• සාහිත්‍ය කළා විචාර

    මංගල සමරවීර නම් ඩීල් කරු… – Managala Samaraweera. The Dealer

    Off

    ලාංකීය දේශපාළණය බොහෝ දුරට රඳා පවතිනුයේ, ප්‍රතිපත්තීන් මත නොවේ. එහි රැඳී සිටීමට නම්, නූල් සූත්තර හා ඉවසීම මනා ලෙස ප්‍රගුණ කළ යුතු වන්නේය. මේ දෙකම ජයගෙන, රටේ නායකත්වය දක්වා පැමිණි දෙදෙනකු අප ජීවීත කාළය තුලදී අප දැක ඇත. ඒ රණසිංහ ප්‍රේමදාස හා මහින්ද රාජපක්ෂයි. මේ දෙදෙනාටම පක්ෂය තුල විවිධ අවස්ථාවන්වලදි තිබූ, කැපිලි කෙටිලි, නොපනත්කම් හා…

  • කාලීන සංවාද

    අවුල් වන්නට පෙර(52)..අමරබන්ධු රූපසිංහට පෙර , පෙරවදනක්

    Off

    අමරබන්දු රූපසිංහ නම් මේ මිනිසාගේ රාජකාරී ජීවිතය ගැන බොහෝ දේ කීමට මම නොදන්නෙමි. අප ඇසුරු කරනා කාලය තුළ, ඔහු කිසිවිටෙකත් තම රාජකාරී ජීවිතය ගැන කීමට හෝ නන් දෙඩවීමට යුහුසුළු නොවුවේය. මා දන්නෙත් ඔහු ඇසුරේදි, ඔහුගේ මිතුරන්ගේ කටින් පිටවූ දෑ සහ යම් මට්ටමින් මා සොයාගත් කරුණුවේ. මන්ද යත් 1977 ජේආර් ජයවර්ධන බලයට පත්වීමත් සමගම රිජ්වේ තිලකරත්නයන්…

  • කෙටි කථා

    අන්ධභූත ජාතකේ ග්‍රීස් ගාමිණී

    Off

    මේ කතාව ලියන්න හිටියේ සිද්ධිය වුන දවස් වලමයි. නමුත් වෙලාව මඳ වීම නිසාත් ජාතක කතාවේ නම මතක නැතිව හිටි නිසාත් පසුවුනා ලියන්න. පස්සේ අපේ මේ දිසා පාමොක් යාළුවෙක් නම මතක් කරලා දුන්නා. එයට ස්තුතියි.

  • සාහිත්‍ය කළා විචාර

    මාලක සිල්වා කථා වස්තුව.. – Breaking News (Nose)

    Off

    ලියන්න මෙළෝ දෙයක් නැතිව, වේලී වේලී ඉන්න වෙලාවේ, ටැලිවිසොන් වලයි, පත්තර වලයි, මෝනින් ටෝක් සෝ වලයි, කාටුන් වලයි, එකසිය ගානේ බ්‍රේකින් නිව්ස් එකක් යනවා, බ්‍රේකින් නෝස් එකක් ගැන. මුලින්ම අපේ සඟිස්කුරුතියේ හැටියට, මම මාලක සිල්වා මැතිතුමාට, මගේ හද පිරි ඉස්තූතිය පිරි නමා සිටියා මෙහෙම නිව්ස් එකක් ලබා දීම පිළිබඳව. මේ සැරේ නම් බඩු බනිස් වගේ…

  • සඳැස් / නිසඳැස්

    නන්දසිරි මහත්තයගේ කමලාසිනි – Kamalasini by P V Nandasiri

    Off

    මේ ළඟදි රෑ බෝ වෙලා ගෙදර ආපු වෙලාවක, ටැලිවිසොන් එකේ චැනල් කරකවගෙන යන අතරේ, කැලැසිකල් මියුසික් පාරක් යනවා “අයි” චැනල් එකේ. වැඩ සටහන දෙමළ. පට්ට රාගධාරී සංගීතයක්. මාතලන් බොහෝම ආසයි ඔය රාගධාරි සංගීතයට. දැන් ඉතින් සම හරක් කළබල වෙන්න ඕන නෑ, මේ මොළේ අවුල් පොරට මොන රාගධාරීද කියලා. මියුසික් වල මාතලන්ට බේදයක් නෑ. එකම දේකට…

  • කෙටි කථා

    හික් හික් සුවා

    Off

    මේක ලියන්න නිමිත්ත තමා වෙන නිව්ස් අඩවියක දැක්ක පින්තුරයක්. අපේ හික් හික් සුවා දේව මහා සහෝදරයා හෙවත් ඇමතිතුමා අධිරාජ්‍යවාදයේ මුදුන් මල්කඩ වන එක්සත් ජනපදයට ගිහින් සිටිනවා දැක්කට පස්සේ. එක්සත් ජනපදයට යන එකේ කිසි අවුලක් නැහැ. හොඳ රට. සාමාන්‍ය මිනිස්සුත් හොඳයි. බෙහෙත් ගන්න නම් කියුබාවේ තරම් ලේසි නැහැ. පෞද්ගලික රක්ෂණයක් ඕනේ මන් හිතන්නේ. අධිරාජ්‍යවාදයේ ලකුණක් කියන…

  • සාහිත්‍ය කළා විචාර

    අවුල් වන්නට පෙර(50)…දේශපාලන ත්‍රස්තවාදය

    Off

    පසුගිය සටහනේ එක් අවස්ථාවක මම මොහාන් ද සිල්වා නම් අපේ කළමනාකරුවෙක් ගැන කුඩා හැඳින්වීමක් කෙරුවෙමි. මොහු වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ඉතා සුන්දර මිනිසෙක් විය. අංශ ප්‍රධානියෙකුටත් වඩා සැමට මිතුරෙක් විය. ඔබරෝයි හෝටලයේ සිටි සුන්දරතම සහ ජනප්‍රියම චරිතය මොහු යැයි කීම අතිශෝක්තියක් නොවේ. මේ විනෝදකාමී මිනිසා ගැන තව බොහෝ දේ ලිවීමට තිබේ යැයි මම කීවෙමි. ඒ කෙසේ වෙතත්,…

  • සඳැස් / නිසඳැස්

    අරලිය ලන්දට

    Off

    “අරලිය ලන්දට සඳ පායන කොට තුරුලිය මල් වට බඹරු බමන විට සිය සිය සිය දහසට ඇඟිලි ගණිනා මට ඔබ ගැන සිහිවෙනවා.. එතකොට ගී පද ලියැවෙනවා…”

  • කාලීන සංවාද

    භික්ෂූන් රජ කර බලාපොරොත්තු වන්නේ මෙවන් සමාජයක්ද…? – If, Sri Lanka Govern by Buddhist Monk…

    Off

    මේ සමාජය ගැන තද බල කළකිරීමක් නැවතත් ඇති වී ඇත. මනුෂ්‍යත්වය හා මිනිස්කම් වලට කිසිම තැනක් නැත. ප්‍රචන්ඩත්වය පිලිකුල් කරනා මිනිසුන්ම, ප්‍රචන්ඩත්වය උත්කෘෂ්ඨත්වයට නගයි. ප්‍රචන්ඩත්වය සාධාරණීකරනයට ලක් කරයි. ප්‍රචන්ඩත්වය ප්‍රචන්ඩ මිස, එය සුමට, මට සිලිටු, සාධරණීකරණය කළ හැකි දෙයක් නොවේ. එසේ නම්, එවන් වචන හා ක්‍රියාවන් දෙකක් තිබිය නොහැක. මේ ළොව පිලිගත් මානුෂික අයිතිවාසිකම් කියා…

  • සාහිත්‍ය කළා විචාර

    මහින්දට බෑ නෙමෙයි පුළුවන් | Who says Mahinda can’t?

    Off

    “මහින්දට බෑ…!” කවුද ඕයි කියන්නෙ.. මහින්දට පුළුවන්..! මහින්දට කොච්චර දේවල් පුළුවන් ද..? මහින්දට පුළුවන් සුනාමි සහන මණ්ඩලේට විවේචන එල්ල වුණාම සරත් එන්. ද සිල්වා ව සාක්කුවෙ දා ගන්න.. මහින්දට පුළුවන් හලාවත ධීවර උද්ඝෝෂණේදි වෙඩි කාපු කොල්ලගෙ මළගෙදර ගිහිං සංවේදීව අඬන්න.. මහින්දට පුළුවන් මර්වින් දම්මලා රූපවාහිනියෙ පෝද්දල ජයන්‍තට ගස්සවලා ඒ මනුස්සයගෙ රවුළ කපලා ඌටම කවන්න.. මහින්දට…

  • සඳැස් / නිසඳැස්

    “මහත්වරුනි මා නෙලු මල මට සිඹින්න දෙන්න…”

    Off

    අද කෙටිකතාවක් වගේ ගී සංවේදනාවක් නෙවෙයි ඔබ මේ කියවන්න සූදානම් වෙන්නෙ. මගේ ප්‍රියතම විනෝදාංශයක් තමයි ගීත ලියන්න පසුබිම් වෙච්ච කතා හොයන එක. ඒවා කියවන එක. අපි ආසාවෙන් රසවිඳින සමහර ගීත, ඒ රචකයාට ලියන්න හේතු වෙච්ච මුල් හේතු හරිම සුන්දරයි. ආකර්ෂණීයයි. ඒ කතාව දැනගත්තම, ඊළඟ පාර ඒ ගීතය අසනකොට කවදටත් වඩා බැඳීමක් ඒ ගීය එක්ක අපිට…

  • සාහිත්‍ය කළා විචාර

    හෙළ උරුමයේ අවසන් දින පහ – Last five days of JHU

    Off

    පිවිතුරු හෙටක් උස්සාගෙන වැඩ්ඩ වැඩිල්ල අන්තීමට නතර වූයේ අරලිය ගහ පූජා බූමියේය. දැන් උන්නාන්සේ සහ උන්නාන්සේගේ උපාසක රැල ඉස්නානය කර හා නාගෙන අවසානය. මහ රජතුමා තම ශ්‍රී මුඛයෙන් වදාරා තිබුනේ, මේක ඉස්සෙල්ලාම ගේන්න තිබුනේ නියමාකාරයෙන් නම් තමන් ළඟටය කියාය. ඒත් යන්න අවශ්‍යම තැනට ආවේ අන්තීමටය. ඒ අස්සේ ආන්ඩුවට වෝනින් දීලා, හෙන චන්ඩි පාට් දෙක තුනකුත්…

  • කාලීන සංවාද

    සොඳුරු කොට ජීවිතේ (good things always come in small packages)

    Off

    මම එදා මෙදාතුර අහපු වටිනාම පඬි වදන තමයි “වටින දේවල් එන්නේ පොඩි පැක්වල” (good things always come in small packages) කියන එක. ඇත්තටම ඔය පඬි වදන කියාපු කෙනාගෙ කටේ කිඹුල් හූනෙක් දාන්න වටිනවා. මොකද ඒ වගේ රුවන් වැකි කියන්න තියා තේරුම් ගන්නවත් තීක්ෂණ බුද්ධියක් තියෙන මිනිස්සු හරිම අඩුයි අද කාලෙ.

  • හයිකු හා කෙටි කවි

    පුහුල්වැල්ලේ විමලවංශ හාමුදුරුවෝ සහ නාථ වාදය හෙවත් නාතිස්ම් (Nathism)

    Off

    අපි දහම් පාසල් ගියේ බොහොම දුප්පත් වගේ තිබ්බ පන්සලකට. හැබැයි ඒක තිබ්බේ ගේ ළඟමයි. කට්ටිය අපේ අම්මට කිව්වා ගඟ ළඟ ආරාමයේ තියෙන දහම්පාසලට ළමයිව දාන්න කියල. ඒක ඈත වැඩියි. අනික ඒකෙ පොඩි හාමුදුරුවෝ අපේ අම්මට වැඩිය ඇල්ලුවේ නැහැ. (හොඳ වෙලාවට)

  • විද්‍යා ප්‍රබන්ධ

    අවකාශ-කාලය යනු කුමක්ද හා අයින්ස්ටයින් ගේ ගණන් අවකාශ-කාලය යනු කුමක්ද?

    Off

    කලින් ලිපියෙන් පැහැදිලි කලේ නිව්ටන් තමන්ගේ නියමය අවකාශය නියතයක් ලෙස ගනිමින් ඉදිරිපත් කල බව. එතකොට අයින්ස්ටයින් ඉන් එහා යමින් අවකාශය හා කාලය එකට නියතයක් ලෙස ගත්තා. මෙය මෙසේ පැහැදිලි කල හැකියි.

  • කාලීන සංවාද

    කරුමෙ ඩබල් – පින සිංගල්

    Off

    හිරේ යන එකත් විශ්ව විද්‍යාලේ යනවා වගේ වැඩක් කියලා දවසක් කවුදෝ කිව්වම ඒක මාර කතාවක්නේ යකෝ කියලා තමයි මට ඉස්සෙල්ලම කියවුනේ . එත් පස්සේ කාලෙක හිතල බලද්දී ඇත්තටම ඒක එක අතකට හරි කියලා හිතුනා . ඒ වෙන මොකවත් නිසා නෙවෙයි ජීවිතය ගැන බොහෝ දුරට එකිනෙකාට වෙනස් අත්දැකීම් සමූහයක් ඇති මිනිස්සු සමූහයක් එකතැනක ඉද්දි ඒක මොනවගේ…

  • කාලීන සංවාද

    අනුන්ගේ ගීත ගැයීමේ ඉතිහාසය – ජෝජ් රොබ්සන් ද සිල්වා

    Off

    ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ අග්‍රගණ්‍ය ගායක ගායිකා යුගලය ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් සහ විශාරද නන්දා මාලනිය බව කාගේත් පිළිගැනීමය. ඔවුන් දෙදෙනා ද අනුන්ගේ ගී ගායනා කර ඇතැයි කීවොත් ඔබ අප සමඟ එකඟ වෙනවා ද? එහෙත් අනූව දශකයේ එළි දැක්වූ කැසට් පට සඳහා අමරදේව සහ නන්දා අනුන්ගේ ගී ගැයූ බව සැබෑවකි.

  • කාලීන සංවාද

    ආර්ථික ප්‍රථිපත්තියක් අවශ්‍ය රනිල්ටද? මහින්දටද? – Who needs an economic policy ?

    Off

    (චානුක වත්තේගමයන්ගේ ළිපිය පිලිබඳ, මාතලන්ගේ අදහස්…) හදිසි ජනපතිවරණයක් එන බවට ඇති කට කතාවන් බොහෝමැයි. කටකතා කෙසේ වූවත්, “ඌවේ හූව” ආන්ඩුවට කන පුපුරන්න වැදී තිබෙනා බව, ඔවුන්ගේ හැසිරිම් වලින් පහසුවෙන් වටහා ගත හැකිය. දැන් බලන්නේ, හොඳින් හෝ නරකින් ආන්ඩු කිරීමට බව, කුකුළන් කෙටවීමේ සජීවී වැඩසටහන් තුල, පිස්සු බල්ලන් මෙන් හැසිරෙන, මැති ඇමතිවරුන් (ඇමතිවරියද ඇතුලත්ව) මෙන්ම, වෙන්න…

  • සඳැස් / නිසඳැස්

    වියෝ ගී ගැයෙනා හදේ ජෛවරසායනය (Science behind break up)

    Off

    බස්සි කලින් වතාවෙ තොරණෙ විස්තරේ දුන්නෙ ආත්මීය ආදරේක ජෛව රසායනය ගැන නෙව. අනේ ඉතින් අපේ පින්වත්තු ඒකෙන් සෑහීමට පත් වුනේ නෑ. ඒ වෙනුවට එයාල තව තවත් උනන්දු වෙනව විද්‍යා ගවේශණයට.

  • විද්‍යා ප්‍රබන්ධ

    නිව්ටන් හා අයින්ස්ටයින් බිග් බැන් මොඩලයට මග පෑදුවේද?

    Off

    “මට මා පෙනෙන්නේ වෙරළේ ක්‍රීඩා කරන කුඩා දරුවෙක් මෙනි. මට ඉදිරියෙන් ඇත්තේ තවමත් අනාවරණය කල නොහෙන සත්‍යය නමැති අසීමිත සාගරයයි . “- අයිසැක් නිව්ටන්

  • විද්‍යා ප්‍රබන්ධ

    බිග් බැන් (Big Bang ) තහවුරු කල CMB

    Off

    CMB කියල කියන්නේ cosmic microwave background හෙවත් විශ්වීය මයික්‍රෝවේව් පසුතලය ( microwave – කුඩා හෝ මයික්‍රෝ තරංග) කියන එකට. මෙහෙම දෙයක් තියෙන්න පුලුවන් කියල පළමුවෙන්ම 1948දී කිව්වේ රැල්ෆ් අල්ෆෙර් සහ රොබර්ට් හර්මන්. ඔවුන් කිව්වේ කිසියම් මහා පිපුරුමකදී විහිදෙන තාප විකිරණය මනින්න පුළුවන් වෙන්න ඕනේ කියල. ඔවුන් මුලින් කිව්වා CMB එකේ තාපය (උෂ්ණත්වය ) කෙල්වින් 5ක්…

  • විද්‍යා ප්‍රබන්ධ

    බිග් බැන් BigBang හෙවත් මහා පිපිරුමට නම ලැබුන හැටි:

    Off

    සාමාන්‍යයෙන් තාරක විද්‍යාව ඉගෙන ගනිද්දී cosmology කියලා විෂයක් තිබෙනවා. ඒ කියන්නේ විශ්වය ගැන ඉගෙනුම. එහිදී මුල්න්ම සාකච්චාවට ගන්න කාරණයක් තමා bigbang හෙවත් මහා පිපිරුම. මේ නමින් ඇත්තටම සිද්ධ වුනේ මොකක්ද කියන පර්යේෂණාත්මක තත්වයට දෙන්නේ කිසියම් වැරදි හැඟීමක්. (misnomer). මේ නම දැම්මේ 1950 දී සර් ෆ්‍රෙඩ් හොයිල් කියන බ්‍රිතාන්‍ය තාරක විද්‍යාඥයා විසින් ඔහු විසින් විශ්වය තව…

  • සාහිත්‍ය කළා විචාර

    නිර්මාල් එන්න මල් පිපිදැයි බලන්න – විමුක්ති දේශපාලනයේ විභවය සොයා

    Off

    පසුබිම මේ ලිපිය ලිවීමට ඌවේ මැතිවරණය අවසන් වනතුරු සිටියෙමි. චන්ද ප්‍රතිපල එක්කල විට රජයට 3,49,906 කිත් විපක්ෂයට (එජාප, ජවිපෙ, ප්‍රජාපෙ ) 3,19,272 කුත් ලැබී ඇත. ආණ්ඩුව යන්තම් චන්ද 30,634 කින් දිනා තිබේ. මේ ජනාධිපතිවරණයකදී පෙරලිය හැකි සංඛ්‍යාවකි.

  • කාලීන සංවාද

    කුරුල්ලා මැරූ අමරකීර්ති

    Off

    මගේ යාළුවෙක් වරක් පැවසුවේ ඔහු එක වරක කටුනායකින් ලංකාවට එද්දී ගමන් බලපත්‍රය සෝදිසි කල ආගමන විගමන නිලධරියා “ඔයා අපේ කෙනෙක්නෙ” කියල කිව්වලු. මේ කතා කරන්නේ කුලය ගැන බව ඔහු තේරුම් ගත්තේ පසුවය. කොළඹ වැඩි කාලයක් හිටි නිසා සමහරවිට අපට කුලය ගැන හැඟීමක් නැති වෙන්නට ඇති. මෙය නැවත මගේ ජීවිතයේදී කරලියට පැමිණුනේ මා දන්නා යෙහෙලියක හා…

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල