• විද්‍යා ප්‍රබන්ධ

    ඕන් ඉන්නවෝ ඕන් නැතෝ කුමාර්

    Off

    මම පුංචි කාලයේ මගේ ආදරණිය පියා මා නින්දට යනතුරු කිවූ කතාවක් තවම මතකය. එක්තරා ගොවියෙක් තම කිව්වා නාහන පුතා ගොවිපල ලඟම තිබෙන වතුර පාර සැර දොලකට තල්ලු කලේ “යන අහක පල කියාය.” පීනන්ට බැරි පුතා දොළ පාරෙන් වතුර පාරට වැටී “මාව බේරා ගනියෝ ” කෑ ගසමින් පාවී යන විට තව ගොවියෙක් බේර ගත්තා. අරගෙන ගොවි…

  • කාලීන සංවාද

    මුදලේ අගය , ප්‍රාග්ධනය හා BRICS

    Off

    මුදල් සංසරණය වන ආකාරය පිළිබඳව හා ලාභය ප්‍රාග්ධනයට පරිවර්තනය වන ආකාරය සාකච්චා කලේ අන්තිම ලිපි දෙකේදී (ප්‍රාග්ධනය පිළිබඳව). මෙහිදී මේ මාතෘකාව තවදුරටත් ඉදිරියට ගෙනයමින් ප්‍රාග්ධනය පොතේ පරිච්චේද 5 හා 6 ඇසුරින් BRICS රටවල් ගැන හා එයින් සිදුවන්නට යන්නේ කුමක්ද ගැන පැහැදිලි කිරීම මෙම ලිපියේ අරමුනයි.

  • කෙටි කථා

    අම්බපාලි (කතා) වස්තුව

    Off

    4අතීත කතාව: මම කථා කියන කෑල්ල ඕන කමින්ම අත ඇරලා ලිව්වේ. කටත් මතකද මන්ද මේ කතා වස්තුව. අම්බපාලි කියන්නේ ඉතාමත් සුරූපි කාන්තාවක් කියල තමා තෙරී ගාථා වල තියෙන්නේ. ඉන්දියන් චිත්‍රපටියේ පින්තුරක් යට තිබෙන්නේ.

  • කාලීන සංවාද

    කලහකාරී තේනුවර බැරලයක් සමග ලන්ඩනයේ

    Off

    චන්ද්‍රගුප්ත තේනුවර මට හමුවුනේ මින් අවුරුදු 26- 27කට කලින් මොස්කව් වලදී…. සමහර දේශපාලනඥයෝ ‘කලහකරුවා’ කියනවලු තේනුවරට කලාකාරය කියල කියන්නේ නැතුව. මේක සඳහන් කරලා තිබුනේ අපේ ප්‍රවිණ මාධ්‍යවේදියෙක් වන ජයසිරි අලවත්ත චන්ද්‍රගුප්ත තේනුවර එක්ක කරපු සම්මුඛ සාකච්චාවක් ගැන ලිවූ ලිපියක. ලිපියේ යොමුව පහත තිබෙනවා.

  • කාලීන සංවාද

    පෝලන්ත ප්‍රාතිහාර්යය, අයර්ලන්ත ප්‍රශ්නය හා සුන්දර්ජයා ගේ මැජික් ඉකොනොමිය

    Off

    පෝලන්තයේ ප්‍රාතිහාර්යය ගැන නොයෙකුත් පුවත්පත් වල යනවා ලිපි. පෝලන්තය තමයි දැනට යුරෝපයේ ඉහලම ආර්ථික වර්ධනයක් තියෙන්නේ කියල හැම තැනම කියවෙනවා. සිංහල බ්ලොග් අවකාශයෙත් එහෙම ලිපියක් ගියා මේ අවුරුද්දේ මුල. මේ ලිපිය ලියන්න හිතුනේ පසු ගියදා රුසියානුවන් ඇපැල් සහ අනිකුත් පලතුරු තහනම් කලහම. මම දැන් රුසියාව සමාජවාදී කියන්නෙවත් ඒ ගොල්ල විතරයි හරි කියල කියන්නවත් නෙමේ මේ…

  • කාලීන සංවාද

    මාක්ස් ඇත්තටම ආගම් අබිං කියා කීවද?

    Off

    කාල් මාක්ස් ඇත්තටම කිවේ නෙමේ , ඇත්තටම අදහස් කලේ මොකක්ද කියන එකයි මෙතන වැදගත්. මාක්ස් මේ ගැන සඳහන් කලේ “ක්‍රිටික් ඔෆ් හෙගල්ස් ෆිලොසොපි ඔෆ් රයිට් ” -(ක්‍රි ව 1843)”කියන පොතේ. ඉංග්‍රීසියෙන් කියවන්න අවශ්‍යනම් පහත යොමුවට යන්න.

  • සාහිත්‍ය කළා විචාර

    Sri Lankan Political Memes (LOL)

    Off

    ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන සංස්කෘතිය අලලා සැකසුණු කාටූන් පහත දැක්වේ. ඒවායින් රාජපක්ෂ දේශපාලනයේ විවිධ පැතිකඩයන් පෙන්වා දෙනු ඇති.

  • සඳැස් / නිසඳැස්

    රත්නශ්‍රීගේ ප්‍රේමකීර්ති ද අල්විස් ගැන මතකය

    Off

    ප්‍රවීණ මාධ්‍ය වේදියෙකු මෙන්ම ප්‍රවීණ ගීත රචකයෙකු ද වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා පිළිබඳව ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ මහතා සිහිපත් කලේය.

  • කෙටි කථා

    කොබර් රගා

    Off

    කෝමල නළුවා – 03 කෝමලයා ඉපදුනේ ම බෝලයක් මිට මොළවා ගෙන ය. මෑණියන් කොලුවාගෙන් බෝලය උදුරා ගන්නට කොච්චර ට්‍රයි එකක් දුන්නත් ඌ බෝලය අතෑරියේ නැත. අන්තිමේ දී පසුකාලෙක ලෝකයට ම බෝලය බස්සන්න නියමිතව සිටි කෝමලයාගේ පියා ගේමට එන්ටර් උනේය. බෝලය කොල්ලාගෙන් උදුරා ගන්නට බෝල පියා සමත් වූ නමුත් බෝලය ඇද වී ගියේ ය.

  • කෙටි කථා

    “හේතු වාසනා ..”

    Off

    කෝමල් නලුවා 02 සතියක් තිස්සේ ම රටේ ලොකු ම ජාතික ප්‍රශ්නය වී තිබුණේ ජැකලින් නඟා ගේ ආප්පය ය. කෝමල් නලුවාටත් ජැකලින්ගේ ආප්පය රස බැලීමට හිතක් පහළ වී ඒ පැත්තේ රෝන්දයක් ගහන්නට මිදුලට බහිද්දී ම මිදුලේ හිටි මෑණියෝ කිවේ ” උඹට ඔය හින්දි නිළියොන්ගෙන් අපලයි, මතකනෙ එක පාරකුත් කතාවක් හදාගත්තා. බලාගෙන, කන දෙයක් හැන්දෙන් ගෑරුප්පුවෙන් කන්න…

  • කෙටි කථා

    නයි කයිද රෝස් පාන්

    Off

    කෝමල් නලුවා – 01 කීක් කීක් .. සද්දයක් එක්ක කෝමල් නලුවාගේ ජංගමයාට මැසේජ් එකක් ආවේය. නොම්බරේ පුරුදු යාළුවෙක්ගෙන් නමුත් ඒකේ තිබ්බේ “සුදූ නයා නැතිවෙලා” කියා ය.

  • කාලීන සංවාද

    උපුල්ගේ කුකුළු කූඩුවට ගිය රනිල්

    Off

    මේ සමග ඇති පිංතූරවල තිබෙන පංති කාමරය හෙවත් දේශන ශාලාවේ හැටි බලන්න. සිසුන්ට භාවිතාවට තිබෙන මේසයක පළල සෙන්ටිමීටර් කීය ද? වාඩි වෙන බංකුවක පළල සෙන්ටිමීටර් කීය ද? කෝ හේත්තු වන්නට ඇඳි.

  • සඳැස් / නිසඳැස්

    සුබාවිත ගීතයෙන් රසවත් වුණු අගෝරා ගී සැඳැව…

    Off

    ලන්ඩනයේ වෙසෙන කලා රසික ශ්‍රී ලාංකිකයින් පිරිසක් එකතුව පිහිටුවා ගෙන ඇති අගෝරා නමින් හැඳින්වෙන කලා සංසදය විසින් පසුගිය 12 වනි සෙනසුරාදා අපූරුතම ගී රස වින්දනයක් සංවිධානය කොට තිබිණි. ලන්ඩනයට තරමක් නුදුරින් පිහිටිහි Watford – Havebreaks Hub ප්‍රජා ශාලාවෙහි සංවිධානය කොට තිබූ මෙම අගෝරා කලා සංසදයේ සමාරම්භක කලා උලෙළ සුදත් ලියනගේ සහ සංක විතාන ඇතුලු සහෘද…

  • කාලීන සංවාද

    සංක්‍රමණිකයින් යනු, වැඩකරන මැෂීන් නොව ලේ මස් ඇති මිනිස්සුය

    Off

    “We asked for workers, We got people instead“ මැක්ස් ෆ්‍රිෂ් විසින් සංක්‍රමණිකයින් පිළිබදව – පිටරට ජීවිතය ගැන ලංකාවට කියන්නම මේ කොලම ලියන්න ගත්තත් පළවෙනි කොළමෙදිම මාතෘකාවෙන් පිටපනින්න සිද්ධවෙන්නෙ හරියටම මෙහෙ ජීවිතයේ ස්වභාවය ගැන නියම ප්‍රතිනිරූපණයක් ඉදිරිපත් කරමින්. ඒ මග යමින්ම මම මේ වෙලාවේ වඩාත් වැදගත් කියන පැත්තකට කතාව හරවනවා.

  • සාහිත්‍ය කළා විචාර

    දක්ෂිනාංශයෙන් සමාජවාදයක් පැතීම හා මාක්ස්වාදී රනිල්

    Off

    මේක ලියන්න හිතුනේ (වෙන මාතෘකා දාහක් හිතේ නලියද්දි) ත්‍රිමානයේ තිබ්බ ලිපියකට දාපු කොමෙන්ටුවක් දැකලා . ඒකෙ කියල තිබෙනවා මා වැනි ප්‍රගතිශීලින් (මන් දන්නෙත් නැහැ මං ප්‍රගතිශීලි ද කියල) රනිල්ට සහයෝගය දක්වනවා කියලා . ඒ කියන්නේ මෙහෙම දෙයක්. “3මාන වෙබ් අඩවියට එම කමෙන්ටු යොමු කරනා “ප්‍රගතිශීලීන්” මූලික වශයෙන් අවබෝධ කොටගෙන ඇති ප්‍රධානතම කාරනාව වන්නේ එක්සත් ජාතික…

  • සාහිත්‍ය කළා විචාර

    දර්ගා නගරයේ අමිහිරි අත්දැකීම

    Off

    අලූත්ගම දර්ගා නගරයේ ගැටුමට තුඩුදුන් මහජන රැස්වීමේ දී බොදුබල සේනා නායකයාගේ කථාව මම ඇසුවෙමි. දල්වාලන ලද වර්ගාන්තර ආතතියක් සහිත වටාපිටාවක විශාල පරිමාණයේ ගැටුමක් සඳහා ඕනෑතරම් පෙළඹවීම් එම කතාවේ ගැබ්ව තිබුණි.

  • කාලීන සංවාද

    එදිරිවීර සරච්චන්ද්‍ර දෙපයින් සිටුවීම

    Off

    මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ‘ධර්මිෂ්ඨ සමාජය’ නමැති කෘතිය රචනා කරන්නේ ලංකාව නව ලිබරල් ධනවාදය වෙත ඇතුලූ වූ මුල් අවධියේය. මෙම කෘතිය හරහා සරච්චන්ද්‍ර විවෘත ආර්ථිකය ලෙස එකල හැඳින්වූ නව ලිබරල් ධනවාදය විසින් සමාජය තුළ ගොඩනගන හර පද්ධතීන් සහ වටිනාකම් පිලිබඳ තියුනු විවේචනයක් ඉදිරිපත් කරයි. ධනවාදී සමාජය තුළ සෑම දෙයක්ම වෙලඳ භාන්ඩ බවට පත්වන ආකාරයත්, මිනිසා වෙලඳ…

  • සාහිත්‍ය කළා විචාර

    ඩොලර් කාක්කෙක් ඔබ අමතයි….!!

    Off

    මේ ලියන්නේ පොඩි හදිස්සියකට. මගේ යාළුවෙක් ලැජ්ජාව හින්දා දිවි නහගන්න යනවා. මිනිහගේ අන්තිම කැමැත්ත මිනිහා ලියන මේ අවසන් පාපොච්චරණය මිනිස්සු අතරට ගෙනියන එකලු. මැරෙන්නෙ මිනිහගේ කැමැත්තෙන් හින්දා මට ඒකට කරන්න දෙයක් නෑ. ඒත් යාළු ෆිට් එක හින්දා මිනිහගේ ඉල්ලීම ඉෂ්ඨ කරලා දානවා. ඇත්තටම මිනිහා උනත් ඒ දවස්වලනං මේ වගේ බ්ලොග් පඩංගු සතේකට ගණන් ගත්තෙ නෑ….

  • සඳැස් / නිසඳැස්

    නියත මරණයට සුන්දරව මුහුණ දුන් සංජය – උදේනි සමන් කුමාර

    Off

    “නිම් වළල්ලෙන් එපිට සඳරැස් ගලන නිල් මිටියාවතේ නිහඬතාවය තුළින් මතුවී ඔබේ පා මුදු හඬ ඇසේ අහස් ගඟ බඩ හිමව් කුළුමත ඔබේ රන් මිණි විමානේ පහන් දල්වා තබනු මැන මා නිදන කුටියට පෙනෙන සේ….”

  • සාහිත්‍ය කළා විචාර

    රෝගය, විධායකය පමණමද? – Why only Executive Power?

    Off

    හැම එකාම පොදු අපේක්ෂකයෙක් ඉල්ලුවාට, එයාගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියන එක, කවුරුත් කතාවෙන්නේ නෑ. ඒ කියන්නේ මේ සිස්ටම් එකම කිසි අවුලක් නෑ, පුද්ගලයා වෙනස් කරාම ඇති කියන එක. මේ විධායක ජනාධිපති ක්‍රමය කරුමයක්ය කියලා කියන්න තව වචන නාස්ති කරන්න ඕන නෑ නේ. ජනාධිපති මේන්ටේන් කරන්න, බජට් එකෙන් වෙන් කරන ගාන බැලුවාම හොඳටෝම ඇති. කෙනෙක් පෙන්වලා…

  • කෙටි කථා

    සංයුක්ත මිනිස් සබඳතාවන්ගේ ප්‍රතිවිරෝධය

    Off

    ජයතිලක අන්කල් සංකීරණය- Jayathilaka Uncle Complex- (දෙවැනි කොටස) මෙම ලිපිය ලියන්නට හේතු වූ කාරණය මුලි දී සඳහන් කළ ආකාරයට හා ප්‍රවෘත්ති වාර්තාකරණයට අනුව, වැට් බදු වංචාව පිළිබඳ නඩුවේදී තීන්දුව ප්‍රකාශ කරමින් ජයතිලක මහතාට අවුරුදු 102 සිර දඬුවමක් වශයෙන් වූ සිරස්තලයෙන් මා තුල වූ කම්පනය නිසා බව සඳහන් කරන ලදී. එසේ වීමට හේතුව අවුරුදු 102 යනු…

  • කෙටි කථා

    ජයතිලක අන්කල් කම්ප්ලෙක්සය(Jayathilaka Uncle Complex- 1 කොටස)

    Off

    සුපුරුදු විවධ වෙබ් සයිට්වල පිවිස ලංකාවේ නිව්ස් කියවන්නට පටන් ගන්නා විට නෙත ගැටුනු සිරස්තලය විසින් මා කම්පනයට පත් කරන ලදි. වෙනත් ලිපියක් ලිවීම අවසන් කිරීමේ ඒකාග්‍රතාව බිඳ දමමින්, මෙතරම් නොනසන්සුන් කිරීමට ඇති හේතුව මා තුලම සොයන්නට උත්හාහ ගනිමි.

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල