• කාලීන සංවාද

    ඔබතුමා, වැසිකිළි සහ රටේ දියුණුව

    0

    කලකට ඉහත ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ධනපති රටවල් සහ රුසියාව ප්‍රමුඛ නැගෙනහිර යුරෝපියානු සමාජවාදී රටවල් අතර සීතල යුද්ධයක් පැවතුණු සමයේ දී, අප ජීවත්වෙන පෘථිවිය නමැති ලෝකය, එකී ධනපති රටවල්වලින් සමන්විත “පළමුවන ලෝකය”, සමාජවාදී රටවල්වලින් සමන්විත “දෙවන ලෝකය” සහ අන් සියලුම රටවල්වලින් සමන්විත “තුන්වෙනි ලෝකය” යනුවෙන් කොටස් තුනකට ඛෙදා විශ්ලේෂණය කිරීම සිරිත විය. පසු කලෙක,…

  • අධ්‍යාපනික, කාලීන සංවාද, දේශපාලන

    ඉරානය සහ රුසියාව අතර සබඳතාව කෙබඳුද ?

    0

    ඇමරිකාව හා ඉරානය අතර ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය එක්ක තුන්වෙනි ලෝක යුද්ධයක් ගැන කතාබහක් ඇතිවුණා. ඊට හේතු වුණේ රුසියාව ඉරානය පැත්ත අරන් යුද්ධයට මැදිහත් වෙයි කියන අදහස. මගේ මතය ඊට විරුද්ධ වුණත්, ඇතැමුන් එවන් මතයක් දැරුවා. රුසියානු රජයට සමීපව කටයුතු කරන මාධ්‍ය ආයතනයක් ඒ ගැන ලිපියක් පළ කර තිබෙනව. එහි අනුවාදයක් තමයි මම පහළින් පළ කරන්නෙ….

  • අධ්‍යාපනික, විද්‍යා හා තාක්ෂණ

    අපිව ටික ටික මරවන AJI-NO-MOTO (MSG) අජි-නෝ-මොටෝ

    0

    සත්ත්ව ශරීර තුළ අත්‍යවශ්‍ය ඇමැයිනෝ අම්ලයක් වශයෙන් ග්ලූටමික් අම්ලය (Glutamic acid) ක්‍රියා කරයි. එය ශරීරයේ පඨක සෑදීමේදී ද මොළයේ ස්නායු සෛලවල (නියුරෝනවල) සංඥා ක්‍රියාකාරීත්වයට උදව්වන රසායනයක් ලෙස ස්වභාවික ග්ලූටමික් අම්ලය ක්‍රියා කරයි. අජිනොමොටෝ යනු සෝයා ප්‍රෝටීන රසායනික ක්‍රියාවලියකට ලක්කර කෘතීමව සාදාගන්නා ග්ලූටමික් ඇසිඩ්වල සෝඩියම් ලවණය වේ. එය Monosodium glutamate ලෙස රසායනිකව හඳුන්වයි. මෙය මුළින්ම ජපාන…

  • කාලීන සංවාද, දේශපාලන

    ට්‍රම්ප් චීනය දණ ගැස්සුවාද?

    0

    මේ සතියේ සිදු වූ සුවිශේෂී සිදු වීමක් වූයේ ඇමරිකාව හා චීනය අතර වෙළඳ ගිවිසුමේ පළමු අදියර අත්සන් තැබීමයි. පසුගිය බදාදා (ජනවාරි 15) ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා චීන උප අගමැතිවරයෙකු වන ලියු හේ අතර ධවල මන්දිරයේදී අත්සන් තැබුණු මේ ගිවිසුම පෞද්ගලිකව ජනාධිපති ට්‍රම්ප් විසින් හා පොදුවේ ඇමරිකාව විසින් ලද විශාල ජයග්‍රහණයක් කියා කිව හැකියි. ගිවිසුම…

  • ඉතිහාසය

    විජය කුමරු සහ මහාචාර්ය සෝමදේවගේ සාක්ෂි

    0

    විජය රජ්ජුරුවන් ලංකාවට පැමිණීමේ කතාව බොරුවක් යැයි රාජ් සෝමදේව මහතා youtube ඒකෙ කරන ලද කතාවක්, එශාන්ත නමැති මගේ මිතුරෙකු මුහුනු පොතේ බෙදාගෙන තිබී දැක්කෙමි. මුලින්ම ඔහු විජය කුමාරයා ලංකාවට පැමිණීම බරපතල බොරුවක් බවත්, ඔහුට එය ඔප්පු කිරීමට බොහෝ සාක්ෂි ඇති බවත් කියයි. ඔහු ඊළඟට මාලයක් පෙන්නා, එම මාලය ලංකාවට ආනයන කර ඇත්තේ විජය කුමාරයා පැමිණීමට…

