සඳැස් / නිසඳැස්

පීපිං ටොම් – පව්කාරයකුගේ ඇතුලාන්තයෙන් ඔබ්බට

Off

සමාදානයෙන් සැතපුනු පරාශක්තියක
අග වැලහුනු
කරදරකාරී ජිවිතයක්
දා ගිය අලු බදාදාවක
පටු නලලත අලු වලින් හැඩ නොවු
ආත්මායණන්ගේ
මාංශය ද රුධිරය ද නොවැලදු
දියෙන් ස්නාපනය නොවු
අලේලුයියා ශනිදාව නොඑළඹුණු
දුහුවිල්ලට පසු ගමන් නැති
පාශයෙහි නොබැඳුණු
ගනාවාසි නෙවු බැහැරියානු
පව්කාර ඇසක්

ආසික්කාර
විලම්බීත
ග්‍රේ සොයුරි රබර් ඇහැක්
තෙරපුනා
දුක්ඛ ප්‍රාප්ති පාද නමස්කාරයේ
මල බැදුනු
සම්මා දිට්ඨි යතුරු හිලකට

පිපුනු රතු කන්පෙති
නටන රෝස හංසයින්
නැලවෙන දිය නිම්න මැද
කෙලෙස් මල තවන
ඕලාරික
“මෙමනොයියා” නොවු
සාධු-අසාධු ජන
කලු සුදු
තියුනු දාර චිත්‍රණය
ආලෝකමත් කල දේදුනුමය
පව්කාර දුහුවිල්ල
සිත්තම් කලා

ලු
පැ
හැ

Prejustination

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල