• අතීතකාමය

    ක්ලීටස් මෙන්ඩිස් ට ඇඳි මනමේ කුමරු – Maname de Cletus

    Off

    පහුගිය දවස් වල විජය නන්දසිරිකලාකරුවා ගැන වගේම මනමේ නාටකය ගැනත් කතා බහ කෙරුණ නිසා මනමේ නාට්‍යයට දායක උන තවත් මනමේ කුමරෙක් ගැන කතාවක් මතක් උනා. බොහොම කෙටියෙන් කියනවා නම්: මේ මහාචාර්ය සරච්චන්ද්‍ර ජීවතුන් අතර සිටි කාලයේ කොළඹ අවට මනමේ රඟදැක්වෙන දවසක්. පුරුද්දක් විදිහට මහාචාර්ය තුමා, තමන්ට හැකියාවක් තියනවා නම්, රංගනය පටන්ගන්නට කලින් නාට්‍ය පැවැත්වෙන ස්ථානයට…

  • විශේෂ

    ලොව නොදකින දෑසක් , ලොව දැකීම

    Off

      ඔබ, මම ජීවත් වන මේ ලෝතලය වරෙක සුන්දර ය…. තවත් විටක අසුන්දර ය… කෙසේ වුව ද ලෝකයේ සුන්දර හෝ අසුන්දර බව නිර්මාණය වී ඇත්තේ සුන්දර වර්ණ එක්වීමෙනි… ඒ වගේම විවිධ හැඩතල එක්වීමෙනි…. සෑම දේකටම පාටක් ඇත, හැඩයක් ඇත… ලෝකය නිර්මාණය වී ඇත්තේ ඒ වර්ණ හා හැඩ වල එකතුවකිනි…. එබැවින් මේ ලෝතලය සුන්දර නිර්මාණයකි… ඉතා…

  • සාහිත්‍ය කළා විචාර

    සිරිල් සී. පෙරේරා : පරිවර්තන සාහිත්‍ය වංශයේ ස්වර්ණමය පරිච්ඡේදයක නිමාව

    Off

      ‘සිරිල් වරුන්’ තිදෙනෙක් ලංකාවේ සාහිත්‍ය ක්ෂේත්‍රය ගැන කතා කිරීමේදී මගේ සිහියට එයි. සිරිල් ඒ. (සීලවිමල) පළමුවැන්නාය. ඔහු පුවත්පත්කලාව හා ගීත රචනා ක්ෂේත්‍රයෙහි සිය නිර්මාණශීලී භූමිකාව නිරූපණය කළේය. දෙවැන්නා සිරිල් බී. (පෙරේරා)ය. ඔහු පුවත්පත් කලා ක්ෂේත්‍රයේ හා සිනමා විචාර කලාවේ සිය නිර්මාණශීලී භූමිකාව නිරූපණය කළේය. මේ ‘සිරිල් වරුන්’ දෙදෙනාම ජීවිතයෙන් නික්ම ගොස් කලක් ගත වී…

  • ප්‍රහසන

    මාටිං අයියාගේ කෑම වට්ටෝරුව

    Off

    මාටිං අයියා මේ ලඟකදී සෙල්ලම් අහස්යාත්‍රාවක ඉස්සරහා රෝදය ගිල දැම්මේය. ගෙදර මිනිස්සුන්ගේ වාසනාවකට වාගේ අහස් යාත්‍රා රෝදය කුඩාය, ප්ලාස්ටික්ය. නැත්නං ගෙදර කාටකාටත් ඉන්න වෙන්නේ අහස්යාත්‍රාවක් ගිල්ලා වාගේය. අහස්යාත්‍රා රෝද මාටිං අයියාගේ සාමාන්‍ය ඩයට් එකට අඩංගු නොවුණත් මාටිං අයියාගේ කෑම රුචිය සාමාන්‍යයෙන් ටිකක් වෙනස්ය. මාටිං අයියාට වැඩිය කන්න බැරිය. අපට වඩා ටිකක් කන්නේය. කන ඒවා යන්නේ…

  • සඳැස් / නිසඳැස්

    මෙතැනින් නොනැගිටිමි මා නුඹ දකින තුරූ

    Off

    දහවල රැව්ව ටකරං වහලෙන්                               බේරේ දහඩිය කන්ද ගං ඇල දොළ මෙන්                        බේරේ වළදින බත් පිඩත් ගිණියම් ලෙස                         තේරේ ලෝදිය…

  • සඳැස් / නිසඳැස්

    ෆැන්ටසි

    Off

      ‘මිනිස්සු උප්පත්තියෙන් ගේන සමහර දේවල්…. ප්‍රතිපත්තියකින් වෙනස් වෙන්නේ නෑ……..’ ‘තනිකම කියන්නෙම බැඳීමෙන් පසුව එන දෙයක්…. බැඳිමක් කියන්නෙම තනිකම මකාලන විසක්….’ ‘සිහින කියන්නෙම නිදා නොනිදා දකින ෆැන්ටසියක්…. ෆැන්ටසියක් කියන්නෙම හිතම සනසන දයාබර සිහිනයක්…..’ ‘ජිවිතේ කියන්නෙම ප්‍රේමයෙන් පිරෙන්න ඕන දෙයක්… ප්‍රේමය කියන්නෙ… ගැඹුරින්ම උපදින්න ඕන දෙයක්…..’ අයිතිය සහ අන්තර්ගතයේ වගකීම බ්ලොග් අඩවිය සතුය , උපුටාගත්තේ මෙතැනින්…

  • අධ්‍යාපනික

    ලොව නොදකින දෑසක්, ලොව දැකීම

    Off

    ඔබ, මම ජීවත් වන මේ ලෝතලය වරෙක සුන්දර ය…. තවත් විටක අසුන්දර ය… කෙසේ වුව ද ලෝකයේ සුන්දර හෝ අසුන්දර බව නිර්මාණය වී ඇත්තේ සුන්දර වර්ණ එක්වීමෙනි… ඒ වගේම විවිධ හැඩතල එක්වීමෙනි…. සෑම දේකටම පාටක් ඇත, හැඩයක් ඇත… ලෝකය නිර්මාණය වී ඇත්තේ ඒ වර්ණ හා හැඩ වල එකතුවකිනි…. එබැවින් මේ ලෝතලය සුන්දර නිර්මාණයකි… ඉතා සුන්දර…

  • අතීතකාමය, විශේෂ

    Beyond the Call of Duty- කමාන්ඩර් ලලිත් එදිරිසිංහ හා P418 මතකය

    Off

    ඔය මගුල් ලිය ලිය ඉන්නේ ලියපිය අර ඩෝරා කතා.. මේ පහුගිය කාලේ පුරාවටම මම පොස්ට් එකක් දාන දාන සැරේට ‘ඇනොපිලිස්’ හෙවත් මුද්දාගෙන් එන තර්ජනයක්.. ඒකටම පොහොර දානවා ‘කම්මල’යා ‘ඕකට මම අපේ ලලිත් එදිරිසිංහ ගැන ලියන්න කියුව තාම ඒක ලියුවෙත් නෑ’ කියල.. හැමදාම ඔහොම බැනුම් අහන්න බෑනේ.. ඔන්න ලියනවා.. හැබැයි ඊළඟට බනින්න එපා ඉංගිරිසි- සිංහල කලවමේ…

  • අධ්‍යාපනික

    යහපාලනයේ දක්ෂිණාංශය නොහොත් පරණ වමේ නටබුන් -සයිටම් ගැන 

    Off

    යහපාලනයේ  දක්ෂිණාංශය යයි කියන විට එහි වාමාංශයකුත් ඇත් දැයි කෙනෙකුන් අසන්නට  පුලුවන. එම නිසා මාතෘකාව මෙසේ වෙනස් කළ හැකිය.   යහපාලනයේ අන්ත දක්ෂිණාංශය නොහොත් පරණ වමේ නටබුන් සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පසු ඉතුරු වූ රුසියානු සමූහාණ්ඩුවේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයා වූ ගෙනාඩි ෂුගානොව් සිටින්නේ කෙරෙන්ස්කි ටත් දකුණෙන් යැයි කවුදෝ කියා තිබුණා මතකය. ඒ අයුරින්ම ලංකාවේ වාමාංශිකයන්…

  • සඳැස් / නිසඳැස්

    කඩුපුල

    Off

    ගුවන් ගැබ  කරා සඳවත හිනහෙන්නේ, නුවන් තෙමා සඳ දිය ලොව නහවන්නේ, ළවන් සලා නිශා අඟණ හිනහෙන්නේ, රුවන් විමන සේ සෙයිලම බබළන්නේ. වත්සුණු නගා කුසුමන් වත සරසන්නී, නීල දෑස දොඩමළු වී කැදවන්නී, පහන් කනුව ඈ ලඟ තනියට උන්නී, ජීවන මිහිර කහවනුවට මිලදුන්නී, කඩුපුල් කුසුම් හිනැහුනි රෑ හොර රහසේ, සද එලියත් වෙලිලා ඇත මුදු පහසේ, මත් වූ…

  • අධ්‍යාපනික

    උග්ගල් අලුත්නුවර ඇස්වෙදකම

    Off

    පුරාණ  උගතුන් සහ අපූරු හපනුන්   පිළිබඳ පුරාකතා  රාශියකි. මේවා බොහෝ විට  හුදු ප්‍රබන්ධම නොවන බව  පරම්පරික ශිල්ප ශාස්ත්‍රයන්හි නිපුණතා දක්වන වයෝවෘද්ධ පැරැන්නන්ගේ  දැනුම් ආකල්ප සහ ශිල්පීය හැකියා විමසීමේදී පැහැදිලි වෙයි. මේ  විස්තර ඉදිරිපත් කිරීමේ දී හැම විටම පාහේ   පැරැන්නාගේම ව්‍යවහාරය උපුටා  දැක්වීමට උත්සාහ ගෙන ඇත. මැණික්අප්පු වෙදමහතා  ලේකම් මහතා ප්‍රධාන කථිකයා වෙමින් අනෙක්…

  • අතීතකාමය

    බෝගොන් මුත්තාටත් විප්ලවීය ආචාරය

    Off

    ඒ එක් දහස් නමසිය  අසු  ගණන් වල මුල් හරියයි. මේ වනවිට  අපේ ගමේ  වැඩි හරියක් ම හිටියේ පැවති රජයට (යුඇන්පී) පාක්ෂික මිනිසුන් ය. විශේෂයෙන්   කිරඹඔය- මල්දෙණිය  ගම් දෙකේ  කිරඹ ඔය කොටස කවදත් යුඇන්පී  ගුහාවකි. මල් දෙණිය කොටසේ යුඇන්පී කාරයන් සිටියා වුවද අපේ තාත්තලා  ඇතුළු ප්‍රගතිශීලි පවුල් ගණනාවක්ම  එහි විසු නිසා ඒ කොටසේ යුඇන්පී ගතිය…