• කෙටි කථා

    කුමාර සහ කුමාරි 2

    Off

    කුමාර ගෙදර එනකොට කුමාරි දොරකඩ ළඟ හොඳටම අඩනවා එක දැක්ක ගමන් කුමාරටත් ටිකක් අප්සැට්….. මොකද අඩන්නේ කියලා හොයලා බැලුවම තමයි දන්නේ අසනීපවෙලා ගෙදර හිටිය ඉන්දියානුවාත් එක්ක එකට වැඩ කරන මැලේසියන් දමිල ජාතික මිතුරෙක් ලෙඩ බලන මුවාවෙන් ගෙදරට පැමිණිලා කුමාරිට මොකද්ද කරදරයක් කරන්න ගිහින්….. එකට තදින්ම විරුද්ධ උන කුමාරිට ඔවුන් පහර දිලා…. මෙසේ පැය කිහිපයක් උත්සහා කරලත් කුමාරිගෙන් ඔවුන් බලාපොරොත්තු වෙච්ච දේ ලබාගන්න…

  • විවිධාංග

    ලොල්ද මන්දා අංක 19: අනේ පුතේ මට නම් බෑ…… I can’t my son

    Off

    රාජකාරිය නිසාම කොළඹට සංක්‍රමණය වුණු එක්තරා වෘත්තිකයෙක්, කොළඹ නිවාස සිහිනය සැබෑ කර ගන්න සෑහෙන වෙහෙසක් දැරුවා. මුලින් බෝඩිමක ඉඳලා අධ්‍යාපනය කරපු මේ පුද්ගලයා පසුව හොඳ රැකියාවක් ලැබුණු පසු කාලය ගත කලේ කුලී නිවාස වල. පසුව තට්ටු නිවාස වල. තමන්ගේ පියාගේ වියෝවෙන් පස්සේ තමන්ගේ මවත් කොළඹ කැඳවාගෙන ආවේ බොහොම අකමැත්තෙන්. දන්නවනේ ගම් වල ඉන්න අපේ දෙමව්පියන්…

  • කෙටි කථා

    යශෝදරා 43

    Off

    මොකක්ද බං? ඇයි බං මේකට නමක් දාන්නේ නැද්ද? හුටා නමක් නැතුව බෑ නේන්නං ඒකනේ මොකක්ද මේකට දාන්නේ? අනේ මන්දා කියපල්ලා බලන්න උඹම බලලා දාපං ඒක හොඳයි හරි මම ඒක දාන්නංකෝ තව එච්චරද මේකට දාන්න තියෙන්නේ අඩේ අපි මේකට බෝඩ් එකක් දාන්න ඕන නේ ඔව් ඒකට කීයක් විතර යයිද කියලා අද ඇලාගෙන් අහමු මම දැන් ගිහින්…

  • විශේෂ, සාහිත්‍ය කළා විචාර

    නෙළුම්යායේ ලියන්නා- බ්ලොග් සංසදයේ පිකප් එක හා ඉස්සරහට මොකද වෙන්නේ Blogger’s Guild Proposed Action Plan (1)

    Off

    මේ ලියුම පුළු පුළුවන් හැමෝම අතරේ බෙදාගෙන කියවලා අදහස් දක්වන්න.. මේක බ්ලූ ප්‍රින්ට් එකක් විතරයි. කිසිවක් අවසන් තීරණ නොවෙයි. වෙනස් වීමට/ කිරීමට අවකාශ තියෙනවා බහුතර මතයට අනුව. ඇනෝ නොදා දාන කොමෙන්ට් එකක් ප්‍රොෆයිල් නමින් දාන්න. ඇනෝ කියන ඒවා කරන්න අමාරුයි. අපිට ඕනේ හමෝටම එකතු වෙන්න පුළුවන් හැමෝටම අවස්ථාව තියෙන බ්ලොග් එකමුතුවක් හදන්න. පුද්ගල නාම චරිත…

  • කෙටි කථා, විශේෂ

    ශල්‍ය වෛද්‍යවරයා හා රෝගියා

    Off

    ශල්‍ය වෛද්‍ය විශේෂඥ පරාක්‍රම වල්ගම්පාය රෝගියා දෙස බැවේ නොරිස්සුම් සහගත ලෙසය. වියලී ගිය දර කැබැල්ලක් වැනි රෝගියා තම ඉරණම අපේක්ෂාවෙන් ඇඳේ වැතිර සිටියි. සුමාන දෙකකින් වත් නොකපන ලද රැවුල දිස්වන්නේ එළි පෙහෙලි නොකරන ලද වගා බිමක් ලෙසටය. හෙතෙම වේදනාවෙන් කෙඳිරි ගෑවේය. ” මේ උන්නැහේ˜ ශල්‍ය වෛද්‍යවරයා රෝගියා ඇමතුවේ පොලිස් නිළධාරියෙක් අත් අඩංගුවට ගත් සැකකරුවෙකුට විධාන දෙන ලෙසටය. — තමුසේ කකුලට පත්තු බැඳලා කකුල වණ කරගත්තානම් පත්තු බැඳපු වෙදාටම​කියලා සනීප කර ගන්නවා. විෂ බීජ ඔඩු දුවලා දැන් පරක්කු වැඩියි ” රෝගියා විශාල වරදක් කළ චූදිතයෙකු මෙන් වෛද්‍යවරයා දෙස බැලීය. ඔහුගේ ඇස්…

  • සංගීතය

    ‘ඔබ රුව ඡායා සැඟවේ පායා’

    Off

    සිංහල චිත්‍රපට සංගීතය, නව නාද රටා සංකලනයකින් විචිත්‍රවත් කළ නිමල් මෙන්ඩිස් සංගීතවේදියා පසුගියදා මෙලොව හැර ගියේ ය. නිමල් මෙන්ඩිස් යැයි කියූ විට සිනමා හා සංගීත ලෝලයන්ට ‘ගඟ අද්දර’ චිත්‍රපටයේ ආ ගී දෙක (‘රන් ටිකිරි සිනා’, ‘ගඟ අද්දර මා’) සිහිපත් වනු වැළැක්විය නොහැකි ය. එය ඔහුගේ උපරිමය නොවූවත් එතරම් ජන ආකර්ෂණීය වූ ගී දෙකක් ඊට පෙර…

  • කාලීන සංවාද

    අර අපූරු ෆෙල්ට් පෑන

    Off

    ගගනගාමී එඩ්වින් ඕල්ඩ්රින් සමග රුසිරු(walesonline) සඳ ගැන ලියවී ඇති අනන්ත කවි අතරේ අපූරු පුංචි කවියක් මට හමු විය.ඒ කවිය නොබෝදා පළවූ කවි පොතක තුබුණකි. පොත කියවන්නට මග බලා සිටි මට පොත ලැබෙන්නට පෙරම එහි පළ වී තිබු කුඩා පැදි තුනක් ඊ තැපෑලෙන් ඒවා තිබිනේ කවියාගේ මව විසිනි. ඔහු අමුතුම ඇසකින් ලෝකය දකින කවියෙකි . හඳේ…

  • විශේෂ, සංගීතය

    බොල්පින් වෑහෙන වේලාවේ

    Off

    “තවත් නිවහනෙක ගිමන් නිවන තුරු ඔබ සිහියට එන්නේ…” එකම හඬින් දිය ඇල්ලක් සේ වතුර මලෙන් හිසට වැටෙන ජල කඳට නිදැල්ලේ ගලා යාමට ඉඩදෙමින් මා ඔහේ හිටගෙන උන්නේ සිරුර නහවමින් ගලා යන ජල කඳින් මගේ මහන්සියද සේදී යාමට ඉඩහරිමිනි. සිත්සේ නාගෙන තුවාය දවටාගෙන නාන කාමරයෙන් එලියට එනවාත් සමඟම කාමරයේ දොරට කිසිවෙකු තට්ටු කරන හඬ ඇසුණු හෙයින්…

  • කෙටි කථා

    කැලයේ උපන් මල් වත්තක මතක සුවඳ පොද- 01 කොටස

    Off

    01.නුපුරුදු කැලයක ඇතැයි කියන මල් වත්ත සොයා වෙලාව පාන්දර දෙක හමාරයි.ඉර තාමත් හීන දැක දැකා නිදි.කුරුල්ලො නිදි වුනාට යකඩ කුරුල්ලා ගානට වෙලාවට යුතුකම් ඉෂ්ඨ කරමින් මර ලතෝනි දුන්නා.සිහින දෙවුදුව වේගයෙන් ජනේලයෙන් එළියට පැනලා පලා ගියා.මම මලක්.පිරුවට පේ වෙලා ඉන්න ඕන සුදු වැඩිහිටි සමන් මලක්.පුංචි මල් කැකුළු වලට සුවඳ හම හමා පිපෙන හැටි කියා දෙන්න දෛවයෙන්…

  • කාලීන සංවාද, විශේෂ

    ලැකානියානු ආචාර-ධර්ම

    Off

    පක්ෂයක් ඉල්ලා සිටින්නේ පහත ආකාරයේ ආත්මීය මැදිහත් වීමකි. වැලිකඩ බන්ධනාගාරයේ අවුරුදු 129ක දඩුවම් කාලයක් ගෙවමින් සිටි කළුතර බී.ඩී සුමතිපාල නොහොත් හිතුමතේ ජීවිතේ නැමති සිරකරුවා ජනාධිපති තුමාගේ විශේෂ සමාව ලැබ නිදහස ලැබුවේය. 1972 වසරේ කළුතර තිස්ස විද්‍යාල ක්‍රීඩාංගනයේ පැවති අවුරුදු කුමාරිය තරගයේදී පළමු තැනට අභිෂේක ලැබූ මොහුගේ නැගණිය පැහැරගෙන දූෂනය කොට මරාදැමූ පොලිස් පරීක්ෂකයෙකු ඇතුළු ඝාතකයින්…

  • කාලීන සංවාද

    ධාතු සහ මළකුණු

    Off

    ඉල්ලන්කාවේ බෞද්ධ සහ කතෝලික යන ආගම් දෙකේම ඉන්න අම්බරුවන් රැලකට පුදුමාකාර ධාතු පිස්සුවක් සැදී ඇත. ධාතු කිව්වේ අර අරවා ධාතු නොවේ. එව්වා ගැන වුනානම් ටිකක් හරි හිත හදා ගන්න පුළුවන් වුනත් කරුමේ කියන්නේ මුන් සේරම පිස්සු වැටිලා ඉන්නේ ලෝක පූජිත මනුස්සයින්ගේ ශරීර කොටස් වලට වීමය. ඉතිහාසයේ ඉඳන්ම එන දන්ත ධාතු වන්දනාව ට අමතරව දැන් මෑතක…

  • සඳැස් / නිසඳැස්

    දුටු නොදුටු

    Off

    තරුණ පුතෙක් තම පියාද සමගින්නේ දුරක යන්න දුම්රියකට ගොඩවෙන්නේ කවුලුව යාබද අසුනක් වෙත පැන්නේ පොඩි දරුවෙක් විලසයි ඔහු හැසිරෙන්නේ දුම්රිය ටික ටික ඇදිලා යන්න වුනේ කවුලුව හැර ඔහු හිස එළියට එබුනේ පෙනෙන දසුන් සැම විස්තර කරමින්නේ දකින අයට මවිතෙකි ඔහු ගෙන එන්නේ තාත්තෙ අර බලන්න අර ගස් සැවොම වෙගෙන් යයි ඇදිලා පෙනි නොපෙනීම අන්න ඉගිලෙනෝ…

  • සාහිත්‍ය කළා විචාර

    අල්ලස්

    Off

    ජනාදිපතිවරන කාලය තුල දී කිසිම පුරවැසියෙකුට අපේක්ශකයෙකු ගේ සහායට ගෙන්වා ගනීම සඳහා මුදල්, තනතුරු, තාන්න මන්න දීම අල්ලස් ගනයට ගනෙන බව සද් ගුනවත් විබාගය කොපි නොකල විද්යාචක්‍රවර්තී විජේදාස රාජපක්ස තුමා විසින් ඊයේ පවසන ලදී. මීට සති කීපයකට කලින් එතුමාම කියා සිටියේ පොන්සේකා ජනාදිපතිවරනයට නාමයෝජනා දුන් පසු ඔහු වෙනුවෙන් වැඩ කිරීමට අනුර කුමර දිසානායක තුමාට රුපියල්…

  • සඳැස් / නිසඳැස්

    ප්‍රතිඋපකාරය….

    Off

    ප්‍රතිඋපකාරය…. අප්පච්චිගෙ අසනීපෙට පොඩි මල්ලිගෙ ඉස්කෝලෙට නිදිමරනා දෙනෙත පියෙන මගේ සැවුල් නවාතැනට ගෙවා නිමාවෙන විට පඩිපත ඉතිරිවුනේ කොච්චරක්ද ඒ හැම සතයම වැයකලේ උඹටයි මම ආදරේට අම්ම නමට ලියුම් යවා ෆෝන් කාර්ඩ් දමා නුඹට එළිවෙනකන් අකුරු කෙටුවේ උඹ මට වටිනා හින්දම දමා සීට්ටුව ගෙලලන පවුම් භාගේ මාල හීන වීසි කෙරුවෙ එලියට මම පළඳවන්න ඔටුනු නුඹට නොකා…

  • සාහිත්‍ය කළා විචාර

    ජනතා වරම පාවා දීමට සූදානම්…-කසුන් ප්‍රනාන්දු.

    Off

    මේ දිනවල ප්‍රධානතම ප්‍රශ්න වී ඇත්තේ පරාජිත මිත්‍යා දෘෂ්ඨික ජනමූල නායකයාගේ දින චර්යාව හා ඔහු විසින් නැවත සිදු කරන ජල තටාක වෙත වැලි පිරවීම් හා මලයාල ගුරුකම් මහත් අභිරුචියෙන් වාර්තා කිරීමය. රජයේ මාධ්‍ය ඇතුලුව අධිපති මාධ්‍යත් රටේ ජනවරම ලෙස ජනතාව ලබා දුන් ඡන්දය වෙනුවෙන් ඔවුන්ගේ ඉල්ලීම මග හරිමින් තක්කඩි ලෙස සුපුරුදු ලෙස අලෙවි කල හැකි…

  • සාහිත්‍ය කළා විචාර

    101 වැනි දින හෙවත් කෝඳුරු තෙල් වෙදකම // day number 101

    Off

    දින 100 නිමාවිය . කෙරුණු දේ ඇත . කෙරේ යයි සිතු දේ සිදුවී නැත. දින සීය ඇතුලත සිදුවූ දේ ගැන මදකට සිතමු . පළමුවෙන්ම යහපාලනය අමුම අමු කුනුහරුපයක් තරමට පක්ෂ විපක්ෂ සියල්ලන් විසින් පත් කරන ලදී . අතේ කෝට් හොරු බේරීමට හැදුවෙත් යහපාලන රෙද්ද අස්සේය .. ගොන් රන්ජා වැසිකිලි පෝච්චි ඇර බැලුවේත් යහපාලනයේ නාමයෙනි ….

  • විශේෂ

    අලි බාබා සහ හොරු හතලිහ

    Off

    හොරෙක් ඉන්නවා. ඌ හොරා කනවා, මංකොල්ල කනවා, පගා ගහනවා ,කොමිස් ගහනවා, අනුන්ගේ දේපොල පැහැර ගන්නවා,මිනී මරනවා , කප්පම් ගන්නවා , කරන්ට පුලුවන් මරි වැඩ ඔක්කොම කරනවා. තනියෙමත් නෙවේ. තව කම්බ හොරු සැට් එකකුත් එක්ක සෙට් වෙලා. පොලෝසියත් හොරාට බයයි. නොදැක්කා වගේ අහක බලා ගෙන ඉන්නවා. ඔහොම ටිකක් කල් යන කොට අලුත් ඕ. අයි. සී ….

  • විවිධාංග

    සයිබර් සිහින බක්මහ උළෙලේ අලුත්ම විස්තර

    Off

           මේ මාසෙ 1 වෙනිද අපි ඔබට අවස්ථාවක් ලබාදුන්නා සයිබර් සිහින බක්මහ උළෙල පවත්වන්න සුදුසු දිනයක් යෝජනා කරන්න කියල, ඉතින් ඔයාල ඒ යෝජනා කරපු දිනයන් වලින් මාර්තු 3න් වැනිදා නැත්තන් ඊයෙ දවස වනවිට වැඩි දෙනාගේ කැමැත්ත වෙලා තිබුනු දිනය “අප්‍රියල් 19″වෙනිදා තමයි සංවිධායක මණ්ඩලය විසින් තෝරාගත්තෙ සයිබර් සිහින බක්මහ උළෙල පවත්වන්න. ඊලගට ඔයාලට…

  • සංගීතය

    සංසාරික පුරුද්දකට ඉඩ සලසන සහන !

    Off

    “පුතේ කුස්සියේ හැලියෙන් බතුයි එහා පැත්තේ ලිපේ මාලුවකුයි ඇති බෙදාගෙන කන්න” ඉස්සර වැඩ ඇරිලා එන ගමන් අපේ ගෙදරට ගෙවල් 15ක් 20ක් මෙහායින් තියෙන මගේ දුප්පත් යාලුවගේ ගෙදරට ගොඩ වෙනකොටම යාලුවගේ අම්මා කියන්නේ එහෙම. “උඹත් ගිහින් එහෙන් කෑවහම හිඟන්නගේ පාත්තරේට හෙනහුරා වැටුනා වගේ තියෙයි, ඔය අඩි දහයත් ඇවිත් උඹ ගෙදරින් කාපන්” අපේ අම්මා එහෙම කියන්නේ “කොයි…

  • හයිකු හා කෙටි කවි

    සිතුවම..

    Off

    කල් අරන් සීරුවට හැඩ බලා තෙලිතුඩත පාට ගලපා නේක ඇඳි සිතුවමකි මට විරහව.. වැරදීමකින් වැදුණු සායමකි ප්‍රේමය… බ්ලොග් අඩවිය – තනි තරුව

  • සාහිත්‍ය කළා විචාර

    ජෝන්

    Off

    ධනවත් යුවලක් සිටියා – මහ විශාල මන්දිරයක ජෝන් කියා සේවකයෙක් සහයට සිටියා දවසක් මේ යුවල ගියා – සැන්දෑ සාදයක් පිණිස තරුණ ජෝන් නිවසේ තනිකරලා තබලා පැයක් පමණ සාද බිමේ – සිටිනාවිට බිරිඳ පැමිණ සැමියා හට අමතාලා මෙසේ කියන්නේ මටනම් අද හරි නෑනේ – හිසත් රිදනවා වාගේ මම යන්නද ගෙදර – ටිකක් නිදාගන්නට… එහෙනම් කාරෙක අරගෙන…

  • විද්‍යා හා තාක්ෂණ, සාහිත්‍ය කළා විචාර

    siyabas අරහං නං ucsc සිංගිරිස් වාතනං input tools කක්කිනං sinhala පැන්සලෙන් කොටන්නං

    Off

    siyabas අරහං නං ucsc සිංගිරිස් වාතනං input tools කක්කිනං sinhala පැන්සලෙන් කොටන්නං අපේ සමහරක් ඈයොන්ට තියන පුරස්නයක් තමා කෙලින්ම සිංහල බොගට කොටන්ඩ බැරිකම , ඒ මොකද කියනවනං විජේසේකර යතුරු පුවරුව හුරු නැති හන්දා , ඉතින් මොකද උන්දල කරන්නේ දන්න ඉංගිරිස් අකුරු වලින් සිංගිරිස් කොටල ඒක සිංහලට හරවල දෙන හුකුංප්ලාන්ට් එකකින් කොපි කොරල බොගට බාවනව, අනික…

  • කාලීන සංවාද

    අමන සමාජය

    Off

    ඇස් දෙකම පේන මිනිහෙක් ගහනවා කනේ පාරක් අන්ධයෙක්ට කවුරුත් නෑ කතා කරන්න යනව හැමෝම නොදැක්කා වගේ.. මේක ලියන්නේ අද දැක්ක දෙයක් නිසා හිතට පට්ටම අවුලක් තියෙන්නේ ඒකමයි මතක් වෙන්නෙ. උදේ මං ටවුන් එකේ ඇවිදගෙන යනකොට පේමන්ට් එකේ රෙදි වගයක් (මොනව හරි ඇදුම් හරියට දැක්කේ නෑ මොනවද කියල) විකුණනව මිනිහෙක් එතෙන අන්ධ මනුස්සයෙක් රෙදි අල්ලමින් හිටියා….

  • කාලීන සංවාද

    සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    Off

      කොහාගෙත් නෑ වැඩි සද්දයක් silent mode දාල වෙන්ඩෑ මයෙ හිතේ කමකි නෑ ඔහේ කවුරු නැති උනත් පතනවා සුබ පැතුම් බොක්කෙන් වේවා!!! කරදර බර බර නැති සුබම සුබ අලුත් අවුරුද්දක් (උදියා- බඹරා(UOK)) බ්ලොග් අඩවිය http://thalakolaya.blogspot.co.uk/2015/04/blog-post_13.html

  • විශේෂ

    දෙවන මොන්කාඩා ප්‍රහාරය 2016 මාර්තු 26

    Off

    ශ්‍රී ලංකා බ්ලොග් සංසදය හා නෙලුම් යාය විසින් සංවිධානය කෙරෙන දෙවන බ්ලොග් සම්මාන උළෙල 2016 මාර්තු 26 වන සෙනසුරාදා සවස 2.30 සිට පැවැත්වීමට තීරණය කරන ලදී. මේ සඳහාතෝරා ගනු ලබන බ්ලොග් ලිපි ආදිය වර්ගීකරණ එකොළහකට අයත් වනු ඇත. ඒ නම් දේශපාලන, කවි/නිසඳැස් , කාලීන සංවාද, කෙටි කථා , ඡායාරූප, තාක්ෂණ, විද්‍යා, හයිකු, සංචාරක, සංගීතය හා…