• විද්‍යා හා තාක්ෂණ

    සේෆ්ටි සිංහලෙන්- උස් ස්ථානයක වැඩ කිරීම (අවසන් කොටස )

    Off

    මුලින්ම සඳහන් කල යුතු වන්නේ මෙය ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කලයුතු විශයයක් නමුත් සියල්ලන්ටම තේරුම් ගැනීමට හැකිවන අයුරින් හා ‘බෝරින්’ නොවන අයුරින් හැකි තරම් සංක්ෂිප්තව කරුණු දක්වන බවයි. මෙනිසාම ආරම්භයේදී භාවිතා කල නාට්‍යානුසාරයෙනුත් අත්මිදී භාශාවත් කළමණාකරනය කරගෙන මෙය ලිවීමට සිදුවී ඇත.

  • සඳැස් / නිසඳැස්

    ජනාධිපති තුමා කැමතිම ගීතය.. – President’s most favourite song

    Off

    ඊයේ රෑ මලක් ගහලා, හඳට යන්න ලෑස්ති වෙන කොටම, මගේ සන්සුන් ඇස් ෆයිව් එක, බීප් බීප් ගාන්න පටන් ගත්තා. ඒ වෙලාවට පෙන්නේ වෙන වෙන ඒවා නිසා, ඇස් දෙකත් පොඩ්ඩක් පොඩි කරලා, ඔළුවෙ තිබුන ඉස්පෙක්ස් දෙක, ඇහට බස්සලා, පෝන් එකට ඉබිලා බැලුවාම, දන්නේ නැති නොම්බරයක්. මළදානේ ඔහේ වැදියන්, මට පාන්ද යකෝ, මගේ ආතල් මටම ආතල් කියලා,…

  • විද්‍යා ප්‍රබන්ධ

    බත්තලංගුණ්ඩුව මනෝ විශ්ලේෂණාත්මක කියවීමක්

    Off

    කුඩා කාලයේ සිට පීතෘ වියෝග කාංසාවට මුහුණ දෙන ඇන්ටනි චිත්තාවේගීය වශයෙන් අසමබර වේ. ළදරු වයසේ තීරණාත්මක කාලයේ සිටම පීතෘ ප්‍රතිබිම්බය ග්‍රහනය කිරීම ඇන්ටනි තුල ප්‍රමාද වෙයි. එම නිසා කුඩා කාලයේ සිට වැඩිහිටියෙකු දක්වා ඇන්ටනි මානසිකව වර්ධනය වන්නේ අභ්‍යන්තර මානසික ගැටුම් සමගය​. මෙම අභ්‍යන්තර මානසික ගැටුම් අන් අය සමග ප්‍රශස්ථ සබැඳියාවන් ගොඩනගා ගැනීමට යාමේදී ඇන්ටනි තුල…

  • සාහිත්‍ය කළා විචාර

    එහෙනම් අයියෙ මට කියන්නකො මහින්ද එලවන්නෙ නැතුව මේක කරන විදිය.? – කසුන් පුස්සෙවෙල

    Off

    එහෙනම් අයියෙ මට කියන්නකො මහින්ද එලවන්නෙ නැතුව මේක කරන විදිය.? අනිත් පක්ෂ වල සහායක් නැතුව ව්‍යවස්ථාව වෙනස් කරන විදිය.? පොදු සමාජය මේකට දායක නොවී කරන විදිය.?

  • විද්‍යා ප්‍රබන්ධ

    හබලයාගේ නියමය හා සුබලයාගේ පින

    Off

    මුලින් ගිය ලිපි පෙලේදී විශ්වය ප්‍රසාරණය වන බව පැහැදිලි කලා. එම ලිපි වලට සබැඳියන් මේ ලිපියේ පහත පළවේ. මිට අමතරව “මන්දාකිනියෙන් ඔබ්බට ” බ්ලොගයෙන්ද හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මුලදී විශ්වය කියා සිතා සිටියේ ක්ෂිරපථය (milky way) තුල ඇති තාරකා ගොන්න පමණයි. විශ්වය ප්‍රසාරණය වන බව අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය තුලින් තහවුරු වුවත් ඔප්පු කරන්නට සාධක මතුවුයේ…

  • සාහිත්‍ය කළා විචාර

    පොදු අපේක්ෂක, අල් ජසීරා, ඩොලර් හා රුපියල් – Common Candidate, Al Jaseera, $ and Rs.

    Off

    මහින්ද රාජපක්ෂ මහත්තයා හදිසි ජනාධිපතිවරණයක් කැඳවලා තියෙන්නේ, අපිට ආදරේට නෙමේය. මෛත්‍රිපාල මහත්තයා රජ සැප හැරදා පැමිණ සිටින්නේත්, අපට ආදරේට නෙමේය. මහින්ද මහත්තයාට ඕනා, බලේ තවත් වැඩි කර ගන්නය. මහින්ද මහත්තයා මේ සැරෙත් දින්නොත්, ඒකේ ඉන්න උන්ට වෙන්නේ, දැන් ඉන්නවාටත් වඩා බලු කුක්කන් වෙන්නය. දැන් වෙලා තියෙන්නේ දෙන දේ කා වෙන දේ බලාගෙන ඉන්නය. හැබයි ඡන්දෙන්…

  • සාහිත්‍ය කළා විචාර

    “පොදු අපේක්ෂකයා, එජාපය සහ ජවිපෙ හැරවුම් ලක්ෂ්‍යය…”

    Off

    කොහොමත් පවත්වන්නට යෙදී තිබුනු ජනාධිපතිවරණය නීතියෙන් හෝ අවනීතියෙන් ප්‍රකාශයට පත්විය. ඒත් එක්කම ආණ්ඩුව අතිශය භීතියට පත්ව සිටි නමුත් රටට විහිළුවක් සේ පෙන්වීමට තැත්කල පොදු අපේක්ෂකයාද කරලියට අවේය. ඒ ආණ්ඩුවේ තිබූ භීතිය දෙතුන් ගුණයකින් වැඩි කරමිනි. ආණ්ඩුවේ භීතිය කෙතරම්ද යන්න පසුගියදා සුසිල් ප්‍රේමජයන්ත, “ගිය කට්ටියට තාමත් ආපසු එන්න අවස්ථාව තියනවා” යැයි කීව ප්‍රකාශයෙන් පැහැදිලි වේ. ඒ…

  • කෙටි කථා

    දූවිලි (කෙටිකතාව)

    Off

    වැස්ස එක සීරුවට උස් වීදුරු කවුළුවට පහර පිට පහර දෙයි. මංගල ආරාධනා පත් සැකසීම ආරම්භයේදී හිත අරාගත් උද්‍යෝගය වැස්සට හේදී ගියා වැන්න. ගැඹුරු අළු පැහැ වැහි බීරුම මගේ හදවත කොටසින් කොටස ශීතනය කරනු මට දැනේ.

  • සාහිත්‍ය කළා විචාර

    රජතුමාගේ බෝල දෙක – King’s Balls

    Off

    ගොඩක් වෙලාවට පොදු අපේක්ෂකයා වෙන්නේ, අපේ මෛත්‍රිපාල සිරිසේන ඇමතිතුමාලු. හැබයි ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයට වගේම, මෙයාටත් සහෝදර පරම්පරාවක් ඉන්නවා. කොන්ෆර්ම් කරයින් පස්සෙ දාමුකෝ කොම්පැරිසොන් එකක්. ඔය හැම එකාම හිතාගෙන උන්නට, මහින්ද මහත්තයා තමයි රට පාළණේ කොරන්නේ කියලා, ඒවා පට්ට පල් බොරු. රට පාළණය කොරන දෙන්නෙක් ඉන්නවා.

  • විද්‍යා ප්‍රබන්ධ

    මහා ගත්කරු ජී. බී.සේනානායක විශාදයෙන් (Depression) පෙලුනේද? – වෛද්‍ය රුවන් එම් ජයතුංග​

    Off

    ප්‍රතිභාපූර්ණ ලේඛකයෙකු ලෙස ජී. බී.සේනානායක දක්වන ලද කුසලතාව තවමත් ඇගයීමකට ලක් නොවී ඇතැයි මා සිතමි. ඔහුගේ මේධා, චාරුමුඛවැනි නවකථා ද සාහිත්‍ය විග්‍රහය, සාහිත්‍ය සේසත් වැනි ශාස්ත්‍රීය ග්‍රන්ථ ද දුප්පතුන් නැති ලෝකය, පළිගැනීම වැනි කෙටි කථා සංග්‍රහයන් ද පෙන්වා දෙනුයේ අග්‍ර ගණ්‍යයේ ලේඛකයෙකුගේ ප්‍රතිභාවන්ය. ජී. බී.සේනානායක පවසන පරිදි ඔහුගේ රචනා වලින් හෙලි කරන්නේ චිත්ත තත්වයන්ය.

  • හයිකු හා කෙටි කවි

    ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු – 1

    Off

    සුභ දවසක් ඔයාල හැමදෙනාටම. මනා අද ගේන පෝස්ට් එකත් සංගීතය හා සම්බන්ධ එකක්. මේ ලියන පෝස්ට් එක මීට කලින් ලියන ලද සංගීතය සම්බන්ධ පෝස්ටුව සමග තරමක් සම්බන්ධයි. ඒ පෝස්ට් දෙක මෙතනින් සහ මෙතනින් ගිහින් බලන්න. අද මම කියන්න යන්නෙ ගිටාරය (Guitar) වාදනය කිරීමට ඉගෙන ගන්නා අකාරය ගැනයි.මේ පෝස්ටුවේ කියන සියලුම කරුණු ඉතා හොඳින් මතක තබා…

  • කෙටි කථා

    මං නන්-දන්-නෑ තිලක ගුණා

    Off

    මුලදී දන්නේ නැති වුනත් පස්සේ දැන ගත් දෙයක් තමා මං නන්-දන්-නෑ තිලක ගුණා මැති සඳ මම ඒ කාලේ ජිවත් වෙලා හිටි පැත්තේ ආව ගිය වග. මේ බව දැන ගත්තේ එතුමා අර පලා බබාවකටද කොහෙද මේ ලඟදි ඉල්ලපු වෙලේ මා දන්නා යෙහෙළියක විසින් චන්ද ඉල්ලන පත්‍රිකාවක් බුකියේ ශෙයාර් කලාට පස්සේ. මම එය ෂෙයාර් කිරීම ප්‍රතික්ෂේප කලත්…

  • කාලීන සංවාද

    Three Idiots & Runaway Brides

    Off

    කාළෙකට කලින් මාතලන් පට්ට ඉන්ගිරිසි සෝ එකක් බැලුවා මතකය. සෝ එකේ නම “රනවේ බ්‍රයිඩ්ය” (Runaway Bride). මේකේ කෙල්ලයි කොල්ලයි දෙන්නම, මාතලන්ගේ පට්ට ෆේවරිට් නළු නිලියෝය. කොල්ලාට ඉන්නේ රිචඩ් ගියර්ය (Richard Gere). මාතලන්ට රිචඩ් ගියර් සෙට් උනේ An Officer and The Gentleman හම්බ වෙන්න ගිය වෙලාවේය.

  • සඳැස් / නිසඳැස්

    “හෙට ගෙට එන වැඩිහිටි කාලෙට දැන්.. මේන් ආයුබෝවන්…”

    Off

    මගේ දෝණියේ, මං දෝණිට අද ලොකූ කතාවක් කියන්නයි මේ ලෑස්ස්තිවෙන්නෙ. දුව දැන් මේ කියවන්නෙ දූගේ අම්මි ලියපු බොහොම පරණ සටහනක්. කොච්චර පරණයිද කියනවානම්, මේ සටහන හරියටම දූගෙ වයසමයි. හ්ම්… මයෙ දෝණිට පුදුමයි නේද. පුදුම වෙන්න එපා දුවේ, ඔයා ඉපදිච්ච දවසෙයි අනාගතේ දවසක උදාවෙන්න තිබ්බ මේ මොහොත වෙනුවෙන් මං ඔයාට මේක ලිව්වෙ. ඔන්න අහගන්නකෝ..

  • විද්‍යා හා තාක්ෂණ

    ගූග්ල් කාඩ්බෝඩ් සමග සියුම් නයෙක්

    Off

    මම කොහොමත් මේ මහපොළවේ පය ගහල ඉන්න ඒ තරම් කැමති එකෙක් නෙවෙයි . ඒ කියන්නේ හුදී ජනයාට තියෙන ගොඩක් ප්‍රශ්න මට නෑ … ඒ ඇවිල්ල මම හිතන විදියට මගේ මොලේ එක අයි.සී එකක පින් එකක් වැරදියට පාස්සල වෙච්ච අවුලක් වෙන්න ඇති . තාම හරියටම දන්නේ නෑ .. දයාබර බිරින්දෑ මේ දවස් වල මගේ වයර් මාරු…

  • කෙටි කථා

    හොරාට සවන්දුන් දුරකතන සංවාද කිහිපයක්! [කතාවක ඇතුල්පැත්ත]

    Off

    මට ලැබුන දුරකතන සංවාද වලට සවන් දෙන්න පුළුවන් ගැජට්ටුවක්. අනුන්ගෙ සංවාද ඇහීම හොඳ නැතත් ඒ දේ කලා. එක එක සංවාද අස්සෙ තිබුන සංවාද කිහිපයක් එකිනෙක සම්බන්ධයි වගේ හිතුන නිසා ඒක දාන්න හිතුව. අනුංගෙ ලියුං බලල මේකෙත් දාපු එකේ ඔන්නොහෙ දානව.

