• සංචාරක හා ඡායාරුප

    දූපත් වැසියා

    Off

    බෝට්ටුවේ පැමිණි පිරිස වට පිට ඇවිදිති. දූපතේ වූ ස්වල්ප වූ ස්ථාන ටික සිය ෆෝන් කැමරාවලට ඇතුලත් කරගන්නට වෙහෙසෙති. මේ සදහා උපරිම පැයක් පමණ මොවුන් වෙහෙස මහන්සි වෙන බව බෝට්ටුකරු මහතුන් දනී. ඉන් පසු දැඩි හිරු රශ්මියට සියල්ලෝම දූපතේ වූ හෙවනට ඇදී එති. එයින් පසුව බෝට්ටුව යන්නේ කීයටදැයි ඇසීම ඒ කිහිප දෙනොගේ සිරිතකි. දූපත බැලීමටත් වඩා…

  • අධ්‍යාපනික

    සිරියානු යුද වාර්තාව – 2018 දෙසැම්බර් 31

    Off

    සිරියාවේ මැන්බිජ් නගරය කේන්ද්‍ර කරගෙන මේ වෙද්දී උණුසුම් වාතාවරණයක් නිර්මාණය වෙමින් තිබේ.සිරියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශය කුමක් වුවත් පෙනෙන හැටියට සිරියානු රජයේ හමුදා නගරයට ඇතුල් වී නැත.දැනට එම හමුදා නගරයට බටහිරින් සහ උතුරින් ස්ථානගත වී සිටිති.රජයේ හමුදා ප්‍රදේශයේ සිය ශක්තිය වර්ධනය කිරීමට අමතර භට පිරිස් යැවීය.

  • සඳැස් / නිසඳැස්

    ඔබට

    Off

    ඔබ – මට තිළිණ දුන් සිනහවත් ඔබ – මට තිළිණ දුන් සෙනෙහසත් තවත් වසරක් පැරණි වන්නට ප්‍රියය – ඔබට ප්‍රේමණිය නව වසරක් වේවා https://hudakalakavi.blogspot.com/2019/01/blog-post_1.html

  • ප්‍රහසන

    2019 වසරටත් විශ්මිත අනාවැකි

    Off

    (2018 වසරට මා ඉදිරිපත් කළ අනාවැකි සියල්ල 100% සනාථ වූ බව ඔබ සියල්ල ඉතා හොඳින් දන්නා බව මම දනිමි.එම අනාවැකි මෙම ලිංකුවෙන් කියවිය හැක. http://hadenakoluwa.blogspot.com/2017/12/2018.html 2019 වර්ෂයටත් එලෙසම අනාවැකි පළ කිරීමට ලැබීම භාග්‍යයක් ලෙස සළකමි)

  • සාහිත්‍ය කළා විචාර

    දල්ලට යට වූ දහදිය…..

    Off

    තේ නෙළන ලියන්ගේ දිනක වැටුප රුපියල් දහසක් කරන්නැයි සටනක් මතුව තිබේ. ඇත්තටම නම් ඔවුන් ලබන වර්තමාන වැටුප හෝ ලබා ගත්තේ වතු හාම්පුතුන් කල්පනා කොට එය දීම නිසා නොවේ. සටන් කිරීමෙන්මය. මේ සටන් කිරීම නිසා සොච්චමකින් ඔවුනගේ පඩි නඩි වැඩි වන විට වුණු වෙනත් දෙයක්ද වෙයි. එනම් වතුකරය තුළ පළමුව බල කඳවුරක්ද දෙවනුව එවන් කඳවුරු කිහිපයක්ද…

  • කාලීන සංවාද

    සැබෑ විරාමයකට පෙර !

    Off

    ඊයේ ලිවීමට සිතන් සිටිය සටහන තමා අද ලියන්නේ. අද ලියන්නේ, ඊයේ ලියවෙන්න තිබුන සටහන නම් නොවේ. මේ සටහන් කිසිවක් කලින් තීරණය කර ලියැවුන එව්වා නොවේ. රවී කියන හැටියට ඒවායේ, යම් අපූර්යත්වයක් තියනවා නම්, එයට හේතුව එයයි.

  • විවිධාංග

    ආදරණීය ජොආනා….

    Off

    ඈ ළදැරියකි. සැබවින්ම ළමා වියේ කෙලිළොල් බව ද, විමසිලිවන්ත බව ද, ආදරණීය බව ද උතුරා යන දැරියකි. මා ඈ ගැන ලිවිය යුත්තේ ඇයි?

