• සඳැස් / නිසඳැස්

    ගල් ගහන අත්වලට පුරහඳ හිතනවට වැඩි දුරයි බං

    Off

    අඩ හඳට ගල් ගහන උන් පුර හඳට උඩු බුරන උන් හිතන් උන්නට අහසෙ අයිතිය කාට කාටත් සමයි බං අහසෙ වැටවල් ගහන උන් තරුවලට කෙල හලන උන් දකින ගානේ හඳේ හාවට හිනා හිරවෙනවාලු බං ලබන පෝයට මාධවන් ෆාතිමාවත් එක්කරන් එනව කිවුවලු හඳේ හාවට උඳුපියලි මිටියක් අරං හීන් හඳ පලුවක් අරන් තරු තිතක් නැගුනම ඉතින් අමර නයනා…

  • කාලීන සංවාද

    දඹුල්ලේ ගුරුවරායා ගේ කතාවේ ඇත්ත මෙන්න

    Off

    පසුගිය දා දඹුල්ල ප්‍රදේශයේ දී කාන්තාවකට රහසග පෙන්වූයේ යැයි යන චෝදනාව මත පාසල් ගුරුවරයෙකු ගස් බැදීමේ සිද්ධියක් වාර්ථා වුණා. එකී සිද්ධියේ මාධ්‍ය වාර්ථා පලකල ආකාරයට මේ සිද්ධියට සම්පූර්ණයෙන්ම එකී පාසල් ගුරුවරයා වැරදිකරු බවට සියළු දෙනාම චෝදනා නැගීය. යහ පාලනය මත පදනම් වන මෛත්‍රී පාලනයක් ගොඩ නැගීමේ දින සියයේ වැඩ පිළිවෙල තුළ දැන් ඉන්නේ හොද මිනිසුන්…

  • කෙටි කථා

    සින්තියා

    Off

    හුළගත් එක්ක පොරබඳින ඒ කෙහෙරැළි දිහා මම බලාගෙන හිටියා.. හුළගේ තාලයට හුළඟත් එක්ක පාවුන ඒ අක්ඹමරු කෙහෙරැලි වලට ඇත්තටම හිතින් මම හුඟක් ආස කලා.. මම ඒ දිහා කොච්චර වෙලා බලාගෙන හිටියද කියන්න මම දන්නේ නෑ.. ඇත්තටම හැම දවසකම මේ විදිහට ඒ දිහාම බලාගෙන ඉන්න කාලය කොයිතරම්ද කියලා හිතන්නවත් මම උත්සාහ කරන්නේ නෑ.. ඒ, මට ඒ…

  • කාලීන සංවාද

    පොලෝසියේ ළොකුම ළොකු සෑර් වෙත, – To IGP with Love

    Off

    ලැටර් එක පටන් ගන්න උන්නේ, ඔබ තුමාට අපේ ප්‍රමාණේ පිරිනමලාය. සමාවෙන්න.. ප්‍රණාමේ පිරිනමලාය. ඒත් ඉතින් ඒවා ඉල්ලන් කන වැඩ වගේ දේවල් කියලා, සිඳුවීම් සිද්ද වෙන ආකාරයන්ගෙන් දැන් පෙනී යනවාය. මොකෝ…, අපි මැකෝට දීපු ක්‍රෙඩිට් එකත් ආයෙත් රිටන් ගන්න වෙලාය. ඒ තියා, අපේ රුපියල් සීය හිඟා කාපු එකත්, දන් දීපූ අපිට, රොඩියෝ කියලා කින්ඩිය දානවාය. ඔබ…

  • සාහිත්‍ය කළා විචාර

    නාමල්ගේ හෘද සාක්ෂිය

    Off

    නාමල්ගේ හෘද සාක්ෂිය – තම පවුලේ අය කිසි විටෙක හෘද සාක්ෂියට විරුද්ධව වැඩ කර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී, නාමල් රාජපක්ෂ කියා තිබෙන බව පසු ගිය දිනවල පුවත් පත්වල පල වී තිබිණි. ඒ කථාවේ යම් ආකාරයක ඇත්තක්ද තිබේ. හෘද සාක්ෂියට එරෙහිව හෝ එකඟව වැඩ කිරීමට හෘද සාක්ෂියක් තිබිය යුතුය. යමෙකුට හෘද සාක්ෂියක් ඔහු නැත්නම් විරුද්ධවන්නේ අහවල් කෙං…

  • සඳැස් / නිසඳැස්

    දුටු නොදුටු

    Off

    තරුණ පුතෙක් තම පියාද සමගින්නේ දුරක යන්න දුම්රියකට ගොඩවෙන්නේ කවුලුව යාබද අසුනක් වෙත පැන්නේ පොඩි දරුවෙක් විලසයි ඔහු හැසිරෙන්නේ දුම්රිය ටික ටික ඇදිලා යන්න වුනේ කවුලුව හැර ඔහු හිස එළියට එබුනේ පෙනෙන දසුන් සැම විස්තර කරමින්නේ දකින අයට මවිතෙකි ඔහු ගෙන එන්නේ දුටු නොදුටු තාත්තෙ අර බලන්න අර ගස් සැවොම වෙගෙන් යයි ඇදිලා පෙනි නොපෙනීම…

  • සාහිත්‍ය කළා විචාර

    ලංකාවටත් ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක්?

    Off

    මේ ලිපිය ආරම්භයේදීම පහත දැක්වෙන කරුණු අවධාරණය කරනන්ට කැමතියි. ඔබ දන්නවා, පසුගිය අවුරුදු තුන පුරා, මා මෙම අඩවියේ වැඩිපුරම ලියා තිබෙන්නේ, හමුදාව පිලිබඳ ලිපි. ඒ මගින් මා අදහස් කළේ, ඔබේ හමුදා දැණුම දියුණු කරන්නයි. මෙම ලිපියත්, එවැනි, හමුදා දැණුම සම්බන්ධ ලිපියක් විනා, කිසිදු ආකාරයකින්, දේශපාලන අදහස් ගැබ්වූ ලිපියක් නොවේ. එබැවින්, මෙම ලිපියට අදාළ නොවන, ශ්‍රී…

  • සාහිත්‍ය කළා විචාර

    චන්දි‍්‍රකා බණ්ඩාරනායක නම් වූ ඇය..

    Off

    චන්දි‍්‍රකා බණ්ඩාරනායක කුමාරණතුංග නැවතත් බල දේශපාලනයේ මුදුන් තලයට පැමිණීම පිළිබඳව බොහෝ උදවියට ඇත්තේ විෂම හැ`ගීම් විය හැකිය. ඉක්මගිය ජනාධිපතිවරණයේදී බැරිවෙලාවත් ඇය ජනාධිපති අපේක්ෂිකාව වූවා නම් අනිවාර්යයෙන්ම ඇය පරදා මහින්ද රාජපක්ෂ ජයග‍්‍රහණය කරන බව මගේ හැ`ගීමයි. මක් නිසාද යත් ජාතිකවාදී මධ්‍යස්ථ ඡුන්ද පවා ඇයට එරෙහිව වැටෙන නිසාය. එහෙත් ඇගේ පැරද‍්‍රමට හේතුකාරක වනු ඇත්තේ ඈ ඇගේ රජය…

  • කෙටි කථා

    එක සිතක්!!

    Off

    එක සිතක්!! වෙනදා මෙන් නොව අද දින බස් රථයේ ආසනයක් ලබා ගැනීමට හැකි වීම ගැන අචින්තගේ සිත තුල සොම්නසක් මතු විය. දිනපතාම මෙම බස් රථයේ ගමන් කළද අචින්ත මතක ඇති කාලයකදී මෙලෙස ආසනයක හිද ගෙන නැත. අමරුවෙන් බස් රථයට ගොඩ වෙන විට, පාපුවරුවේ සිටින අයගේ තඩි බඩවල් තෙරපමින් එය තුලට ගොඩ වීම ඔහුට ඒ හැටි…

  • සාහිත්‍ය කළා විචාර

    අයියෝ සිරිසේන..! – Sirisena Having a Bath..!

    Off

    පින්තූරය, බුකියේ එකසිය ගනනට සැරි සරයි… මේ, රට තවමත් ගෝත්‍රික රටක් බැවින් මෙහි භාෂා විලාශයට කමත්වා.. යහ පාළණයක් ලැබූ දින, අපද යහපත් භාෂාවකින් අපේ ළිපි ඉදිරිපත් කරමු.. අපි අපේ ජීවිතය පරදුවට තබා, යහපාළණයක් සඳහා, මෛත්‍රී පාළණයක් සඳහා, මහ පොළොවේ පය ගසනා මිනිසකු පත් කරගත්තෙමු. යහ පාළණයක් බලාපොරොත්තු උනෙමු. නමුත් සිඳුවන්නට යන්නේ කුමක්ද..?

  • සාහිත්‍ය කළා විචාර

    යුගයක ඇරඹුම

    Off

    “අප පතන නායකයා ඔබම වේ නම්…” සියල්ලම සිතූ පරිදිම පැතූ පරිදිම සිදුව ඇත. ඉල්ලූ වෙනස රටට ලැබී ඇත. සියල්ලෙහිම “පර්ෆෙක්ට්” ගතියක් සිතට දැනෙමින් ඇත. අවසානයේ මෛත්‍රී යුගයක උදාව සිදු වුනි. පෙරදින උදෑසනින්ම සිදු වූ සංවේදී සිදුවීමෙන් ඇරඹුමක් ගන්නට අවසර පතමි. ඒ හිටපු ජනපති, ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ අරලියගහ මැදුරෙන් නික්ම යාමයි. ඔහු තුල නොමැති වූ…

  • කාලීන සංවාද

    තාරකා නිරීක්ෂණය – දෙනෙති (Binoculars) සහ මෘදුකාංග තෝරා ගනිමු

    Off

    තාරකා නිරීක්ෂණය (star gazing) කියන්නේ හොඳ විනෝදයක් සපයනවා වගේම තමන්ගේ දැනුම දියුණු කරගන්නත් පුළුවන් වන විනෝදාංශයකි. පටන්ගැන්මේදී පළපුරුදු අය ආධුනික තාරකා විද්‍යාඥයකුට / නිරික්ෂකයකුට උපදෙස් දෙන්නේ මිල අධික දුරේක්ෂයක් වෙනත් විධිහකට පවසනවානම් ටෙලස්කෝපයක් ගන්නට කලින් දෙනෙතියක් (හෙවත් බයිනොක්යුලර් -Binocular) මිලදී ගන්නා ලෙසයි. මෙයට හේතුව එසේ දුරේක්ෂයක් එක්වරම මිලදී ගෙන එංගලන්තය වැනි රටක නම් සීතලේ වෙව්ල…

  • සඳැස් / නිසඳැස්

    නියඟයට පසු.. හදවතින් ඇරයුමක්

    Off

    කලා වැවේ ඉස්මත්තෙන් හඳ පායන ලීලා බලා ඉන්නවා තවමත්- හිරිමල් කිරි කෝඩුවියට ඉගිල්ලෙන්න බෑ මැණිකේ මගෙ අත්තටු සිඳිලා..// කෝල කොමල මල් හසරැලි – ඉතින් බෝ දුරයි අද මට තබා ගියේ මගෙ තනියට- මේ කඳුලැලි විතරයි හිතට උරුම නැති සතුටක්- මගෙ හදවත පාරයි… නාන තොටමුණේ නැවතී- අදත් බලනවා රහසින් නුඹේ හිනාවෙන් හැඩවුණු- නෙළුම් කැකුළු බෝමයි මට…

  • සාහිත්‍ය කළා විචාර

    කෙමරූජ් භීෂණය

    Off

    කෙමරූජ් භීෂණය සෑම දේශපාලනඥයෙකු හා දේශපාලනයට අවතීර්ණ වීමට අදහස් කරන පුද්ගලයන් විසින් අනිවාර්යයෙන් කියවිය යුතු කෘතියකි. සමාජය හා ආර්ථීක ක්‍රමය වෙනස් කිරීම සඳහා දේශපාලන අන්තවාදය හෝ ආගමික මූලධර්මවාදය යොදා ගැනීම මගින් රටක අධ්‍යාත්මය කොතෙක් දුරට විනාශ කළ හැකිද යන්න කෙමරූජ් භීෂණය විසින් පෙන්වා දෙයි Since he is of no use anymore, there is no gain…

  • සඳැස් / නිසඳැස්

    පිළිම

    Off

    වසර ගණන් අව් වැසි මැද නොසැලී සිට පිළිම දෙකක් ගැහැණු පිරිමි රූප දෙකකි අඹලා තිබුණේ දෙවියන් මේ යුගල කෙරේ පතල මහා කරුණාවෙන් අඩ හොරාවක කාලය පණ නල පිම්බා මෙතෙක් පැවති අසහනයක් දුරලාගන්නට දෙදෙනා ළඟම තිබුණ පඳුර තුලට රිංගා ගත්තා පැය කාලක් ගතවෙන්නැති බොහොම තෘප්තිමත් මුහුණින් පිළිම යුගල පඳුර තුලින් එළියට ආවේ දෙවියන් මේ බව දැකලා…

  • සාහිත්‍ය කළා විචාර

    සාස්තර කාරයන්ට නිදහසේ සාස්තරයක්වත් කියන්නට බැරිවූ රටක්

    Off

    සුමනදාස අබේගුණවර්ධන යනු කපටියන් අතර ශූර කපටියෙකු බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් සුමනදාස අබේගුණවර්ධන තමන්ගේ දැන උගත් ශාස්ත‍්‍රය හමුවේ අසරණයෙකු වූ බව සිතන විට සියුම් අනුකම්පාවක් ඔහු ගැන ඇතිවේ. මහා දැන උගතෙකු නොවූ සුමනදාස සාමාන්‍ය වේලා පත්කඩක් බලා ගැනීමට රුපියල් විසිපන්දහසක් වැනි ඉහළ මුදලක් අය කිරීමට හැකිවූයේ ඔහු මහ රජුගේ දෛවඥයා වූ හෙයිනි. එමෙන්ම…

  • සාහිත්‍ය කළා විචාර

    ගිටාර් වාදනය ඉගෙන ගනිමු

    Off

    ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු – 6 සුභ දවසක් සියළු දෙනාටම. අද මම මේ පෝස්ට් එකෙන් කතා කරන්නෙ අපි මෙතෙක් කතා කරපු ගිටාර් කෝඩ්ස් අල්ලන ක්‍රම සියල්ලම ආවරණය වන විදිහේ පොඩි අභ්‍යාසයක්. මම මෙතෙක් කතා කරලා තියෙන්නෙ ඕපන් කෝඩ්ස් සහ එම ඕපන් කෝඩ්ස් වලින්ම ඉදිරියට විකාශනය වන තවත් ක්‍රම දෙකක් ගැනයි. එම ලිපි…

  • කෙටි කථා

    රිදී පාට ආදරේ

    Off

    හිතුවක්කාර දිය රැලි එක්ක දඟකරන දිග තෘණ පත්‍ර ගොන්නක් අතරින් අල්යෝෂා හිස එලියට දැම්මා. වතුරට වැටෙන හිරු කිරණ කණිකා උණුහුමයි. ප්‍රබෝධමත්. අල්යෝෂා තෘණ පඳුරු අතරින් ඉදිරියට පිහිනා ගියා. ඔහුගේ වරල්වල පැටලුන තද කොල පැහැ දිගු පත්‍රයක් පීත්ත පටියක් වාගෙ ලෙලදෙමින් ඔහුත් සමගම ඉදිරියට ඇදුනා. ගල් දෙබුක්කාවක් අතරින් පහළට ගලා හැලෙන දියකඳ පිරිසිදුයි. නැවුම් වා බුබුළු…

  • සාහිත්‍ය කළා විචාර

    මොළේ කොළොප්පං මුදලිවරු,සිංහල බෞද්ධයන්ගේ ජනාධිපතිවරු සහ යහ පාලනය

    Off

    පර්සි මහේන්ද්‍ර ගොයියා ගේම අතාරින පාටක් කොහෙත්ම පේන්නට නම් නැත. .මට හිතෙන විදිහට වැඩේ වෙලා තියෙන්නේ මේකය.ඒ විස්තරේ කියන්ට කලින් පොඩි කතාවක් කියන්ට තියනවාය. අපි පොඩි කාලෙ හිටියෙ කෑගල්ලෙය කියල මම කලින් කියලා තියෙනවා ඔබ තමුන්නාන්සේලාට මතක ඇතය කියා සිතනවාය. ඒ කාලෙ අපි හිටපු රජයේ නිල නිවාස පහුකරල ඊට උඩහින් තිබ්බ රබර් වත්ත මැදින් ගියහම…

  • සඳැස් / නිසඳැස්

    හීන සරුංගල් අරිනට…..

    Off

    දුකක් සගවනා ඇස් යට සිනහවක් තවරාගෙන දුරක ගහන් යන ජීවිත ළගදි සිල් ගන්න ඔ්සෙට පාර අද්දර ඉදගෙන අත පාන පොඩි එකෙක් මුව අග මුමුණනා ගීයක පද වැල ආණ්ඩු පෙරළන රතිඥ්ඥාවක හඩින් තනුවක් ලැබේවිද හදවත් විකුණ සිල්ලරට ලැබෙන සල්ලි දී සුපර් මාර්කට් එකකට ලොලි පොප් අරන් උරන කොට දැනෙන ආතල් අපමණ මිනිසුන් සොයා ඉවකරණ සටන් බිම්…

  • කාලීන සංවාද

    බොරිස් පැස්ටර්නැක් – බොල්ෂෙවික් විප්ලවයේ අනෙක් පාර්ශවය දුටු මිනිසා

    Off

    තමන් දන්නා සත්‍ය කථා කරන කුමන හෝ මුග්ධයෙකු සෑම පරම්පරාවකම සිටිය හැක˜ බොරිස් පැස්ටර්නැක් බොල්ෂෙවික් විප්ලවය පැවති අවධියේදී රුසියාවේ ඉහළ මධ්‍යම පාංතිය තුළ පැවති අවාසනාවන්ත ස්වභාවය පිළිබඳව අවධාරණය කරමින් —ඩොක්ටර් ෂිවාගෝ˜ නම් අර්බුදයට තුඩු දුන් නවකථාව රචනා කිරීම හේතුකොටගෙන නොඛෙල් ත්‍යාගලාභී රුසියානු කවියෙකු හා ගත්කතුවරයෙකු වූ බොරිස් පැස්ටර්නැක් ලෝක ප්‍රසිද්ධියට පත්විය. පැස්ටර්නැක් —පරිකල්පනයට˜ අදාළ ශ්‍රේෂAඨ…

  • සඳැස් / නිසඳැස්

    නව ජනාධිපති දිවුරුම් දෙන දා ලියවුණු පැල් කවි – History may repeat

    Off

    මගේ පරණ පිනක් පලදීම නිසා මට ජනවාරි පස්වෙනිදා සිට දාසය වෙනිදා දක්වා නිවාඩුවක් ගත කරන්නට අවස්ථාවක් උදාවිය. නිවාඩුව ගතවෙන්නේ ලෝකයේ ඉතාමත්ම පියකරු රටකය. ඒ කාලය අතරතුර වෙන වෙන අයගේත් පින පව් පල දී ඇති බව පෙනේ. ලංකාවේ ජනාධිපති ලා ගෙදර යන, අලුත් පොරවල් පෙරට එන විස්තර කියවමින් සිටින අතරතුර මට, මා මීට වසර හයකට පෙර…

  • සාහිත්‍ය කළා විචාර

    Social Media තියෙන්නේ Fun ගන්න.(ද).?

    Off

    ලංකාවේ Social Media වල සිඳුවන්නේ කුමක්ද කියන දේ, සාමාන්‍ය මහජනතාවට හඳුන්වා දීමේ මූලිකත්වය ගත්තේ, චානුක වත්තේගමයන්. ඊට පස්සේ, නාලක ගුණවර්ධණ. “රාවයේ”, “සිව් මංසල කොලුගැටයා” නමින් ලියන්නේ, නාලක ගුණවර්ධන. ඔහු දිගින් දිගටම Social Media ලංකාව තුල හැසිරෙන ආකාරයත්, ළෝකයේ එහි ඇති බලවත් කම ගැනත්, එමගින් කළ විප්ලව ගැනත්, දිගින් දිගටම ළිපි ලිව්වා. ඒ වගේම බ්ලොග් රචකයින්ට…

  • සාහිත්‍ය කළා විචාර

    2014 වත් සුභ අනාගතේ එයිද ලොක්කා…. ?

    Off

    උදේ පාන්දරම බාසා තුනෙන්ම විස් කොරලා, ඇස් ඇම් ඇස් එකක් ආවාම, “සෑම් ටූ යූ මයි ඩියර් සෑර්…!!!” කියලා රිප්ලයි කොරාට, එහෙම කොරන්න බැරියෙයි කියා, පෝන් එකේ මැසේජ් එකක් ආවේය. අද ඉඳලා ඇස් ඇම් ඇස් එකටත් කෙලලා ඇරියාට, ඔබ තුමාට එහෙම විස් කොරලා රිප්ලයි එකක් යැව්වාට, ඒක නිකන්, ඇඟෙන් ඇටයක් ගියා වගේ කේස් එකක් වෙන්නේ නැතිය….

  • සාහිත්‍ය කළා විචාර

    මෛත්‍රී සහ පරපුර අහසින් බිමට නො බසින්නේ නම්…

    Off

    හදිසි ජනාධිපතිවරණය සඳහා ඇත්තේ සති කිහිපයකි. ඇසට අසුවන මායිමේ අපට දක්නට ලැබෙන්නේ මහින්ද රාජපක්ෂගේ පරාජය දැනටමත් සහතික කොට මෛත්‍රීපාල සිරිසේන ගේ ජයග්‍රහණයෙන් උද්දාමයට පත්ව සිටින මෛත්‍රී සහ පරපුරය. අන්තර්ජාලය තුළින් හා එහි සංගණන තුළින් පමණක් ලංකාව දකින්නේ නම් එය සැබෑවකි. එමෙන්ම නාගරික හා අර්ධ නාගරික ප්‍ර‍දේශයන්හි මෙන් ම මෛත්‍රීගේ ගොවි බිම් කලාපය වන උතුරු මැද…

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල