• කාලීන සංවාද, විශේෂ

    මේ බෙහෙත නැද්ද ?

    Off

    ඉස්පිරිතාලය එකම දුක් ගොඩකි. ඔවුන්ගේ රෝගාබාද වලට පිළියම් සොයා පැමිණි ගමන් , විඳින දුක් කරදර අප හා පවසති. ඒවා ඇහුම්කන් දෙනවා මිසක සියල්ලන්ටම පිළිසරණක් වන්නට අපට නොහැකිය. ඒ අප පත්ව ඇති තත්වය නිසාය. ලෙඩක් දුකක් වුන වහා රජයේ රෝහල් වලින් නොමිලේ වෙදකම සැපයූවත් බෙහෙත් හේත් අහේනිය නිසා ෆාමසියෙන් මිලදී ගන්න යැයි තුන්ඩු ලැබෙන විට ඔවුන්…

  • කාලීන සංවාද

    මහා පාවාදීමක්ද…? ඉස්තරන් ඇන්දීමක්ද…? – Live Or Die Game…

    Off

    අද ලාංකීය දේශපාළණයේ තීරණාත්මක දිනයක් වනු ඇත. සියළු යහපාළණ ටොයියන්ගේ අප්‍රසාදය මැද, මහ බයියා සමඟ පක්ෂයේ ඉදිරි අනාගතය පිළිබඳව මෛත්‍රී මහින්ද සාකච්ඡා පැවැත්වෙන්නේ අදයි. මීටීම සඳහා අට දෙනෙක් ඉදිරිපත් වෙයි. ඒ හිටපු හා වත්මන් ජනපතිවරු හා, ඔවුන්ගේ සඟයෝ 6 දෙනෙකි.

  • කාලීන සංවාද

    මීඩියා ධාතුව නැත්නම් නිවනට ලේසි නෑ

    Off

    සෙල්ලම් නෑ බුද්ධාගම ගාථා වැඩියි කිව්වලු ඕං, මෙදාපොටේ හිරු ශාක්‍යසිංහ මංගල්‍යයෙදි කතරගම කිරි වෙහෙරෙන් කිරි වෑහෙනවා කියලා නිව්ස් එක්කුත් දැක්කා. සිරසත් සෙකන්ඩ් වෙන්න කැමති නිසා කපිලවස්තු ‘නිසැක’ (ඉෂ්ෂි බලන්න දෙයක් නෑ) ධාතූන් එක්ක රහතන් වහන්සේලා පහළොස් නමකගේ ධාතු

  • සංචාරක හා ඡායාරුප

    දෙපා ගෙවෙනකම් පානම ඇවිද්දෙමු

    Off

    පානමද යන්නේ දෙපානමද? අවුරුදු දවස්වල අපේ අලගිය මුලගිය තැන් හොයාගෙන යන්න 10 වැනිදා අපි කොළඹ බස් ස්ටෑන්ඩි එකට ගියේ පානම යන්න හිතාගෙන..හැතැම්මක් විතර දිග පෝලිමක පානම බස් එකක් හරි පොතුවිල් බස් එකක් හරි ඒවි කියන බලාපොරොත්තුවත් එක්කම අපි අපේ බෑග් කඩමළුත් එල්ලගෙනම හිටියා..

  • කාලීන සංවාද

    සිරි පැරකුම් සිනමා පටයේ අවුල් සහ තවත් කතා

    Off

    ඊයෙ වෙසක්දා ටී වී එකෙන් චිත්‍රපටයක් නැරඹීමට අහම්බෙන් අවස්ථාවක් උදා විය. මම සාමාන්‍යයෙන් සිනමා ශාලාවලට ගොස් චිත්‍රපට නරඹන්නේ නැත. ටීවී එක කවුරුහරි දාල තිබුනොත් මටත් කොටහක් බැලෙයි. ඒකෙත් මුල මැද අගක් නැත. බොහෝ විට චිත්‍රපට බලනවාට වඩා චිත්‍රපට අහනවාය.

  • විද්‍යා හා තාක්ෂණ

    tech සයුරට අවුරුද්දයි…!

    Off

    ගිය අවුරුද්දෙ අදවගේ දවසක, ඒ කියන්නේ මැයි 4 වෙනිදා තමයි මම tech සයුරට මුලින්ම පෝස්ට් එකක් දැම්මේ… අද තමයි tech සයුරෙ පළවෙනි උපන්දිනය සමරන්නෙ! මම මේ බ්ලොග් එක ලියන්න හේතුවක් තිබුණා. මම පොඩි කාලෙ ඉඳන්ම ඉලෙක්ට්‍රොනික් වලට ආසයි.

  • සාහිත්‍ය කළා විචාර

    පාර්ලිමේන්තුව ලබන සතියේ විසුරුවයි ද?

    Off

    මැතිවරණ ක්‍රමය වෙනස් කරන නීති සම්පාදනයකින් තොරව පාර්ලිමේන්තුව විසුරුවන්නට ඉඩ තිබෙන බව ආරංචි මාර්ග පවසයි. ඒ අනුව මීළඟ මහ මැතිවරණය ද බොහෝ දුරට වර්තමාන මැතිවරණ ක්‍රම‍ය යටතේ ම පැවැත්වීමට ඉඩ තිබේ.

  • සංචාරක හා ඡායාරුප

    අපේ අස්පයෝ බලන්න ඩෙල්ෆ් ගියා

    Off

    ස්‌පාඤ්ඤයේ සහ පෘතුගාලයේ පුහුණුව ලැබූ ශූර අසරුවන් ඇරිසෝනාවේ කැලෑ අශ්වයින් ඇල්ලූ කථා “කව් බෝයි” චිත්‍රපට හරහා මම දැක තිබුණා. හැබැයි මම ඩෙල්ෆ් දූපතට එහෙමත් නැතිනම් උතුරේ ජනතාවගේ හැඳින්වීමෙන් කියනවනම් නඩෙන්තිව් වලට ගොඩ බැස්සේ ඒ වගේ මේ හීලෑ නැති කැලෑ අශ්වයින් අල්ලන්නම් නෙමෙයි.

  • කාලීන සංවාද

    වැට උඩින් වැඩපු වැඩිල්ල නම් බුදු මොරාල්

    Off

    අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය පසුගිය 29 වෙනිදා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට කරපු විරෝධතා උද්ඝෝෂණයකට පොලිස් ප්‍රහාරයක් එල්ල වුණා. උද්ඝෝෂණය කිරීමේ අයිතිය මිනිස්සුන්ට තියෙන්න ඕනෑ, මොන ම පිරිසක් හෝ උද්ඝෝෂණය කරන මොහොතක පොලීසිය විසින් ඊට පහර දෙන එක වැරදියි.

  • කෙටි කථා

    ද්‍රෝහියා

    Off

    ග‍්‍රාම නිළධරයා එන තෙක් ඔවුහූ බෝක්කුව අසල පඳුර තුළ සැඟවී සිටියහ. ගොම්මන් කළුවර වැටී ඇති නිසා ඔවුන් පඳුර තුළ ආයුධ සන්නද්ධව සැඟවී සිටින බව කිසිවෙකුට පෙනුනේ නැත. ඇරත් බෝක්කුව අසලින් මේ වෙලාවට ගම්මුන් යන්නේ කලාතුරකිණි.

  • සංචාරක හා ඡායාරුප

    වද විඳ විඳ මුරුගා දෙවිදුන් යදින නල්ලූරය

    Off

    යාපනය නගරයට සේන්දුවන නුවර කොළඹ මහමාර්ගය දෙපස දසුන් දකින විට සිතේහි පැල පදියම් වන්නේ ප්‍රශ්නාර්තයකි. ඒ මේ දුෂ්කර, ශුෂ්ක පළාත රටක භූ දේශපාලනයෙහි කෙරෙහි කෙතරම් වැදගත් කමක් ඉසුලුවේ මන්දැයි යන්නය.

  • කාලීන සංවාද

    මහින්දගේ ප්‍රකාශය හා සරත් වීරසේකර නම් භූමීපුත්‍රයා – Message from MR & The Only Son of Mother Lanka

    Off

    ඊයේ මහ රෑ 19 සම්මත කොර ගත්තායින් පස්සේ, බොහෝම අමාරුවෙන්, මහින්ද මහත්තයා සම්බන්ධ කොර ගත්තේය.. සෑර් මාර සීන් එක නේ උනේ..!

  • කාලීන සංවාද

    දන්නේ නෑ ඕයි. මතක නෑ ඕයි, දැක්කේ නෑ ඕයි… (23+)

    Off

    මේ ආන්ඩුව, කෙලින තරමක් කෙලින්නේ පිස්සුමය. දියවැඩියාවට බෙහෙත් ගන්න ඡන්දේ ඉවර වෙනකන් හිටපු බැසිල් ලොක්කා, බෙහෙත් අරගෙන ආපු ගමන්, වැලිකඩ යවනවාය. එතන ඉන්නා යහ පාලන පාළකයන්ට පින් සිද්ධ වෙන්න, ලෙඩා ගෙනත් ගෙවන වාට්ටුවට දැම්ම හින්දා හොඳය. හදිසියේ හරි බැසිල් ලොක්කට වැලිකඩ වාට්ටුවේදී මක්කා හරි උනා නම් හෙම,