  • කාලීන සංවාද

    ඔයාට ජර්මනියෙන් තෑගි ඕනෙද…………………..? – Do you want gifts from Germany?

    Off

    දන්නවද වැඩක්. මට මගේ ජංගම දුරකතනයට ලැබුනානේ කෙටි පණිවිඩයක්, මට තෑග්ගක් ලැබෙන්ඩ තියනවා, වහාම ඇමතුමක් දෙන්ඩ කියලා. පණිවිඩේ ආව නොම්මරේ මුලට තියෙන්නේ 0037, හොයලා බැලින්නං, ඒ නොම්මරේ අයිති ජර්මනියට.

  • කාලීන සංවාද

    ධවල ශෝධනය හෙවත් බඩ යන්න කෑම… (23+) – Humilating Defeat (White Wash)

    Off

    ඉන්ගිරිසියෙන් මේකට කියන්නේ, වයිට් වොෂ් කියලාය. හින්ගලෙන් කියන්නේ, බඩ යන්න වදිනවා කියලාය. අළුත් ජැනරේසොන් එකේ උන් කියන්නේ, ඇට්ටි හැලෙන්න කනවා කියලාය. කොහොමත් අපි ඉන්දියාවේදි කනවාය. අද වෙනකන් එකම සීරීස් එකක් වත් දිනලා නැතිය. ඒත් මේ විදියට නම්, සංසාරේදි තියා අම්පාරේදීවත් පැරදුනාද කියා, මට නම් ම්තක නැතිය. කන එක ජීවීත කාලේදි මතක හිටින්න කෑවේය. අනික කෑවේත්…

  • විද්‍යා ප්‍රබන්ධ

    යුද්ධය විසින් සොල්දාදුවන් තුල ඇති කරන ලද පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය පිලිබඳ අධ්‍යනය

    Off

    මානසික වශයෙන් දැඩි පීඩනයකට ලක් විය හැකි සිදුවීමකින් පසුව නැගෙන මනෝවිද්‍යානුකූල රෝගී ලක්‍ෂණ, පෙන්නුම් කරන දූරාවලියක් ‛පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (Post Traumatic Stress Disorder) යනුවෙන් හැඳින්වෙයි.(PSTD) යන කෙටි නාමයෙන් හැඳින්වෙන මෙම මානසික තත්ත්වය ව්‍යසනයකට මුහුණ දීමෙන් අනතුරුව ක්‍ෂණිකව හෝ කාලයක් ගතවීමෙන් පසුව හෝ ඇතිවිය හැකිය. කෙසේ වෙතත් එය භීතිය ගෙනෙන පීඩාකාරී හැඟීම් මුසු භයංකර අත්දැකීමකට…

  • හයිකු හා කෙටි කවි

    ඔබ අහසේ දකින්නේ වර්තමානය නොවේ!

    Off

    විශ්වයේ උපත: මහා පිපිරුම් වාදය – දෙවන කොටස ලිපියේ අඩංගු සමහරක් කරුණු පැහැදිලි කරගැනීම සඳහා මෙම සංසිද්ධිය වටහා ගත යුතු වන බැවින් මෙම ලිපියට පසු දෙවන කොටස පළ වේ.

  • විද්‍යා හා තාක්ෂණ

    සේෆ්ටි සිංහලෙන්- උස් ස්ථානයක වැඩ කිරීම 2

    Off

    මේ මාතෘකාව බොහෝ දෙනෙකුගේ විශේෂ අවධානයකට ලක් වුණු නිසා මේ ටික ඔක්කොම එක බ්ලොග් එකකට ගොනු කරල කලාහිත කලා කටයුතු වලට නිදහස් කර ගන්නත් අදහසක් තියෙනව.. තව ටිකක් බලමු කෝකටත්..

  • සඳැස් / නිසඳැස්

    මව් ගුණ ගීත ……….

    Off

    පියගුණ ගී කලින් පොස්ට් එකේ දාපු නිසා මේ ගමන මව් ගුණ ගී ටිකක් දාන්නම්. කලින් එකේදී මම ඉල්ලා හිටියා පොස්ට් එකේ නැති සින්දු මතක් කරන්න කියලා. බලමු මේ පොස්ට් එකේදී වත් මතක් වෙයි ද කියලා. මව් ගුණ ගී නම් පොස්ට් කීපයක් දාන්න වෙයි වාගේ ….

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල