• කාලීන සංවාද

    ආදරයේ උරචක්‍රමාලය

    1

    අපට තියෙන්නේ ආදරය නිසා විනාශ වෙන, වෛරය නිසා රැකෙන සංස්කෘතියක්ය. අප ජීවත් වන්නේ ආදරයට වැටකඩොළු නොදමා සංස්කෘතිය ආරක්ෂා කර ගන්නට බැරි බව සිතනා සමාජයකය. ආදරය කිරීමෙන් විනාශ වී යා හැකි සදාචාරයක් රැකීමට නිසා ආදරයේ බෙල්ල මුලින්ම කපලා යන්නට උරචක්‍රමාලයක් සංස්කෘතිය විසින්ම පළඳා ඇත්තේ ඒ නිසාය. සංස්කෘතිය විසින් ආදරයට ඒ උරචක්‍රමාලය දමන්නේ ආදරයේ උපන්ගෙයි සිටමය. ඒ…

  • විවිධාංග, විශේෂ

    වහින්නට හැකිනම් ගිගුම් දී වියළි ගම් බිම් වලට ඉහළින්… මොණරාගල වතුර project grand finale

    Off

    නෝනාවරුනි / මහත්වරුනි මොණරාගල වතුර project විස්තර 1 මොණරාගල වතුර project විස්තර 2 ඔය උඩින් ලින්ක් දාපු ලිපි නොකියවපු නෝනලා මහත්තැන් ල මේක කියවන්නත් ඒ හැටි උනන්දුවක් නොවෙන බව විස්වාසයි. ඒ වගේම ඒ කොටස් දෙක කියෝලා මේක දානකම් බලන් උන්නු කොටහකුත් උන්න බව විස්වාසයි. ඔන්න ඉතින් අපේ චැරිටි පිස්සුවෙ අවසන් වාර්තාව පුස් කන්න කලින් දානවා….

  • විශේෂ, සඳැස් / නිසඳැස්

    2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් – කවි හා නිසඳැස් අංශය හා හයිකු අංශය

    Off

    කවි සහ නිසඳැස් ලියන බ්ලොග් අඩවි නිර්දේශ කිරීමට ප්‍රමාද වුනේ බ්ලොග් උළෙල සංවිධානය කිරීමේ කටයුතු මෙන්ම වෙනත් පරිබාහිර වැඩ යෙදුනු බැවිනි. මේ නිර්දේශ කිරීම වලදි පැන නැගුනු ප්‍රධානම ප්රශ්නයක් වූයේ වත් පොතේ හෙවත් බුකියේ තිබෙන කවිත්, ලංකා නිව්ස් වෙබ් ගී සයිබර් පවුරේ පලවන ඒවාත් මේ නිර්දේශ වලටම ඇතුලත් කර ගන්නවාද යන පැනයයි. බුකියේ කවි හා…

  • කාලීන සංවාද

    වෙබ් වලට ඉව කරන ආණ්ඩුවේ ජනමාධ්‍ය පාඨමාලාව

    Off

    ආණ්ඩුව මේ වන විට ජනමාධ්‍ය පාඨමාලාවක් කරමින් සිටින්නේ ය. මාධ්‍යවේදීන් කටයුතු කළයුතු ආකාරයට කියා දෙන්නට උනන්දුවක් දක්වන්නේ ය. අගමැතිවරයා සත්තුන්ගේද යක්කුන්ගේද නම් කියමින් මාධ්‍ය කරන්නට ඉගැන්වීය. ඉන්පසුව කිරිඅැල්ල ඇමතිවරයා නොසරුප් වචන සමඟ මාධ්‍යකරණය ඉගැන්වීය. දැන් වෙබ් අඩවි වල මාධ්‍යකරණය නියාමනය කරන්නට ආණ්ඩුවට ඕනෑ වී ඇත. ඒ සියලු ප්‍රවෘත්ති වෙබ් අඩවි මාර්තු 31ට පෙර ලියාපදිංචි කළ…

