• කාලීන සංවාද, දේශපාලන

    ‘ජාතික ජන බලවේගයට’ අප සහය දිය යුත්තේ ඇයි ?

    0

    මෙම ලිපි මාලාවේ ඉලක්කය වන්නේ ‘ජාතික ජන බලවේගයට’ අප සහය දිය යුත්තේ ඇයි යන ප්‍රශ්නයට පිළිතුරක් ගොණු කිරීමට උත්සාහ කිරීමයි. එම අර්ථයෙන් ගත්විට මෙය ජනාධිපතිවරණය ඉලක්ක කරගත් ප්‍රචාරණ ව්‍යාපෘතියක් ලෙස හඳුනා ගැනීමේ වරදක් නොමැත. නමුත් ‘ප්‍රචාරණය’ යන වචනය ගෝලීය ධනේශ්වර සන්දර්භයක් තුළ ලබන්නේ අතිශයින් පටු සහ ගැටලුකාරී අර්ථයක් බව අප සිහිපත් කළ යුතුය. කුමාර් සංගක්කාර…

  • විවිධාංග

    ජෙරනියම් තෑගි

    0

    සාමාන්‍යයෙන් වාහනය එලවාගෙන යද්දී පාර දෙපැත්තේ තියෙන දේවල් නොදකින කෙනෙක් හැටියට මම නම් දරලා තියෙන්නේ. ඒත් සතියකට වතාවක් පුතාව පන්තියකට අරගෙන යන පාරක නම් මම නොවැරදීම බලන එක තැනක් තියෙනවා. ඒ හරිම පිළිවෙලට තියෙන ලස්සන මල් පිරුණු ගෙවත්තක්. ඒ වත්තේ සීරුවට, බොහොම හැඩට හැදුව පාත්ති පිරිලා තියෙන්නේ එක එක පාටවල ජෙරනියම් මල්වලින්. වත්තේ තණකොළත් පිළිවෙලට…

  • අධ්‍යාපනික, දේශපාලන

    කෘත්‍රිම බුද්ධිය සහ වගවීම

    Off

    පසුගිය (2019) මාර්තු 10 වෙනිදා අනතුරට පත් වූ ඉතියෝපියානු ගුවන් යානය ගැන මෙය කියවන ගොඩක් අයට තවමත් මතක ඇති. ගුවන් ගත වී ටික වෙලාවකින් කඩා වැටුණු මේ යානයේ ගමන් කළ ගුවන් නියමුවන්, සේවකයින් හා රටවල් 35ක මගීන් ඇතුළු 157 දෙනෙකු මේ ගුවන් අනතුරෙන් ජීවිතක්ෂයට පත් වුනා. ඊට මාස කිහිපයකට පෙර, 2018 ඔක්තෝබර් 29 වෙනිදා මේ…