  • කාලීන සංවාද

    හොඳම ලෙඩාට තෑගි දීම……18+

    Off

    හොඳම එවුන් තෝරන තරග වලදි උඩට එන්නෙ අපේ එවුන් කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෙවේනෙ. බොහොම ලොල් සහගත මේවගේ තරග ගැන කතා බර ගානක් තියනව. මතක ඇතිනෙ අර මමියෙ වයස හරියටම කියපු පොලිස් රාලහාමිලාගෙ කතාව,

  • හයිකු හා කෙටි කවි

    ඒ ළමයා

    Off

    ඒ ළමයා දැන් වියැළුණු පරඬැල වාගේ ලොකු ළමයෙක් වෙන්න හිටං ආ ගිය දුර දුර වැඩියිලු මල් පෙති සිඳිලා ගං ඉවුරට වැදිලා

  • සංචාරක හා ඡායාරුප

    ලොල්ද මන්දා අංක 19: අනේ පුතේ මට නම් බෑ…… I can’t my son

    Off

    රාජකාරිය නිසාම කොළඹට සංක්‍රමණය වුණු එක්තරා වෘත්තිකයෙක්, කොළඹ නිවාස සිහිනය සැබෑ කර ගන්න සෑහෙන වෙහෙසක් දැරුවා. මුලින් බෝඩිමක ඉඳලා අධ්‍යාපනය කරපු මේ පුද්ගලයා පසුව හොඳ රැකියාවක් ලැබුණු පසු කාලය ගත කලේ කුලී නිවාස වල. පසුව තට්ටු නිවාස වල. තමන්ගේ පියාගේ වියෝවෙන් පස්සේ තමන්ගේ මවත් කොළඹ කැඳවාගෙන ආවේ බොහොම අකමැත්තෙන්.

  • සංචාරක හා ඡායාරුප

    යුද සමයේ විඳී අත්දැකීමක් !

    Off

    ‘මගේ කාර්‍යාලයේ දී මා සමඟ සුහද සංවාදයක යෙදුනු දැනට සාමාන්‍ය පහේ කුලී වැඩ කරමින් ජීවත් වෙන ද්‍රවිඩ පුද්ගලයෙකු යුද කාලයේ දී එහි විසී, එම පරිසරය තුල ඔහු විඳී රසවත් හා විශ්මජනක​ අත්දැකීම් සමහරක් මා සමඟ බෙදා ගත් අයුරු මේ ලිපිය තුලින් ඔබට කියන්න​ අපේක්‍ෂා කරමි. දැනට මද්‍යම පලාතේ ප්‍රධාන නගරයක් අසල පිහිටි කුඩා ගමක

  • කාලීන සංවාද

    ආගමික අන්තවාදයෙන් බැට කන අපේ කිවිඳිය – ෂර්මිලා සෙයිද්

    Off

    පහුගිය කාලෙ අපි දැක්කෙ ආණ්ඩුවෙ අනුග්‍රහයෙන් වැඩ කරපු සිංහලබෞද්ධ (තනිවචනයක්) අන්තවාදය අලුත්ගම ගිනි තිබ්බ හැටි. එතන කතාව වෙනම එකක්. නමුත් ඉස්ලාම් අන්තවාදය කියන්නෙත් ලෝකෙට ම ශාපයක් වෙච්චි එකක්. කොයි ආගමික අන්තවාදයත් එකයි.

  • කෙටි කථා

    අම්මා part 3 | ට්‍රැෆික් පොලිස් සහ අපේ අම්මා

    Off

    අම්මා ගැන සංවේදී කවි කෙටි කතා වගේ දේවල් සුලබව ලියවෙනවා.. අපේ අම්මා ගැනත් මං කවි ලියලා තියෙනවා… අපේ අම්මා ගැන එක ලිපියක් ලියලා ඉවර කරන්න බැහැ කියලා ගිය පාර බල්ලට නමක් දාපු පෝස්ට් එකේදී කිවුවනේ. එදා කාට හෝ කමෙන්ට් එකක පොරොන්දු වුණා අම්මා ලයිසන් නැතුව බයික් පැදලා පොලිසීයට අහුවෙලා කීප සැරයක්ම බේරිලා ආපු කතා ටිකක්…

  • කාලීන සංවාද

    දැන් විධායක ජනාධිපතිවරු ගණන වැඩියි – මහින්ද කියයි

    Off

    මහින්ද රාජපක්ෂට තදබල අමතක වීමේ රෝගයක් තිබේ. විශේෂයෙන් ම තමන්ගේ පාලන කාලයේ පැවති දුර්දාන්තබව අමතක වී ඇති බවක් ඔහු පෙන්වයි. ඔහුගේ පාලනයේ ගුණ වර්ණනා කිරීමට බුද්ධිමත් මිනිසකු සොයා ගැනීමට බැරි නිසා දැන් ඒ වර්ණනා ඉදිරිපත් කරන්නේ ඔහු ම ය.