• සාහිත්‍ය කළා විචාර

    මගුල් දා මග හිටිය පියෙට්ටුවා

    Off

    අවුරුදු තිස් පහක් වන තුරුම සාංසාරික සහකරුවා හමු නොවූ මගේ අන්ධකාර ලෝකයට ‘කාර් පිස්සුව’ වැහෙන්නේ හරි අමුතු විදියටය. අන්තිමට අවුරුදු 32 ඉවර වෙන්න පැය කිහිපයක් තියෙද්දී , මහා දිග කාලයක් තිස්සේ හීන දැක්ක කාර් පිස්සුව හොඳ කරගත් මට 35 වනතුරු හිටි නිත්‍ය පෙම්වතා නම් මගේ කෝල්ටියයි. කොල්ලන්ට විතරක් නොව කෙල්ලන්ටද කාර් පිස්සුව හැදේ. තවමත් එය…

  • අධ්‍යාපනික

    මූදේ නැව් ගිය විට පාරවල් හිටී!

    Off

    මූදේ නැවු ගියාට පාරවල් හිටින්නේ නැති බව ජනප්‍රිය කියමනක්. සමහර අය කියන විදිහට මූදේ නැවු ගියාට පාරවල් හිටින්නේ නැති වුනත් තෙල් ලීක් වුනොත් පාරවල් හිටිනවා. එහෙම කියන අයත්, තෙල් ලීක් කර නොගත්තොත් මූදේ නැවු ගිය පාරවල් ඉතුරු නොවන බව හිතන බව පෙනෙනවා. මම හිතන්නේ මේ නැවු ගියාට පාරවල් හිටින්නේ නැති කතාව ගොඩක් පරණ කතාවක්. බොහෝ…

  • කෙටි කථා

    ප්‍රේමයක්…! නැහැ එක සුවඳක්…!

    Off

    මම හිටියේ ඇයට අතපාන දුරිනි. මද අදුරේ වුවත් මට ඇගේ දිළිසෙන දෑස් පැහැදිලිව ‌පෙනුනා. මදක් උස් බාර් ස්ටුල්යක් මත හිද උන් ඈ බිත්තියටම අල්ලා සකසන ලද ‌කෙටි දිගු ‌‌මේසය මත තබාගෙන සෙසේජ් බනිස් ගෙඩියක් රස බලමින් උන්නාය. ඇගේ ඇස් හොරෙන් වුවුත් මා ඇස් හා ගැටෙමින් බිම බලමින් ආයෙමත් ගැටෙමින් ආයෙමත් ‌වෙනතක යමින් අප දෙදෙනාටම නුහුරු…

  • අධ්‍යාපනික

    ගුවන්විදුලි ප්‍රවෘත්ති සංස්කරණයේ මූලධර්ම, කාර්යභාරය සහ වගකීම්

    Off

    අද්‍යතන ජනමාධ්‍ය පරිණාමය අනුව ප‍්‍රධාන ප‍්‍රවර්ග ත්‍රිත්වයක් යටතේ ජනමාධ්‍ය විශ්ලේෂණය කළ හැකිය. එනම් මුද්‍රිත, විද්‍යුත් සහ අංකිත හෙවත් ඩිජිටල් වශයෙනි. මෙම එක් එක් ජනමාධ්‍ය ප‍්‍රවර්ග ඒවාට අදාළ තාක්ෂණික විභවතා, සංදේශ සංසරණ මාධ්‍යය, වෘත්තිමය විශේෂතා සහ ඓතිහාසික විකාශනය වැනි කරුණු ගණනාවක් මත පදනම්ව ගොඩනැගී තිබේ. ප්‍රථම විද්‍යුත් මාධ්‍යය ලෙස බිහිවූ ගුවන්විදුලිය ඉන් පසුව ග්‍රහකගත වූ සියලු…

  • කාලීන සංවාද, විවිධාංග, විශේෂ

    සිංහල වේදිකාව දිග් විජය කළ ලොරි ඩ්‍රයිවර්ගෙ පුතා

    Off

    ජයලත් මනෝරත්න ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ සඳ අමාවකයි ටෙලි නාට්‍යය වෙනුවෙන් සුමති සම්මානය දිනාගත් පසු ඔහුගෙන් අදහස් විමසූ අවස්ථාවේ කී කතාවක් ඒ.ඩී. රන්ජිත් කුමාර විසින් සටහන් කර ඇත්තේ මෙසේය: ‘මගේ තාත්තා ලොරි ඩ්‍රයිවර් කෙනෙක්. නීතිගරුක රියදුරෙක්. මේ ටෙලිනාට්‍යයේ බස් රියදුරාගේ චරිතය රඟපෑමට තාත්තාගේ ඒ ආභාසය බලපාන්නට ඇති.’ ජයලත් මනෝරත්න 1948 ජුලි 12 දා උපන්නේ නුවරඑළිය…

