• සඳැස් / නිසඳැස්

    මෛත්‍රී පැරදුනොත්….? – Plan B

    Off

    සමහර විට, ඔහේලට මතක ඇති අපේ පොදු අපේක්ෂක සිරිසේන මැතිතුමා, සවුක්ක ඇමති කාළේ විරිඳු කිව්වා කියලා හිටං. එහෙම විරිඳු කියපු කාළේ, ඩෙංගු මරන්න තොවිල් බෙරයක් උස්සගෙන නටපු කාළේ, අපේ පුකට විඳින, ඩෙංගු මදුරුවා තුරන් කොරන්න දුම් ගහපු කාලේ, එතුමට ආතතියක් තියෙනවය කියලා අපිට නම් පෙනුනේ නෑ. අගමැතිකම් දෙන්න කිසිම දෙයක් නොකරපු එක නම් සුදුසුකම, උන්නැහේ…

  • විද්‍යා ප්‍රබන්ධ

    අමාත්‍යවරයා දුටු සිහිනය – වෛද්‍ය රුවන් එම් ජයතුංග

    Off

    ගරු අමාත්‍යතුමා නින්දෙන් පිබිදුනේ බයින් තැතිගෙනය. ඔහුගේ ගත දහඩියෙන් තෙත්වී තිබිණි. වායු සමීකරණ යන්ත්‍රයෙන් නිකුත් වූ සිහිල් සුලඟට ද ඔහුගේ දාහය අඩු කරනු නොහැකි විය. අමාත්‍යවරයා දුටුවේ බියකරු සිහිනයකි. තවමත් ව්‍යාකූල තත්ත්වයෙන් පසු වූ ඔහු තමා දුටුවේ සිහිනයක් ද නැතහොත් සැබැවින්ම සිදු වූවක්ද යන්න තෝරා බේරා ගැනීමට නොහැකිව අත් දෙකෙන්ම දැස් පොඩි කළේය.

  • සඳැස් / නිසඳැස්

    ජංගි

    Off

    මම දැම්මෙමී හොර ඡන්ද පුරවාලා පෙට්ටී හාමිනේට අනූනමයෙදී…. මම ඉන්නෙමී රෙදි ඇඳගෙන වාගේ නෑ මගේ…. රෙදි, මං හෙලුවෙං…

  • සඳැස් / නිසඳැස්

    ප්‍රමාද වී ලියූ කවියක්

    Off

    (ප්‍රමාද වී හෝ කිරීම පසුතැවිල්ල යම් පමණකට අඩු කිරීමට හේතුවක් වේ. – ස.ප්‍රි. ) “අවුරුද්දත් කිට්ටු කිට්ටු එරබොදු මල් පොට්ටු පොට්ටු” අවුරුද්දට අපේ ගෙදර කැවුම් හදනවා අම්මි ගෙදර නොආවාට කොහා අඬනවා

  • කාලීන සංවාද

    වාද පිටියෙන් පැනයාම – Walking Out Debate

    Off

    පසුබැසීම හා පලායාම යනු දෙකකි. එකම සිද්ධි දාමය වුව, වෙනස් වූ අර්ථයන් ඇත. පසුබැසීම උපක්‍රමශීලීව ඉවත්වීමකි. පලායාම යනු පරාජය හමුවේ පැන යාමකි. පසුබැසීම යුධ උපක්‍රමයක් බව කොහේ හෝ මාතලන් කියවා ඇත. එය සංග්‍රාම උපක්‍රමයකි. එහෙත් පලායාම අවමානයකි. එහෙත් පරාජයට වඩා ඇඟ බේරා ගැනීමකි.

  • සාහිත්‍ය කළා විචාර

    ජනපතිවරණ සිහින සාප්පුව

    Off

    අකලට පීදුනත් මේ ජනාධිපතිවරණය සිහින සාප්පුවකි. මේ මල්වට්ටිය කරේ තියන් යන සහ මල්වට්ටියට අතගහන සියලු දෙනාටම සිහින ඇත. ඒ හැමටම තමන්ට අවැසි සිහිනය ජනවාරි අටවෙනිදා වෙනතෙක් දකින්න විඳින්න පුළුවන් උනත් සැබෑවන්නේ කිහිපදෙනෙකුගේ සිහින පමණි. අනික් අයට සිදුවන්නේ තවත් අවුරුදු හතරකට අටකට හෝ ජීවිත කාලය පුරාවටම “මගෙ සිහිනය මට දකින්න ඉඩහරින්න” කියා සිහින දැක දැක්ම ඉන්නටය.

  • හයිකු හා කෙටි කවි

    භින්නෝන්මාද පරිකල්පනය – වෛද්‍ය රුවන් එම් ජයතුංග

    Off

    අපි හැමෝටම මානසික සුරක්ෂිතතාවය අවශ්‍යයි. මම වීථි දිගේ ඇවිදිනකොට දැක්කා දුප්පත් මිනිස්සු ඉලෙක්ෂන් පිස්සුවෙන් විකාර වෙන හැටි. මේ දුප්පත් මිනිස්සු ඉන්නවා නේද, අපි අත කැපුවත් යූඑන්පී නැතිනම් ශ‍්‍රී ලංකා කියාගෙන. ජීවිතය දීලා හරි අපේ මහත්තයාට වැඩ කරනවා. ඉලෙක්ෂන් එකෙන් පස්සේ හම්බ වෙන ලබු ගෙඩියක් නැහැ. මහත්තයා චන්දෙන් දින්නම මේ මිනිස්සුන්ට තියෙන්නේ උමතු ප්‍රීතියක්. රටක් රජයක්…

  • සාහිත්‍ය කළා විචාර

    සුරංගනා කතාවක් වගෙයි

    Off

    ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ගැන අහන අහන අය කියන්නේ තමන්ගෙ පැත්ත දිනන බවයි.යූඇන්පී කාරයෙකුගෙන් ඇහුවොත් කියන්නෙ දැන් ශ්‍රීලංකා කාරයෙක් බේතකටවත් හොයාගන්න බැරි බවයි.ශ්‍රී ලංකා කාරයන් කියන්නෙ මෛත්‍රී ආ නිසා එජාපය දුර්මුඛ වී ඇති බවයි.

  • සාහිත්‍ය කළා විචාර

    ඇහින්දාස්, පාල අයියා, ගෙම්බෝ හා ඉලෙක්සොන් මැච් – Paala Aiyaa, Frogs, Election Games & The And Co.

    Off

    හොඳ හොඳ සෙල්ලම් තියෙන්නේ එළිවෙන ජාමෙට හිටං කියා, සිරිසේන ලොක්ක කීවේය. ලොක්කා කිව්වේ, මහින්ද ලොක්කත් එක්ක ගේමෙට ආපු කෙනා නිසාය. කස්ටිය හිතගෙන උන්නේ, මහින්දත් එක්ක හැප්පෙන්න එකෙක්වත් නැතෙයි කියලයා. ගේමට එන්නේ රනිල් උන්නැහේ කියලාය. ඒ නිසා, රනිල්ට ප්‍රචාරය පිණිස ආන්ඩුව ගානේ, පෝස්ටර් පත්‍රිකා පමණක් නොව, ටෙලි නාට්ටි දෙකකුත් හැදුවේය. ආන්ඩුව වියදම් කොරනා වියදම් කිරිල්ල බලුවාම,…

  • කෙටි කථා

    මං ඔෆිස් ඇරිලා ගෙදර යන ගමන්

    Off

    ඔෆිස් ඇරිලා ගෙදර යනවා කිව්වට ඇයි දන්නෑ ගෙදර ඇරිලා ඔෆිස් යනවා කියන්නෙ නැත්තෙ. ගෙදර ඇරිලා ඉස්කෝලෙ යනවා. ගෙදර ඇරිලා ක්ලාස් යනවා. නැත්නම් බෝඩිම ඇරිලා කැම්පස් යනවා. අපි භාෂාවේ වටිනාකම අවප්‍රමාණය කරනව කියන්නෙ ඔන්න ඕකනේ.

  • කාලීන සංවාද

    ආදරණීය රෝහණට හෙවත් ඉස්සර රෝහණට – චන්ද්‍රරත්න බණ්ඩාර

    Off

    ගඟකට දෙවරක් බැසිය නොහැකියයි සුප‍්‍රකට සෙන් කියමනක් තිබේ. ඉතිහාසය එයාකාරයෙන්ම නවැත හමු නොවන බව සැබෑව. මහවැලි ගඟ උපදින ඔබේ ගම් පළාතේ ඇති හෝටන් තැන්නේ කුඩා දිය පහරේ පිරිසිදුකම ගෝනගංතොටින් එම ගඟම මුහුදට වැටෙන තැනදී බලාපොරොත්තු විය නොහැක. හරියට ඔබේ එදා සහ අද, මහවැලි `ගගේ ආරම්භයට හා අවසානයට සමාන කළ හැකිය.

  • කාලීන සංවාද

    අපේ හාමුදුරුවන්ගේ සිවුරෙ තුත්තිරි

    Off

    මුර දේවතවා යනු සිකුරිටි ගාඞ් කෙනෙකුද නොවේ. මුර බල්ලා යන්නද ඒ වචනයට කොහෙත්ම ගැළපෙන්නේ නැත. බුදු සමයේ කිසිදු බණ දහම් පොතක මුර දේවතා යන වචනයක් ද දක්නට නැත.

