• සාහිත්‍ය කළා විචාර

    ජාතියේ පිනට උපන් වීර පුතා

    Off

    ජාතියේ පිනට උපන් වීර පුතෙක් තම ජාතික මෙහෙවර ඉටු කිරීම සඳහා දවසේ වැඩකටයුතු අවසන් කොට හනි හනිකට අන්තර්ජාලයට ලොග් වෙයි. “කාන්තා අයිතිවාසකම්..? බටහිර සංස්කෘතිය මෙහෙ ගේන්න හදන්න එපා පරයෝ..! සුද්දෙක් උගේ අම්මත් එක්ක සහවාසේ යෙදෙනවානම් උඹත් උඹේ අම්මා එක්ක එහෙම කරනවද? ගණිකා වෘතිය.. යකෝ තෝ ගණිකා වෘතියේ වරදක් නෑ කියන්න කලින් උඹේ අම්මාව ගණිකා වෘතියේ…

  • කාලීන සංවාද

    රොසන්ටගෙ රන් එක අම්බ කුකුල් හොරු සහ ඌරන් හුළුගෑම.

    Off

    අද කතාව මම කලින් ලියපු කතාවට සම්බන්ධයි.ඒ කොහොමද කිව්වොත් ගහට නගපු ලොකු කෙල්ලට බික් රේසරයක් ගන්න කියල රහුමාන් මාස්ටර් කිව්වනෙ.එතකොට මට තව කතාවක් මතක් උනා. අපේ ගමේ හිටපු ඉතාම හිත හොඳ කාන්තාවක් වෙච්ච රොසන්ටා ගැන මම කලින් කතාවක් ලිව්වා.රොසන්ටගේ ගනුදෙනු කාරයෙක් වෙච්ච ඇන්සා මේ කතාව දවසක්දා මගෙත් එක්ක කිව්වා.ගනුදෙනු කාරයෙක් කියල මම කතාවට කිව්වට උන්…

  • සාහිත්‍ය කළා විචාර

    රාගිනී……

    Off

    දැකුමින් ඔබ වතෙහි සියුමැලි රේඛාවෝ කැලතෙයි මා හදෙහි චංචල ආශාවෝ නිදි නැති රෑ පවනේ දහසක් මායාවෝ තණ්හාවෙන් සනසයි රාග රැඟුම් යහනේ කෙඳිරිල්ලෙන් ඔබගේ දෙව්ලොව ගී සරසයි කිලිපොළමින් සිරුරේ ඔබ උණුසුම දිවයයි බිඳෙයි මේ රෑ යමේ කුමර බඹසර මගේ පියාපත් තුරුළේ ලිහිණියක පහසේ ඔබයි මා සෙවූ රාගිනී…… අසංක ගයාන් අබේසිංහ

  • සාහිත්‍ය කළා විචාර

    එජාපයද අශූචී කන්දකි…. – UNP also in the same Boat..

    Off

    මාතලන්ගේ අසල්වැසි බහුතරය කැපුවත් කොළ පාට උන්ය. උන් මේ දවස්වල කියන පට්ට ජෝක් එකක් තියෙනවාය. උන් කියන්නේ අලි පාටියේ උන් හොරුන් හොයන්නේ ගේම් දෙන්න නොව, මාට්ටු වෙන්නේ නැතිව හොරකම් කරන්නේ කොහොමද කියලා, හොරුන්ගෙන් ඉගෙන ගන්නය කියලාය. උන් කියනා ආකාරයට අල්විස් කොමිසමේ, රහස් පොලීසියේ, “අපරාධ මූලස්ථානේ” සාක්කි දෙන උන්ගෙන්, යූ ඇන් පි කාරයෝ හොරකම් කරනා හැටි…

  • කාලීන සංවාද

    එළියකන්දේ වැසිකිලි සැප

    Off

    කතාවක් කියන්නයි යන්නෙ. ඔන්න අසූනමයෙ මාව කුදලන් ගියා එළියකන්දට. ප්‍රේමදාස බලයට අාපු ගමන් හදිසි නීතිය ඉවත් කළානෙ. ඒ කාලෙ තමයි මං එළියකන්දට අරන් ගියේ. මාත් එක්ක කුදලන් ආපු රුහුණු කැම්පස් සහෝදරයෙකුව නිදහස් කරගන්න ලොකු උද්ඝෝෂණයක් ගියා. ඒ නිසා මාව නිදහස්‍ නො වුණත්, මට දීර්ඝ කාලීන රැඳවුම් නියෝගයක් ලැබුණා. අපරාදෙ කියන්න බැහැ ඒ කාලෙ කැප්ටන් කෙනෙක්…

  • කාලීන සංවාද

    අපි යහපාලනේ ගැන කලකිරිලද? | Are we disappointed on YAHAPALANAYA ?

    Off

    මුළු රටක් ම එකතු වෙලා මෛත්‍රී සහ එයාගේ යහපාලනේ ට රට බාර දුන්නට මොකද යහපාලනේ ඇතුලේ ඉන්න “වෙන්ඩ පොරවල් ” ටික මේ දවස් වල ඉන්නේ ඇදගෙන නාන ගමන් ය. හැංගි හොරා නොව අමු නිර්වස්තරෙන් පට්ට ප්‍රසිද්දියේ ය. මුලින්ම නෑවේ ඇවන්ගාඩ් ලිඳෙන් ය.තාමත් ඉවර නැත . මේ දවස්වල නාන්නේ මහා බැංකු ලිඳෙන් ය. නාන්න පටන් ගත්තා…

  • කාලීන සංවාද

    සීගිරියේ කැටපත් පවුර කුරුටු ගෑ තරුණිය නිදහස් කළ යුතු ද?

    Off

    කුණු කන වන අලි මඩකලපුවේ සිත්තාන්ඩි පදිංචි සින්නතම්බි උදය ශ්‍රී පසුගිය පෙබරවාරි 14දා සීගිරිය බැලීමට ආවා ය. එහිදී කැටපත් පවුරේ කුරුටු ගෑමක් කළ වරදට දැන් ඇය දෙවසරකට සිරගෙට නියම වී සිටින්නී ය. නො දැන කළ වරදට ඇයට සමාව දෙන්නැයි ඇගේ මව කරන ආයාචනයක් අද දිවයින පුවත්පතේ පළ වී තිබේ.

  • සාහිත්‍ය කළා විචාර

    එලෙව්වේ.., “මහින්ද” පමණක්ම නොවේ…. – Rejected Politicians & Parties

    Off

    මහින්ද මහත්තයාට ගෙදර යන්න වෙයි කියලා, මහින්ද මහත්තයා ඉතරක් නොව, නිමල් සිරිපාලලාත් හිතුවේ නැතිය. අරලිය ගහ මන්දිර, ජනපති මන්දිර, රැනොවේසොන් කරලා මාළිගා බවට පත් කලාට, මැදමුලනයි කාල්ටන් එකටයි, ඒ ට්‍රීට්මන්ට්ස් දීලා නැත්තේ, පරලෝකාප්‍රාප්ත වන්නට හිතාගෙන උන්නේත්, අරලිය ගහ මන්දිරේ සැපසේ වාසේ කරනා අතරතුරේ නිසාමය. 18 වන විවස්ථාව ගෙනාවේ, ආයේ කාල්ටොන් වල එළි බහින්න නෙමේය. නැත්නම්…

  • සඳැස් / නිසඳැස්

    රැවටුනේ කවුද ?

    Off

    ධාර්මික සමජයක් සාදන බව කියමින් අධර්මය ප්‍රවර්ධනය දුප්පත්කම පිටු දකිමු කියා දුගී බව බෝ කිරීම විවෘත ආර්ථිකයට මානුශික මුහුණුවරක් දෙන බව කියා පාදඩ ආර්ථිකයක් ඔසවා තැබීම මතට තිත කියමින් කුඩු එතනෝල් පෙවීම​

  • සඳැස් / නිසඳැස්

    Off

    ගීතය – දුක හාදු දෙන රැයේ ගායනය – ගුණදාස කපුගේ පද රචනය – වසන්ත බණ්ඩාර දිසානායක Chord Key : E Minor

  • කාලීන සංවාද

    ප්‍රේමරත්න පලිහවඩන මහතාගේ (බස්සි ගේ පියා ) අභාවය ගැන නෙළුම් යායේ සාතිශය සංවේගය

    Off

    ප්‍රේමරත්න පලිහවඩන මහතාගේ (බස්සි – යශෝධා සම්මානි ගේ පියතුමා ) අභාවය ගැන අපේ සාතිශය සංවේගය. – නෙලුම් යාය සහෘද සමුහය -බස්සි ඇගේ පියා වෙනුවෙන් ලියු ලිපියක් ඔහු සිහිපත් කිරීම පිණිස මෙහි පල කරන්නෙමු. – සංස්කාරක ****************************

  • කාලීන සංවාද

    ඉරබටු තරුව -ප්‍රේමරත්න පලිහවඩන

    Off

    ර අවරින් බැස ගිය පසු සඳ නැති රාත්‍රිවලදී අහස විසිතුරු ලෙස සරසන්නේ තරුය. මුලින්ම වළාකැටි අතරින් ලැජ්ජාවෙන් මෙන් එබී බලමින් දිලෙන, යළිත්නිවෙන තරුකැට අප හඳුනාගත්තාට පසු දිගටම හිනාවෙමින් බබළන්නට පටන් ගනී. ඈත අවරගිර අහසේ පායා ඉන් පසු ටිකෙන් ටික නොපෙනී යන ඉටබටු තරුවට මා එදත් ආදරය කළෙමි. අදත් ආදරය කරමි. සේපාලිකා පොට්ටු මලක් වී පිපෙන…

  • සඳැස් / නිසඳැස්

    කැටපත් පවුර කුරුටු ගෑ ආදරවන්තිය – සුරේඛා සමරසේන

    Off

    සින්න තම්බි මි උදේනි – මට්ටක් කලපුවෙන් ආමි බැලු බැලු අතේ කුරුටු ගා තිබුණෙන් – නොපැකිල ම ‘ඔහු‘ නම ලීමි රෙදි වියන කම්හලේ ඈත මඩකලපුවේ සන්නාලි ගැහැණු ළමයා ය සිහ ගිරි ගියේ අනුරපුර ට්‍රිප් එකේ යනවාට එහෙ ගියේ සිංහලේ පෙර විකුම් බලන්නට නම් නොවේ

  • කාලීන සංවාද

    සුමුදු සේලයෙන් වැසී ගිය දුම්බර මිටියාවතේ කඳුළු නිම්නය කහටලියද්ද

    Off

    සුන්දර දුම්බර මිටියාවතට හිරු මුදුන් වන හෝරාවේ අපි කහටලියද්ද නම් දුෂ්කර ගම්මානයට ළඟාවෙමින් සිටියෙමූ. අපේ ගමනේ අරමුණ වූයේ උඩුදුම්බර නගරයේ සිට සැතපුම් 5ක් පමණ දුරක් ඇතුළට වන්නට පිහිටි නකල්ස් රක්ෂිතය පෙරටු කොටගත් රමණීය කඳුපන්ති යායකින් වට වූ කහටලියද්ද ගම්මානයේ පිහිටා ඇති චූලාභය ද්විතියික පාසලේ විදුහල්පති ගුරුමඩුල්ල හා එහි ඉගනුම ලබන දුවා දරුවන් මුණගැසීම යි. මෙවන්…

  • කාලීන සංවාද

    ඕස්ට්‍රේලියානු සහ ශ්‍රී ලංකා දේශද්‍රෝහියෝ

    Off

    “ශ්‍රී ලංකාවේ සිට සංක්‍රමණය වී තම රටේ පුරවැසි භාවය ලබාගෙන ශ්‍රී ලංකාවට ම චියර් කරන මිනිසුන් ගැන ඕස්ට්‍රේලියාවේ දේශප්‍රේමී, දේශමාමක ජනතාවගේ ආකල්පය කෙබඳු වේද?” ෆේස් බුකියේ ලංකික ක්‍රිකට් කමිස ඇඳගත් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ශ්‍රීලාංකිකයන් ක්‍රිකට් තරඟ නරඹමින් ලංකාවට චියර් කරන පිංතූර සහිත ලිපියක් දැක්කා. ඇත්තටම කල්පනා කරලා බලනකොට කතාවේ ඇත්තකුත් නැත්තේම නෑ. ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙවී…

  • සඳැස් / නිසඳැස්

    මගේ බූරුවා සහ ඔබේ බූරුවා

    Off

    නො ලියා සිටියා නො වේ. ලියූ බොහෝ දේ පළ නො කළා පමණි. ලියන දේ එළියට දෙන්නට නලියන සිත අකමැත්තෙන් වුව පාලනය කරන්නට සිදු වී තිබෙන්නේ තව ම ඒවා එළියට දැමීමට සුදුසු කාලය පැමිණ නැති බැවිනි. කෙසේ වෙතත් ඇයි නො ලියන්නේ? යනුවෙන් සතර දිගන්තයට එකතු වූ පාඨකයන් කෙනෙක් දෙන්නෙක් ඉදහිට අසති. එබදු එක් මොහොතක දී මට…

  • කාලීන සංවාද

    වාසු: අපේ පරම්පරාව අනාථ නොකරන්න!

    Off

    බොහෝ සේ සමීපද, බොහෝ සේ දුරද නොවන මිත‍්‍රත්වයට හුරු සබඳතාවයක් අවුරුදු තිහක් පමණ තිස්සේ ඔබ හා අප අතර වෙතැයි සිතමි. මම ඔබ මෙන් පක්ෂ කීපයක රස්තියාදු නොගැසූ සමසමාජ කාරයෙකු ලෙස පෙනී සිටීමට තවමත් කැමතිය. එහෙත් අරුමය වන්නේ මා සමසමාජයට බැඳුණු ආකර්ෂණය ආවේ මගේ පවුලේ උරුමයෙන් නොව ඔබ වැනි කිහිප දෙනෙකුගේ අතීත දේශපාලන කි‍්‍රයාකාරිත්වය දැකීමෙන් බවයි….

  • කාලීන සංවාද

    මහින්ද කැම්පේන් එක ස්වර්ගස්ථ වූ බව සංවේගයෙන් දැනුම් දෙමු

    Off

    ඊයේ (මාර්තු 6 ) මහනුවර පැවති මහින්ද අගමැති අපේක්ෂකයා කිරීමේ රැළිය පැති ගණනාවකින් අසාර්ථක ය. එක පැත්තකින් රැළියේ ජන සහභාගිත්වය නුගේගොඩ රැළියට සාපේක්ෂව ඉතා අඩු ය. එසේ ම, එයට සහභාගි වූ දේශපාලන නායකයන් හා මහජන නියෝජිතයන් සංඛ්‍යාව අවම ය.

  • සංගීතය

    සංගීත චාරිකාවක් 30 – ABBA හතරවන කොටස – ඇබා කණ්ඩායමේ ගොඩනැගීම

    Off

    දම්පාට දේදුන්න ලියන්න අතපසු උන පසුගිය කාලය පුරාවටම බ්ලොග් ලොව මිතුරු කැල නැවත ලියන්න බෙහෙවින් උනන්දු කළා. සිංහල බ්ලොග් ලෝකයේ හිත මිතුරන්ගෙන් දම්පාට දේදුන්න පටන් ගත් මුල් කාලයේ සිටම ලැබුන සහයෝගය ඉතා විශිෂ්ඨයි. මේ කිසිවකුත් අද වෙනකම් මා හැබැහින් දැක නැහැ. නමුත් මේ නොදුටු මිතුරන් බොහොමයක් සමග අද වෙනකොට දැඩි මිතුරු දමක් ගොඩනැගිල තියෙනවා. කොහොම…

  • කාලීන සංවාද

    ඔබේ පැලේ හා මගේ පැලේ!

    Off

    කලින් සටහන ඉදිරියට ගෙන යන්න සිතුනේ එයට ලැබුන ප්‍රතිචාර නිසා. ඔන්න දැන් ටිකක් සරල බවින් ඈතට යනවා. අපේ ගම් වල හිටපු මුදලාලිලා සේරම බඩ මහත කට්ටිය නොවේ. සමහරුන් හිටියා හීන්දෑරි මනුස්සයන්. කෙට්ටු හෝ හීන්දෑරි හෝ වේවා මේ පිරිස් අසීමිත කැපකිරීමක් තමන්ගේ ව්‍යාපාරය වෙනුවෙන් කරපු කට්ටියක්. දින හතේම ගොඩක් වෙලාවට කඩේ ඇරලා. සමහරුන් උදේ 5ට අරින…

  • කාලීන සංවාද

    පෝය සහ ඉරිදා දිනවල ටියුශන් තහනම් කරනු.!

    Off

    ඉරිදා සහ පෝය දිනවල ටියුෂන් පන්ති තහනම් කරන එක අනිවාර්‍යෙන්ම වෙන්න ඕන දෙයක්. රටේ තියෙන බහුතරයක් ප්‍රශ්න වලට හේතු වන “ළමයි දහම් පාසල් නොයාම” සහ “වැඩිහිටියන් පන්සල් නොයාම” කියන ගැටලු අපිට මෙයින් විසඳගන්න පුලුවන්. රටේ ළමයි දහම් පාසල් යන්නේ නැත්තේ ටියුශන් පන්ති යන නිසා වන අතර රටේ බෞද්ධ වැඩිහිටියන් පන්සල් යන්නේ නැත්තේ ළමයින්ව ටියුශන් පන්ති…

  • කාලීන සංවාද

    “අද පෝය හින්ද මම තොට මුකුත් කියන්නෑ. හිටපිය හෙට වෙනකං” සංවාදය

    Off

    මේ ප්‍රශ්නය අසා ඇත්තේ ඒ පිලිබඳ සංවාදයකට එළඹීමට මිස බුදුන් වහන්සේට  ඔහු කියා කීමට හෝ අගරුවක් කිරීමට නොවේ. එය  ලියා  ඇත්තේ වැරදීමකින් වුවත් ඒ ගැන ප්‍රශ්නයක් මතු කරන ලද නිසා මේ ප්‍රශ්නය එලෙස අසා ඇත. බොහෝ විට දලයි ලාමා තුමාද එසේ කතා කරනු දැකිය හැකිය .

  • සාහිත්‍ය කළා විචාර

    ශාස්තෘවරු මතුවීම – වෛද්‍ය රුවන් එම් ජයතුංග

    Off

    එළියකන්ද වද කඳවුරේ හිටපු රැඳවියෙකු වන අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද ශාස්තෘ නවකතාව තේමා කර ගන්නේ සමාජය වෙනස් කිරීම සඳහා තමන්ට සුවිශේෂ කාර්‍යභාරයක් ඉතිහාසය විසින් පවරා ඇති බවට තරයේ විශ්වාස කරන පුද්ගලයෙකු පිළිබඳවය​. මෙවැනි පුද්ගලයන් ලෝකයේ අනෙකුත් රටවල විවිධ සමාජ වල කාලයෙන් කාලයෙන් මතුවෙති. ශක්තිමත් සදාචාර පද්ධතියක් ඇති ආත්ම ශක්තිය කැපවීම බුද්ධිය ඇති පුද්ගලයන්…

  • සාහිත්‍ය කළා විචාර

    නීතිය හා පාෂාණ්ඩනය

    Off

    නීතිය යන විෂය පථය වනාහී සදාචාරය යන විෂය පථය සමග ඡේදනය වන්නක් බව මීට පෙර ඉදිරිපත් කරන ලද ලිපියක් තුලින් අප ප්‍රකාශ කර සිටියෙමු. සද්භාවී නොවන (immoral) ක්‍රියාවන් අතුරින් මානව පැවැත්මට ඉතා හානිකර ක්‍රියාවන් පමණක් නීතිවිරෝධී ක්‍රියාවන් ලෙස පැනවීම හරහා රටක පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් සුරැකීමත්, යුක්තිගරුක සමාජයක් බිහිකිරීමත් සාමාන්‍යයෙන් නීතිය තුලින් අරමුණු කරගනී. එමෙන්ම, යම්…

  • සාහිත්‍ය කළා විචාර

    දොස්තර කානේෂන් සහ අභ්‍යන්තර මල් ගහණ

    Off

    හිසරදේ. යාන්තම් කරකැවිල්ලකුත් එක්ක. ඒක කරකැවිල්ලක්මත් නෙමෙයි. අභ්‍යන්තර පද්ධතිවල පොඩි සෙලවීමක් වගේ. ඇඳුම් අල්මාරිය ගාව ඉඳන් අයන් බෝඩ් එක ගාවට යන අතරේ ලා රෝස පාට බිත්ති, භූමිදර්ශන සහිත බිත්ති සැරසිලිත් එක්කම අංශක දෙකතුනක් එහාට මෙහාට පැද්දුනා. රත් වෙච්ච අයන් එක ගවුම් කොලරයට තියනකොටම ආවෙ උඳුනක කරවෙන ඉඟුරු පාන් සුවඳක්. වෙන වෙලාවකනම් ඒ සුවඳ කටට කෙල…