• සාහිත්‍ය කළා විචාර

    සුරංගනා කතාවක් වගෙයි

    Off

    ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ගැන අහන අහන අය කියන්නේ තමන්ගෙ පැත්ත දිනන බවයි.යූඇන්පී කාරයෙකුගෙන් ඇහුවොත් කියන්නෙ දැන් ශ්‍රීලංකා කාරයෙක් බේතකටවත් හොයාගන්න බැරි බවයි.ශ්‍රී ලංකා කාරයන් කියන්නෙ මෛත්‍රී ආ නිසා එජාපය දුර්මුඛ වී ඇති බවයි.

  • සාහිත්‍ය කළා විචාර

    ඇහින්දාස්, පාල අයියා, ගෙම්බෝ හා ඉලෙක්සොන් මැච් – Paala Aiyaa, Frogs, Election Games & The And Co.

    Off

    හොඳ හොඳ සෙල්ලම් තියෙන්නේ එළිවෙන ජාමෙට හිටං කියා, සිරිසේන ලොක්ක කීවේය. ලොක්කා කිව්වේ, මහින්ද ලොක්කත් එක්ක ගේමෙට ආපු කෙනා නිසාය. කස්ටිය හිතගෙන උන්නේ, මහින්දත් එක්ක හැප්පෙන්න එකෙක්වත් නැතෙයි කියලයා. ගේමට එන්නේ රනිල් උන්නැහේ කියලාය. ඒ නිසා, රනිල්ට ප්‍රචාරය පිණිස ආන්ඩුව ගානේ, පෝස්ටර් පත්‍රිකා පමණක් නොව, ටෙලි නාට්ටි දෙකකුත් හැදුවේය. ආන්ඩුව වියදම් කොරනා වියදම් කිරිල්ල බලුවාම,…

  • කෙටි කථා

    මං ඔෆිස් ඇරිලා ගෙදර යන ගමන්

    Off

    ඔෆිස් ඇරිලා ගෙදර යනවා කිව්වට ඇයි දන්නෑ ගෙදර ඇරිලා ඔෆිස් යනවා කියන්නෙ නැත්තෙ. ගෙදර ඇරිලා ඉස්කෝලෙ යනවා. ගෙදර ඇරිලා ක්ලාස් යනවා. නැත්නම් බෝඩිම ඇරිලා කැම්පස් යනවා. අපි භාෂාවේ වටිනාකම අවප්‍රමාණය කරනව කියන්නෙ ඔන්න ඕකනේ.

  • කාලීන සංවාද

    ආදරණීය රෝහණට හෙවත් ඉස්සර රෝහණට – චන්ද්‍රරත්න බණ්ඩාර

    Off

    ගඟකට දෙවරක් බැසිය නොහැකියයි සුප‍්‍රකට සෙන් කියමනක් තිබේ. ඉතිහාසය එයාකාරයෙන්ම නවැත හමු නොවන බව සැබෑව. මහවැලි ගඟ උපදින ඔබේ ගම් පළාතේ ඇති හෝටන් තැන්නේ කුඩා දිය පහරේ පිරිසිදුකම ගෝනගංතොටින් එම ගඟම මුහුදට වැටෙන තැනදී බලාපොරොත්තු විය නොහැක. හරියට ඔබේ එදා සහ අද, මහවැලි `ගගේ ආරම්භයට හා අවසානයට සමාන කළ හැකිය.

  • කාලීන සංවාද

    අපේ හාමුදුරුවන්ගේ සිවුරෙ තුත්තිරි

    Off

    මුර දේවතවා යනු සිකුරිටි ගාඞ් කෙනෙකුද නොවේ. මුර බල්ලා යන්නද ඒ වචනයට කොහෙත්ම ගැළපෙන්නේ නැත. බුදු සමයේ කිසිදු බණ දහම් පොතක මුර දේවතා යන වචනයක් ද දක්නට නැත.

  • කෙටි කථා

    යුගොස්ලාවියාවට බැඳී පෙමට ඉකි බින්ද යුවතියන්

    Off

    යුගෝස්ලාවියාවේ අර්ථ ක්‍රමය ගැන හෙම දන්නවද කියල අහපු කොමෙන්ටුවක් තිබුනා. එතකොට මට මතක් වුනේ මා අනූ ගණන්වල දැන සිටි ළාබාල යුගොස්ලාවියන් තරුණියන් තිදෙනෙකු ගැන. මම අනූ ගණන්වල කාමර එකසිය ගාණක් තිබුන ලන්ඩනයේ හෝටලයක කළමණාකාර තනතුරක වැඩ කලා. මුලදී ඒක සංචාරක හෝටලයක් වුනත් පස්සේ පස්සේ දේශපාලන (හෝ ආර්ථික) අනාථයන් වයි අර ගත්තේ. මේකට හේතුව සංචාරකයන් ගන්න…

  • සඳැස් / නිසඳැස්

    ළමා ගීත

    Off

    අටම් පහුරේ ” ඔන්න ලොකු පුතේ මං බොට ණය නැ ” පොස්ට් එක නිසා අපි පොඩි කාලේ අහපු සින්දු කීපයක් මතක් උනා .බලන්න මේවා අපේ නාකි ළමයින්ට මතකද කියලා …මේවා ගැන වැඩි විස්තර දන්නවානම් කියන්නත් අමතක කරන්න එපා ..

  • හයිකු හා කෙටි කවි

    හදවතේ සිරවූ ඉකිබිඳුම – Japanese Wife

    Off

    මෙවර මාසික සිනමා දැක්මෙදි තිරගතවුනේ අපර්ණා සෙන්ගෙ “ජපන් බිරිඳ”. හරිම සංවේදී, මානුෂීය, ආදරණීය, සුන්දර සිනමා සිත්තමක්. ‘‘මේ චිත්‍රපටය ඉවසිල්ලෙ බලන්න ඕන. මන්දගාමී ගතියක් දැනේවි. හැම රූප රාමුවක්ම වැදගත්. මනුෂ්‍ය සම්බන්ධතා ගැන, ආදරය ගැන සියුම් විදියට කතා කරන චිත්‍රපටයක්.

  • කාලීන සංවාද

    කොස්සෝ, පිස්සෝ, ඉස්සෝ. බස්සෝ, වස්සෝ සහ සුදුස්සෝ…..

    Off

    කොස්සෝ යැයි අපි ඒ කාලේ කිව්වේ පොලිසියේ මහත්තුරුන්ටය. ඉන් පසු කොච්චියෝ කියාද කීවෙමු. පිච්චියක් නැති එවුන් කොච්චියෙක්වූ පසු කක්කුස්සි පෝච්චියක් සහ කවිච්චියක් සහිත නිවසක හිමිකාරයෙක් වූයේ ඒ කාලයේය. දැන් කාලයේ නම් පිච්චීයක් නැති හිච්චි කොච්චියෝ නිච්චියක් නැතිව බොග දාන්නෙත් හිච්චි ටොයිලට් පෝච්චීයේම බව හිච්චි කොච්චියෙකුගේ, කොච්චි කටක් ඇති බච්චි දුවෙක් මට දුරකතනයෙන් පැවසීය. මහ කොච්චියෝ…

  • කෙටි කථා

    ” ඔන්න ලොකු පුතේ මං බොට ණය නැ ” ( අපේ අම්මා කරපු ලොකුම ගොංකම )

    Off

    බොලාට මතකද මං අර ඉස්සර පැල් බැදගන බ්ලොග් ලියන කාලේ ලියාපු ‘‘උඹ වෙලාවට නාව නං‘‘ කතන්දරේ . ඔව් ඔව් අපේ අම්මා අර දිවියලෝකේ එලිපත්ත උඩ ටික වෙලාවක් වාඩිවෙලා උන්න කතන්දරේ තමා , අද කියන්ඩ යන්නේ අපේ අම්මා ජීවිතේට කරපු ලොකුම ගොංකම ගැන.

  • සාහිත්‍ය කළා විචාර

    චන්ද කාලේ කතාවක්

    Off

    වත්තේ ගෝසාව නිසා රෑට හරියට නින්ද ගියේ නැහැ. පල්ලෙහා ගෙදර නෙවිල්කාරයා වැලිකඩින් මාස දහ අටකට පස්සේ ඇවිල්ල එතන මුළු රෑම බජව්ව. ඌ වැලිකඩ හිටපු කාලේ උගේ ගෑනිව තියාගෙන හිටියේ ලාසරස් අයියා. ලාසරස් අයියාගේ කුණු කොන්තරාත්තුවකට තමයි නෙවිල්කාරයාට කූරු ගණන් කරන්න උනේ. ඒත් ඌ වැලිකඩින් ආවාම සල්ලි විසි කරලා පාටිය දැම්මේ ලාසරස්. බෝතල් සූස්ති ගෙනල්ලා පාටිය…

  • කාලීන සංවාද

    දේශපාලන….. ප්‍රචණ්ඩත්වය – වෛද්‍ය රුවන් එම්. ජයතුංග

    Off

    ශ්‍රී ලාංකික දේශපාලන ප්‍රචණ්ඩත‍්වයේ මනෝ විද්‍යාත්මක බලපෑම “රජයක මුලිකම කාර්ය‍භාරය වනුයේ තම පුරවැසියන් ප්‍රචණ්ඩත්වයෙන් ආරක‍ෂා කිරීමයි” -ජෝන් ෆෝස්ටර් ඩල්ස් [John Foster Dulles]

  • හයිකු හා කෙටි කවි

    පලාලි සින්ඩ්රෝමයේ කම්පනය Shell Shock to Palali Syndrome (පශ්චාත් යුද මානසිකත්ව සංකූලතාව පිලිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම)

    Off

    මානසික වශයෙන් දැඩි පීඩනයකට ලක් විය හැකි සිදුවීමකින් පසුව නැගෙන මනෝවිද්‍යානුකූල රෝගී ලක්‍ෂණ, පෙන්නුම් කරන දූරාවලියක් ‛පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (Post Traumatic Stress Disorder) යනුවෙන් හැඳින්වෙයි.(PSTD) යන කෙටි නාමයෙන් හැඳින්වෙන මෙම මානසික තත්ත්වය ව්‍යසනයකට මුහුණ දීමෙන් අනතුරුව ක්‍ෂණිකව හෝ කාලයක් ගතවීමෙන් පසුව හෝ ඇතිවිය හැකිය. කෙසේ වෙතත් එය භීතිය ගෙනෙන පීඩාකාරී හැඟීම් මුසු භයංකර අත්දැකීමකට…

  • සාහිත්‍ය කළා විචාර

    ජනාධිපතිවරණය ගැන පුරෝකථනයක් ( සංශෝධිත පෝස්ටුව )

    Off

    ශ්‍රීලනිපය යනු මේ රටේ ජනතාවගේ වැඩවසම් මානසිකත්වයයි. දේශීයත්වය, ජාතිකත්වය යන වදන් තුලින් එන්නේ මේ අතීතකාමයයි. මෙහිදී රාජ වන්දනාව හා ප්‍රවේණිදාස ක්‍රමයේ නෂ්ඨාවශේෂ දැකිය හැක. මෙම වැඩවසම් ෆොසිලය තුල පවුල වාදය යනු අරුමයක් නොවේ. 1977 ට පෙර බණ්ඩාරනායක,රත්වත්තෙ,ඔබේසේකර පවුල් වල පක්ෂයක් වූ ශ්‍රීලනිපය 1994 න් පසු දුව ජනාධිපති, රෝද පුටුවෙන් යන අම්මා අගමැති, මාමා ආරක්ෂක ඇමති,…

  • හයිකු හා කෙටි කවි

    බුදු දහම සහ මම හෙවත් මගේ සත්‍යය ගවේෂණය

    Off

    ආගම ගැන මම මේ බ්ලොග් එකේ කවදාවත් ලියල නෑ … හේතුව සමහරවිට මට ඒ සබ්ජෙක්ට් එක ගැන තියෙන උදාසීන කම නිසා වෙන්න ඇති. මේ සටහන ලියන්න මම සෑහෙන කාලයක් හිතුවා. ලියනවද නැද්ද කියල තීරණේ ගන්න බැරුව මම හිතන්නේ අවුරුදු 3-4ක් වත් ඉන්න ඇති. ඒකට ප්‍රධානම හේතුව මේ වගේ මාතෘකා ගැන කතා කරන්න තරම් මම මොනවාද…

  • සාහිත්‍ය කළා විචාර

    ඇයි අපි මේ පාරත් මහින්දටම දෙන්න ඕනේ?

    Off

    මේකට බොහොම බුද්ධිමත් උත්තරයක් ආණ්ඩුවේ කළමනාකරණය ආපදාවට ලක්කරන ඇමතිතුමා වන මහින්ද අමරවීර මැතිතුමා කියල තිබුන. ඒ “අපේ කට්ටිය දැන් හොඳට ගහල ඉන්නේ, අරුන් ආවොත් ආයෙත් මුල ඉඳන් ගහන්න ගනියි. ඒක නිසා අපිටම දෙන්න” කියලා. මේක අහපු වෙලේ ඉඳන් අනික් මැති ඇමතිතුමලත් එතුමන්ලාගේ බුද්ධිය විදහා දක්වන්න පොරකනවා. මෙන්න ඒවායින් කීපයක්. පුළුවන් නම් කියමු බලන්න කවුද මේ…

  • හයිකු හා කෙටි කවි

    ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු – 3

    Off

    සුභ දවසක් සියළු දෙනාටම. අද කතා කරන්න යන්නෙ මම කලින් ලියන ලද ගිටාරය හා සම්බන්ධ ලිපි මාලාවේ තුන්වෙනි ලිපියයි. මෙම ලිපි මාලාවේදී මනා විසින් තවමත් කතා කරමින් සිටින්නේ මේජර් සහ මයිනර් කෝඩ්ස් ගැන පමණයි. මෙම කෝඩ්ස් වර්ග දෙක අල්ලන ආකාරයන් ඉගෙන ගත් පසුව අනෙක් කෝඩ්ස් වර්ග ඇල්ලීමට ඉතාමත්ම පහසු බව ඔයාල මතකයේ තබා ගන්න. වමත්…

  • සාහිත්‍ය කළා විචාර

    ඌවට සීතලද…උතුරු මැදට රස්නෙද….

    Off

    ඌව පළාත් සභාව නැවත රැස්වීම ලබන ජනවාරි මාසය දක්වා කල් දමා ඇති බව වාර්තාවේ. ඒ සීතල කාලය එළඹෙන නිසා යැයිද කියයි. ඒ අස්සෙන් ඇහෙන්නේ උතුරුමැද පළාත් සභාවද නැවත රැස්වීම කල් දැමීමට ඇති සුදානමක්ය. එසේ වෙනවා නම් වෙන්නේ ඒ පැත්තට ගිරිස්මය නිසාදැයි නොදනිමි. බස්නාහිර කල් දැම්මත් පුදුම විය යුතු නැත. එහෙම නම් කොළඹට උණ යැයි කියනු…

  • කෙටි කථා

    කාල නදි ගලා බසී ; තණ්ඩලේ සමග එම පාරුවේ මමද සිටියෙමි – චන්ද්‍රරත්න බණ්ඩාර

    Off

    කාල නදී ගලා බසී ඇතුළු ස්වර්ණ පුස්තක අවසන් පූර්ව වටයට තේරුණු පොත් සියල්ලම මා අසල ඇත. විචාර බුද්ධියක් සහිත මිතුරෙකුගේ රෙකමදාරුව මත නෝබට් අයගමගේ ගේ ‘කාල නදී ගලා බසී’ නවකතාව මම මුලින් කියව්වෙමි. මගේ මිතුරාගේ අදහස වූයේ ඇඞ්වෙන්චර් කථා ගණයට වැටෙන රමණීය නවකථාවක් ලෙස කාල නදී හැඳින්විය හැකි බවයි.

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල