පොල් මැල්ලුම් ෂාණරයේ කථා නිර්මාණ තරඟ ප්‍රතිඵල
තරඟයට සහභාගී වුණ රොමා, දුමී, තරිඳු සහ අරූට නැවතත් මගේ ස්තූතිය. තරඟයේ ගරු විනිශ්චයකාර රවී වීරසිංග මැතිතුමා එතුමාගේ තීන්දුව දන්වා තියෙනවා. තීන්දුව එතුමාගේ වචන වලින්ම පහල පලවෙනවා. ත්‍යාග වල පොඩි වෙනසක් කරන්න අවසර. ස්ථාන තිබුනේ තුනයි. අන් තරඟ වගේ නොව මේක ටිකක් අ(ති)සාර්ථක තරඟයක් නිසා තරඟ කරුවන් සිටියේ හතර දෙනයි. එම නිසා හතර වන ස්ථානයකුත්…