  • කාලීන සංවාද

    හමුදාවන්හි අනාගතය

    Off

    අපගේ හමුදා රටට වඩාත්ම පලදායි අයුරින් යොදා ගන්නා අතරතුර රටේ ආරක්ෂාව ද ඉහලම අයුරින් පවත්වා ගැනීමට හමුදාවන් කුමන අයුරින් වෙනස් කල යුතු දැයි ලිපි පෙළක් ලියන්නට මට සිතුනේ මේ පිළිබඳව සාකච්ඡාවක් ඇතිකිරීම සඳහාය. මේ පිළිබඳව උනන්දුවක් ඇත්තන්ගේ අදහස් දැනගනු කැමැත්තෙමි.

  • සාහිත්‍ය කළා විචාර

    මේරි සහ Her Story

    Off

    History කියන වචනය අස්සේ his story හෙවත් ඔහුගේ කතාව කියන වචන දෙක හැංගිලා තියෙනවා. ඒ හැම his story එකක් එක්කම සමාන්තරව යන her story එකක් කාලයේ වැලි තලාවට යටවෙලා තියෙනවා.

  • කාලීන සංවාද, දේශපාලන

    නිර්මාල්ගේ විජයකලා මොහොත සහ ආඥාදායකයින්ට ප්‍රේම කිරීම – දයාපාල තිරාණගම

    Off

    විජයකලා කළ ප්‍රකාශය ගැන දයාපාල තිරාණගම මහතා පලකළ අදහසක් මම බ්ලොග් ලිපියක් “විජයකලා සම්බෝලයට ගැනීම සහ ….දයාපාල තිරාණගම” ලෙස පල කෙළෙමි.

  • සඳැස් / නිසඳැස්

    මේරි නෝනා මැරූවයි ලෝරි නෝනා

    Off

    (හැටහත් හැවිරිදි, එහෙත් ඉතා වියපත් ගම්පොළ හුදකලා මවක් ඇය විසින් පන්සාළිස් අවුරුද්දක් රැක බලාගත් ආබාධිත දියණිය මරා දමා ඇත. ඇය පවසන්නේ ඇය නැති කලෙක දුව බලාගැනීමට කවුරුවත් නැති නිසා ඇය එසේ කළ බවයි.)

  • කාලීන සංවාද

    නීත්‍යානුකූල අළුගෝසුවකු වීමට යන ජනපතිට බුදු සරණයි !

    Off

    භාවාතිශය ලෙස මාධ්‍ය විසින් ආවරණය කරනු ලබන බිහිසුණු අපරාධයකින් පසු අධි සංවේදිත්වයක් පෙන්වමින්, බොළඳ වීරත්වයකින් යුක්තව අපරාධකරුවන් මරන්නෙමැයි, කපන්නෙමැයි, කොටන්නෙමැයි කියමින් හැසිරෙන සමාජ ස්ථරය අත තොරොම්බල් වන ප්‍රධාන සටන් පාඨයක් වන්නේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු ය යන්නයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ද වැළඳී තිබෙන්නේ එම තත්වයයි.

  • සාහිත්‍ය කළා විචාර

    නොකියැවුණු කතාව – නිධානය

    Off

    දැනට මාසයකට පමණ පෙර “සුළඟ අප රැගෙන යාවි ” චිත්‍රපටයේ තරුණ අධ්‍යක්ෂක වරයා වන නුවන් ජේත්, සිනමාවේදය උගන්නා සිසුවකු වන සන්ජයත්, චන්දන ගුණසේකරත්, අගෝරා කලා කවයේ සහෘදයනුත් එක්ව “නිධානය” සිනමාපටය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාට උපහාර පිණිස ලන්ඩනයේ දී තිරගත කළා. සභාව මෙහෙයවීමට ආරාධනාවක් ලැබී තිබුන නිසා කෙටියෙන් කතාවක්ද සූදානම් කරගෙන පැමිණි මුත් එයට අවස්ථාවක් ලැබුනේ…

  • කාලීන සංවාද

    අපේක්ෂා කරන සුචරිතය හෙවත් ඌරු දළ තබාගෙන ගජමුතු ඉල්ලීම

    Off

    ඔබට රුචි නොවන; ඔබගේ සුචරිතයට තරම් නොවන ගවුමකින් සැරසී ගත් කාන්තාවකගේ සේයාරුවක් දුටු විට , ඇය වෛශ්‍යාවක බව එකහෙළා පැවසීමට ඔබට නිදහස ඇත.

  • කාලීන සංවාද

    කාන්තා නියෝජනය 2015 ජනවාරි 8 විප්ලවයේ ලොකුම ජයග්‍රහණයයි

    Off

    කාන්තා අයිතිවාසිකම්, නිදහස හා විමුක්තිය ගැන අලුත් මානයක් රටේ ඇති වෙලා තිබෙනවා. පළාත් පාලනයේ 25%ක කාන්තා නියෝජනය තහවුරු කරන්නට රජය ගත් පියවර එහිදී තීරණාත්මකයි. ඒ අනුව, පෙබරවාරි මාසයේදී පැවැත්වුණ පළාත් පාලන මැතිවරණයෙන් පසුව, පළාත් පාලන ආයතනවලට කාන්තාවන් 2000ක් පමණ තේරී පත් වුණා. මෙතරම් කාන්තා මහජන නියෝජිතයන් පිරිසක් සක්‍රිය දේශපාලනයේ ඉදිරියට පැමිණීම ඉතා වැදගත් සන්ධිස්ථානයක්.

  • දේශපාලන

    විජයකලා සම්බෝලයට ගැනීම සහ දයාපාල තිරාණගම

    Off

    දයාපාල තිරාණගම ගැන මා අසා තිබුනේ රාජිනි තිරාණගම (රාජසිංහම්) නිසා යයි කිවොත් නිවැරදිය. හෙලන් ක්ලොදොව්ස්කි රාජිනි ගැන කළ වාර්තා චිත්‍රපටය (No more tears sister) නරඹා ඉන්පසු වෙනත් දිනෙක ලන්ඩනයේ වොල්තම්ස්ටෝව් වල දයාපාල තිරාණගම සහ ඔහුගේ දියණියන් දෙදෙනා රාජිනි ගැන කල සංවාදය නැරඹීමටද ගියෙමි. මා දයාපාල තිරාණගම මහතා ප්‍රථම වරට දුටුවේ එදිනය.

  • විවිධාංග

    එඬේර කොලුවා, දේශපාලනඥයා සහ නව තාක්ෂණය

    Off

    මෙය ඇමෙරිකාවේ මහා තණබිම් සහිත ප්‍රදේශයකදී අසන්නට ලැබුණු පුවතකි. එහි යතාර්ථය අපගේ වත්මන් තත්ත්වය හා සැසඳීමට හැකි නොවේදැයි මට සිතේ. (මට මෙය ලැබුණේ ඇමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකික මිතුරෙකුගෙනි)

  • කාලීන සංවාද

    පුවක් එෂැණිං 49 – රජ්ජුරුවන්ගේ ඇඟේ වහපු මැස්සා සහ සුවච කීකරු වඳුරා……

    Off

    අස්ගිරි අනුනායක හිමි සහ ගෝඨාභය… පළමුවන නන්දසේනාභිධාන වසර 2020 දී සිරි ලංකාවේ වෙන්ඩ රජ්ජුරුවංගේ උපංදිනේ මහ ඉහලිං සමරන්ට එතුමා මේ පාර පැලෑං කලේය. ඒ අනුව ට්‍රයි නිකායික මහා ශංටරටනේ ලොකු ලොකු පොරවල් වලට දවල් දානෙට එතුමගේ මහා මන්දිරයට එන්ට කියා තිබුනේය.

  • අතීතකාමය

    නින්ද, ගෙදරින් පැනීම සහ පීතුපාදං නමාමහං

    Off

    නින්ද මනුස්ස සරීරෙට අත්‍යාවශ්‍ය මෙව්වා එකක් බව පිටරටවල විද්‍යාඥයන් හිට කිව්වත් අපේ මාමා ඇතුළු සකල ලංකා වාසී ගුරුභවතු, පවුලේ අය, පාරෙ යන මිනිස්සු සේරම හිතන්නෙ ඒ විද්‍යාඥයින්ගෙ උවමනාව මේ ලංකාවෙ සේරම ළමයින් පන්තියේ අන්තිමයා කරල, සිස්සත්වෙ පාස් එකෙක් බේතකටවත් හොයාගන්නට නැති කරල, සාමාන්‍ය පෙළ, උසස් පෙළ පාස් එකෙක් සිංහල බෙහෙත් බඩු කඩේකිංවත් ගන්නට නැති කරල…

  • විවිධාංග

    එම්බාම් කරන අවුරුදු 17 තරුණයෙක් කියපු කතාව

    Off

    මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.