• අධ්‍යාපනික

    දැනුම, බුද්ධිය, සහ ප්‍රඥාව

    Off

    දැන් දැන් හැමෝම වගේ පිලිගන්නවා දැනුම කියන්නේ එකක් බුද්ධිය කියන්නේ එකක් කියල. ඇත්තටම ඒක එහෙමද? ඔව්. දැනුම කියන්නේ එකක්. බුද්ධිය කියන්නේ තවත් එකක්. එතනින් නවතින්නේ නෑ. තව දෙයක් තියෙනවා ප්‍රඥාව කියලා. එකින් එක තේරුම් ගමු. දැනුම… දැනුම කියන්නේ වෙනත් කෙනෙක් විසින් සොයා ගත් යමක් තමන් මතක තියාගෙන අවශ්‍ය වෙලාවට පාවිච්චි කිරීම. අපේ මුළු අධ්‍යාපන රටාවම…

  • අධ්‍යාපනික, සාහිත්‍ය කළා විචාර

    යුද අපරාධවලට වගකිව යුත්තේ කවුදැයි විමසන ශේක්ස්පියර්

    Off

    ඉංග්‍රීසි සාහිත්‍ය ගැන මට උනන්දුවක් මුලින්ම ඇති වූයේ ලංකාවේ උසස් පෙළ හදාරන කාලයේ. විශාඛාවේ අපට එය ඉගැන්වූ ගුරුතුමිය තමයි ප්‍රනීතා රාජසිංහම්. ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාරය උගන්වපු ගුරුවරිය වූයෙත් ඇයමයි. පෙලපනීසියන් යුද්ධ ගැන කියද්දී ඇයගේ දැනුම එදා රසවත් ආශ්වාදයක් වූවාට එය නිසි ලෙසින් අගය කළේ නැතැයි වැටහෙන්නේ අද. විලියම් ශේක්ස්පියර් සිය නාට්‍ය තුලින් ඔහු සතු වූ…