  • අධ්‍යාපනික, ඉතිහාසය

    අජාතසතෘගේ ප්‍රශ්නය 2

    Off

    අජාතසතෘගේ ප්‍රශ්නය 1 මේ ප්‍රශ්නය අසන ලද්දේ බුදුහාමුදුරුවන් ජීවත්වන කාලයේ එම ප්‍රදේශයෙන්ම රජවරයකු බව සිහි තබා ගෙන, අපි මේ ප්‍රශ්නය දෙස බලමු. අජාතසත්තෘගේ ප්‍රශ්නයෙන් අපට තේරුම් යන්නේ ඒ කාලයේ ජනතාවගේ විශ්වාසය තිබුණේ බමුණන්ට දන් දීමේ ප්‍රථිඵලයක් ලෙස, දිව්‍ය ලෝකයේ ඉපදෙන්නට හැකියාවක් තිබෙන බවය. ඒ කියන්නේ වර්තමානයේ ලංකාවේ බෞද්ධයන් සිතන ආකාරයය. ආගමික පූජකයන්ට දන්දීමෙන් දිව්‍ය ලෝකෙට…

  • හයිකු හා කෙටි කවි

    ඔබට

    Off

    ප්‍රියය මම, ඔබ – අප නමට ලියා පවරමි. ප්‍රේමයක් මා විතර නොහඳුනන්නන් වුවොතින් යම් දිනෙක බෙදා දෙමි අන් අයට – ඒ ප්‍රේමයම ඔබ විතර

  • සඳැස් / නිසඳැස්

    දුරුත්තේ තුසර හා නීල තුසීතය

    Off

    විකසිත වන්නේ ය මාලතී. හරිත වදුලේ යමි තෙර්යොක් ගඟ මතින් හිමිදිරියේ සිටම ඈතින්, කඳුවැටි අතරින් සරල දිදුලන පෑදි රිදී කූටය. ගඟ නද දෙන්නේ ය, සියලු ආලෝක පුලිඟුව තුළය මාලතී සුගන්ධයෙන් වැසෙන්නේ ය උණුසුම් වදුල එහි ඉහත්තෑවෙන් හේමන්තය හා ගිම්හානය: දුරුත්තේ තුසර හා නීල තුසීතය. වදුල සීතලෙන් මිදෙන්නේ ය, සියල්ල මිලින වන්නේ ය ගිනියමෙන් වඩාත් අලංකාරව…

  • දේශපාලන

    රන්ජන් හඬපට මැදින් අවසන් ගමන් යන මනෝරත්න

    Off

    රන්ජන් රාමනායකගේ හඬපට ඇහෙද්දී ජයලත් මනෝරත්න අවසන් ගමන් යනවා. දෙදෙනා ම රංගන ශිල්පීන්. රන්ජන්ට ඇති ජාතිකත්වයක් නැහැ. මනෝරත්නට යම් ජාතිකත්වයක් තිබුණා. එහෙත් ඒ බටහිර සංස්කෘතික ආධිපත්‍යයට යට වූ ජාතිකත්වයක්. මනෝරත්නගේ ඇතැම් නිර්මාණවලින් ජාතිකත්වයක් නිරූපණය වන්න ඇති. මා නරඹා නැති හෝ ගාන පොකුණේ නම් සිංහල බුද්ධාගම විකෘති කෙරුණු බව ඇතැමුන්ගේ මතයයි. මනෝරත්න රංගනයෙන් දායක වුණු තරුවන්…

  • අධ්‍යාපනික, විශේෂ

    භූගෝලයේ සිරකරුවෝ ( Prisoners of Geography)

    Off

    මා ඉතා මෑතකදීම කියවූ පොත Prisoners of Geography. වසර 2015 තරම් මෑතකදී මෙම පොත පලවී ඇති නිසා මෙහි සිංහල පරිවර්තනයක් ඇතැයි මා සිතන්නේ නෑ. එනමුත් පොතේ ඉංග්‍රීසි නම, ‘භූගෝලයේ සිරකරුවන්’ නැතිනම් ‘භූගෝලීය සිරකරුවන්’ ලෙස සිංහලට පරිවර්තනය කල හැකියි. ඉංග්‍රීසී ජාතිකයකු විසින් ලියා ඇති නමුත්, මෙම පොතේ භාවිතා කර ඇති ඉංග්‍රීසී භාෂාව ඉතා සරල හා සුගමයි….

  • කාලීන සංවාද, විවිධාංග

    අර්ජුන පරාක්‍රම හා වෙනත් අය

    Off

    අර්ජුන පරාක්‍රම කියන්නෙ මගේ මිත්‍රයෙක්. ඔහුට හීනමානයක් නැහැ. ඔහු මගේ අදහස්වලට විරුද්ධයි. එහෙත් ඔහු මට වෛර කරන්නේවත් මා ගැන ද්වේෂයෙන් කතා කරන්නේවත් නැති බව මට විශ්වාසයි. මා ඔහු හඳුනාගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිටි සමයේ. මා හිතන්නේ ඔහු ආචාර්ය උපාධියක් ලැබ කොළඹ ඉංගිරිසි අධ්‍යනංශයට පැමිණීමෙන් පසු. මා දිනක් කලාගාරයේ රැස්විමක කතා කරමින් සිටින විට ඔහු එහි පැමිණියා….

  • දේශපාලන

    විපක්ෂ භූමිකාව

    Off

    සජිත් ප්‍රේමදාස පක්ෂය කඩන බවට තර්ජනය කරමින් රණ්ඩු අල්ලා ජනාධිපති අපේක්ෂකත්වය ලබාගෙන නන්නත්තාර වෙන්න පැරදුණේ ය. ඔහු ඉස්සරහට දමාගෙන පස්සෙන් ආ තක්කඩි රෑන තමන්ගේ ආසනවලින් දසදහස් ගණන් ඡන්දවලින් සජිත් පැරැද්දුවේ තමනුත් හත්පොළේ අසූචි තවරාගෙන ය. එහෙත්, තවමත් ඔවුන් සන්තර්පණය වී නැත. දැන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකත්වය ද අත්පත් කරගෙන ය. එය ද මදි බව කියා,…

  • අධ්‍යාපනික

    අර්තාපල් මුත්තාපල් හා ආචාර්ය යෝගරත්නම්

    Off

    අර්තාපල් කියන්නේ ලන්දේසි නමක්. ලංකාවට තාමත් වැඩිපුර බීජ අල ගේන්නේ ලන්දේසීන්ගේ රට වන නෙදර්ලන්තෙන් නැත්නම් ඕලන්දෙන්. තාමත් අපේ යාලුවෝ කීප දෙනෙක්ගේ ජීවිත ඉතිරි වෙලා තියෙන්නේ අර්තාපල් නිසා කිව්වොත් ඔබ විශ්වාස කරන එකකුත් නෑ. ඒ ගැන වැඩි විස්තර පසුව කියන්නම්. අර්තාපල් හෙවත් අල අපේ ජීවිතවලට සම්බන්ධ වුනු හැටි මට ආපහු චිත්ත රූප එක්කම මතක් වුනේ පහුගිය…

  • සඳැස් / නිසඳැස්

    තරුඑළිය – Startlight

    Off

    මෝදුවෙන සඳ දිලෙන්නේ සැඟවුන හිරුගේ කිරණ අරගෙන… වියැකෙන සඳ බැසයන්නේ අඳුර පතුරවමින… සඳ එළිය මුවාකල තරුකැට පෙනෙන්නේ අඳුර ගිලගත් අහසේ බැබළෙන… දුර ඈත ඉඳන් පුංචි තරු බෙදන්නේ තරුඑළියම නොවෙද… -ගල්මල්

  • සාහිත්‍ය කළා විචාර

    අවුෂ්විට්ස් හි පච්ච කොටන්නා

    Off

    අවුෂ්විට්ස්හි පච්ච කොටන්නා චන්දන ගුණසේකරගේ පළමු පරිවර්තනයයි. චන්දන ගුණසේකර අප දන්නේ සඳුන් සෙවන බ්ලොගයේ රචකයා ලෙසටය. ඔහු සාහිත්‍ය සිනමා ටෙලිනාට්‍ය ආදී කලා තොරතුරු සිය බ්ලොගයේ රසවත් කතා ලෙස ලීවේය. වියෝවූ සෑම කලාකරුවෙක් වෙනුවෙන්ම සිය බ්ලොගයේ ආදරණීය සටහනක් තබන්නට ඔහු නොමසුරු විය. හැත්තෑව දසකයේ තිරයට ආ චිත්‍රපට නාට්‍ය සහ පළවූ පොත් ඔහු බෙහෙවින් ප්‍රියකලා මෙන්ම ඒවායේ…

  • කාලීන සංවාද

    “මේ දරුවො මොකද මහ රෑ පිලියන්දල ටවුමෙ?” – ජයලත් මනෝරත්න

    Off

    කටුබැද්ද විශ්ව විද්‍යාලයේ අපි ඉගෙන ගන්න කාලෙ, අපේ දෙවැනි වසරෙදි, ඒ කියන්නෙ දැනට අවුරුදු විස්සකටත් කලින්, ඉංජිනේරු-NDT ශිෂ්‍ය අර්බුධයට අපිට මුහුන දෙන්න වුනා. කැම්පස් එක මාස ගානක් වහන තැනට කටයුතු සිදු වුන ඒක මහ අමුතුම අඳුරු කාල පරිච්ඡේදයක්. තැන තැන සිසු සටන්, ගොඩනැගිලි වට කර සමූහ පිටින් ගොස් පහරදීම්, දිවයින පුරා පෝස්ටර් ඇලවීම්, නගර කේන්ද්‍ර…

  • සාහිත්‍ය කළා විචාර

    පැරිස් වලාකුළු – මංජුල වෙඩිවර්ධන

    Off

    මිලාන් කුන්දේරා ගේ The unbearable lightness of being කියන පොත මම සෑහෙන කාලෙකට කලින් කියවපු පොතක්. ධම්මිකා ඒ පොත ගැන කතා කරන්නේ මොකද කියල බැලුව. මංජුල වෙඩිවර්ධන ගේ අලුත්ම පොත පැරිස් වලාකුළු කියවල. තවම් මට පොත ලැබුනේ නැහැ. ලැබුන ගමන් මමත් මොකක් හරි ලියන්නම්. මේ ධම්මික චාන්දනී ගේ අදහස. පැරිස් වලාකුළු දෝත දරා සිටි මා…

  • අධ්‍යාපනික, දේශපාලන

    කළු මුහුදේ රුසියානු නාවික යුද අභ්‍යාස

    Off

    ජනවාරි 9 දා රුසියානු කළු මුහුදු බල ඇණිය සහ උතුරුදිග බල ඇණිය ඒකාබද්ධ නාවික යුද අභ්‍යාසවල නිතර වූයේ,කලිබර් කෲස් මිසයිල සහ කින්සාල් අතිධ්වනි මිසයිලද භාවිතා කරමින්ය. මෙම අභ්‍යාස සඳහා නෞකා 30කට වැඩි ගණනක්,කලු මුහුදු බල ඇණියට අයත් සබ්මැරීනයක් සහ රුසියානු ගුවන් හමුදාවට අයත් 40 කට වැඩි ගුවන් යානා ප්‍රමාණයක් සහභාගී විය. රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටීන්…

  • අතීතකාමය, කාලීන සංවාද

    මනෝ: රංගන විෂය අලුතෙන් ලියූ ‘ගැමි දරුවා’

    Off

    පේරාදෙණිය සමකාලීන විද්‍යාර්ථීන් අතරින් පැන නැඟුණු ‘ගැමි දරුවෝ” නම් සංවිධානයක මනෝද උද්යෝගිමත් සාමාජිකයෙකු විය. මනෝ වැනි පිටිසරින් පැමිණි දරුවෝ මේ සංවිධානයේ අනෙකුත් සාමාජිකයන් වූහ. ඒ ‘ගැමිකම’ ඒ විශේෂ කුලකයේ අනන්‍යතාව විය. සමකාලීන නාට්‍යකරුවන් අතරින් පැනනැඟුණු ’80 කණ්ඩායම’ නම් සංවිධානයේ ද මනෝ උද්‍යෝගිමත් සාමාජිකයෙකු විය. 80 දශකයේ නාට්‍ය පුනරුදයේ ලොකු භූමිකාවක් 80 කණ්ඩායම ඉටු කළේය. උද්‍යා්ගයකිනුත්…

  • අතීතකාමය

    අයියා සමග රැයක්…!

    Off

    ජීවිතය ගෙවෙන්නාවූ දෙයකි. සූර්යයා වටේ බැමෙන පෘතුවිය ගමන් කරන්නාවූ වට රවුම් ගණනින් ජීවිතය මැ‍ණෙන අතර, ධනාත්මක ගණනයක් වූවත් ඒ ගැණෙන්නේ ක්ෂය වීමක්ය යන්න පසක් කරන්නා තරමට මෝරා පදම්වීමට අපට යම් කාලයක් ගතවෙයි. නවසිය හැටේදී පමණ බිරිඳත් පුතුන් දෙන්නාත් රැගෙන අළුතෙන් හැදූ නිවසේ පදිංචියට ගිය අපේ තාත්තා, අසූ අ‍ටේ දී ජීවිතය අවසන් කරන විට, අළුත් ගෙදර…

  • සංචාරක හා ඡායාරුප

    නොදුටු මිතුරන් තිදෙනා

    Off

    කොහොමද කෑම? අති විශිෂ්ටයි සර්!! මට ඒ වෙළඳ දැන්වීම් දෙබස මතක් උනේ අපේ කට්ටිය ඉන්දියාවෙන් කාපු කෑම දිහා බලාගෙන ඉන්න ගමන්. කොටින්ම අපිට ඕවර් විස්සක් වත් බැට් කරගන්ඩ අමාරුයි…හැබැයි කොහොමද කතාව? මං ඔය වගේ වෙලාවල් වලදී කරන්නේ අපිට සන්තෝස වෙන්ඩ පුළුවන් දෙයක් ගැන හිතන එක. ජීවිතේ තියෙන්නේ විඳින්ඩ මිසක් විඳ වන්ඩ නෙවෙයි නේ….ඒ හිංද මම…

  • සඳැස් / නිසඳැස්

    අහේතුක 💔

    Off

    සබඳ, අහේතුක කඳුලැලි දරුණුය ඉහල තුරු හිස් වටා ලියලුනු තුරු පතක සෙනෙහසින් නැළවුණු පුංචි පස්පෙති මලක් නොකියූ කතන්දර බොහොමයි … නුඹ සවන් දුන් පරිමාව අල්පයි.. හෙන හඩින් පුපුරනා ඉකි බිඳු දරා හිනැහෙන සියුම් පෙති පෙළ සිනා සි වැසූ රිදුම් දාරා නිදි බැරිව හිනැහෙයි… නුබ දුටුවාද සැක එයි … නිහඩවම නැග බිදෙන රළ ගෙඩි සමුදුරක් සේයා…

  • කාලීන සංවාද

    මිත්‍යාවේ අභියෝගය

    Off

    ඒ 1982 වසරයි .එවකට මම අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි පාසල් සිසුවෙකි. දිනක් මා මිත්‍ර මහින්ද පසැලට රැගෙන ආවේ කුඩා අත් පත්‍රිකාවකි.එහි සඳහන්ව තිබූ සියල්ල මාගේ මතකයේ නැතත් බොහෝ දේ අදටත් මාගේ මතකයේ රැඳී ඇත.එහි සඳහන්ව තිබුනේ මුචලින්ද නාග රාජයා මෙම අත් පත්‍රිකාව මුද්‍රණය කළ පුද්ගලයාට මුණගැසුනු බවයි .නාග රාජයා එහි දී පැවසුවා යයි කියූ…

  • සඳැස් / නිසඳැස්

    ගම්භාර දෙයියනේ

    Off

    අයියනායක දෙයියෝ වැඩියැයි පහන් පුදනා මේ නුගේ සිරීමලි පොඩි නගා ගේ මීනිය තිබුණා පාමුලේ සිද්ද පත්තිනි දනට අම්මා ගියපු ඒ හිමිදිරි උදේ කිරි කරපු ලේ වලින්මයි උතුරු සළුවත් පෙගවුනේ ගම් හතට දිවැස් හෙළනා ගම්භාර දෙයියනේ දේව නෙත් නිදා වැටුණද වින්නැහිය ඇයි නොපෙනුණේ කච්චි රෙදි කඩ ගන්ට හිටි අත් පපුව මැද නතරව එසේ කාළි අම්මා ළඟදී…