• විවිධාංග

    ප්‍රන්ස බස සහ ඉංග්‍රීසි බස වෙනුවෙන් මරා ගැනීම

    1

    මෑතකදී පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් (PTSD) පෙලෙන කැමරූන් ජාතිකයෙකු මාගෙන් ප්‍රතිකාර ගැනීමට ආවා. ඔහු කැමරූන් වල පවත්නා යුද ගැටුම් නිසා ක්‍ෂිතිමය තත්වයට ගොදුරු වූ අයෙක්. මේ යුද ගැටුම් වලට මුල මොකක්ද කියා මා ඔහුගෙන් ඇසුවා. ඔහු කීවේ ඔහුගේ රටේ ප්‍රන්ස බස කතා කරන අප්‍රිකානු කැමරූන් ජාතිකයන් සහ ඉංග්‍රීසි බස කතා කරන අප්‍රිකානු කැමරූන් ජාතිකයන් අතර…

  • දේශපාලන

    යේමන් යුද්ධය:සෞදි ප්‍රොක්සි හමුදාවන්ට බරපතල හානි

    Off

    යේමනයේ අගනුවර වන සනා නගරය ආසන්නයේ හවුති සටන්කාමීන් සිදු කල සාර්ථක මෙහෙයුමක තොරතුරු සහ වීඩියෝ පට හවුති මාධ්‍ය ප්‍රකාශකයා ජනවාරි මස 31දා මාධ්‍ය හමුවකදී අනාවරණය කලේය. සනා නගරයට මහා පරිමාණ ප්‍රහාරයක් එල්ල කිරිමට මාස ගණනාවක් සැලසුම් කරමින් සිටි සෞදිය ප්‍රමුඛ සන්ධානය මැඩපැවැත්වීම සඳහා දියත් කල “සොලිඩ් ස්ට්‍රක්චර්” නම් මෙහෙයුම යටතේ ආරක්ෂිත මෙන්ම ආක්‍රමණික පියවරද ගත්…

  • ප්‍රහසන

    ”අපිත් මාතෘකා, අපි නැති තැන්වල” – ‘නූතන ප්‍රස්තා පිරුළු’ හෙවත් ත්‍රිරෝද රථ කියමන්

    Off

    විවිධ වෘත්තීන් හා රැකියා සම්බන්ධව ගොඩනැගුණු භාෂාමය උප සංස්කෘති සමාජයේ පවතී. නූතන ලාංකේය සමාජයේ රැකියාවලට අදාළ එක්තරා උප සංස්කෘතික භාෂා සන්නිවේදන ධාරාවක හැඩය, ත්‍රිරෝද රථවල පිටුපස සටහන් කොට ඇති වැකිවලින් හඳුනා ගත හැකිය. ඒ වැකිවල අන්තර්ගත වෙනස් සන්නිවේදන අර්ථ අපූර්වත්වයකින් යුතුය. එසේම, ඒ වැකි / පාඨ ඒවායේ සන්නිවේදකයාගේ එනම් ත්‍රිරෝද රථ හිමිකරුවාගේ මනෝභාවය හඳුනාගත හැකි…

  • කාලීන සංවාද, දේශපාලන

    බ්‍රෙක්සිට් දෙරණ හා සිංහල බෞද්ධ රාජ්‍යය

    Off

    ඊයේ බිරිතානිය නිල වශයෙන් යුරෝපා සංගමයෙන් වෙන් වුණා. ඒත් අදාළ කටයුතු සම්පූර්ණ කිරීමට තව මාස එකොළහක් පමණ ගත වේවි යැයි හිතනවා. ඒ කියන්නෙ 2020 අවසානය වන තෙක් පමණ. කෙසේ වෙතත් මේ හේතුව ම සමහර විට ස්කොට්ලන්තය බිරිතානියෙන් වෙන් වීමට බලපාන්න පුළුවන්. යුරෝපා සංගමය ද බිඳී යන්න ඉඩ තියෙනවා. එය රැක ගන්න නම් යුරෝපා සංගමය තම…

  • කාලීන සංවාද, ප්‍රහසන

    පාලි මින්ට් වත්මන් සංයුතිය (හුදු සමාජ සංස්කෘතිකමය කල්පිතයකි)

    Off

    පාණාතිපාතා තිහක් අදින්නාදානා හතළිහක් කාමේසුමිච්ඡා විසිපහක් මුසාවාදා හැටක් සුරාමේරේ සීයක් කවටයෙක් විකටයෙක් පාතාලෙ හතරක් තුන්ප්රයාම තිස්හයක් අඩු කළවිට දෙසිය විසිපහක් හලෝව් රස්ටා

  • කාලීන සංවාද

    බොන්ඩ් වාසිය දෙන්න ඕනේ පොහොට්ටුවට

    Off

    මේ දවස්වල චීනය ගැන කථාවෙනවානේ..චීන්නුන්ගෙන් එන වයිරස්, ලෙඩරෝග, කෑම බීම විතරක් නෙමේ චීන ජනකථා ගැනත් දැන් ඇහෙන්න ලැබෙනවා…ජනකථා කිව්වට නිකන් කයිකතන්දර නෙමේ, නියම ගේම් ගහපු සුපිරි හොරු ගැන කථා… අද ඊයේ වෙච්ච් දේවල් ගැන කථා නෙමේ, ඒ කාලේ වෙච්ච් දේවල් ගැන… අද ඊයේ උන දේවල් නිව්ස් නේ… පරණ කාලේ වෙච්ච දේවල් ජනකථා විදිහට තමයි ඇවිල්ලා…

  • දේශපාලන

    දේශපාලනඥයන්ගේ සුදුසුකම් සෙවීම අවශ්‍යමද?

    Off

    දේශපාලනඥයන්ගේ පිරිහීම ගැන සෑහෙන විවේචනයක් තිබේ. පක්ෂ හෝ විපක්ෂ බේධයක් නැත. දේශපාලනඥයෝ කෙරෙහි යම් අකමැත්තක් පවතින බව නිරීක්ෂණය කළ හැකිය. රට බෙදන්නට, රට විකුණන්නට හෝ දේශපාලනයෙන් හරිහම්බකරගන්නට පමණක් වෑයම් කරන පිරිසක් යැයි කල්පනා කිරීම නුසුදුසුය. සිදුවීම්, විකෘති මත පැතිරවීම ඔස්සේ දේශපාලනඥයෝ සැහෙන කලූ චරිත සේ හුවා දක්වති. දේශපාලනය ද එක්තරා වෘත්තියක් වන අතර එය සමාජයේ…

  • කාලීන සංවාද

    කොරෝනා භීෂණය

    Off

    මේ වන විට නව කොරෝනා වෛරසය ආසාදනය වූ ප්‍රමාණය 7,815 දක්වාත්, ආශ්‍රිත මරණ ගණන 170 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. අසල්වැසි ඉන්දියාවෙන් සහ පිලිපීනයෙන්ද නව කොරෝනා රෝගීන් හමු වීමත් සමඟ මේ වන විට චීනයෙන් පිටත රටවල් හා ප්‍රදේශ 20ක් කරා වෛරසය ව්‍යාප්ත වී තිබෙනවා. නව කොරෝනා වෛරසය ආසාදනය වූ අයගෙන් මිය ගොස් තිබෙන්නේ 2.2% ක් පමණයි….

  • අධ්‍යාපනික

    ඉන්දියානු සමාජයීය මඩගොහොරුව ප්‍රේමයේ කහ දියරයෙන් තෙත්කල ‘ප්‍රේම්චාන්ද්’

    Off

    උර්දු බසින් ‘මුන්ෂි’ යනු ගුරුවරයා හෙවත් ආචාර්යවරයා වේ. අතීත ඉන්දියාවේ නැගෙනහිර සහ නිරිත දිග පළාත්වල උර්දු බසට මුල්තැන ලැබුණු සමයන්හි මුන්ෂි යන වදන භාරතය තුල සුප්‍රකට වදනක්ව පැවතිනි. මුන්ෂි ප්‍රේම්චාන්ද් ඉන්දියානු ලියවිල්ලට සැබෑ ලෙසින්ම ගුරුවරයෙක් වූ බව ඔහුගේ ඉතිහාසය සාක්ෂි දරණු ඇත. හින්දි බසින් සහ උර්දු බසින් ලේඛනයේ යෙදුනු ප්‍රේම්චාන්ද් ඉන්දියානු සාහිත්‍යයේ ප්‍රමුඛතම ලේඛකයා බවට…

  • දේශපාලන

    සිරියානු යුද වාර්තාව – 2020 ජනවාරි 29

    Off

    ජනවාරි 28 දා 25 වන විශේෂ මෙහෙයුම් බලකා සේනාංකයේ නායකත්වය යටතේ සිරියානු හමුදාවේ ඒකක,මරාට් අල්-නූමන් නගරය,වඩි අල්-ඩියිෆ් හමුදා කඳවුර සහ ආසන්නයේ තිබෙන ගම්මාන හයාට් ටරිර් අල්-ෂාම් සහ අල්කයිඩාවට සම්බන්ධ අනෙකුත් කණ්ඩායම්වලින් මුදාගත්හ. එදින මුල් භාගයේදී රථ 30ක පමණ ප්‍රමාණයක් සහිත තුර්කි හමුදාවට අයත් රථ පෙළක් කැෆ්ර් ලුසෙයින් දේශසීමා පැන්නුම හරහා සිරියාවට ඇතුල් වී දකුණු දෙසට…

  • ප්‍රහසන

    අපායේ හංදියේ හමු වූ බොස් සහ වෙළඳ සේවකයා

    Off

    පුහ්! මෙච්චර දුරක් ඇවිල්ලත් තවම ඉවරයක් නැහැනේ… හිතූ ඔහු ආ මග හැරී බැලුවේ නළලින් බේරෙන දාඩිය පිට අත්ලෙන් පිහමින්. ඇවිදින්න පණ නැතිව ඇද, ඇද ඈත එන තම ස්වාමිය දැක්කේ අහම්බෙන් වගේ. පුදුමයි! ආපහු හැරිලා යන්න තරම් පණක් නැති ඔහු හුන් තැනම නැවතී ගිනියම් බොරළු පිරි පාරේම වාඩි වුණා. තෙහෙට්ටුවෙන් ඇස් ගිලෙන්න වගේ. ඇයි බොස් මෙහේ?…

  • අතීතකාමය

    අපට නැතිවුණු දේශීය පළතුරු

    Off

    දශක කීපයකට පෙර ගම්මානයක ඔබ්බේ ඇති ළඳු කැලෑවේ, බඩවැටියේ, පාර අයිනේ හෝ කුඹුරු අද්දර ඕනෑ තරම් පළතුරු තිබිණ. දම්, මාදම්, හිඹුටු, බෝවිටියා, උගුරැස්ස, නෙල්ලි, වීර, රට ලාවුළු, පලු, ලාවුළු, පේර, ඇඹුල් පේර, කෝන්, ඇඹිල්ල, කරඹ, කොම්පිඥ්ඥා, මොර, අත්තික්කා, වල් උගුරැස්ස, වෙරළු, පිනි ජම්බු සහ ජම්බු වැනි ගස් වැනි ගස් වලින් කිහිපයක් හෝ වැවී තිබිණ. පාසැල්…

  • දේශපාලන

    විජේවීර සහ අධ්‍යාපනය

    Off

    රෝහණ විජේවීරගේ උසස් අධ්‍යපන සිහිනය කඩාකප්පල් වන්නේ තම පියාගේ මරණයට ලංකාවට පැමිණි විට ඔහුට යළි සෝවියට් දේශයට යාමට වීසා නොදෙන්නැයි කේ.පී. සිල්වා ඇතුළු ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ සමහර නායකයන් විසින් සෝවියට් තානාපති කාර්‍යාලයට කරන ලද බලපෑම් නිසාය. තවද ඒ වන විට ඔහු බයෝ කෙමිස්ට්‍රි විශය අසමත්ව සිටියේය. උසස් අධ්‍යපන සිහිනය කඩාකප්පල් වීමෙන් පසු විජේවීර ලංකාවේ…

  • දේශපාලන

    උඹේ කටෙත් පස් මගේ කටෙත් පස්

    Off

    කාලයකට ඉස්සර උඹේ කටෙත් පස් මගේ කටෙත් පස් කියා කිවූ බව පැවසෙන්නේ අන්දරේ විසින් ඔහුගේ පුතාටයි. අන්දරේ කියන්නේ ඒ වෙද්දී රජවාසල කවටයා. අන්දරේ කාටත් ඇහෙන්න උඹේ කටෙත් පස් මගේ කටෙත් පස් කියා කිවුවත් අන්දරේගේ හෝ පුතාගේ කටේ පස් තිබුණේ නැහැ. පස් කන බව කෑ ගසා කියමින් ඔවුන් කළේ හිතේ හැටියට රජවාසල සීනි කන එකයි. වෙනත්…

  • අධ්‍යාපනික, සාහිත්‍ය කළා විචාර

    Raging Bull (1980)

    Off

    1970 දශකයේ හොලිවුඩ් සිනමාවේ නව පරපුරේ ප්‍රමුඛතම අධ්‍යක්ෂකවයෙක් වූ මාර්ටින් ස්කොසෙසි වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ “ ටැක්සි ඩ්‍රයිවර්” චිත්‍රපටය නිසා. එහෙත් 1970 දශකයේ අගභාගය වන විට ඔහු සිය පුද්ගලික ජීවිතයේ අසාර්ථකත්වයන් නිසා දැඩි ලෙස කොකේන් මත්ද්‍රව්‍යට අබ්බැහිව සිටියා. අවසානයේ අභ්‍යන්තර රුධිර ගලනය නිසා ඔහු රෝහල් ගතවන්නේ සිය ඇදුම රෝගය සඳහා ගන්නා ඖෂධ කොකේන් සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන්…

  • කාලීන සංවාද

    කොරෝනා වෛරසයෙන් බේරෙන්න මෙන්න මේ දේවල් කරන්න

    Off

    අමුතුවෙන් පූර්විකා ලියන්න ඕන නැහැ. මොකද කවුරුත් දන්නවා කොරෝනා වෛරසය කියන දේ මේ වෙනකොට ජීවිත දහස් ගණනක් බිල්ලට අරගෙන ඉන්නේ කියලා. කවුරුත් තම තමන් දන්නා දේවල් මේ වෙලාවේ එළියට දානවා. මේ මම පාවිච්චි කරන දේවල්. ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න මේවා අද ඊයෙක ඉඳලා නෙවෙයි මම මේවා පාවිච්චි කරන්නේ. සමහර දේවල් නම් තියෙනවා දරුවන් ලැබෙන්න ඉන්නා අයට…

  • අතීතකාමය

    ගාමිනී ජයලත් සහෝදරයා

    Off

    මතක දිගඅරිනවා කියන්නේ ‌සෙල්ලමක්. ඒත් ‌වෙලාවකදි ඒ ‌සෙල්ලම ‌ලෙල්ලමක්. මට ලියන්න හිතුනා ගාමිණී ජයලත් කියන ගමන් සගයා ගැන. එයාගේ ඡායාරූපයක් නැතිව දස අතේ ‌කෝල් ගත්ත. ‌මෙන්න එවරස්ට් ආරච්චි ටක් ගාලා මට ‌පොටෝ ‌දෙකක් ‌‌මෙසෙන්ජරයට දැම්ම. තාම නියම මාධ්‍ය ‌වේදියො මේ මතකය නන්දා මාලිනියගේ ගේ පවන ගීත මතකය දක්වා දිවයනවා. එයාගේ සත්‍යයේ ගීතයේ සම්මන්ත්‍රනයෙන් පස්සේ ‌කොළඹ…

  • කාලීන සංවාද

    කොරෝනා කෙරුණේ කෙසේ ද?

    Off

    කොරෝනා වෛරසය ගැන කියන්න තරම් දෙයක් මා දන්නේ නැහැ. මා කරන්නේ රුපියල් අස්සේ අලුක්කාල් ගැසීමක්. ඒ අලුක්කාල මගේ පැත්තේ මට සාපේක්‍ෂ ව කීමයි මා කරන්නේ. වයිරසවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ජනමාධ්‍යවේදීන් මෙරට ඉන්නවා. සාර්ස් වෛරසය හැඳිනගත් දැනට හොංකොංහි සේවය කරන මහාචාර්ය ජෝසෆ් ශ්‍රියාල් මලික් පීරිස් ලන්ඩන් රාජකීය සංගමයේ අධිසාමාජිකත්වයකින් පිදුම්ලත් ලංකිකයන් දෙදෙනාගෙන් එක් අයෙක්. අනෙක් තැනැත්තා…

  • කාලීන සංවාද, දේශපාලන

    පෙබරවාරි හතරේ හිර කරන සෞභාග්‍ය යේ නිදහස

    Off

    වර්ෂ 1815 වසරේ අත්සන් කරන ලද ගිවිසුමක් මගින් සිංහල ද්වීපය නොහොත් සිංහලේ රටවල් බ්‍රිතාන්‍ය කිරීටයට පවරා දීම සිදු විය. මෙම කාල වකවානුවේ සිට වසර එකසිය පණහකට ආසන්න කාලයක් දක්වා මේ රට පාලන කළ ඉංග්‍රීසීන් 1948 පෙවරවාරි 04 වන දින ලංකා නිදහස් පණත නිදහස් රාජ්‍ය පණත ආරක්ෂක ගිවිසුම ඇතුලු පනත් කීපයක් මගින් ලංකාවට නිදහස ප්‍රදානය කළහ….

  • සඳැස් / නිසඳැස්

    අහසින් ගිලිහුන තරුවක් විලසින්

    Off

    අහසින් ගිලිහුන තරුවක් විලසින් සඳට හොරා අහසින් නික්මුනේ නුඹයි රහසින් කෙඳිරුව කවියක් විලසින් කවක් තියේ කවි සිතනම් හුඟක් දුරයි නොදැනිම නෙතු අග කඳුලක් විලසින් මඳක් රැඳී රහසෙම ගිලිහුනේ නුඹයි මතකය මතකයි සුවඳක් විලසින් හිතක් හඬයි නුඹ නිහඬයි නිසංසලයි ගඟක් ගලන්නේ සයුරෙන් අසා නොවෙයි මලක් මියෙන්නේ පොළවට කියා නොවෙයි හුඟක් කෙටියි අප ආදරයත් එහෙමයි සඳයි තරුයි,…

  • දේශපාලන

    බැඳුම්කර දේශපාලනය

    Off

    හඬපට හඬ පරයමින් නැවතත් බැඳුම්කර හඬ මතු වී තිබෙනවා. ඒ වෝහාරික විගණන වාර්තා ප්‍රසිද්ධ වීමෙන් පසුවයි. තවමත් සම්පූර්ණ කර තිබෙන්නේ වාර්තා හයකින් පහක් පමණයි. ඒ වාර්තා පහේද ඇමුණුම් ප්‍රසිද්ධ කර නැති නිසා වාර්තා වල ඇති දේ ගැන පූර්ණ අවබෝධයක් ලබා ගැනීම තරමක් අමාරුයි. එහෙත්, අදාළ වකවානු වල බැඳුම්කර නිකුතු නිසා රජයට සිදු වූ අලාභය කියන…

  • අධ්‍යාපනික, කාලීන සංවාද

    කිරුළු පැලදි කොරෝනගේ කෙරුවාව

    Off

    හැඩ වැඩ කොරෝනා දැන් ලෝකේ හැම තැනකම කතාවන මාතෘකා අතර මුල් තැනක තියෙන්නේ කොරෝනා වයිරසය. ඒ අදාල වයිරසය අළුත් නිසාත් , එහි හැසිරීම පිළිබඳ තවමත් සම්පුර්ණ අවබෝධයක් පර්යේෂකයන් අතර නැති වීමත්, දිනෙන් දින වයිරසයේ බලපෑම පැතිරීම සහ ඒ ඔස්සේ සිදුවන මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වීමටත් වඩා, මාධ්‍ය මගින් ලබා දෙන ප්‍රචාරයන් ඊට හේතු වෙනවා. ප්‍රධාන…

  • කාලීන සංවාද

    එජාපෙට මක්කා වෙයිද….?

    Off

    සාමාන්‍යයෙන් කීමට කියන්නේ එජාපේ ඉන්නේ ටොයියෝ කියලාය…. එහෙත් ඒ කතාව පට්ට පල් බොරුවක් බව දැන් සිද්දවෙන සිදුවීම් වලින් පේනවාය…. ඇත්තටම ටොයියන්ට දැන් රාජ්ජ නායකයෙක් සිටි…. ඒ ඝෝඨාභය රාජපක්ෂය…. ජනාධිපති මැතිවරණයේදී එජාපේ කිරි ටොයියන්ගේ සහාය ලැබී තිබුනේ ඝෝඨාභය රාජපක්ෂටය යන්න අද ප්‍රසිද්ධ රහසකි…. එජාපයේ ඉන්නා අමු බයියන් හා එක්ව සජිත් ප්‍රේමදාස විසින් එජාපේ නායකත්වය තම පියානෝ…

  • සඳැස් / නිසඳැස්

    මගෙ කොරියානු පෙම්වතී

    Off

    කුමූ.. මගේ මහේශාඛ්‍ය කොරියානු පෙම්වතී ‘කවුරුනම් තිබ්බාද හැබෑටම ඔය නම ?’ මං හිනාවෙන හැමවිට රතුකරගත්තු කම්මුල්, මදහාස බැල්ම ක්ෂණික විහිදුම් එපිට බැල්මක් සතුටින් පිරුණු අපේ ජීවිතවල ඒ දුර්ලභ හැම දවසම අමතක කරන්නෑ කවටකම මම කොරියානු පන්නයේ සුදු දෙකම්පෙතිවලට ඉමිටේෂන් කරාඹුව ඇත්තටම ගැලපෙනවද? බොරුවට නෙමෙයි කුමූ ඇත්තටම අපූරුයි කොරියානු ඌරුවේ ඔය නම කිරිගරුඪ හීන් නාසය පැටලෙන්නම…

  • කාලීන සංවාද

    වෙනසක් නොවූ වෙනස – The change that didn’t change

    Off

    ලංකාවේ ගත කල පසුගිය දෙසතිය තුල මම බොහෝ දෙනෙකු සමග ලංකාවේ වෙනස ගැන සුහදව කතා කලෙමි. අප බොහෝ දෙනෙකු වෙනසක් පතා තිබුණි. වෙනස සිදු කරතැයි සිතූ පුද්ගලයාගේ මිස අප පැතූ වෙනසෙහි වැඩි වෙනසක් තිබී නැත. දෙමසක් තුල බොහෝ දෙනෙක් වෙනස් වී ඇත. වෙනස සිදු විය යුත්තේ එක් පුද්ගලයෙකුගේ නොව අප සියළු දෙනා තුලම බව සියළු…

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල