• කාලීන සංවාද, දේශපාලන

    බණ්ඩාරනායකත් එල්ලා මරණ බණ්ඩාරනායක අනුගාමිකයෝ

    0

    තමා S.W.R.D. බණ්ඩාරනායක මහත්මයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවූ දිනයේ උපත ලැබූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිතර පාරට්ටු කරගන්නා කරුණකි. එහෙත් එසේ පිහිටවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1956 මැතිවරණය ජයගෙන, සිය නායක S.W.R.D. බණ්ඩාරනායක මහතා අගමැති ලෙස පත්ව පිහිටවූ රජය පැවත්වූ පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේදීම මරණ දඩුවම අවුරුදු 3 කට අත්හිටුවීමට තීරණය කල බව…