• සඳැස් / නිසඳැස්

    බෙදාගෙන කමු

    Off

    කුණු බාල්දි පෙරලන දරු පැටවු ගැන අහස් මාලිගා දන්නේ මොනවද? දිරුණු වහල අතු සෙවිලි කරන්නට දහඩිය වගුරන දුගියන් ගැන​ luxury මන්දිර ටයිල් කරගත් යතිවරු දන්නේ මොනවද​? මුෂ්ටිය පසෙකලා ශිල්පයක් හරිහැටි දෙන දිසාපාමොක්ලා ඉන්නවද? අහුලන්නවත් එක දෙක​.. මොකද කියන්නෙ , මහන්සි යන්නත් එක්ක බෙදාගෙන කමුද අපි නියගලා අලයක්?   http://thebosssmileyjoejoe.blogspot.co.uk/2016/02/blog-post_3.html

  • කෙටි කථා

    කුඩය

    Off

    (නොබෙල් ත්‍යාගලාභී ශ්‍රේෂ්ඨ ජපන් ජාතික නවකථා කරුවෙක් වන යසුනරි කවබතා විසින් 1932 වසරේ දී ලියන ලද්දකි)

  • කාලීන සංවාද, විශේෂ

    විචාර බුද්ධියෙන් තොර සමාජයක් සැබැවින්ම නිදහස්ද?

    1

    දේශපාලන හා පරිපාලනමය නිදහස ලැබීමේ සංවත්සරය සමරන මේ සතියේ, නිදහස පිළිබඳව අපට විවිධාකාරයෙන් මෙනෙහි කළ හැකියි.

  • විශේෂ, සංචාරක හා ඡායාරුප

    කළු කොටියාගෙන් මාදෙයියාවට…

    Off

    කරන්නට හරි හමන් වැඩක් නැතුව ඉපිසියට වෙලා හිටපු දවස් ටිකේ කලෙත් අනිත් බ්ලොග් වලට කමෙන්ට් කොටපු එක. එහෙම නැත්නම් මුණු පොතේ ලැගගෙන ඉඳපු එක. පස්සෙන් පහු දැඩි තීරණයක් ගත්තා හැමදාම නෙට් යද්දී ඉබේම ඕපන් වෙන මුණු පොතේ ලින්ක් එක අහක් කරලා දානවා කියලා. ඒත් කොහෙද, සැරින් සැරේ ගිහින් එබිලා බලලා එන්න හිතෙනවා. කරුමෙට කකුල් හතරයි…

  • නව ව්‍යවස්ථාව, විශේෂ

    ආන්ඩුක්‍රම වෙනසට මාර අදහස්…

    Off

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනා බාරගන්නවා කිව්වනේ… ඕකුන් ඕවා බොරුවට බාර ගන්නව මිස ක්‍රියාත්මක කිරිල්ලක් හෝ ඒ ගැන වැඩිදුර අදහස් විමසීමක් කරන්නේ නැති බව දන්නවා උනත් මාත් ඔන්නොහේ පුරෝලා ඇරියා පෝරං කොලේ… 😀 ඇත්තටම මගේ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටම ඇතුලත් විය යුතුද.. නැත්තං පාර්ලිමේන්තු පනත් කෙටුම් පතක් විදියට ආවම ඇතිද මංදා… ඒත් ඉතිං මේක මගේ ඔළුවේ කාලෙක ඉදන්…

  • විශේෂ

    ලෝකය නැවතත් සෘජු ප්‍රජාතන්ත්‍රවාදය කරා…

    Off

    පසුගිය ලිපියෙන් මම ලෝකයේ වත්මන් ප්‍රවණතාවක් වන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ සිට සෘජු ප්‍රජාතන්ත්‍රවාදයක් කරා සංක්‍රමනය වීම ගැන කතා කළෙමි. එහිදී මා එය පළමුව විස්තර කළේ ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක මෑත කාලයේදී කංසා නීතිගත වීම උදාහරණයකට ගනිමිනි. කෙසේ වුවද, සෘජු ප්‍රජාතන්ත්‍රවාදය භාවිතා වන අවස්ථා මීට වඩා බොහෝ සෙයින් පුළුල්ය. පළමුව, මෙවැනි ඉඩප්‍රස්තා අවශ්‍ය වන්නේ කංසා භාවිතය නීතිගත කිරීම…

  • සඳැස් / නිසඳැස්

    එකම කුසක්… (ආදරයේ කතාව)

    Off

    අඳුරු කුටියේ සිරවීලා අත පය දෙක වකුටු කරන් තව කොච්චර කල් ඉන්නද ඕන කියලා මට කියන්න.. උණුසුම් වායුවෙන් පිරුනු ඝණ වටකුරු කුටීරයේ තව කොච්චර කල් ඉන්නද ඕන කියලා මට කියන්න.. අඳුරු මතක හිතේ පිරිලා ඒවා මාව බය කරනවා ඔබේ තුරුලේ සැඟවෙන්නට කාලේ ලඟද මට කියන්න.. වෙඩි හඬවල් මට ඇහෙනවා මගේ අප්පාව මතක් වෙනවා ඔබේ හදවතේ…