අනිත් කොනේ බෝධිනීගේ හදවතේ සූත්‍රය
වෛද්‍යවරියක ලියන බ්ලොගයක් ඇති බව දැනගත්තේ ළඟකදිය. අනිත් කොන නම් වූ ඒ බ්ලොගයේ මම බොහෝ විට කරන්නේ කියවා ඒම හෝ ඉඳහිට කොමෙන්ටුවක් දමා ඒම පමණි. එහි ලිපි පිටපත් කර ගැනීම වළකා ඇති බැවින් එහි ලිපි නෙලුම් යායේ කිසිදා පල නොවිණි. අනිත් කොනේ පළවූ ලිපි එකතු කර පොතක් පල කර ඇති බව දැන සිටියත් එය අතට…