• කාලීන සංවාද, දේශපාලන

    මන්ත්‍රීවරුන්ට අවම අධ්‍යාපන සුදුසුකම් අවශ්‍යද ?

    0

    ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225ක් අතරින් 94 දෙනෙකු සාමාන්‍ය පෙළ අසමත් බවත්, උපාධිධාරීන් සිටින්නේ 25 දෙනෙකු පමණක් බවත් වාර්තා වී තිබෙනවා. ඒ වගේම, මහජන නියෝජිතයින්ට කිසියම් අවම අධ්‍යාපන සුදුසුකමක් තිබිය යුතුයි කියන එක දැන් කලක සිට කතා බහට ලක් වෙන අදහසක්. මේ අදහස ගොඩක් ප්‍රචලිත වුනේ පාර්ලිමේන්තුව ඇතුළේ මිරිස් කුඩු ප්‍රහාර එල්ල වුනු, පිහි උරුක් වුනු…

  • කාලීන සංවාද, දේශපාලන

    කේෂාප් ගෝඨා සහ අපේ නිවටකම්

    0

    ප්‍රජාතන්ත්‍රවාදය කුමක්ද යන්න පිළිබඳ විවිධ යුගවල විවිධ අර්ථකතන ඉදිරිපත් වී තිබේ. 1861-1865 සමයේ ඇමරිකාවේ ජනාධිපති ධුරය දැරූ ඒබ්‍රහම් ලින්කන් පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාවට අයත්, ජනතාව විසින්, ජනතාව වෙනුවෙන් ක්‍රියාවට නංවන ආණ්ඩුක්‍රමයක් බවය. මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතා පරමාධිපත්‍ය පදනම් කරගත් පාලන ක්‍රමයකි. අපේ රටේ ද ක්‍රියාත්මක වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකි. 77 ව්‍යවස්ථාවේ 3 වෙනි වගන්තිය…

  • සඳැස් / නිසඳැස්

    ගිම්හානය ඇවිදින්

    0

    යමින් ගමන් ඉබාගාතේ ගිම්හානය ඇවිදින් ඉස්තෝප්පුවටම පාදනවා උගුර ලජ්ජාශීලිව බැරිම තැන තට්ටු කරනවා අව පැහැ මල් වීදුරැ කොටුවට දොර පියන “ගෙදර කවුද “ විමසත් ආචාරශීලීව ඉන්නෝනේ ඇහුන් නෑ වගේ “විවර කරන්න දොර කවුළු ඉඩ දෙන්න මට එන්න “ මුමුනන්නේ අයදින්නක් තරමට හීනියට ඉන්නෝනේ ඇහුන් නෑ වගේ pinchpoints

  • අධ්‍යාපනික, කාලීන සංවාද, දේශපාලන

    අතීතයෙන් අනාගතයට

    0

    අපේ රටේ අය දේශපාලන වශයෙන් කෙතරම් සංවේදී ද බව මහාවංසයෙන් ම පැහැදිලි වෙනවා. අප මහාවංසය ඓතිහාසික කෘතියක් ලෙස සැලකුවත් ඒ එසේ නො වෙයි. එය දේශපාලන කෘතියක්. කවුදෝ ලියා තිබුණා මහාවංසයේ ප්‍රශ්නය ලියා ඇති දේ නොව නොලියා ඇති දේ කියා. මහාවංසයෙහි ලියා ඇති දේ බොහෝ විට ඓතිහාසික සාධක (මා සාධක යන වචනය යොදා ගන්නේ වෙනත් වචනයක්…

  • කාලීන සංවාද, දේශපාලන

    ජවිපේ අරමුණ කුමක්ද…? එය ඉටුවේද…?

    0

    විජේවීර බිහිකෙරු, ජවිපේ හෙවත් වමේ, විශේෂත්වයක් තිබිනි… ඒ ග්‍රාමිය හා කුලයෙන් අඩු පිරිසකගෙන් සමන්විත පිරිසක් වීමයි… අනුගාමිකයින් බඳවා ගැනීමට ඇති එකම ආකර්ෂණීය දේ වූයේ, නායකයින් උපාධිය හෝ උසස් පෙළ සමතුන් වීමයි… අද දක්වා පක්ෂයේ සංයුතිය මෙයයි… එමෙන්ම මානසිකත්වයද එදා පැවති මානසිකත්වයමයි… මෙය මෙසේම පවත්වාගෙන යා හැකි වුවද, එය පරිහානියට පත්වීම මිස කිසිඳු සුගතියක් ඇත්තේම නැති…