  • ක්‍රීඩා

    අභිමානය රැකගැනීම

    0

    හරියටම කියනවනම් මීට අවුරුදු විසිදෙකකුත් මාස පහකුත් දවස් දහ අටකට පෙරදිනක ශ්‍රී ලංකා කන්ඩායම අභිමානය රැකගැනීමේ සටනක් දියත් කෙරු ආකාරය කෙසේනම් අමතක කරන්නද ? ඉන්දියානු ක්‍රිකට් කන්ඩායම තමාගේ ගෙදරටම ඇවිත් ලෝකශූර කන්ඩායමට කණ හරහා පහරක් ගැසුවා සේ විශාල ඉනිමක් දියත් කලේ දෙවන දිනය නිමාවන විට අපේ ප්‍රභල ආරම්භක පිතිකරුවෙකුවත් නැවත ක්‍රීඩා මණ්ඩපයට හරවා යැවීමෙන්. අද…

  • ප්‍රහසන

    The Last Black Panther

    0

    වඳවී ඇතැයි සැලකුණු කළු කොටියා නැවතත් මතුවෙයි – පුවතක් මෙහෙම වෙන්න බැරිද ? ලංකාවේ ඔන්න කළු කොටි වඳවෙලා අන්තිම කළු කොටි පවුල ජීවත් වෙන්නේ කැලේක. මේ පවුලේ ඉන්නේ කළු කොටි අම්මයි, තාත්තයි, පොඩි කෙල්ල කොටියයි, කොල්ලා කොටියයි. මේගොල්ලෝ ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නේ, කන්න කෑමත් නෑ. හරි අමාරුවෙන් තමයි කොටි තාත්තා මේ පවුලට කෑම සොයාගෙන එන්නේ….

  • සංචාරක හා ඡායාරුප

    හෝටන් තැන්න ගමන

    0

    හෝටන් තැන්න කියන්නේ කොච්චර බැලුවත් ඇතිවෙන් නැති තැනක්. ඉතින් මාත් හිතුවා ආයෙම හෝටන් තැන්න යන්න ඕනි කියලා. මේ ගමන යන්නහැදුවේ පට්ටිපොලින් බැහල. ඒත් පාන්දරම නයිට්මේල් එකෙන් පට්ටිපොල බැස්සම එතන ඉදලා යන්න හැටියක් නැහැය කියලා ආටිකල් තිබුනා ඉන්ටෙනෙට් එකේ ඒ නිසා මේ පාරත් ඔහියම ඇල්ලුවා. නයිට්මේල් ගමන ජනවාරි 10-15 දිග වීකෙන්ඩ් එකේ අලුතින් කෝච්චියක් දාල තියෙනවා…

  • සඳැස් / නිසඳැස්

    පිට වූ හඬ පටය…..

    0

    හෙලෝ අසඩක් මමයි රංජන්…. හොරුන් අල්ලන ඇමති මම වෙමි.. අබෂ්විල්ලී බලන් ඉන්නේ දරුවා එනතුරු මාළිගාවට දරුවා හැදුවේ ගෲෂා අම්මා ඒකි හොඳ හිතවතිය මගෙ නැතොත් දරුවා මැරෙයි ඒකී දනිමි හොඳටම ඒවගත් මම කරලා දෙනු මැන යමක් මේ ගැන උඹට විතරයි ඒක පුළුවන් හෙලෝ රංජන් මමයි අසඩක් හොරුන් අල්ලන ඇමති ඔබ වේ මමත් හොරෙකිය නාල්ලනු මැන තියනු…

  • සඳැස් / නිසඳැස්

    හමුවීම

    0

    ඉරේ දිස්නෙට රැවටුණු සුදුපාට වලාකුළු කන්ද හැර දාල අහසට නැග්ගට ඔච්චමට කන්ද දන්නව ඉර බොහොම දුර බව….. හති වැටුණු මොහොතක වලාකුළු ආයෙත් තමන් ලඟටම එන බව….. තිරික්කලේ