  • කෙටි කථා

    යුගොස්ලාවියාවට බැඳී පෙමට ඉකි බින්ද යුවතියන්

    Off

    යුගෝස්ලාවියාවේ අර්ථ ක්‍රමය ගැන හෙම දන්නවද කියල අහපු කොමෙන්ටුවක් තිබුනා. එතකොට මට මතක් වුනේ මා අනූ ගණන්වල දැන සිටි ළාබාල යුගොස්ලාවියන් තරුණියන් තිදෙනෙකු ගැන. මම අනූ ගණන්වල කාමර එකසිය ගාණක් තිබුන ලන්ඩනයේ හෝටලයක කළමණාකාර තනතුරක වැඩ කලා. මුලදී ඒක සංචාරක හෝටලයක් වුනත් පස්සේ පස්සේ දේශපාලන (හෝ ආර්ථික) අනාථයන් වයි අර ගත්තේ. මේකට හේතුව සංචාරකයන් ගන්න…

  • සඳැස් / නිසඳැස්

    ළමා ගීත

    Off

    අටම් පහුරේ ” ඔන්න ලොකු පුතේ මං බොට ණය නැ ” පොස්ට් එක නිසා අපි පොඩි කාලේ අහපු සින්දු කීපයක් මතක් උනා .බලන්න මේවා අපේ නාකි ළමයින්ට මතකද කියලා …මේවා ගැන වැඩි විස්තර දන්නවානම් කියන්නත් අමතක කරන්න එපා ..

  • හයිකු හා කෙටි කවි

    හදවතේ සිරවූ ඉකිබිඳුම – Japanese Wife

    Off

    මෙවර මාසික සිනමා දැක්මෙදි තිරගතවුනේ අපර්ණා සෙන්ගෙ “ජපන් බිරිඳ”. හරිම සංවේදී, මානුෂීය, ආදරණීය, සුන්දර සිනමා සිත්තමක්. ‘‘මේ චිත්‍රපටය ඉවසිල්ලෙ බලන්න ඕන. මන්දගාමී ගතියක් දැනේවි. හැම රූප රාමුවක්ම වැදගත්. මනුෂ්‍ය සම්බන්ධතා ගැන, ආදරය ගැන සියුම් විදියට කතා කරන චිත්‍රපටයක්.

  • කාලීන සංවාද

    කොස්සෝ, පිස්සෝ, ඉස්සෝ. බස්සෝ, වස්සෝ සහ සුදුස්සෝ…..

    Off

    කොස්සෝ යැයි අපි ඒ කාලේ කිව්වේ පොලිසියේ මහත්තුරුන්ටය. ඉන් පසු කොච්චියෝ කියාද කීවෙමු. පිච්චියක් නැති එවුන් කොච්චියෙක්වූ පසු කක්කුස්සි පෝච්චියක් සහ කවිච්චියක් සහිත නිවසක හිමිකාරයෙක් වූයේ ඒ කාලයේය. දැන් කාලයේ නම් පිච්චීයක් නැති හිච්චි කොච්චියෝ නිච්චියක් නැතිව බොග දාන්නෙත් හිච්චි ටොයිලට් පෝච්චීයේම බව හිච්චි කොච්චියෙකුගේ, කොච්චි කටක් ඇති බච්චි දුවෙක් මට දුරකතනයෙන් පැවසීය. මහ කොච්චියෝ…

  • කෙටි කථා

    ” ඔන්න ලොකු පුතේ මං බොට ණය නැ ” ( අපේ අම්මා කරපු ලොකුම ගොංකම )

    Off

    බොලාට මතකද මං අර ඉස්සර පැල් බැදගන බ්ලොග් ලියන කාලේ ලියාපු ‘‘උඹ වෙලාවට නාව නං‘‘ කතන්දරේ . ඔව් ඔව් අපේ අම්මා අර දිවියලෝකේ එලිපත්ත උඩ ටික වෙලාවක් වාඩිවෙලා උන්න කතන්දරේ තමා , අද කියන්ඩ යන්නේ අපේ අම්මා ජීවිතේට කරපු ලොකුම ගොංකම ගැන.

  • සාහිත්‍ය කළා විචාර

    චන්ද කාලේ කතාවක්

    Off

    වත්තේ ගෝසාව නිසා රෑට හරියට නින්ද ගියේ නැහැ. පල්ලෙහා ගෙදර නෙවිල්කාරයා වැලිකඩින් මාස දහ අටකට පස්සේ ඇවිල්ල එතන මුළු රෑම බජව්ව. ඌ වැලිකඩ හිටපු කාලේ උගේ ගෑනිව තියාගෙන හිටියේ ලාසරස් අයියා. ලාසරස් අයියාගේ කුණු කොන්තරාත්තුවකට තමයි නෙවිල්කාරයාට කූරු ගණන් කරන්න උනේ. ඒත් ඌ වැලිකඩින් ආවාම සල්ලි විසි කරලා පාටිය දැම්මේ ලාසරස්. බෝතල් සූස්ති ගෙනල්ලා පාටිය…

  • කාලීන සංවාද

    දේශපාලන….. ප්‍රචණ්ඩත්වය – වෛද්‍ය රුවන් එම්. ජයතුංග

    Off

    ශ්‍රී ලාංකික දේශපාලන ප්‍රචණ්ඩත‍්වයේ මනෝ විද්‍යාත්මක බලපෑම “රජයක මුලිකම කාර්ය‍භාරය වනුයේ තම පුරවැසියන් ප්‍රචණ්ඩත්වයෙන් ආරක‍ෂා කිරීමයි” -ජෝන් ෆෝස්ටර් ඩල්ස් [John Foster Dulles]

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල