජවාදය

    Off

    ලියන්නට තියා අදහසක්වත් දමන්නේ නැති යැයි හිතන මොහොතක, නිහඬව සිටීම වරදක් යැයි සිතු නිසා මේ සටහන ලියමි. පැහැදිලිවම මේ ඇතිවී තිබින්නේ ද්වන්ධ සටනකි. මේ සටන 1948 සිට මේ දක්වා පැවතුනු බව රහසක් නොවේ. මේ මැතිවරන ක්‍රියාකලාපය තුල (1948 සිට ) පෙනෙන්නට ඇත්තේ පක්ෂය සහ පක්ෂ නායකයා මූලික කරගත් මැතිවරන ව්‍යාපාර බව, මැතිවරන ඉතිහාසය දන්නෝ දණී.

  • සඳැස් / නිසඳැස්

    හරාකිරි කාව්‍ය සංග‍්‍රහය

    Off

    හරාකිරි පස් වන ශතවර්ශයේ කවි ලිවූ අප වර්තමානයේ කවි පොතක් ලියන්නට දරන වෙර ඉන් පොත් සියයක් හෝ විකුණා ගැනීමට නොහැකිව ලතවෙන කවීන් ගේ අප්ක්ශා භංගත්වය කවි පොතක් පළ කලා යනු සියතින්ම බඩ කපා ගැනුමක් නොහොත් එනම් හරාකිරි කර ගැන්මක් ද ?

  • විද්‍යා ප්‍රබන්ධ

    විශ්වයේ දුර මැනීම හා සාක්ෂි සොයා ගැනීම

    Off

    මම පසුගිය ලිපියෙන් මන්දාකිනි හා අප අතර දුර මැනීමට දුරේක්ෂයන් භාවිතා කරමින් හබල් විසින් ඉදිරිපත් කල නියමය සාකච්චා කලා. දැන් දුරේක්ෂ වලින් නිරීක්ෂණය කර ලබා ගත් ආලෝක වගු ඇසුරින් මේ දුර මනින්නේ කෙලෙසද කියා බලමු.

  • කාලීන සංවාද

    රෙද්ද මාරු කරලම බලමු නේ

    Off

    අප සිතන පතන දේවල් ඒ ආකාරයටමැ සිදුවන්නේ නම් එය මෙලොව නම් විය නොහැකි යැයි පුරාණ පඩිවරුන්ගේ අදහස වන්නට ඇත. හඹායන දෙයක් අප ලබාගත්තාට පසු එහි අගයක් නැතැයි අපිට විද්‍යමාන වේ. ඉලක්කයට ලගා වූ පසු ඊටත් වඩා විශාල ඉලක්කයක් අප වෙත පහල වේ.

  • කෙටි කථා

    අවන්හල – වෛද්‍ය රුවන් එම් ජයතුංග

    Off

    වේගයෙන් ඇදී යන උමං දුම්රියේ දොරටුව අසල සිටගෙන සිටි අප එකිනෙකාගෙන් ඈත් වූයේ අඟල් කිහිපයකිනි. මම ඇගේ දෙනෙත් දෙස බැලුවෙමි. ඇය ඉවත බලා ගත්තාය. උමං දුම්රියේ ජනේල අතරින් බලන විට විදුලි ආලෝකය නිසා දිලිසෙන කොන්ක්‍රීට් බිත්ති සිහිපත් කළේ සොහොන් කොත්ය. මම යලිත් වරක් ඇය දෙස බැලුවෙමි. ඇය කල්පනාවක නිමග්නව සිටියාය. දිලිසෙන සොහොන් කොත්, ජෙනී ගේ…

  • සාහිත්‍ය කළා විචාර

    අහෝසි කම්මය අහෝසි කරනු හෙවත් ජම්පිං ෆිෂ් ලා පුවත් මවන අද යුගයේ අපේ සටන් පාඨ විය යුත්තේ මොනවාද? – Change is the only permanent thing!

    Off

    ජනාධිපති ඡන්දයට අදාල ආරංචිවලින් බේරෙන්නට කිලෝමීටර් අට දාහක් ඈතින් සිටියත් අපට බැරිය. ලංකාවේ යහපාලනය සඳහා වූ ඕස්ට්‍රේලියානු උපදෙස් මාලාවක් සති දෙකකට පමණ ඉහත දී මා මේ බ්ලොගයේ පළ කළෙමි.

  • සාහිත්‍ය කළා විචාර

    නිර්මාල් ඔබ නිවැරදියි – Nirmal, you are not wrong…

    Off

    මර්වින් සිල්වා, මෛත්‍රීපාලණයක් සඳහා එන බවට කට කතාවක් පැතිර යයි. ඒ පිළිබඳව නිර්මාල් රංජිත් දේවසිරි තම ෆේස්බුක් අඩවියේ සටහන කළ ප්‍රකාෂයක්, මේ වන විට සයිබර් අවකාශයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත. එය යහපත් ලක්ෂණයකි. මේ පිළිබඳව මතුවන විවාදයන් තුල, සමාජය මේ පිළිබඳව දක්වන අදහස යම් පමණකින් හෝ නියෝජනය වීමක්, එයට පක්ෂව හා විපක්ෂව ගොඩ නගන…

  • සාහිත්‍ය කළා විචාර

    කොන්ඩෝම් පාලනය

    Off

    මේ දවස් වල සෑහෙන්න වැඩ අධික නිසා දාන්න හිතන් ඉන්න පොස්ට් ටික ඔක්කොම හිර වෙලා. නමුත් කොන්සේර්වටිව් රජය ගැන කියන්න මේ ලෝගෝ එක මීට සෑහෙන කාලෙකට කලින් කාර්යාලයේ වැඩ කරන සගයකු (ඉංග්‍රීසි ජාතිකයකු) එවුවක්, ලෝකේ බොහොමයක් ආණ්ඩුවලට ගැලපෙනවා කියල හිතුන නිසා පොස්ට් කරන්න හිතුන.

  • කෙටි කථා

    පාදඩයා – වෛද්‍ය රුවන් එම් ජයතුංග

    Off

    නත්තල් දවසට පසු දවස නිසා මුළු නගරයම පාලුවට ගොසිනි. මහා මාර්ගයේ වාහනයක් වුවද ගමන් කළේ කලාතුරකිනි. විශාල බස් නැවතුම් පොලේ සිටියේ මගීන් හතර දෙනෙක් පමණි. පළමුවන මගියා සුදු ජාතිකයෙකි. ඔහු ඉතා අලංකාර ලෙස ඇඳ පැළඳ සිටියේය.

  • සඳැස් / නිසඳැස්

    නුඹද බැඳේ වරදින්…… – අසංක ගයාන් අබේසිංහ

    Off

    ලබමින් නිගරු සැලකුම් ලෝකෙන් නිබඳ පිළිකුල් කරන මගෙ ජීවන රඟ මඬල සැතපුනෙ නුඹයි සැමකල් මා සිරුර මත කිමද මහතුනේ දැන් මට අපහාස…

  • විද්‍යා ප්‍රබන්ධ

    බුදු දහම සහ මම හෙවත් මගේ සත්‍යය ගවේෂණය – 2 කොටස

    Off

    පොඩි දේවල් ටිකක් ලියල ඉන්නම් . කලින් කතාවට ඌණ පුරණයක් විදියට මට මගේ හිත ඇනලයිස් කරලා බලන්න පුළුවන් .. මම මගේ හිත තේරුම් ගන්න උත්සාහ ගන්න ඇත්තේ සමහරවිට ඔය තාත්තගේ මරණෙන් පස්සේ වෙන්න ඇති . සරලම උදාහරනේ තමයි ඊට පස්සේ මට දුක හිතන ඕනෑම වේලාවකදී මම හිතල බලනවා ඇයි මම මේ සිද්දියට දුක් වෙන්නේ ?…

  • හයිකු හා කෙටි කවි

    හිස්ටීරියාව – වෛද්‍ය රුවන් එම් ජයතුංග

    Off

    හිස්ටීරියාව මා තුලින් හොයන්න එපා දොස්තර මහත්තයෝ , අපේ සමාජය තුලින් සොයන්න​. තමන් ගේ අර්ථික සාමාජීය ජීවිත පාලනය කිරීමට නූගත් මදාවි මැරයන් පාර්ලිමේන්තුවට යවන ශ්‍රී ලාංකිකයා තුලින් හිස්ටීරියාව සොයන්න​.

  • සාහිත්‍ය කළා විචාර

    පෙරටුගාමී සමාජවාදීන්ට ප්‍රශ්නයක්!

    Off

    මෙතෙක් කල් රට තුල ගලාගෙන ගිය දේශපාලන ප්‍රවනතාවයන් දෙස නැවත හැරී බලන විට පෙනෙන්නේ, ගෙඩි පිටින් වාමවාදි පාලනයකට ලාංකිකයන් සුදානම් නැති බවකි. එසේ සුදානමක් ඇත්නම් ලාංකීය වාම ව්‍යාපාරය මේ ලෙස කෑලි කැඩි සුනු විසුනු වී යා නොහැකිය. එක් වීම වෙනුවට පෙනෙන්නේ විසීරි යාමය.

  • හයිකු හා කෙටි කවි

    ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු – 4

    Off

    සුභ දවසක් හැමදෙනාටම. මම අද කතා කරන්නෙත් අපි කලින් කතා කරපු ගිටාර් වාදනය හා සම්බන්ධවයි. අද මම ඔයාලට මේ පෝස්ට් එකෙන් අපි මෙතුවක් කල් කතා කරපු සහ ඉගෙන ගත්ත කරුණු වලින් අභ්‍යාසයක් කරන්න තමයි යන්නෙ.

  • සඳැස් / නිසඳැස්

    උඹට සෙට් වෙලා තියෙන්නෙ පට්ට කෑල්ළක්නෙ……

    Off

    සුදු මට සැලොන් එකට යන්න ඕන ෆේෂල් එකක් කරන්න තියනවා අයිබ්‍රෝස් හදන්නත් ඕන මාව ඩ්‍රොප් කරන්නකො ඔයා පේ කරනවා නේද හොඳ ළමයනෙ මගේ අයි ලව් යූ සෝ මච්…

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල