• සාහිත්‍ය කළා විචාර

    නීතිය හා පාෂාණ්ඩනය

    Off

    නීතිය යන විෂය පථය වනාහී සදාචාරය යන විෂය පථය සමග ඡේදනය වන්නක් බව මීට පෙර ඉදිරිපත් කරන ලද ලිපියක් තුලින් අප ප්‍රකාශ කර සිටියෙමු. සද්භාවී නොවන (immoral) ක්‍රියාවන් අතුරින් මානව පැවැත්මට ඉතා හානිකර ක්‍රියාවන් පමණක් නීතිවිරෝධී ක්‍රියාවන් ලෙස පැනවීම හරහා රටක පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් සුරැකීමත්, යුක්තිගරුක සමාජයක් බිහිකිරීමත් සාමාන්‍යයෙන් නීතිය තුලින් අරමුණු කරගනී. එමෙන්ම, යම්…

  • සාහිත්‍ය කළා විචාර

    දොස්තර කානේෂන් සහ අභ්‍යන්තර මල් ගහණ

    Off

    හිසරදේ. යාන්තම් කරකැවිල්ලකුත් එක්ක. ඒක කරකැවිල්ලක්මත් නෙමෙයි. අභ්‍යන්තර පද්ධතිවල පොඩි සෙලවීමක් වගේ. ඇඳුම් අල්මාරිය ගාව ඉඳන් අයන් බෝඩ් එක ගාවට යන අතරේ ලා රෝස පාට බිත්ති, භූමිදර්ශන සහිත බිත්ති සැරසිලිත් එක්කම අංශක දෙකතුනක් එහාට මෙහාට පැද්දුනා. රත් වෙච්ච අයන් එක ගවුම් කොලරයට තියනකොටම ආවෙ උඳුනක කරවෙන ඉඟුරු පාන් සුවඳක්. වෙන වෙලාවකනම් ඒ සුවඳ කටට කෙල…

  • සාහිත්‍ය කළා විචාර

    යහපාලිතයන් අවංක ද?

    Off

    මෙහෙම ලියනා එකෙන් සෑහෙන්න දෙනෙකුට රිදෙන්නට පුළුවන්ය. එහෙම වුණත් බහුතර යහපාලන අනුගාමිකයන් ගැන සිතා බලා කිරා මැන ගත්කල මෙවන් නිගමනවලට එළඹීම එතරම් අපහසු නොවනු ඇත. තපුල්ලන්නට පෙර ඔබම ඔබ ගැනත් දන්නා හඳුනන අය ගැනත් සිතා බලන්න.මේ මාස ගණනාවක් පුරාවට මා නිරීක්ෂණය කළ දේ ය. “බහුතර” යහපාලන අනුගාමිකයන් නිරීක්ෂණයෙන් පෙනී යන දේ:

  • සාහිත්‍ය කළා විචාර

    මව් බිම අනතුරේ… බේර ගන්න වරෝ…..!!! – New version of Racism

    Off

    පසු සටහන කලියෙන් – ජනපති ප්‍රමුඛ ආන්ඩුව, ජාතිවාදය තුරන් කිරීමේ අගය කළ යුතු තරමේ ක්‍රියාදාමයක නිමග්නව සිටියදි. සිවුරු දරාගත් පඩත්තල බාසා වෙල්ලෝ පිරිසක්, දළදා මාළිගාවේ ඇතුලටම වැද, මඟුල් මඩුවේ සහ මාළිගාවේ සෑම තැනකම තිබු ජාතික කොඩි බිම දමා, “සිංහළේ කොඩිය” එසවීමේ නින්දා සහගත ක්‍රියාවක නිරත විය. මාළිගාව අසල ඇති මගා මාර්‍ගය විවෘත කිරීමට ඉඩ නොදෙන…

  • සඳැස් / නිසඳැස්

    හැකිනං පොලව හාරාගන වැලලෙනවා

    1

    චේන් එකක් බෙල්ලෙ දාං ගාටනකොට හැමදාමත් චේන් එකේ පුරුක ගානේ පාස්සල තිබුන උනත් චේන් එකට කැපුනු පාර අළුත් වෙලා පෙනුනාමත් උඹනං මහ වස බල්ලෙක් හිතුනා මට හැමදාමත්

  • කාලීන සංවාද

    අනේ මන් දන්නෑ ඕයි…

    Off

    ??????????අපි පොඩි කාලේ එක ආණ්ඩුවකින් තීරණේ කලා කෑම අතරින් පට්ටම කෑම දඹලයි කියලා. දඹල මධ්‍යස්ථානයක්ද ආයතනයක්ද මොකක්ද කියලා එකකුත් ඇති කලා මට මතක් විදියට. ඒ ආණ්ඩුව මාරු වෙලා, බස් හෝල්ට් වලයි, බස් එකේ ගහලා තියෙන ලංගම පටියෙයි පාට මාරු වෙනකොටම ඔන්න දඹල වල තිබ්බ ගුණ ඔක්කොම කැන්සල් වෙලා සෝයා බෝංචි පට්ටෙනුත් පට්ටම, පට්ට පට පට…

  • කාලීන සංවාද

    ඩයලොගාගේ දීලා ඇදිල්ල ……………………….. Dialog Give and Take Game

    Off

    හෙහ් හෙහ්……ඩයලොගා තමයි දවසකටවත් මිනිහා. මිනිහා ගහන ගේම් අපිට හිතන්නවත් බැරි ගේම් ය. එව්වාට කියන්න වෙන්නේ දීලා ඇදිල්ල මිසක් වෙන මොන කෙහෙම්මලක්වත් නොවේ ය. මේ දෙනවාය ඊළඟට අදිනවා ය. රෑ නිදාගෙන උදේ නැගිටලා බලපුවාම දුන්න එව්වා ආපහු ඇදලා ය. කටන්තරේ මෙන්න මෙහෙම ය. ගිය මාසේ ඩයලොග් චන්ද්‍රිකා සැටලයිට් කාරයා, දවස් ගණනාවක් රූපවාහිනී තිරයේ අකුරු පේළියක්…

  • කාලීන සංවාද

    හොල්මන් මන්දිරයේ රැයක්

    Off

    මීට ටික කාලයකට ඉහත මහත් ආන්දෝලනයක් ඇති කළ හොල්මන් මන්දිරය ඔබට මතක ඇතැයි සිතමි. කලක් මාධ්‍යවල අංක එකේ පුවත් මවන තැනක් වූ මෙහි වැදගත්කම නැතිකර දැමුවේ අප විසිනි. අපගේ පර්යේශනයෙන් පසු මේ ගැන රටේ උනන්දුව අඩු විය. කෙසේ වෙතත් මේ ගැන විවිධ මත තිබුණි.සමහරු පැවසුවේ හොල්මන් කතා පෙරට දමා යම් නීතිවිරෝධී ක්‍රියා සිදුවන බවය. මේ…

  • කාලීන සංවාද

    අපිට වෙනස් වෙන්න බැරිද

    Off

    කොටුව දුම්රියපොළේ නවීකරණ කටයුතුවලට සමගාමීව වේදිකා කීපයකම අඟල් 42 ප්‍රමාණයේ දැවැන්ත රූපවාහිනී සවිකර ඇත. දුම්රිය කාල සටහන සහ වෙළඳ දැන්වීම් කීපයක් ඒ මගින් විකාශනය කරන අතර දුම්රිය එනතුරු ඒ දෙස බලාගෙන සිටීමට මඟීන්ට ඉඩ පහසුව ඇත. එම රූපවාහිනී සේවයේ විකාශනය වන වෙළඳ දැන්වීම් අතර එක් සුවිශේෂී වෙළඳ දැන්වීමක් දක්නට ලැබුනි. සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ආයතනය මඟින් ලබාදෙන…

  • කාලීන සංවාද

    රුපියල් දහය..

    Off

    (අසූ හයේ විතර කථාවක්) “ලාභයි.. ලාභායි, ලා..බායි…” “ආ එන්න එන්න කිලෝඑක හතරයි, කිලෝඑක හතරයි’’ “වම්බොටු… බණ්ඩක්කා.. වැටකොළු… කිලෝ එකම හතරයි.. කිලෝ එකම හතරයි”

  • කාලීන සංවාද

    මං ඉන්න එක ඔබට ප්‍රශ්නයක් ද?

    Off

    මෑතක සිට කමෙන්ට් මගින් අපට ප්‍රහාර එල්ල කරන පිරිස් විසින් චෝදනා ස්වරූපයෙන් මතු කරන කාරණා කීපයක් තිබේ. මේ පසුගිය දිනෙක එක් වාමාංශිකයෙකු විසින් යොදා ගන්නා ලද වචන කට්ටලයකි. ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය ගැන උදේ හවා ”පන්ඩිතමානී” මත පළ කරන………… මේ උදේ හවා කතාව මීට පෙර ජාතිවාදීන් විසි්න් ද යොදාගෙන තිබිණි. මේ අතර තවෙකෙක් කියන්නේ මෙසේ ය….

  • කාලීන සංවාද

    මට හිතෙන හැටි …

    Off

    පුංචි කාලෙ අහපු කවි කතන්දර මතකද ? ඇයි චූටි බබාලට ලස්සන මල් ගැන සමනල්ලු ගැන සුරංගනාවියො ගැන විතරක් කතන්දර කියල දෙන්ඩ බැරි ? * * * * නපුරු මන්තර කාරියො .. සිංහ රජතුමාවත් රවට්ටන කපටි නරි .. කුමන්ත්‍රන කරන රාජ පුරුශයො ගැන කතන්දර ඇයි .. මමනම් හිතන්නෙ ලොකු වුනාම ජීවත් වෙන්ඩ සමාජය තේරුම් ගන්ඩ ලේසි…

  • කාලීන සංවාද

    යූ. එන්. පී. කාරයින්ට අනුකම්පා කරන්ට ඕනැ නැහැ (කතන්දරයකි) | I never sympathized with a UNPer (A story)

    Off

    කතන්දර විවිධාකාරයි. සමහර කතන්දර තියෙනවා අපි බ්ලොග් අටවගෙන, පැල් බැඳගෙන, අනුන්ට කියන්ට කැමැති. සමහර කතන්දර තියෙනවා අපි කාටවත්ම නොකියා ඊයම් බරු වගේ ජීවිත කාලයක් ඔළුවෙ තියාගෙන ඉඳලා මැරුණම අපිත් එක්කම සොහොනට ඇන්න යන. මේ ඒ පසුව කී වර්ගයේ කතන්දරයක්. මේක උණේ වසර හතකට විතර ඔබ්බෙන්. වසර දෙකක යූ. එන්. පී. ආණ්ඩුවක් තිබිලා කඩා වැටුණු කාලේ…

  • කාලීන සංවාද

    ගමන් බිමන් -යශෝධා සම්මානි ප්‍රේමරත්න

    Off

    “මං හිතන්නෙ මොන්ටිසෝරියෙදි ‘නිවැරදිව පාරේ ගමන් කරන්නේ කෙසේද’ කියන පාඩම උගන්නපු දවසෙ මං හොර ලෙඩක් අරන් ගෙදර ඉන්න ඇති.” “අහා ඒකනම් ඇත්ත. ඔයා එක වසරෙදිත් ඒ පාඩම කට් කරන්න ඇති සුවර් එකටම.” බස්සා නොනවත්වාම ලැපට කොටන අතරෙ කියනවා. වෙනදානම් ඔය වගේ කතාවකට උත්තර දෙන්නෙ කොට්ට හෝ මිටිගුලි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් උනත් අදනම් මටත් හිතෙනවා වැඩේ…

  • සාහිත්‍ය කළා විචාර

    ඇයි ඉලෙක්ෂන් එකට අපි සියඹලා ගේන්න ම එපාද? – Our politicians and their foolishness

    Off

    පෙරේදා ලියා පළ කළ මී හරකයි, එළ හරකයි? – Thirupathi worshiping, yuk! යන සටහනෙන් කීමට මා අදහස් කළේ, එදත් අදත් අපේ බුද්ධාගංකාර දේශපාලුවන්, අපේ ඡන්දයෙන් තනතුරුවලට පත්වෙන්න කලින්, ඒ සඳහා නොපෙනෙන අන්‍යාගමික දෙවිවරුන්ට බාර හාර වෙන්නටත්, ඉන්පසු ඒ බාර ඔප්පු කිරීමටත් අපේ ම සල්ලිවලින් කෝවිල් ගානේ රස්තියාදුවීමේ තියෙන අශික්ඛිතබවයි. අද මේ මා කියන්නට යන්නේත් ඒ…

  • කාලීන සංවාද

    බංග්ලාදේශ බ්ලොග් කරුවා මහ මග මරා දැමෙයි!

    Off

    ඊයේ දවල් කෑම කන වෙලාවේ කලබලයෙන් අන්තර්ජාලය කරක් ගහන වෙලාවේ, මා රසිකගේ ප්‍රතිචාරයක් දැකල පුදුමයට පත් වුණේ, එවැනි දෙයක් බලාපොරොත්තු නොවන හින්දා. නමුත් පසුව බලන කොට එය මා කලබලයෙන් කියවීම නිසා කරපු වැරැද්දක් කියා දුටුවා. එහෙම නොවුනා නම්, බ්ලොග් ලිවිම එපා වෙනවා. මොකද කියා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.

  • කාලීන සංවාද

    අව්ජිත් රෝයි ගේ ඝාතනය හා රයිෆ් බධාවි ගේ සිර දඬුවම හෙළා දකිමු

    Off

    අව්ජිත් රෝයි, ඔහුගේ බිරිඳ සමග බංග්ලාදේශයේ ඩකා නගරයේ ඇවිද යමින් සිටියදී මුස්ලිම් අන්තවාදීන් දෙදෙනෙකු විසින් මරා දමන ලදී. මේ පිළිබඳව බොහෝ දෙනා ලියා ඇති බවට සැකයක් නැත. මෙහිදී මට ඇතිවන ප්‍රශ්නය නම් අපි බොහෝ දුරට රටක සිටින සුළු ජාතියක් වශයෙන් හෝ සුලුතරයකගේ ආගමක් අපහසුතාවයකට පත් නොකරන්න යයි සිතා ඒ පිළිබඳව හඬක් නොනැගීමයි. මෙය තව දුරටත්…

  • සාහිත්‍ය කළා විචාර

    මං කවදාවත් ඔය වගේ වැඩ කරලා නෑ……කසුප් අනුරාධ

    Off

    අැත්ත මාමේ, මං කවදාවත් විස්සාස කරන්නෑ මාමා මේ වගේ බලු වැඩ කරන්නටැති කියලා……. පව් අහිංසක මූණක් තියෙන තිස්ස මාමා දවස් කීපයක් ම හිර කූඩුවේ දැම්මානේද……………?????

  • කාලීන සංවාද

    දෙමළ ජාතිවාදීන් මේ සැරසෙන්නේ කුමට ද?

    Off

    ජාතිවාදීන්ගේ බොරු දත මෙය අති විශිෂ්ට දේශපාලන කාටුනයකි. ඇත්තෙන් ම ජාතිකවාදය කියා රෙද්දක් නැත. තිබෙන්නේ ජාතිවාදයයි. සිංහල හෝ දෙමළ යනු ජාතිකවාදයන් නො වේ. මන්ද, ජාතිකවාදය සඳහා ඉවහල් වන සිංහල හෝ දෙමළ ජාතික රාජ්‍යයන් යථාර්ථය තුළ නැත. ශ්‍රී ලංකාව යනු සිංහල මූලික පාලනයක් ඇති රටකි. එහෙත් එය සිංහල ජාතික රාජ්‍යයක් නො වේ. ලංකාව තුළ සිංහල හෝ…

  • විද්‍යා හා තාක්ෂණ

    තාරකා පරිණාමනය – -අශාන් රවිඳු යුගන්ත

    Off

    තරු සෑමකල්හිම එකම ආකාරයෙන් නොපවතින බවත් ඒවා බිහිවෙමින්, විවිධ ජීවන අවධි පසුකරමින්, මිය යන බවත් තාරකා පෙළින් එහා… ලිපියෙන් පැහැදිලි කෙරිණි. ඒ අනුව සියළුම තාරකාවල බිහිවීම සිදුවන්නේ නිහාරිකාවන් (Nebulae) තුළදී ය. නිහාරිකාවේ යම් කොටසක ඇති වන ගුරුත්වජ බිඳවැටීමක් හෙවත් ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් නිහාරිකා කොටසේ අණුක සැකැස්ම බිඳවැටී සිදුවන හැකිළීමක් නිසා නව තාරකා බිහිවේ. මෙය බලා…

  • කාලීන සංවාද

    ‘‘මල්ලි එයාලා කියන ඒවා ප්‍රබුද්ධ නම් අපි කියන ඒවා සුප්‍රබුද්ධ“

    Off

    “මම අද මල් වෙඩිල්ලක් පත්තු කරනවා. ඒ මල් වෙඩිල්‍ලේ ආලෝකය සදාකාලිකවම පවතීවි” යනුවෙන් 1963 මාර්තු 31 වෙනිදා දවල් 12.20ට ගුවන් විදුලියේ වෙළෙඳ සේවයෙන් එසේ පවසමින් අසහාය නිවේදක කරුණාරත්න අබේසේකර ශූරීන් ‘නිහාල් නෙල්සන්’ නමැති නවක ගායකයාගේ මුල්ම ගීතය ප්‍රචාරය කළේය. සරත් මුණසිංහ කවියා (වර්තමානයේ මීගහවෙල සුමනශාන්ත හිමි) රචනා කර නිහාල්ගේම තනුව අනුව ආර්.ඒ. චන්ද්‍රසේනයන් සංගීතවත් කළ…

  • කාලීන සංවාද

    ජිනසෝම වීරසුරියනම් ඔහු

    Off

    ජිනසෝම වීරසුරියනම් ඔහු සුනිල් මාධව ප්‍රේමතිලක 2010 ජුලි මාසේ දවසක සිළුමිණ පත්තරේ ‘ජීවිතය සුන්දරයි’ තීරු ලිපියේ මෙසේ සටහන් කර තිබුනේය. //තාත්තා මියගොස් ඉකුත් ජූලි 12 වැනිදාට අවුරුදු හතළිස් පහක් වෙනවා. අද ඊයේ වගේ. තාත්තා මට දුන් මනුස්සකම, පේ‍්‍රමය, ආදරය තවමත් මා ළඟ තියෙනවා. මගෙ ජීවිතයේ මට හමුවූ සුන්දරම මිනිසා ඔහුයි.

  • සාහිත්‍ය කළා විචාර

    හොඳම මැතිවරණ ක්‍රමය

    Off

    හොඳම මැතිවරණ ක්‍රමය මොකක්ද? මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න ඉස්සෙල්ල මැතිවරණය කියන්නෙ මොකක්ද කියල අපි තේරුම් ගන්න එපායැ. මැතිවරණයක් තියෙන්නෙ ආණ්ඩුවක් තෝරගන්නද? නෑ. ඒකට නෙමෙයි. එතන තමයි වැරදිච්ච තැන. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ වැඩි දෙනෙක්ගෙ කැමැත්ත අනුව අඩු දෙනා දුක් විඳීම කියල තමයි අපේ මිනිස්සු ඉගෙනගෙන තියෙන්නෙ. එහෙම නේද? ඔන්න අහවල් පක්ෂය දිනනව. අනිත් පක්ෂෙ පරාදයි. මේකනෙ…

  • කෙටි කථා

    ….රෑ ජාමෙට හොල්මනකට හසු වී…..

    Off

    කාලෙකින් කතාවක් කියපු නැති හින්ද නිකමට වගේ මට වෙච්ච සින් එකක් කියන්න කියල හිතුන. හොල්මන් ගැන සමහර අය අහලත් ඇති. සමහර අය අහල නැතුවත් ඇති. අහල තියෙන අයට සහ අහල නැති අයට දෙගොල්ලොන්ටම කියවන්න මම කතාවක් දාන්නම්. මේක මට උන දෙයක්. සමහර අය හොල්මන් විශ්වාස කරනවා. සමහරු විශ්වාස කරන්නේ නැ. එක එක්කෙනාගේ ආගම් අනුව මත…

  • කාලීන සංවාද

    ළමා අවදියෙහිදී අලිපිට යෑමේ ආදීනව, මාළිගාවේ මුර දානය සහ දාහතේ වාට්ටුවේ සරෝජිනී.

    Off

    ” අනේ පුතාට තුණුරුවන්ගෙම සරණයි..” නැන්දම්ම මගෙ ඔලුව අතගෑව. ” මේ පුතා මේ කිට්ටුවද? ” ” ඔව් නැන්දම්මෙ මම මේ පිළිමතලාවෙ…..” මම නැන්දම්මෙ කියන කෑල්ල බරකරල කියන ගමං හොරැහිං බැලුව අර කෙල්ලගෙ මූණ දිහා. ඒකි තොල් හපාගෙන ඇස් දෙකෙං හිනා වෙනව. ” පුතාල උදේට කාල එහෙමද ආවෙ?…” මම වැඳල එහෙම එකත්පස් වුනාට පස්සෙ ඔන්න නැන්දම්ම…

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල