• සඳැස් / නිසඳැස්

    නියඟයට පසු.. හදවතින් ඇරයුමක්

    Off

    කලා වැවේ ඉස්මත්තෙන් හඳ පායන ලීලා බලා ඉන්නවා තවමත්- හිරිමල් කිරි කෝඩුවියට ඉගිල්ලෙන්න බෑ මැණිකේ මගෙ අත්තටු සිඳිලා..// කෝල කොමල මල් හසරැලි – ඉතින් බෝ දුරයි අද මට තබා ගියේ මගෙ තනියට- මේ කඳුලැලි විතරයි හිතට උරුම නැති සතුටක්- මගෙ හදවත පාරයි… නාන තොටමුණේ නැවතී- අදත් බලනවා රහසින් නුඹේ හිනාවෙන් හැඩවුණු- නෙළුම් කැකුළු බෝමයි මට…

  • සාහිත්‍ය කළා විචාර

    කෙමරූජ් භීෂණය

    Off

    කෙමරූජ් භීෂණය සෑම දේශපාලනඥයෙකු හා දේශපාලනයට අවතීර්ණ වීමට අදහස් කරන පුද්ගලයන් විසින් අනිවාර්යයෙන් කියවිය යුතු කෘතියකි. සමාජය හා ආර්ථීක ක්‍රමය වෙනස් කිරීම සඳහා දේශපාලන අන්තවාදය හෝ ආගමික මූලධර්මවාදය යොදා ගැනීම මගින් රටක අධ්‍යාත්මය කොතෙක් දුරට විනාශ කළ හැකිද යන්න කෙමරූජ් භීෂණය විසින් පෙන්වා දෙයි Since he is of no use anymore, there is no gain…

  • සඳැස් / නිසඳැස්

    පිළිම

    Off

    වසර ගණන් අව් වැසි මැද නොසැලී සිට පිළිම දෙකක් ගැහැණු පිරිමි රූප දෙකකි අඹලා තිබුණේ දෙවියන් මේ යුගල කෙරේ පතල මහා කරුණාවෙන් අඩ හොරාවක කාලය පණ නල පිම්බා මෙතෙක් පැවති අසහනයක් දුරලාගන්නට දෙදෙනා ළඟම තිබුණ පඳුර තුලට රිංගා ගත්තා පැය කාලක් ගතවෙන්නැති බොහොම තෘප්තිමත් මුහුණින් පිළිම යුගල පඳුර තුලින් එළියට ආවේ දෙවියන් මේ බව දැකලා…

  • සාහිත්‍ය කළා විචාර

    සාස්තර කාරයන්ට නිදහසේ සාස්තරයක්වත් කියන්නට බැරිවූ රටක්

    Off

    සුමනදාස අබේගුණවර්ධන යනු කපටියන් අතර ශූර කපටියෙකු බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් සුමනදාස අබේගුණවර්ධන තමන්ගේ දැන උගත් ශාස්ත‍්‍රය හමුවේ අසරණයෙකු වූ බව සිතන විට සියුම් අනුකම්පාවක් ඔහු ගැන ඇතිවේ. මහා දැන උගතෙකු නොවූ සුමනදාස සාමාන්‍ය වේලා පත්කඩක් බලා ගැනීමට රුපියල් විසිපන්දහසක් වැනි ඉහළ මුදලක් අය කිරීමට හැකිවූයේ ඔහු මහ රජුගේ දෛවඥයා වූ හෙයිනි. එමෙන්ම…

  • සාහිත්‍ය කළා විචාර

    ගිටාර් වාදනය ඉගෙන ගනිමු

    Off

    ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු – 6 සුභ දවසක් සියළු දෙනාටම. අද මම මේ පෝස්ට් එකෙන් කතා කරන්නෙ අපි මෙතෙක් කතා කරපු ගිටාර් කෝඩ්ස් අල්ලන ක්‍රම සියල්ලම ආවරණය වන විදිහේ පොඩි අභ්‍යාසයක්. මම මෙතෙක් කතා කරලා තියෙන්නෙ ඕපන් කෝඩ්ස් සහ එම ඕපන් කෝඩ්ස් වලින්ම ඉදිරියට විකාශනය වන තවත් ක්‍රම දෙකක් ගැනයි. එම ලිපි…

  • කෙටි කථා

    රිදී පාට ආදරේ

    Off

    හිතුවක්කාර දිය රැලි එක්ක දඟකරන දිග තෘණ පත්‍ර ගොන්නක් අතරින් අල්යෝෂා හිස එලියට දැම්මා. වතුරට වැටෙන හිරු කිරණ කණිකා උණුහුමයි. ප්‍රබෝධමත්. අල්යෝෂා තෘණ පඳුරු අතරින් ඉදිරියට පිහිනා ගියා. ඔහුගේ වරල්වල පැටලුන තද කොල පැහැ දිගු පත්‍රයක් පීත්ත පටියක් වාගෙ ලෙලදෙමින් ඔහුත් සමගම ඉදිරියට ඇදුනා. ගල් දෙබුක්කාවක් අතරින් පහළට ගලා හැලෙන දියකඳ පිරිසිදුයි. නැවුම් වා බුබුළු…

  • සාහිත්‍ය කළා විචාර

    මොළේ කොළොප්පං මුදලිවරු,සිංහල බෞද්ධයන්ගේ ජනාධිපතිවරු සහ යහ පාලනය

    Off

    පර්සි මහේන්ද්‍ර ගොයියා ගේම අතාරින පාටක් කොහෙත්ම පේන්නට නම් නැත. .මට හිතෙන විදිහට වැඩේ වෙලා තියෙන්නේ මේකය.ඒ විස්තරේ කියන්ට කලින් පොඩි කතාවක් කියන්ට තියනවාය. අපි පොඩි කාලෙ හිටියෙ කෑගල්ලෙය කියල මම කලින් කියලා තියෙනවා ඔබ තමුන්නාන්සේලාට මතක ඇතය කියා සිතනවාය. ඒ කාලෙ අපි හිටපු රජයේ නිල නිවාස පහුකරල ඊට උඩහින් තිබ්බ රබර් වත්ත මැදින් ගියහම…

  • සඳැස් / නිසඳැස්

    හීන සරුංගල් අරිනට…..

    Off

    දුකක් සගවනා ඇස් යට සිනහවක් තවරාගෙන දුරක ගහන් යන ජීවිත ළගදි සිල් ගන්න ඔ්සෙට පාර අද්දර ඉදගෙන අත පාන පොඩි එකෙක් මුව අග මුමුණනා ගීයක පද වැල ආණ්ඩු පෙරළන රතිඥ්ඥාවක හඩින් තනුවක් ලැබේවිද හදවත් විකුණ සිල්ලරට ලැබෙන සල්ලි දී සුපර් මාර්කට් එකකට ලොලි පොප් අරන් උරන කොට දැනෙන ආතල් අපමණ මිනිසුන් සොයා ඉවකරණ සටන් බිම්…

  • කාලීන සංවාද

    බොරිස් පැස්ටර්නැක් – බොල්ෂෙවික් විප්ලවයේ අනෙක් පාර්ශවය දුටු මිනිසා

    Off

    තමන් දන්නා සත්‍ය කථා කරන කුමන හෝ මුග්ධයෙකු සෑම පරම්පරාවකම සිටිය හැක˜ බොරිස් පැස්ටර්නැක් බොල්ෂෙවික් විප්ලවය පැවති අවධියේදී රුසියාවේ ඉහළ මධ්‍යම පාංතිය තුළ පැවති අවාසනාවන්ත ස්වභාවය පිළිබඳව අවධාරණය කරමින් —ඩොක්ටර් ෂිවාගෝ˜ නම් අර්බුදයට තුඩු දුන් නවකථාව රචනා කිරීම හේතුකොටගෙන නොඛෙල් ත්‍යාගලාභී රුසියානු කවියෙකු හා ගත්කතුවරයෙකු වූ බොරිස් පැස්ටර්නැක් ලෝක ප්‍රසිද්ධියට පත්විය. පැස්ටර්නැක් —පරිකල්පනයට˜ අදාළ ශ්‍රේෂAඨ…

  • සඳැස් / නිසඳැස්

    නව ජනාධිපති දිවුරුම් දෙන දා ලියවුණු පැල් කවි – History may repeat

    Off

    මගේ පරණ පිනක් පලදීම නිසා මට ජනවාරි පස්වෙනිදා සිට දාසය වෙනිදා දක්වා නිවාඩුවක් ගත කරන්නට අවස්ථාවක් උදාවිය. නිවාඩුව ගතවෙන්නේ ලෝකයේ ඉතාමත්ම පියකරු රටකය. ඒ කාලය අතරතුර වෙන වෙන අයගේත් පින පව් පල දී ඇති බව පෙනේ. ලංකාවේ ජනාධිපති ලා ගෙදර යන, අලුත් පොරවල් පෙරට එන විස්තර කියවමින් සිටින අතරතුර මට, මා මීට වසර හයකට පෙර…

  • සාහිත්‍ය කළා විචාර

    Social Media තියෙන්නේ Fun ගන්න.(ද).?

    Off

    ලංකාවේ Social Media වල සිඳුවන්නේ කුමක්ද කියන දේ, සාමාන්‍ය මහජනතාවට හඳුන්වා දීමේ මූලිකත්වය ගත්තේ, චානුක වත්තේගමයන්. ඊට පස්සේ, නාලක ගුණවර්ධණ. “රාවයේ”, “සිව් මංසල කොලුගැටයා” නමින් ලියන්නේ, නාලක ගුණවර්ධන. ඔහු දිගින් දිගටම Social Media ලංකාව තුල හැසිරෙන ආකාරයත්, ළෝකයේ එහි ඇති බලවත් කම ගැනත්, එමගින් කළ විප්ලව ගැනත්, දිගින් දිගටම ළිපි ලිව්වා. ඒ වගේම බ්ලොග් රචකයින්ට…