• විවිධාංග

    ප්‍රන්ස බස සහ ඉංග්‍රීසි බස වෙනුවෙන් මරා ගැනීම

    1

    මෑතකදී පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් (PTSD) පෙලෙන කැමරූන් ජාතිකයෙකු මාගෙන් ප්‍රතිකාර ගැනීමට ආවා. ඔහු කැමරූන් වල පවත්නා යුද ගැටුම් නිසා ක්‍ෂිතිමය තත්වයට ගොදුරු වූ අයෙක්. මේ යුද ගැටුම් වලට මුල මොකක්ද කියා මා ඔහුගෙන් ඇසුවා. ඔහු කීවේ ඔහුගේ රටේ ප්‍රන්ස බස කතා කරන අප්‍රිකානු කැමරූන් ජාතිකයන් සහ ඉංග්‍රීසි බස කතා කරන අප්‍රිකානු කැමරූන් ජාතිකයන් අතර…

  • දේශපාලන

    යේමන් යුද්ධය:සෞදි ප්‍රොක්සි හමුදාවන්ට බරපතල හානි

    Off

    යේමනයේ අගනුවර වන සනා නගරය ආසන්නයේ හවුති සටන්කාමීන් සිදු කල සාර්ථක මෙහෙයුමක තොරතුරු සහ වීඩියෝ පට හවුති මාධ්‍ය ප්‍රකාශකයා ජනවාරි මස 31දා මාධ්‍ය හමුවකදී අනාවරණය කලේය. සනා නගරයට මහා පරිමාණ ප්‍රහාරයක් එල්ල කිරිමට මාස ගණනාවක් සැලසුම් කරමින් සිටි සෞදිය ප්‍රමුඛ සන්ධානය මැඩපැවැත්වීම සඳහා දියත් කල “සොලිඩ් ස්ට්‍රක්චර්” නම් මෙහෙයුම යටතේ ආරක්ෂිත මෙන්ම ආක්‍රමණික පියවරද ගත්…

  • ප්‍රහසන

    ”අපිත් මාතෘකා, අපි නැති තැන්වල” – ‘නූතන ප්‍රස්තා පිරුළු’ හෙවත් ත්‍රිරෝද රථ කියමන්

    Off

    විවිධ වෘත්තීන් හා රැකියා සම්බන්ධව ගොඩනැගුණු භාෂාමය උප සංස්කෘති සමාජයේ පවතී. නූතන ලාංකේය සමාජයේ රැකියාවලට අදාළ එක්තරා උප සංස්කෘතික භාෂා සන්නිවේදන ධාරාවක හැඩය, ත්‍රිරෝද රථවල පිටුපස සටහන් කොට ඇති වැකිවලින් හඳුනා ගත හැකිය. ඒ වැකිවල අන්තර්ගත වෙනස් සන්නිවේදන අර්ථ අපූර්වත්වයකින් යුතුය. එසේම, ඒ වැකි / පාඨ ඒවායේ සන්නිවේදකයාගේ එනම් ත්‍රිරෝද රථ හිමිකරුවාගේ මනෝභාවය හඳුනාගත හැකි…

  • කාලීන සංවාද, දේශපාලන

    බ්‍රෙක්සිට් දෙරණ හා සිංහල බෞද්ධ රාජ්‍යය

    Off

    ඊයේ බිරිතානිය නිල වශයෙන් යුරෝපා සංගමයෙන් වෙන් වුණා. ඒත් අදාළ කටයුතු සම්පූර්ණ කිරීමට තව මාස එකොළහක් පමණ ගත වේවි යැයි හිතනවා. ඒ කියන්නෙ 2020 අවසානය වන තෙක් පමණ. කෙසේ වෙතත් මේ හේතුව ම සමහර විට ස්කොට්ලන්තය බිරිතානියෙන් වෙන් වීමට බලපාන්න පුළුවන්. යුරෝපා සංගමය ද බිඳී යන්න ඉඩ තියෙනවා. එය රැක ගන්න නම් යුරෝපා සංගමය තම…