• කාලීන සංවාද

    කූඹියෝ: බොහිමියානු සෝබනකාරයන්ගේ ෆැන්ටසිය

    Off

    කූඹියෝ ටෙලි නාට්‍යය ගැන සමාජයේ සංවාදයක් ඇති වී තිබීම එවැනි කලා නිර්මානයක් පැත්තෙන් සලකා බැලූ කල සුවිශේෂ තත්වයකැයි බැලූ බැල්මට පෙනේ. එහෙත් ඇත්තෙන් ම එය එසේ ද?

  • විවිධාංග

    මයිනුන් හා මිනිසුන් !

    Off

    ඊයේ පෙරේද සතියේ දවසක උදේ වහලේ උඩ මහා කාලගෝට්ටියක්. උදේ කියන්නේ ඉස්සර තරම්ම නොවුණත්, අපටත් ටිකක් කලබලකාරී වෙලාවක්. ඒ වන වීට මා නම් නැගිටලා පැය දෙකක් පමණ වුණා. එළියේ තියන බංකුවට නැගල බැලුවහම, මයිනන් දෙදෙනෙක් උඩ පනිමින් කෑ ගහනවා.

  • කාලීන සංවාද

    කූඹියෝ ටෙලිවෘතාන්තය නිසා සිහිපත් වූ නරුම කතාවක් – White collar ants

    Off

    මා කියන්නට යන මේ සිදුවීම කලකට පෙර වූවකි. ඒ කතාව ඇසීමේ අත්දැකීම මා ලද්දේ ද මීට වසර එකහාමරකට පමණ පෙර ය. ඉඩ ලද විටක ඒ ගැන ලියා රසිකොලොජියේ පල කරන්නට සිතා සිටි නමුත්, එය ක්‍රමයෙන් අමතක වී ගොස් තිබී, මේ දිනවලට ෆේස්බුක් සහ බ්ලොග් අවකාශවල දිග හැරෙන කූඹියෝ නම් ටෙලි වෘතාන්තය පිළිබඳ කතා බහ නිසා…

  • විවිධාංග

    අන්තිමට සුද්ද වීම උනේ කවදද​ ?

    Off

    නාරි හා ප්‍රසව වාට්ටුවේ සේවය කල කාලයේදී සියළුම දොස්තරලාගේ කටේ තිබුනේ අන්තිමට සුද්ද වීම උනේ කවදද​? යන වචන සෙට් එකය​. අන්තිමට සුද්ද වීම හෙවත් LRMP – Last Regular Menstrual Period මත භෘණයාගේ උපත සිදු වන දිනය මෙන්ම නොයෙකුත් නාරි රෝග නිර්ණය කල හැකිය​. වරක් මාතලේ රෝහලේ ලේබර් රූම් එකේදී එක් කාන්තාවකගෙන් අන්තිමට සුද්ද වීම උනේ…

  • කාලීන සංවාද

    Off

    ලෙනින් 1914 මැයි තීසිසය (ජාතීන් ගේ ස්වයං නිර්නන අයිතිය ගැන​) ලියන්නෙ නෝර්වේ ස්වීඩනයෙන් වෙන්වීම සහ පෝලන්තය ජර්මනියෙන් වෙන්වීම ගැන සමාජවාදී කඳවුරේ ඇති වුන විවාද සම්බන්ධයෙන් ඒ අදහස් රුසියානු අධිරාජ්‍යයේ සුළු ජාතීන් ගේ ස්වයං නිර්නන අයිතියට ගලපමින්.

  • කාලීන සංවාද

    වල් ඌරන්ගේ සතුරෝ

    Off

    ඉස්සර කාලේ වල් ඌරෙක් එලා ගන්නවා කියන්නේ ලොකු රාජකාරියක්. අපේ පැත්තෙ භාවිතා වෙච්ච මදු වලින් ඌරෙක් වගේ ලොකු සතෙක් අල්ලගන්නවා තියා හිතිල්ලත් බොරු. ඒ හින්දා බේත් කොටන තුවක්කුවෙන් හරි බොරු වලක් කපලා හරි තමයි ඌරෙක්ව අල්ල ගන්ඩ වෙන්නේ. අනික වල් ඌරෙක් හොයනවාට වඩා ලේසියි කෝදුරු තෙල් හත් පට්ටයක් හොයා ගන්න එක.

  • කාලීන සංවාද

    ටිම් හෝර්ට්න් සහ ලාල් කාන්තලා

    Off

    ටිම් හෝර්ට්න් යනු කැනඩාවේ සිටි අයිස් හොකී ක්‍රීඩකයෙකි. ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ඔහු තම නමින් කෝපි අවන්හල් ඇරඹූ අතර එය ඉතා ඉක්මනින් ජනප්‍රිය වී කැනඩාව පුරා පැතිර ගියේය​. මෙම ටිම් හෝර්ට්න්ස් කෝපි අවන්හල් හල් නිසා අද දිනයේ දස දහස් සංඛ්‍යාවක් රැකියා ලැබ පවුල් ජීවත් කරවති. ජීවතුන් අතර නොමැති වූවද ටිම් හෝර්ට්න් තවමත් කැනඩාවේ ජාතික වීරයෙකි.

  • කාලීන සංවාද

    යුද්ධෙ නැතුව පාලුද..

    Off

    මගේ තාත්තා ජාත්‍යන්තර පාසල් ගුරුවරයෙක්.. දැන් අවුරුදු කිහිපයක ඉඳලා විවිධ පාසල් වල උගන්වනවා. සිංහල බෞද්ධ ළමයි., ක්‍රිස්තියානි ළමයි, ඉස්ලාම් ළමයි ඉන්න හැම වර්ගයේම පාසල් වල. ටික කාලෙකට කලින් ඉගැන්නුවෙ ළමා නිවාසෙකට අයත් පාසලක… ඔය අතරෙ මුස්ළිම් ළමයි විතරක් ඉන්න ඉස්කෝල වල පවා උගන්නලා තියනවා..

  • කාලීන සංවාද

    ස්කෝලේ පංසලට ගෙන යෑම

    Off

    ආනන්දේ නාලන්දේ උන් කියනවා ඒක පංසලක් වගේ දෙයක්ලු..ඒක අස්සේ තියෙන්නෙ ආගමික මෙව්වා එකක්ලු..උරුමයක්ලු. මේක පොඩ්ඩක් වාඩිවෙලා හිනාවෙන්නත් අමාරු සීන් එකක්..මොකද පුකෙන් නෙව හිනා යන්නේ..

  • අතීතකාමය

    සිහිනෙන් ඇවිදීම හා වෙරි හිඳීම

    Off

    පියා අහිමිවීමේ ප්‍රතිඵලයක් ලෙස මට සිදුවූ පළමු ඇබැද්දිය පසුගිය 25 අළුයම සිදුවිය. එනම් රාජකාරියට යාමට නිවස ඉදිරිපිට පාර මාරුවීමේදී මෝටර් බයිසිකලයක ගැටීමය. දින දෙකක් රෝහල් ගත වීමෙන් පසුව අතපය නොකැඩුනත් සිදුවුණු තැලීම් සීරීම් හමුවේ තරමක් සුවය ලබන්නේ දැන්ය. එදවස ඔහු මා මෝටර් රථයෙන් දුම්රිය පොළට ගෙනයන අතර එතැන් සිට රාජකාරී ස්ථානයට යනතුරු දුරකථන ඇමතුම් 3ක්…

  • කාලීන සංවාද

    ඇමති අකිල පාස්ද?

    Off

    ශ්‍රී ලංකාවේ විධිමත් අධ්‍යාපනයට ඇති ඉතිහාසය වසර 2500කට වඩා පැරණිය. මිහිදු මහරාතාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමකරන ලද්දේ ඉන්දියාවෙන් සංස්කෘතියද ඒහා සැබැදුනු බෞද්ධ අධ්‍යාපන ක්‍රමයක්ද සහිතවයි. මෙම අධ්‍යාපනය යුගයෙන් යුගය පැවතෙමින් 1505හේ පෘතුග්‍රීසීන් ශ්‍රී ලංකාවට පැමිණීම දක්වාම අඛණ්ඩව ක්‍රියාත්මක විය. පෘතුග්‍රීසීන්ගේ ආගමනයත් සමඟම යුරෝපීය අධිරාජ්‍යවාදීන් ලෝකය පුරා ප්‍රචලිත කරමින් තිබූ ක්‍රිස්තියානි දර්ශනය පදනම් කරගත් අධ්‍යාපනයක් අපට…

  • සාහිත්‍ය කළා විචාර

    අම්මාටත් වඩා දැනුන ඔනේජින්ගේ පෙම්වතිය

    Off

    ප්‍රාග් විප්ලවීය රුසියානු සාහිත්‍යය ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගෙන් පටන්ගෙන මැක්සිම් ගෝර්කිගෙන් හමාර වෙන බව පිළිගැනීමකි. පුෂ්කින්ගේ ‘ඉව්ජින් ඔනේජින්’හි එන ඔනේජින් චරිතය සිහිවූයේ පැරණි මතක ලිපි ගොනු පෙරලා මතක රස විඳිනා විට මැගසින් බන්ධනාගාරයේ සිටි අවධියේදී එකතු කළ මතකයන් අතර ඔනේජින් නමින් කවි පංතියක් හමුවීමේ ප්‍රතිපලයක් වශයෙනි. මොනවා නැතත් එකළ බන්ධනාගාර පුස්තකාලයේ පැරණි පොත් ගොන්නක් තිබූ නමුත් ඒ…

  • කාලීන සංවාද

    යුද නැවක් මිලදී ගැනීමට හේතුවක් සෙවීම

    Off

    ජාතියක ආරක්ෂාව ස්ථාපිත කිරීම ඕනෑම රජයක මුලික වගකීමකි. ජාතික ආරක්ෂාව යනු රජය එහි පාර්ලිමේන්තුවත් එකතුව තමන් සතුව තිබෙන දේශපාලන , රාජ්‍ය තාන්ත්‍රික ,ආර්ථික, හමුදා ශක්තිය සහ අනෙකුත් බලයන් යොදාගෙන රාජ්‍ය සහ එහි පුරවැසියන් ආරක්ෂා කර ගැනීමයි.

  • කෙටි කථා

    ගිම්හාන -2 වෙනි කොටස(_නිමි_)

    Off

    මම අදටත් පසු තැවෙන්නේ වත්සලාව බඳින්න ගත්ත තීරණේ ගැන ඒත් වත්සලා හැම දාම ඇන්න කටු වලින් හදවත සිදුරු වෙලා තියෙද්දී තමා වත්සලා මගේ මුළු හදවතම බිමට සමතලා කරලා පොඩි කරලා දැම්මේ ආයේ කවදාවත් වේදනාව මොකක්ද කියලවත් දැනෙන් නැති තරමටම , ඒ තමා වත්සලා ප්‍රෙග්නන්ට් කියලා කියපු දවස ඒ වෙනකොට වත්සලාත් මමත් වෙන වෙනම එකම ගෙදර…

  • කෙටි කථා

    ගිම්හාන – 1 වෙනි කොටස

    Off

    වත්සලයි මමයි විවාහ වෙලා හරියටම හත් වෙනි අවුරුද්ද ගෙවෙමින් තිබ්බා… වත්සලා මාකටින් පැත්තෙන් ඉහලම තැනක හිටියා.. වත්සලා දැනන් උන්නේ විනාඩී, තත්පර සල්ලී කරන්න විතරයි.. මම හිතන්නේ වත්සලාට තාත්තා වෙනුවෙන් ඇරැණු කොට වෙන කිසිම දෙයක් වෙනුවෙන් හැගීම් දැනීම් තිබ්බේ නෑ මොකක්දෝ බලවේගයක් වත්සලාව සල්ලී වලට යට කරලා තිබ්බා.. වත්සලා සල්ලී හෙව්වේ ජීවත් වෙන්නද ජීවත් උනේ සල්ලී…

  • කාලීන සංවාද

    හිත රිදෙනවද? එහෙනං නිවාඩු දවසෙ දියත උයනට එන්න…

    Off

    “අද අපේ බොස් මට බැන්නා. මගෙ හිත සෑහෙන්න රිදුනා” කියන නෝනල මහත්තුරු අපි අනන්තවත් දැකල තියෙනවා. කාට හරි හිතුනද ඔය රිදෙන හිත කොහෙද තියෙන්නෙ කියල? මොළයේ ද? හදවතේ ද? නැත්තං කොහෙද? හිත රිදෙන එක දැන් විලාසිතාවක් වෙලා. ඔෆිස් වල වැඩ කරන අය හැම 10 දෙනෙක්ගෙන්ම එක්කෙනක්ට හිත රිදිලම මනස ලෙඩ වෙලා ප්‍රතිකාර ගන්න වෙනවා. ඒ…

  • කාලීන සංවාද, විශේෂ

    පාසල් සිසුන්ගේ සුරක්ෂා රක්ෂණයේ දේශපාලනය

    1

    පාසල් සිසුන් හතළිස් ලක්ෂයක් ආවරණය කරන සුරක්ෂා රක්ෂණය මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් ආණ්ඩුව විසින් ප්‍රවර්ධනය කරන ප්‍රධාන ම දෙයයි. අප විමසා බලන්නට උත්සාහ කරන්නෙ එහි වෙළඳපොළ වටිනාකම නොව දේශපාලන වැදගත්කමයි.