  • විශේෂ, සඳැස් / නිසඳැස්

    ඔබේ සෙවනැල්ල

    Off

    කැබලි ලෙස පවතින ආලෝකයක් යට මට ඔබේ සෙවනැල්ල සොයා ගනු නොහැකිය නිතර පවතින චලිතයක පැහැදිලි රූප ඉල්ලාගත නොහැක මේ මොහොත ඒ මොහොතෙන් ගැලවෙන විට තවත් මොහොතකට පාර සැකසී ඉවර වෙන නැසෙන-පවතින කාලයක ආදරයම ඉල්ලා හඬනු හැකිද ඔබේ කැබැල්ලක සිහින් ස්මෘතියක කැමැත්තෙන්-අකමැත්තෙන් පාවීම හැර අන් යමක් තිබේවිද -කාංචනා අමිලානි කරුණාමුනි http://www.thinkland.net

  • කාලීන සංවාද

    කුලියාපිටියේ සක්කිලි හැත්ත…

    1

    සිරි ඉල්ලන්කාවේ කුලියාපිටිය කියන ගමේ ඉන්නේ අමන තක්කඩි මිනිස්සු කොට්ටාශයක් බව අද ලෝකෙටම ඔප්පු වී හමාරය. ඉස්කෝලෙට ඇතුල් කර ගත්තු අහිංසක ළමයෙක්ට HIV තියෙනවාය කියලා පැතිරිලා ගිය රාවයක් හින්දා කලබල වෙච්ච මේ තක්කඩි රැල නටපු තොවිලේ අන්තිමේදී අද අවසන් වුනේ ඉගෙනීමට ආසාවෙන් හිටපු ඒ පුංචි මල් කැකුලට තමුන් ඇතුලත් වෙච්ච ඒ පාසලත් අහිමි වී යාමෙනි….

  • කාලීන සංවාද, විශේෂ

    ඒඩ්ස් කිව්වාම ඒඩ්ස් යකෝ!!

    Off

    කුලියාපිටියේ අයියාට ලියන වග නම් ; අද උදේ බස් එකේ උඹට අසුන් දෙකක් ඉදිරියෙන් වාඩි වී සිටි සුදු ලස්සන නංගිව දැක්කාද? උඹත් එක්ක ඈ හිනැහුනා මතකද? ඔබ ඇය පිටුපසින් ගොස් , ඈ වැඩ කරන ඔපීසිය බලා ගත්තාට දැන් පලක් නැත්තේය ඈට සහලෝලා ඒඩ්ස් ය.. කුලියාපිටියේ අක්කාට ලියන වග නම් ; නුග ගහ යට කඩේ ,…

  • සාහිත්‍ය කළා විචාර

    අපි මේ හදන්නෙ වව්ලාගේ මගුල් ගෙදර යන්න

    Off

    ගෝලීය වෙළඳපොළ මිහිතලය මත බිහි විය යුතුමය. ගෞරවණීය ජීවිතයක් නිවහල් මරණයක් මිනිස් වර්ගයාට එතෙක් මෙතෙක් නොමැත. නමුත් අත්විඳින්නට සිදුව තිබෙන අහේතුව නිෂ්පාදකයාත් වෙළෙන්දාත් පාරිබෝගිකයාත් ප්‍රතිවිරෝධී ශක්තීන් වශයෙන් වෙන්ව පැවැතීමය. පාරිබෝගිකයාගේ මිළ දී ගැනීමේ ශක්තිය දුර්වල කරවන ධනවාදී මූල්‍ය කළමණාකරනය මානව සංහතියේ අපේක්ෂා භංග කරමින් සිටී. පාරිබෝගිකයෙක් සහ වෙළඳ පොළක් නැති ඉතිහාසයක තිබුණේ ප්‍රාථමික පරිභෝජනයක් පමණි….

  • කාලීන සංවාද, විශේෂ

    නෙළුම් යාය පදනමෙන් අවතැන්වූවන්ට සහනාධාර

    Off

    අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට අවතැන්ව සිටින පුද්ගලයන් වෙනුවෙන් ආධාර ලබාදීවේ වැඩසටහනක් මේ වනවිට නෙළුම් යාය පදනම මගින් ආරම්භ කර තිබේ.