• අධ්‍යාපනික, කාලීන සංවාද

    ඔස්ට්‍රේලියානු කැලෑ ඔටුවන්ගේ ඉතිහාස කතාව

    Off

    ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන ඔටුවන්ගේ පමණ ඉක්මවා යන ජල පරිභෝජනය හේතුවෙන්, ඔටුවන් විශාල ප්‍රමාණයක් ඝාතනය කරන්නට ගත් තීරණය කාගෙත් සංවේදී මාතෘකාවක් බවට පත්වී තිබෙනවා. ඔටුවා ඕස්ට්‍රේලියාවට ආවේණික සත්ත්වයෙක් නොවේ. එසේ නම් පාලනය කිරීමට අපහසු අධික ඔටු ගහනයක් ඕස්ට්‍රේලියාවේ වර්ධනය උනේ කොහොමද කියලා සොයා බලන්න හිතුනේ කුතුහලය නිසාමයි. ඕස්ට්‍රේලියාව නිජබිම කරගෙන ජීවත් උනේ ආදිවාසීන් එහෙම නැතිනම් ඇබරින්ජියානුවන්. බ්‍රිතාන්‍ය…

  • කාලීන සංවාද, දේශපාලන

    අවුරුදු දෙදහස් පන්සීයක රෙද්ද

    Off

    යුදෙවුවන් තම යෙහෝවා දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. කිසිම අයකුට කිසිම විශ්වාසයකින් තොරව වැඩ කරන්න බැහැ. ආගමික විශ්වාස මෙන් ම ඊනියා අනාගමික විශ්වාසත් තියෙනවා. බටහිර විද්‍යාව  දැන් ආගමක් ලෙසයි කටයුතු කෙරෙන්නේ. මෙරට හරිහමන් විද්‍යාඥයකු බිහි වී නැහැ. නව සංකල්පයක් ප්‍රවාදයක් ගොඩ නගන්න, එනම් නිර්මාණය කරන්න පුළුවන් ඊනියා ශාස්ත්‍රවන්තයන් ද නැහැ. මෙරට උගතුන් දන්නේ වනපොත් කිරීමට පමණයි….