• කෙටි කථා

    අවන්හල – වෛද්‍ය රුවන් එම් ජයතුංග

    Off

    වේගයෙන් ඇදී යන උමං දුම්රියේ දොරටුව අසල සිටගෙන සිටි අප එකිනෙකාගෙන් ඈත් වූයේ අඟල් කිහිපයකිනි. මම ඇගේ දෙනෙත් දෙස බැලුවෙමි. ඇය ඉවත බලා ගත්තාය. උමං දුම්රියේ ජනේල අතරින් බලන විට විදුලි ආලෝකය නිසා දිලිසෙන කොන්ක්‍රීට් බිත්ති සිහිපත් කළේ සොහොන් කොත්ය. මම යලිත් වරක් ඇය දෙස බැලුවෙමි. ඇය කල්පනාවක නිමග්නව සිටියාය. දිලිසෙන සොහොන් කොත්, ජෙනී ගේ…

  • සාහිත්‍ය කළා විචාර

    අහෝසි කම්මය අහෝසි කරනු හෙවත් ජම්පිං ෆිෂ් ලා පුවත් මවන අද යුගයේ අපේ සටන් පාඨ විය යුත්තේ මොනවාද? – Change is the only permanent thing!

    Off

    ජනාධිපති ඡන්දයට අදාල ආරංචිවලින් බේරෙන්නට කිලෝමීටර් අට දාහක් ඈතින් සිටියත් අපට බැරිය. ලංකාවේ යහපාලනය සඳහා වූ ඕස්ට්‍රේලියානු උපදෙස් මාලාවක් සති දෙකකට පමණ ඉහත දී මා මේ බ්ලොගයේ පළ කළෙමි.

  • සාහිත්‍ය කළා විචාර

    නිර්මාල් ඔබ නිවැරදියි – Nirmal, you are not wrong…

    Off

    මර්වින් සිල්වා, මෛත්‍රීපාලණයක් සඳහා එන බවට කට කතාවක් පැතිර යයි. ඒ පිළිබඳව නිර්මාල් රංජිත් දේවසිරි තම ෆේස්බුක් අඩවියේ සටහන කළ ප්‍රකාෂයක්, මේ වන විට සයිබර් අවකාශයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත. එය යහපත් ලක්ෂණයකි. මේ පිළිබඳව මතුවන විවාදයන් තුල, සමාජය මේ පිළිබඳව දක්වන අදහස යම් පමණකින් හෝ නියෝජනය වීමක්, එයට පක්ෂව හා විපක්ෂව ගොඩ නගන…

  • සාහිත්‍ය කළා විචාර

    කොන්ඩෝම් පාලනය

    Off

    මේ දවස් වල සෑහෙන්න වැඩ අධික නිසා දාන්න හිතන් ඉන්න පොස්ට් ටික ඔක්කොම හිර වෙලා. නමුත් කොන්සේර්වටිව් රජය ගැන කියන්න මේ ලෝගෝ එක මීට සෑහෙන කාලෙකට කලින් කාර්යාලයේ වැඩ කරන සගයකු (ඉංග්‍රීසි ජාතිකයකු) එවුවක්, ලෝකේ බොහොමයක් ආණ්ඩුවලට ගැලපෙනවා කියල හිතුන නිසා පොස්ට් කරන්න හිතුන.

  • කෙටි කථා

    පාදඩයා – වෛද්‍ය රුවන් එම් ජයතුංග

    Off

    නත්තල් දවසට පසු දවස නිසා මුළු නගරයම පාලුවට ගොසිනි. මහා මාර්ගයේ වාහනයක් වුවද ගමන් කළේ කලාතුරකිනි. විශාල බස් නැවතුම් පොලේ සිටියේ මගීන් හතර දෙනෙක් පමණි. පළමුවන මගියා සුදු ජාතිකයෙකි. ඔහු ඉතා අලංකාර ලෙස ඇඳ පැළඳ සිටියේය.

  • සඳැස් / නිසඳැස්

    නුඹද බැඳේ වරදින්…… – අසංක ගයාන් අබේසිංහ

    Off

    ලබමින් නිගරු සැලකුම් ලෝකෙන් නිබඳ පිළිකුල් කරන මගෙ ජීවන රඟ මඬල සැතපුනෙ නුඹයි සැමකල් මා සිරුර මත කිමද මහතුනේ දැන් මට අපහාස…

  • විද්‍යා ප්‍රබන්ධ

    බුදු දහම සහ මම හෙවත් මගේ සත්‍යය ගවේෂණය – 2 කොටස

    Off

    පොඩි දේවල් ටිකක් ලියල ඉන්නම් . කලින් කතාවට ඌණ පුරණයක් විදියට මට මගේ හිත ඇනලයිස් කරලා බලන්න පුළුවන් .. මම මගේ හිත තේරුම් ගන්න උත්සාහ ගන්න ඇත්තේ සමහරවිට ඔය තාත්තගේ මරණෙන් පස්සේ වෙන්න ඇති . සරලම උදාහරනේ තමයි ඊට පස්සේ මට දුක හිතන ඕනෑම වේලාවකදී මම හිතල බලනවා ඇයි මම මේ සිද්දියට දුක් වෙන්නේ ?…

  • හයිකු හා කෙටි කවි

    හිස්ටීරියාව – වෛද්‍ය රුවන් එම් ජයතුංග

    Off

    හිස්ටීරියාව මා තුලින් හොයන්න එපා දොස්තර මහත්තයෝ , අපේ සමාජය තුලින් සොයන්න​. තමන් ගේ අර්ථික සාමාජීය ජීවිත පාලනය කිරීමට නූගත් මදාවි මැරයන් පාර්ලිමේන්තුවට යවන ශ්‍රී ලාංකිකයා තුලින් හිස්ටීරියාව සොයන්න​.

  • සාහිත්‍ය කළා විචාර

    පෙරටුගාමී සමාජවාදීන්ට ප්‍රශ්නයක්!

    Off

    මෙතෙක් කල් රට තුල ගලාගෙන ගිය දේශපාලන ප්‍රවනතාවයන් දෙස නැවත හැරී බලන විට පෙනෙන්නේ, ගෙඩි පිටින් වාමවාදි පාලනයකට ලාංකිකයන් සුදානම් නැති බවකි. එසේ සුදානමක් ඇත්නම් ලාංකීය වාම ව්‍යාපාරය මේ ලෙස කෑලි කැඩි සුනු විසුනු වී යා නොහැකිය. එක් වීම වෙනුවට පෙනෙන්නේ විසීරි යාමය.

  • හයිකු හා කෙටි කවි

    ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු – 4

    Off

    සුභ දවසක් හැමදෙනාටම. මම අද කතා කරන්නෙත් අපි කලින් කතා කරපු ගිටාර් වාදනය හා සම්බන්ධවයි. අද මම ඔයාලට මේ පෝස්ට් එකෙන් අපි මෙතුවක් කල් කතා කරපු සහ ඉගෙන ගත්ත කරුණු වලින් අභ්‍යාසයක් කරන්න තමයි යන්නෙ.

  • සඳැස් / නිසඳැස්

    උඹට සෙට් වෙලා තියෙන්නෙ පට්ට කෑල්ළක්නෙ……

    Off

    සුදු මට සැලොන් එකට යන්න ඕන ෆේෂල් එකක් කරන්න තියනවා අයිබ්‍රෝස් හදන්නත් ඕන මාව ඩ්‍රොප් කරන්නකො ඔයා පේ කරනවා නේද හොඳ ළමයනෙ මගේ අයි ලව් යූ සෝ මච්…

  • සඳැස් / නිසඳැස්

    මෛත්‍රී පැරදුනොත්….? – Plan B

    Off

    සමහර විට, ඔහේලට මතක ඇති අපේ පොදු අපේක්ෂක සිරිසේන මැතිතුමා, සවුක්ක ඇමති කාළේ විරිඳු කිව්වා කියලා හිටං. එහෙම විරිඳු කියපු කාළේ, ඩෙංගු මරන්න තොවිල් බෙරයක් උස්සගෙන නටපු කාළේ, අපේ පුකට විඳින, ඩෙංගු මදුරුවා තුරන් කොරන්න දුම් ගහපු කාලේ, එතුමට ආතතියක් තියෙනවය කියලා අපිට නම් පෙනුනේ නෑ. අගමැතිකම් දෙන්න කිසිම දෙයක් නොකරපු එක නම් සුදුසුකම, උන්නැහේ…

  • විද්‍යා ප්‍රබන්ධ

    අමාත්‍යවරයා දුටු සිහිනය – වෛද්‍ය රුවන් එම් ජයතුංග

    Off

    ගරු අමාත්‍යතුමා නින්දෙන් පිබිදුනේ බයින් තැතිගෙනය. ඔහුගේ ගත දහඩියෙන් තෙත්වී තිබිණි. වායු සමීකරණ යන්ත්‍රයෙන් නිකුත් වූ සිහිල් සුලඟට ද ඔහුගේ දාහය අඩු කරනු නොහැකි විය. අමාත්‍යවරයා දුටුවේ බියකරු සිහිනයකි. තවමත් ව්‍යාකූල තත්ත්වයෙන් පසු වූ ඔහු තමා දුටුවේ සිහිනයක් ද නැතහොත් සැබැවින්ම සිදු වූවක්ද යන්න තෝරා බේරා ගැනීමට නොහැකිව අත් දෙකෙන්ම දැස් පොඩි කළේය.

  • සඳැස් / නිසඳැස්

    ජංගි

    Off

    මම දැම්මෙමී හොර ඡන්ද පුරවාලා පෙට්ටී හාමිනේට අනූනමයෙදී…. මම ඉන්නෙමී රෙදි ඇඳගෙන වාගේ නෑ මගේ…. රෙදි, මං හෙලුවෙං…

  • සඳැස් / නිසඳැස්

    ප්‍රමාද වී ලියූ කවියක්

    Off

    (ප්‍රමාද වී හෝ කිරීම පසුතැවිල්ල යම් පමණකට අඩු කිරීමට හේතුවක් වේ. – ස.ප්‍රි. ) “අවුරුද්දත් කිට්ටු කිට්ටු එරබොදු මල් පොට්ටු පොට්ටු” අවුරුද්දට අපේ ගෙදර කැවුම් හදනවා අම්මි ගෙදර නොආවාට කොහා අඬනවා

  • කාලීන සංවාද

    වාද පිටියෙන් පැනයාම – Walking Out Debate

    Off

    පසුබැසීම හා පලායාම යනු දෙකකි. එකම සිද්ධි දාමය වුව, වෙනස් වූ අර්ථයන් ඇත. පසුබැසීම උපක්‍රමශීලීව ඉවත්වීමකි. පලායාම යනු පරාජය හමුවේ පැන යාමකි. පසුබැසීම යුධ උපක්‍රමයක් බව කොහේ හෝ මාතලන් කියවා ඇත. එය සංග්‍රාම උපක්‍රමයකි. එහෙත් පලායාම අවමානයකි. එහෙත් පරාජයට වඩා ඇඟ බේරා ගැනීමකි.

  • සාහිත්‍ය කළා විචාර

    ජනපතිවරණ සිහින සාප්පුව

    Off

    අකලට පීදුනත් මේ ජනාධිපතිවරණය සිහින සාප්පුවකි. මේ මල්වට්ටිය කරේ තියන් යන සහ මල්වට්ටියට අතගහන සියලු දෙනාටම සිහින ඇත. ඒ හැමටම තමන්ට අවැසි සිහිනය ජනවාරි අටවෙනිදා වෙනතෙක් දකින්න විඳින්න පුළුවන් උනත් සැබෑවන්නේ කිහිපදෙනෙකුගේ සිහින පමණි. අනික් අයට සිදුවන්නේ තවත් අවුරුදු හතරකට අටකට හෝ ජීවිත කාලය පුරාවටම “මගෙ සිහිනය මට දකින්න ඉඩහරින්න” කියා සිහින දැක දැක්ම ඉන්නටය.

  • හයිකු හා කෙටි කවි

    භින්නෝන්මාද පරිකල්පනය – වෛද්‍ය රුවන් එම් ජයතුංග

    Off

    අපි හැමෝටම මානසික සුරක්ෂිතතාවය අවශ්‍යයි. මම වීථි දිගේ ඇවිදිනකොට දැක්කා දුප්පත් මිනිස්සු ඉලෙක්ෂන් පිස්සුවෙන් විකාර වෙන හැටි. මේ දුප්පත් මිනිස්සු ඉන්නවා නේද, අපි අත කැපුවත් යූඑන්පී නැතිනම් ශ‍්‍රී ලංකා කියාගෙන. ජීවිතය දීලා හරි අපේ මහත්තයාට වැඩ කරනවා. ඉලෙක්ෂන් එකෙන් පස්සේ හම්බ වෙන ලබු ගෙඩියක් නැහැ. මහත්තයා චන්දෙන් දින්නම මේ මිනිස්සුන්ට තියෙන්නේ උමතු ප්‍රීතියක්. රටක් රජයක්…