• කාලීන සංවාද

    මහා බ්ලොග් සම්මාන උළෙල – Mega Blog Awards

    Off

    blog awardදිනය – ක්‍රිස්තු වර්ෂ 2015 ක් වූ දුරුතු මස 15 ලත් ශනිදා ස්ථානය – හම්බන්තොට නාමල්පොකුණ සම්මන්ත්‍රණ ශාලාව උත්සවය – 2014 මහා බ්ලොග් සම්මාන උළෙල

  • විද්‍යා හා තාක්ෂණ

    තාක්ෂණයෙන් ගිනි කණ නොවැටුන පැරාගේ ලෝකය

    Off

    ආසියාවේ ආශ්චර්යයේ මා ජීවත් වන මතුගම පැත්තේ මගේ ගමට අද දවසේ ම විදුලිය නැත. කොහොමත් සතියට දිනක් දෙකක්වත් උදේ සිට හිරු බැස යන තුරු ම විදුලිය නැත. එසේ විදුලිය නැති වන දින විදුලි බල මණ්ඩලයවත් නො දනී කියන්නේ අලුත්වැඩියා සඳහා බවයි.

  • කෙටි කථා

    සර්පයාගේ කොලම 9

    Off

    ඇට කැබලි කතා කරයි සර්පයා මහ පොළොවෙහි අනන්තවූ කුහර අතරින් තවද එක් කුහරයක් දිගේ පහළට බසින්නට විය. එසේ සභ්‍යත්වයන් සතක් පසු කොට බසින්නාවූ සර්පයාට සභ්‍යත්වයකින් සභ්‍යත්වයකට මාරු වන සෑම තැනකදීම පොළෝ ගැබ පස් තට්ටුවකින් තවත් තට්ටුවකට පිළිපනිද්දී ඇටසැකිල්ලක් හමු විය.

  • විද්‍යා හා තාක්ෂණ

    අපි විශ්ව ගම්මානයට ගිහින්, ඒකෙ ඇතුළෙ ළිඳක් හාරගෙන, ඒ ළිඳ ඇතුළට වෙලා ඉන්නව.

    Off

    මෙම ව‍සරේ ‍විශිෂ්ටතම ඉංග්‍රීසි ළමා කෘතියට හිමි රාජ්‍යය සාහිත්‍යය සම්මාන‍යෙන් පිදුම් ලැබූ‍යේ ‍නෙවිල් ‍පෙ‍රේරා‍ගේ ”Kitty and the bell necklace” නමැති කෘතිය යි. ‍මෙහි සිංහල පරිවර්තනය නම් කොට ඇත්‍තේ ‘‘‍ගෙජ්ජි මාලය’’ යනුවෙනි. ‍මෙම කෘති ද්ව‍යේ ම චිත්‍ර ශිල්පියා වූ‍යේ; දක්ෂ චිත්‍ර ශිල්පි‍යෙක්, කාටුන් ශිල්පි‍යෙක් ‍මෙන් ම මූර්ති ශිල්පි‍යෙක් ද වූ ශාන්ත ‍කේ හේරත් නම් කලාකරුවා ය.

  • කෙටි කථා

    සර්පයාගේ කොලම 7

    Off

    ෆැරන්හයිට් 451 පෙරදිග අහසද අපරදිග අහසද ලෝහිත රත් වනින් බබලන්නට වන. ඒ දෙපසින් මහත් වූ ග‍්‍රීස්මයක් කඩා වැදුනේය. උතුරුදිගින්ද දකුණු දිගින්ද හිම දියවී මහා ජල ක`දන් ගලා සිසිලසක් හමා ආ සැණින්ම අතුරුදන්ව ගියේය.

  • කාලීන සංවාද

    නිකිණි වන්දනාව ගියා…. හැමෝටම ස්තුතියි.

    Off

    නිකිණි දන්සැල හෙවත් අපේ වැඩිහිටි වන්දනා ගමන ඉතා සාර්ථකව අවසන් කරගන්න හැකිවුනා. නිකිණි මාසේ 28 විතර මේ ගමන යන්න කලින් සැලසුම් කලත්, කතරගම දේවාලේ මංගල්‍ය සමය ආසන්න නිසා අවශ්‍ය පහසුකම් සපයා ගැනීමෙදි කරදර වේවි කියලා දන්න කියන මිතුරන් කීප දෙනෙක් කිව්ව නිසා දිනය ටිකක් පස්සට ගත්තා.

  • කෙටි කථා

    සර්පයාගේ කොලම 6

    Off

    සර්පයා, වන දෙව්ලිය හා සාපය සර්පයන්ට ඒ කාලේ කතා කරන්නට බැරිය. දවසක් සර්පයාට වන දේවතාවියක් හමුවිණි. මේ දේවතාවිය සර්පයාට සාප කළේය. සාපය නම් සර්පයා හිතන දේවල්, සර්පයාට දැනෙන දේවල් තනියම හිත් පොජ්ජ පල්ලේ හංගන් ඉන්නේ නැතිව අනෙකුන්ටත් ඇසෙන්නට කියන්නට පුලූවන් වෙන්නය කියාය.

  • කාලීන සංවාද

    ‘දෙමළාගේ ප‍්‍රශ්නය කුමක්ද ?’ ගැන කෙටි සටහනක්

    Off

    නිර්මාල් රංජිත් දේවසිරි විසින් රාවය පුවත් පතට හා demalageprashnaya බිලොග් අඩවියට ලියමින් සිටින ‘දෙමළාගේ ප‍්‍රශ්නය කුමක්ද?’ ලිපි මාලාව ඉතා උනන්දුවෙන් කියවමි. මෙම ලිපි මාලාව සම්බන්දයෙන් මාගේ උනන්දුව ඇති කරන ප‍්‍රධාන කාරණය වන්නේ, මා දන්නා තරමින් සිංහල සමාජය තුළ මෙවැනි ප‍්‍රවේශයකින් සිංහල ජාතික චින්තන කථිකාව ප‍්‍රශ්න කිරීමක් මා දැක නැති බැවිනි.

  • කෙටි කථා

    සර්පයාගේ කොලම 5

    Off

    සංසාරාරණ්‍යය අතථ්‍ය වෙයි සර්පයා හුන් වනයද, වනේ සතා සතුන්ද, ගහකොලද කෙමෙන් අතථ්‍යව යන්නට විය. ඒ වනේ සතා සතුන්ටවත්, ගහකොලකටවත් නොදැනෙනා ගානටය.

  • සාහිත්‍ය කළා විචාර

    නිරුවත සහ සිනමාව

    Off

    “නිරුවත සහ සිනමාව” බඳු මාතෘකාවක් සාකච්ඡා කිරීමේදී නිරවද්‍ය නිගමන කරා එළඹීමට ඉවහල් වියහැකි යැයි අප සලකන ප්‍රශ්ණ සමූහයක් ඉදිරිපත් කිරීමට අප සූදානම් වෙමු.

  • කාලීන සංවාද

    සර්පයාගේ කොලම 4

    Off

    නොබෙල් හා ජිනීවා හිටපු ගමන් මහා සංගෙඩියක් සිද්ධ වුණි. ඇන්නෑවේ කියා නොබෙල් සම්මානය සිරි ලංකාවට ලැබිණි. ඒ මදිවාට මේ හත්ඉලව්ව ලැබිච්ච් ලේඛකයා ගැන සිරි ලංකාවේ බල්ලෙක්වත් දැනගෙන උන්නේ නැත. ඒ පොත කියවා තිබුනේ ලේඛනාරක්ෂකේ මහත්තැන් කෙනෙකුත් තවත් පාඨකයන් දහපාළොස් දෙනෙකුත් පමණි. ඔවුන්ද ඒ මදිවාට එහෙව් ලේඛකයෙක් ගැන දැන නොසිටියේය.

  • කෙටි කථා

    සර්පයාගේ කොලම 3

    Off

    පාරා වළලූ වනාන්තරය සිසාරයි සර්පයා වනාන්තරයෙහි හක්කලං කරමින් උන්නේය. එකල්හි විවිධාකාර වූ අවි වා ගැබ සිසාරා ඇදී එන්නට විය. එම අවි කවරෙහිද යත් බූමරැංගය, පාරා වළලූය, චක‍්‍රායුධය, උර චක‍්‍ර මාලාය ආදීහු වෙයි.

  • සාහිත්‍ය කළා විචාර

    ‍තොප්පිය හරිනම් දාගන්න

    Off

    ”අපි ගැලවීමක් යෝජනා කරමු. තවත් අය වෙනස් ආකාරවල ගැලවීමේ මාර්ග පෙන්වා දෙති. ඒ ඒ සංදර්භන්හිදී ඒ එක එකක් ඇත්ත ය. පරම සත්‍යය කියා දෙයක් නැත. සත්‍යය ද පරිකල්පනයකි. ජනතාවට සත්‍යය ඒත්තු ගැන්වීම සඳහා විවිධාකාර ශාස්තෘවරු හා දාර්ශනිකයෝ එකිනෙකා පැරයීමට සටන් වදිති. ජනතාව පාරේ සිටිති. ඔවුන් යන්නේ කොහි ද?”

  • කාලීන සංවාද

    වතිකානුවට ටෙලිග්‍රෑම් එකක්

    Off

    ‘සෝර්බා ද ග‍්‍රීක්’ සිනමා කෘතිය අප රටෙහි තිරගතව තිබුනත් නිකෝස් කසන්ට්සාකිස් (Nikos Kazantzakis)ගේ නාමය ලාංකීය කතිකාවට ඇතුළත් වූයේ ‘ද ලාස්ට් ටෙම්ප්ටේෂන් ඔෆ් ජිසස් ක‍්‍රයිස්ට්’ චිත‍්‍රපටය හෝ නවකතාව මෙරටට ගෙන්වීම තහනමට ලක්කිරීමත් සමගය. පසුව ඔහුගේ සොර්බා නම් ග‍්‍රීකයා නවකතාව සද්ධාතතිස්ස වඩිගමංගාව විසින් පරිවර්තනය කෙරිණි. සිංහල පරිවර්තන සාහිත්‍ය වංශයෙහි සුවිශිෂ්ඨ මංසලකුණක් ඒ විසින් තැබූ බව අවිවාදිතය.

  • කාලීන සංවාද

    කැනඩාවේ ‘මනෝ’ ලකුණ

    Off

    බටහිර අන්තය- ලක්බිම 2013-11-07 කුඩාවට ආරම්භ වුණු කැනඩාවේ සිංහල ජනගහණයේ ව්‍යාප්තිය දැන් හතළිස් දහස ඉක්මවා සිටින බව කැනේඩියානු ආණ්ඩුවේ ජන සංඛ්‍යා ලේඛන පවසයි. මේ ව්‍යාප්ති කාලය වශයෙන් ගත් කළ හැට වසරද ඉක්මවා ගොසිනි. මේ සිංහල ජනයා අතරින් නොරකට හුරුවීමේ දී ඔවුන් ලද කටුක හා මිහිරි අත්දැකීම් සමුදායක් සොයා ගත හැකිය.

  • කාලීන සංවාද

    හුඹස් හුඹස් හුඹස් මේක හුඹස් ලෝකයක් – සර්පයාගේ කොලම 2

    Off

    ඹහක් යනු හිස් කුහරයක් වන්නේය. එවන් වූ හිස් කුහර බොහොමයක් මේ මිහිපිට වන්නේය. මේ ලෝකය වනාහීද එවන් එක් හිස් කුහරයක් පමණක්ම වන්නේය.

  • කෙටි කථා

    ‘මේ සොඳුරු දඩබිමෙහි….’ සැරිසරන මගේ අධ්‍යාත්මය

    Off

    ගිටාර් මහත්තයා වෙත සෙනෙහසිනි… ඒ ඔබම ය. නිසැක ය. ඒ ඔබම යැයි මම සිතමි. නිමේෂයකට නෙත ගැටුණ ද, සදාකාලයටම හිතේ ඇඳි රුව හඳුනා නොගන්නට තරම් මම අවාසනාවන්තියක නොවෙමි. ”තරින්ද මායාබණ්ඩාර කදුරුවින්න”… තවමත් මට නම් ඔබ ගිටාර් මහත්තයාම ය.

  • සාහිත්‍ය කළා විචාර

    අත්තනායක මොඩල් – අළු

    Off

    සාමාන්‍ය පෙළට මුහුණ දෙන්නටත් පෙර සිදුවුණු දෙවැනි ජවිපෙ කැරැල්ල ගැන මට මහා ලොකු මතකයක් නැත. දිග කාලයක් පාසැල් නොගොස් ගෙදරට වී උන්නු සමයේ මහවැලි ගඟ දිග පාවී ආ තරුණ මළ සිරුරු බලන්නට වැඩිහිටියෝ අපට අවසර දුන්නේ නැත. එහෙත් රෑට රෑට වෙඩි සද්දත්, දවල් කාලයේ මළ කඳන් ගැන කතන්දරත් ගෙනා ඒ භීෂණ සමය නිමා වුණේ උලපනේ…

  • කෙටි කථා

    මහජනයා සහ අරක්කු . . !

    Off

    මහජනයා කියන්නේ චන්දේ දාන එකාටනේ . . . ඒ කියන්නේ චන්දේ දාට චන්දපොලට ගිහින් කතිරේ කෙලලා එන එකානේ. එකා එකී මේ ඔක්කෝම තමයි මහජනයා කියන්නේ හා නැද්ද?

  • කාලීන සංවාද

    කුමටද ? රටකරවන්න මෙච්චර පිරිසක් .

    Off

    වර්තමාණයේ ගමට සේවය කරන ගමේ රාජ්‍ය නිලධාරීන් කී දෙනෙක් සිටීදැයි අප කිසිවෙක්වත් දන්නේ නැත. මේ නිලධාරීන් එක පියසකට ගෙනවිත් එක තැනකදී රාජකාරී ඉටුකර ගැණීමට ග්‍රාම ලේකම් කාර්යාල ඉදිකරනා සංකල්පයක්ද ඇත. සමහරක් ගම්වලට මෙම ග්‍රාම ලේකම් කාර්යාල ඉදිකරදීද ඇත.

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල