• කාලීන සංවාද, දේශපාලන

    කේෂාප් ගෝඨා සහ අපේ නිවටකම්

    0

    ප්‍රජාතන්ත්‍රවාදය කුමක්ද යන්න පිළිබඳ විවිධ යුගවල විවිධ අර්ථකතන ඉදිරිපත් වී තිබේ. 1861-1865 සමයේ ඇමරිකාවේ ජනාධිපති ධුරය දැරූ ඒබ්‍රහම් ලින්කන් පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාවට අයත්, ජනතාව විසින්, ජනතාව වෙනුවෙන් ක්‍රියාවට නංවන ආණ්ඩුක්‍රමයක් බවය. මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතා පරමාධිපත්‍ය පදනම් කරගත් පාලන ක්‍රමයකි. අපේ රටේ ද ක්‍රියාත්මක වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකි. 77 ව්‍යවස්ථාවේ 3 වෙනි වගන්තිය…

  • සඳැස් / නිසඳැස්

    ගිම්හානය ඇවිදින්

    0

    යමින් ගමන් ඉබාගාතේ ගිම්හානය ඇවිදින් ඉස්තෝප්පුවටම පාදනවා උගුර ලජ්ජාශීලිව බැරිම තැන තට්ටු කරනවා අව පැහැ මල් වීදුරැ කොටුවට දොර පියන “ගෙදර කවුද “ විමසත් ආචාරශීලීව ඉන්නෝනේ ඇහුන් නෑ වගේ “විවර කරන්න දොර කවුළු ඉඩ දෙන්න මට එන්න “ මුමුනන්නේ අයදින්නක් තරමට හීනියට ඉන්නෝනේ ඇහුන් නෑ වගේ pinchpoints

  • අධ්‍යාපනික, කාලීන සංවාද, දේශපාලන

    අතීතයෙන් අනාගතයට

    0

    අපේ රටේ අය දේශපාලන වශයෙන් කෙතරම් සංවේදී ද බව මහාවංසයෙන් ම පැහැදිලි වෙනවා. අප මහාවංසය ඓතිහාසික කෘතියක් ලෙස සැලකුවත් ඒ එසේ නො වෙයි. එය දේශපාලන කෘතියක්. කවුදෝ ලියා තිබුණා මහාවංසයේ ප්‍රශ්නය ලියා ඇති දේ නොව නොලියා ඇති දේ කියා. මහාවංසයෙහි ලියා ඇති දේ බොහෝ විට ඓතිහාසික සාධක (මා සාධක යන වචනය යොදා ගන්නේ වෙනත් වචනයක්…

  • කාලීන සංවාද, දේශපාලන

    ජවිපේ අරමුණ කුමක්ද…? එය ඉටුවේද…?

    0

    විජේවීර බිහිකෙරු, ජවිපේ හෙවත් වමේ, විශේෂත්වයක් තිබිනි… ඒ ග්‍රාමිය හා කුලයෙන් අඩු පිරිසකගෙන් සමන්විත පිරිසක් වීමයි… අනුගාමිකයින් බඳවා ගැනීමට ඇති එකම ආකර්ෂණීය දේ වූයේ, නායකයින් උපාධිය හෝ උසස් පෙළ සමතුන් වීමයි… අද දක්වා පක්ෂයේ සංයුතිය මෙයයි… එමෙන්ම මානසිකත්වයද එදා පැවති මානසිකත්වයමයි… මෙය මෙසේම පවත්වාගෙන යා හැකි වුවද, එය පරිහානියට පත්වීම මිස කිසිඳු සුගතියක් ඇත්තේම නැති…

  • අධ්‍යාපනික, කාලීන සංවාද, දේශපාලන

    ලී ක්වාන් යූ මිථ්‍යාව

    0

    මේ වනවිට ආසියානු කලාපයේ වැඩිම ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයක් වාර්තා කරන රට සිංගප්පූරුවයි. සිංගප්පූරුවට මෙවැනි තැනකට එන්න අඩිතාලම වැටුණේ ලී ක්වාන් යූ එරට අගමැති ධුරය දැරූ දශක තුනක කාලය තුළදීයි. එම කාලය තුළ සිංගප්පූරු ආර්ථිකය ඉතා වේගයෙන් වර්ධනය වී සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් වුනා. ලී ක්වාන් යූ ආර්ථික සංවර්ධන උපාය මාර්ගය රාජ්‍ය මූලික…

  • සඳැස් / නිසඳැස්

    ඉතා සංවේගයෙන් දැනුම් දෙමි !

    0

    ඉතින් දැන් කොහොම හරි උහුලගන්නට ඕන මේ කඳුළු ගංඟාව වදන් අවියකින් හිත හෑරුව හින්දමයි මේ හැටිම හිත සංකාව ඔබ දන්නෙ නෑ නිරන්තර ප්‍රතික්ෂේප වීමක වේදනාව කමක් නෑ මං තියාගන්නෙ ආදරේ විතරමයි මං ගාව මං කියන්නට දැනන් උන්නෙ නෑ ඔයා වගේ දෛවයේ සාත්තර ඔයා කිව්ව හරි වැඩ කරන්නෑ තමා දැන් මගේ නාලිකා සේරෝම ඉතින් ආයෙමත් මල්…

  • කාලීන සංවාද, දේශපාලන

    නාගානන්ද මහතාට ප්‍රශනයක් ?

    Off

    මම බොහෝ කාලයක් නාගානන්ද මහතාගේ සාකච්ඡාවලට සවන්දුන් අයෙක්. මම ඔහුගේ බොහෝ කතා සමග එකග නොවෙන තැන් ඔනෑ තරම් තියනවා. නමුත් ඔහු ඉදිරිපත් කරන ව්‍යවස්ථාව මා දකින්නේ රටක් ලෙස මහජනයාට ඉතා සුබවාදී බවයි. එසේ උනත් මට නාගානන්ද මහතා ගෙන් ඇසිය යුතු වැදගත්ම ප්‍රශ්නයක් තියනවා, ඔහු කියනවා තමුන් මෙම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්නේ ඉදිරි ජනාධිපතිවරණයකදී රටේ ජනාධිපති වූ…

  • කාලීන සංවාද, දේශපාලන

    බණ්ඩාරනායකත් එල්ලා මරණ බණ්ඩාරනායක අනුගාමිකයෝ

    Off

    තමා S.W.R.D. බණ්ඩාරනායක මහත්මයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවූ දිනයේ උපත ලැබූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිතර පාරට්ටු කරගන්නා කරුණකි. එහෙත් එසේ පිහිටවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1956 මැතිවරණය ජයගෙන, සිය නායක S.W.R.D. බණ්ඩාරනායක මහතා අගමැති ලෙස පත්ව පිහිටවූ රජය පැවත්වූ පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේදීම මරණ දඩුවම අවුරුදු 3 කට අත්හිටුවීමට තීරණය කල බව…

  • කාලීන සංවාද

    රිෂාඩ් බදුර්දීන් ඊලඟ මැතිවරණයකදී මුස්ලිම් ජනතාවගේ එකම නායකයා වෙයි ද?

    Off

    රිෂාඩ් බදුර්දීන් යනු තවත් එක් දෙශපාලනඥයෙකි. ඔහුත් සෙසු දේශපාලනඥයිනුත් අතර තිබෙන එක ම වෙනස ඔහු මුස්ලිම් වීම විය හැකි ය. මුස්ලිම් දේශපාලනඥයන් අතර ඔහුගේ වෙනස ඔහු මුස්ලිම් දේශපාලනයේ ප්‍ර‍ධාන ධාරාව බිහි වන නැගෙනහිර පළාතට පිටින් බිහි වීම විය හැකි ය. එසේ නොමැති නම්, බදුර්දීන් අනෙකුත් සියලු දේශපාලනඥයන් කරන බලය අපහරණය කිරීම්, නීති උල්ලංඝනය කිරීම් හා…

  • අතීතකාමය, කාලීන සංවාද

    එය ඇරඹී ඇත…

    Off

    කුඩා කල මා බොහෝ සති අන්ත ගත කරන්නේ අපගේ මවගේ දෙමාපියන්ගේ නිවසේය. අපි එය හැඳින්වුයේ ආච්චිලාගේ ගෙදර කියාය. එහිදී මට නිතර ඇසුණු දෙබසක් මට එදා මෙන්ම අදත් විද්‍යාත්මකව පැහැදිලි කල නොහැක.

  • කාලීන සංවාද, දේශපාලන

    මුස්ලිම් ක්‍රිස්තියානි සභ්‍යත්ව ගැටුම, පොරපිටිය හා රටේ ආරක්‍ෂාව

    3

    සිදු වූයේ කුමක් ද යන්න දැන් ටික ටික පැහැදිලි වෙනවා. ඒ සිදු වූදේ ගැන අප සියලු දෙනා ම කණගාටු විය යුතුයි. ලජ්ජා විය යුතුයි. අවුරුදු තිහක පමණ දෙමළ ත්‍රස්තවාදයකින් පසු, එය පරාජය කිරීමෙන් පසු, අප සියලු දෙනා ම පරාජය වූයේ කොහොම ද? අපට ජාතියක් ලෙස කටයුතු කිරීමට තේරෙන්නේ නැහැ. එය තරමක කාලයක සිට එන ප්‍රශ්නයක්….

  • කාලීන සංවාද, දේශපාලන

    ත්‍යාගශීල්න්ගෙන් ගසා කෑම හා ලීනියර් ඇක්සලරේටර් මාෆියාව

    Off

    ලීනියර් ඇකසලරේටර් සම්මාදම් මාෆියාව ගැන යමක් සොයා බැලූ ආන්ඩුකාර මා හිතවත් රජිත් කීර්ති තෙන්නකෝන් ට මුලින්ම ස්තූතිය පුද කළ යුතුය.

  • ප්‍රහසන

    තව වනමක්….

    Off

    විශ්වවිද්‍යාලවලදී කෙනෙකුගේ ඇත්ත නම පාවිච්චි වෙන්නේ නැති තරම් නේ… ඒත් සමහර වෙලාවට ඇත්ත නමක් වුණත් නම් වානමක් විදිහට පාවිච්චි වෙනවා කියලා කියන්ට පුලුවන්…

  • කාලීන සංවාද, විචාර

    අභිමානය සහ අගතිය

    Off

    ඒ කාලේ ආසාවෙන් කියවපු පොතක් තමයි හත් පෙති මල. ඒකේ ශේන්යාට ලැබෙන අරුම පුදුම හත් පෙති මලේ දෙවනි මල් පෙත්ත වෙන් වෙන්නේ ‘අම්මාගේ මල් පෝච්චිය තිබුණ විදියටම හැදෙන්න’ ඕනේ නිසා. දඟකාර ළමයෙක් වුණ ශේන්යා පුටුවකට එහෙම නැගලා රාක්කේ උඩ තියෙන මල් පෝච්චිය ගන්න හැදුවේ මේ මහානර්ඝ හත්පෙති මල ‘හොඳම ලස්සන පෝච්චියේ’ දාලා තියන්න ඕනේ නිසා.

  • කාලීන සංවාද, විවිධාංග

    ස්තුතියි !

    Off

    කාලෙකින් අපි හමු වුනේ නැහැ. දැන් දැන් ලියන්න හිතක් පහල වෙන්නේ නැහැ. පුදුම කම්මැලි කමක් තියෙන්නේ. පසුගිය දිනක මට මුණගැහුන යුවලක පිලිබද මතකය ඉතිරිව තියෙනවා.

  • විවිධාංග, විශේෂ

    සුදු මල්ලී සමග මාවරැල්ලේ ගියෙමි

    Off

    කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල නම් ඉසව්ව පිළිබඳ කාමරයට යන එන බොහෝ දනා දැන සිටියත් මාවරැල්ල පිළිබඳ අසා ඇත්තෝ අඩු බව මම දනිමි. මාවරැල්ල මෙතෙක් කල් කරළියට නොපැමිණ ඇති වටපිටාවක එය පුදුමයට කාරණයක් නොවන්නේය. සිරා කොලුවාද මාවරැල්ල පිළිබඳ අසා තවමත් වැඩි කාලයක් ගත වී නොමැත. මාවරැල්ලද මාවනැල්ල මෙන් කෑගල්ල දිස්ත්‍රික්කය තුලම පිහිටා තිබේ.

  • අධ්‍යාපනික, කාලීන සංවාද, විචාර

    අවුරුදු ගමේ ?

    Off

    මේ දවස් වල ටීවී එකේ යනවා අවුරුදු ලං වෙලා කියලා පෙන්නන්න එක එක වීඩියෝ කෑලි. ඒ හැම එකේම වලව්වක්, එහෙම නැත්තං පොල්ලතු පැලක් , හේනක් , කමතක්, ආරච්චියෙක්, ඔසරියක් ඇඳපු හාමිනේ කෙනෙක්, රෙද්ද හැට්ටෙ ඇඳපු ගෑණුළමයි, සරං , එක අතක කර කපපු කමිස ඇඳපු කොල්ලො, ඉබ්බා කාර්, ගොං කරත්ත, පාරු තමයි තියෙන්නෙ..

  • අධ්‍යාපනික, දේශපාලන, විචාර, විවිධාංග

    පොලීසියට රතු එළියක් !

    Off

    පසුගිය 2018 අවුරුද්ද පටන් ගන්න වුනේම උසාවියෙන් කියා මා ඒ දවස් වල ලිවුවා. ඒ රතු එළිය නොතකා ධාවනය කිරීම පිළිබඳව චෝදනාවක් ලැබීමෙන් පසුව අදාළ පොලිස් නිලධාරියාගේ නිගමනයට අභියෝග කරන්නට මා තීරණය කළ නිසයි. ඒ තීරණයෙන් පාඩුවක් වුනේ නැහැ. අදාළ ලිපිය නොකියැවූ හා අමතක අය වෙනුවෙන් ලින්ක් එකක් පහත තියෙනවා.

  • කාලීන සංවාද, දේශපාලන, විචාර

    දිලිත්ගේ ආතලය හා මගේ දුක

    Off

    චතුර අල්විස් මුහුණු පොතේ දිලිත්ගේ කතාවක කොටසක් ප්‍රචාරය කරලා. එය දැනටමත් පනස්දාහකට අධික පිරිසක් බලලා. මගේ ලිපියක් කියවන්නේ දෙතුන් සියයක් පමණයි. දිලිත්ට ඇති සමාජ බලය, දේශපාලන බලය, ආර්ථික බලය, මාධ්‍ය බලය ආදී කිසිවක් මට නැහැ. ආතලය කියන වචනයවත් මට තේරෙන්නේ නැහැ. දිලිත් හරි චතුර හරි එහි නිරුක්තිය පහදල දෙනව නම් හොඳයි. දිලිත් ජයවීර කොළඹ ඇවිල්ල…

  • අතීතකාමය, විවිධාංග

    නොස්ටලොජියාවක මතක | Memories of Nostalgia

    Off

    මං වෙනදා වගේම ටෝච් එකයි වෙපන් එකයි අතේ තියාගෙන පොයින්ට් එකට වෙලා පාර දිහා බලාන ඉන්නවා. දවස පුරාම දුවලා පැනලා මහන්සිවෙලා ඇගට හරිම අමාරුයි, නිදිමතයි, ඊටත් වඩා බඩගිනියි. ඒත් මොනවා කරන්නද ? මං හැමදාමත් වගේ මේ වෙලාවට කරන්නේ වෙපන් එක පරිස්සම් වෙන විදියට, කාටවත් ගන්න බැරි විදියට අතේ තියාගෙන ටෝච් එකත් සාක්කුවට දාගෙන ඈත අහස…

  • අධ්‍යාපනික, කාලීන සංවාද, විචාර

    පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසියි! හොඳ ඉස්කෝලෙකට යන්නේ කොහොමද ඉතින් ?

    Off

    ඉස්සෙල්ලම කියන්න ඕනෙ, මේ ලියන මමත් පහේ ශිෂ්‍යත්වේ පාස් වෙලා ආනන්ද විද්‍යාලයට ඇතුලත් වෙන්න වරම් ලබපු කෙනෙක්. ආනන්දයට ඇතුලුවීමෙන් මට ලැබුණු දේවල් කොතරම්ද කියලා තක්සේරු කරන්න බෑ. අදටත් මම ආනන්දීයෙක් බව ආඩම්බරයෙන් කියනවා.

  • අධ්‍යාපනික, ඉතිහාසය, කාලීන සංවාද

    දියමන්ති ගැන කයි කතන්දර – Diamond Story

    Off

    රටේ ප්‍රශ්න සහ අපේ ප්‍රශ්න අමතක වෙන තරමට අපට එදිනෙදා කතා කරන්න දේවල් හැමදාම තියෙනවා. ඒ කතා කරන දේවල් අතර ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙන එක් දෙයක් තමයි මෑතකදී සිදුවුණු මහා දියමන්ති මංකොල්ලය.