  • අතීතකාමය

    හයිඩ්‍රන්ජියා මල්

    0

    මීට අවුරුදු දෙක තුනකට කළින් මම රැකියාව කළ පාසැලේ වත්තේ කෙළවරක හයිඩ්‍රන්ජියා මල් ගාලක්ම තිබුණා. අවුරුද්ද පුරාම ලස්සන මල් පොකුරු පිරිලා තිබුණු මේ පඳුරු ටික ඒ දවස්වල මම ආසම දර්ශනයක්. සුදු, ලා නිල්, තද නිල්, දම් වගේ එක එක පාට මුහුවුණු හයිඩ්‍රන්ජියා මල් මට නම් හිතට ගෙනාවේ සන්සුන් හැඟීමක්. මම ඒ රැකියාවෙන් වෙනත් රැකියාවකට මාරු…

  • කාලීන සංවාද, විද්‍යා හා තාක්ෂණ

    උඩගෙදර කතා 208 – ඔස්ටියෝපොරෝසිස්

    0

    ඔස්ටියෝපොරෝසිස්…… සැලකිල්ලෙන් ඈ…. දෙයක් වුනාට පස්සේ කියල වැඩක් නෑ. ඒ හින්දා මෙන්න මේ ගැන සැලකිලිමත් වෙන එක වැදගත්. අපි උපදිනකොට ඇඟේ ඇටකටු ගණන 270 ක් විතර තියෙනවා. වැඩිහිටි වෙනකොට සමහර කටු හාවෙල (fuse) ඒ ගාන 206 කට විතර අඩු වෙනවා. ඒක හානියක් නෙවේ. මේ ඇටකටු (අස්ථි) අපේ ශරීරයේ ඉටු කරන මෙහෙය ලේසි පාසු නෑ. දිහෑරිය…

  • දේශපාලන

    දූෂිත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට

    0

    ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය අන්ත දූෂිත බව රන්ජන් රාමනායක හෙළිදරවු කරලා. අර අපක්‍ෂපාත බීබීසි වාර්තාකරු රන්ජන්ගෙ හොඳ මිත්‍රයකු පමණක් නොවෙයි. ඔවුන් දෙදෙනා එකට දේශපාලනය සැලසුම් කරලා. එය වත්මන් බීබීසි වාර්තාකරුගෙ ප්‍රශ්නයක් පමණක් නො වෙයි. එල්මෝගෙ කාලෙත් එහෙම තමයි. ඔහු කා සමග සම්බන්ධකම් පැවැත්වුවා ද කියා දන්නේ නැහැ. එහෙත් ඔහු සිංහල බෞද්ධ විරෝධී වුණා. ඔහුගෙ තිබුණු ඊනියා අපක්‍ෂපාතිත්වයක්…

  • කාලීන සංවාද, දේශපාලන

    සිරියානු යුද වාර්තාව – 2019 ජනවාරි 15-17

    0

    ජනවාරි 15 දා අපරභාගයේදී රජයට පක්ෂපාතී හමුදා 25 වන විශේෂ මෙහෙයුම් බලකා සේනාංකය සමග එක්ව ඉඩ්ලිබ් මුදා ගැනීමේ මෙහෙයුම යළි ආරම්භ කලහ. එතැන් පටන් ඔවුන් බර්සාහ්, නුහියා, ටෙල් කට්‍රා සහ කිර්බට් අවුඩ් යන ගම්මාන සහ අබු අල්-ඩුහුර් ගුවන් හමුදා කඳවුරෙන් බටහිර ඇතුලු ප්‍රදේශ අල්ලා ගත්හ. 2018 වර්ෂයේදී මුදා ගත් මෙම ගුවන් හමුදා කඳවුර නිසා එම…

  • කාලීන සංවාද, දේශපාලන

    දුමින්ද සිල්වාට සැකයේ වාසිය ලබාදිය යුත්තේ විධිමත් ක්‍රමවේදයකට ය

    0

    දුමින්ද සිල්වා නම් තම සහෝදරයා නිදහස් කරගැනීම වෙනුවෙන් රෙනෝ සිල්වා කරන සහෝදරාත්මක අරගලය ගැන අපේ විරෝධයක් නැත. ඔහු ඒ වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා තම මාධ්‍ය ගණිකා වෘත්තියේ යෙදවූයේ ය. මාධ්‍ය වෘත්තිකභාවයේ කෙළ පැමිණි බව කියන බීබීසිය පවා එහෙම නිසා අපට ඒ ගැන ද ප්‍රශ්නයක් නැත. කොහොමත් අප මරණීය දණ්ඩනයට විරුද්ධ ය. වරදකරුවකුට…

  • කාලීන සංවාද, දේශපාලන

    තෙල් නිපදවන වෙනිසියුලාවට සිදුවුණු අකර තැබ්බය

    0

    මේ ඇත්ත කතන්දරය මට ලියන්නට හිතුනේ al jazeera.com අඩවියේ ඇතුලේ තිබු ලිපියක් කියවීමෙන් පසුවය. වෙනිසියුලාව ගැන ලියන ලද ලිපියක් වූ එය වෙනත් මාධ්‍යක තිබුණේ නම් අමු පචයක් ලෙස සලකා අපගේ සමාජවාදී මිතුරන් එය තුට්ටුවකට වත් ගණන් නොගනු ඇත. අවුරුදු තිහක් ගුරුවරියක ලෙස සේවය කොට විශ්‍රාම ගොස් සිටින කාන්තවක් වසර අවසානය සැමරීමට ආණ්ඩුවෙන්නොමිලේ දෙන රුසියානු ඌරූ…

  • කාලීන සංවාද, ප්‍රහසන

    ජීවිතයේ නීති 2

    0

    බිස්මාර්ක්ගේ නීතිය :- මිනිසුන් සොසේජස් සහ නීති හදන ආකාරය දන්නේ නැති තරමට ඔවුන්ට හොඳට නින්ද යයි. වෙළඳ නීතිය :- ඌරෙක්ට සින්දු කියන්න ඉගැන්විය යුතු නැත. එයින් ඔබේ වෙලාව නාස්ති වේ. ඌරා ද විඩාවට පත් වේ. ශේෂ්ටෙස්ටරන්ගේ නීතිය :- දුම්රියක් අල්ලා ගැනීමට හොඳම ක්‍රමය, ඉන් පෙර දුම්රිය ස්ථානයට පැමිණි දුම්රියට නැගීමට නොහැකි වීමය. බෙන්ක්ලේගේ නීතිය :-…

  • කාලීන සංවාද, දේශපාලන

    බීබීසියෙ ඊනියා අපක්‍ෂපාතීත්වය

    0

    මෙරට වැසියන්ට, විශේෂයෙන් ම සිංහලයන්ට වියුක්ත කතන්දර ගොතන්න බැහැ. සංයුක්ත කතන්දර ගෙතීමට නම් ඔවුන් උපන් ගෙයි හපනුන්. ලිඳ ලඟ කතා සියල්ල ම සංයුක්ත කතන්දර. මුහුණු පොතේ පඬියන් කියන්නෙත් සංයුක්ත කතන්දර. තොරතුරු රැස්කිරීමට දක්‍ෂ අය අප අතර හිටියත් වියුක්ත කතන්දර හදන්න පුළුවන් අය නැහැ. බටහිරයන් ද කිසි දිනෙක අප වියුක්ත කතන්දර ගෙතීමට උනන්දු කෙළේ නැහැ. ඔවුන්…

  • සාහිත්‍ය කළා විචාර

    ගිනි ගිනි මාලේ: කියවීමක්

    0

    කලා කෘතියක් යනු සමාජය තුළ නොමැති දෙය, අහිමි වූ දෙය දිනා ගැනීම වෙනුවෙන් සංවිධානය වන්නකි. මේ සම්බන්ධයේදී නාට්‍යකරුවාට තම නිර්මාණ කාර්යය දිශානත කිරීම තරමක බැරෑරුම් ක්‍රියාවකි. එලෙසම අද දවසේ විද්‍යුත් මාධ්‍ය හා සමාජය මාධ්‍ය සමස්ථ සමාජය තුළ අප මීට දශක දෙක තුනකට ජීවත් වූවාට වඩා නාටකීය අයුරින් ක්‍රියා කරයි. එය කෙතරම් නාටකීයද යත් එය යටින්…

  • කාලීන සංවාද

    එළවලු ප්‍රශ්නය විසඳීම; ඉල්ලුම සහ සැපයුම සමතුලිත කිරීම

    0

    දැන් ලංකාවේ එළවලු මිල බොහෝ ඉහළ ගොස් තිබේ. කොතරම් ඉහළ ගොස් තිබෙනවාද යත් බටු කිලෝ එක රුපියල් 400 ට ගිය බවත්, පතෝල කිලෝ එක රුපියල් 300 ට ගිය බවත්, මම මුහුණු පොතේ දැක්කෙමි. ඒ කියන්නේ බටු කිලෝ එකක් chicken 500 ක පමණ මිලට වඩා ඉහළ ගොස් ඇති බවය. මේක නං ලොකුම ප්‍රශ්නයකි. මෙවැනි ප්‍රශ්නයක් ඇතිවූයේ…

  • සඳැස් / නිසඳැස්

    තවත් එක් බොහීමියානුවෙක් ඕනෑකර තිබේ

    0

    නහර පෑදුණු ඇඟිලි තුඩුවල ගැවසිච්ච ෆිල්ටරේ ඊයෙත් දැක්ක මං දිරනවා කාණුවේ ඉදහිටක බෝඩිමේ හිස්වෙච්ච බියර් ගල් බෝතල් දොර මුල්ලෙ තාමත් ඉකිබිඳිනවා පාළුවේ………. “මල්ලි. මේ moment එකේ ජීවත් වෙයන්. අනිත් ඒව අල්ලලා දාපන්. ලෝකෙ කැරකෙනවනෙ. කැරකෙන්න එපැයි නේ? ඒ කියල අපි කැරකිලා වැඩක් නෑනෙ. නේ? මං නිදාගන්නව. ලයිට් එක ඕෆ් කරපන් වැඩ ඉවර වෙලා.” උඹ තාම…

  • අතීතකාමය, අධ්‍යාපනික

    පෙරළුණු කාසියෙන් මතු වූ විස්කම් අදහස !

    0

    මීට වසර 190 කට ඉස්සර දවසක ස්කොට්ලන්තයේ කම්මල්කරුවෙක් කම්මලේ වැඩ කර වෙහෙස මහන්සි වී හවස් ජාමේ අවන්හලකට ගොඩ වැදී බීම වීදුරුවක් තොලගාමින් සිටියා. ඔහු සිය අතෙහි ඇඟිලි අතර රුවා ගත් පැන්සයේ කාසියක් මේසය මත එහා මෙහා කරමින් හුදෙකලාව විනෝද වෙමින් සිටියා. හිටිහැටියේම කාසිය මේසයෙන් ඉවතට විසිවී බිම වැටී පෙරළී ගියා. ඔහු එය අතට ගැනීමට නැඟිටියද…

  • සඳැස් / නිසඳැස්

    පීපිං ටොම් – පව්කාරයකුගේ ඇතුලාන්තයෙන් ඔබ්බට

    0

    සමාදානයෙන් සැතපුනු පරාශක්තියක අග වැලහුනු කරදරකාරී ජිවිතයක් දා ගිය අලු බදාදාවක පටු නලලත අලු වලින් හැඩ නොවු ආත්මායණන්ගේ මාංශය ද රුධිරය ද නොවැලදු දියෙන් ස්නාපනය නොවු අලේලුයියා ශනිදාව නොඑළඹුණු දුහුවිල්ලට පසු ගමන් නැති පාශයෙහි නොබැඳුණු ගනාවාසි නෙවු බැහැරියානු පව්කාර ඇසක් ආසික්කාර විලම්බීත ග්‍රේ සොයුරි රබර් ඇහැක් තෙරපුනා දුක්ඛ ප්‍රාප්ති පාද නමස්කාරයේ මල බැදුනු සම්මා දිට්ඨි…

  • කාලීන සංවාද, විචාර

    මූව මග්ගොන යවන්නයි තියෙන්නේ !

    0

    “ඕනෑම සමාජයක අම්මයි තාත්තයි නැති ළමයි සම්බන්ධයෙන්, අනාථ ළමයි සම්බන්ධයෙන්, ඒ සමාජයේ සැලකිල්ලේ ප්‍රමාණයෙන් ඒ සමාජයේ ශීලාචාර තත්ත්වයේ තරම පෙන්වනවා. ඇත්ත වශයෙන්ම ලංකාවේ අම්මයි තාත්තයි නැති, වෙන කවුරුවත්ම නැති, ළමයි රජයේ අනාථ නිවාස වල ඉන්නවා. එහෙම අනාථ නිවාස විශාල ගාණක් තිබෙනවා. ලංකාව ඒ ළමයෙකුට දවසකට කරන වියදම රුපියල් විස්සයි. සියළු දේ සඳහා. කන්න බොන්න ඇඳුම්…