• සාහිත්‍ය කළා විචාර

    උපාධි පට්ටම ගහන්න ඉස්සර ඒ කාලේ. socialist by the time he is 20..!

    Off

    සරසවි කඳුලු පාය ගුටිකෑ තුරුණු ගෝය රට ගැන හිතුව සොහොයුරන් ඒකයි කඳුලු මේ තරම් සටනට පෙරට ආව සරසවි කඳුළු රෑන හැදුවේ වීර දූ පුතුන් සරසවි කඳුලු මාල සොරකම් කරපු දාය පෙලුවේ පපුව ගිණි වලින් ඒකයි කඳුලු මේ තරම් සරසවි කඳුලු පාය ගුටිකෑ තුරුණු ගෝය ඉකිබිඳ හැඬුවෙ රෑ ගන්න රට ගැන හිතුව සොහොයුරන් ඒකයි කඳුලු මේ…

  • කාලීන සංවාද

    එකක් නොව අත පුරා සම්මාන ත්‍රිත්වයක් – නෙලුම්යාය බ්ලොග් සම්මාන උලෙළ

    Off

    තෙවසරක බ්ලොග් දිවිය විඩාබර කාලයක් බැලූ කල ආපස්ස දුක සතුට මතකයක් ජීවිතේ පොරබැදපු දාහකුත් දින තිහක් අත්දැකපු දේ අරන් කවි කෙරුණු පද ගොඩක් බලා අදහස් කියූ බ්ලොග් සොහොයුරන් රැලක් ළග ඉදන් දිරිදුන්නු සහෝදර බැදීමක් මුල් වරට බ්ලොග් ලොවේ දිරිය සම්මානයක් එකක් නොව අත පුරා සම්මාන ත්‍රිත්වයක් නෙලුම්මල් පිපුණු දින සතුට පිරි සාදයක් හිතේ තිබු පැතුම්…

  • කෙටි කථා

    සා. සේ – 240139

    Off

    සා. සේ – 240139 පහතින් ලියවෙන කථාව කිසිවෙකුගේ පැන්ටසිය කඩා බිද දැමීමට හෝ සිංහ ලේ කෝප කිරීමකට හේතු නොවේවා යයි පතමි,මාසික වේතනයකට රැකියාවක් කරන හා කල ත්‍රිවිද හමුදා සෙබළුන්හට දේශය රැකගත් රණවිරුවන් යයි ලේබල් ගසා ඔවුන්ගේ දුප්පත් කරමත නැගි සිංහලේ ගෝත්‍රිකයන්ගේ දේශපාලකයන්ට වෛර කරන අතර සැබෑ රණ විරුවන් සිටියා නම් සිටියේ දකුණේ නොව වෙනම රටක්…

  • කාලීන සංවාද

    නෙලුම් පිපීලා විල ලෙළ දෙනවා

    Off

    නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙල අවසන් වන්නටත් කලින්, එදා ජනමාධ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයෙන් එලියට එද්දී, හිතේ ඇඳුනු රැඳුණු බොහොමයක් දේ දැන් මැකී ගොස් ය. වසර 40 කට වැඩි කාලයක්, ඇත්තටම මට මචං කෙනෙකු වී සිටි මගේ ලොකු අක්කාගේ මහත්තයා, රණවීර අයියා සමුගැනීම මට මහත් දුකකි. එදා සම්මාන උළෙලට ඇවිත් ඔක්කොම අයට විරිත්තුවේ ඒ දුකද දරාගෙනය. ඔහුගේත් මගෙත්…

  • කෙටි කථා

    ලවැන්දර් සේපාලිකා

    Off

    තෙතමනයක් නැති කාෂ්ඨක හුළඟට එදා තෙතමනයක් එකතු උනේ ඇයිද කියන්න මම දන්නේ නැහැ.ඒත් රළු හුළඟ එක දවසකට හරි හීනියට මෙලෙක් වුනු එක ගැන මම සන්තෝස උනා. උණුහුම් තේ එකෙන් නැගුනු සුවඳින් කියවුනේ අද මට ලැබෙන්නේ ලෙමන් තේ එකක් බවයි. මම ලෙමන් රසට ආසයි. නමුත් ඒ තේ රසත් එක්ක නම් නෙවෙයි. තේකක් හදල අතට ගෙනත් දෙන…