සඳැස් / නිසඳැස්

හමුවීම

Off

ඉරේ දිස්නෙට රැවටුණු
සුදුපාට වලාකුළු
කන්ද හැර දාල
අහසට නැග්ගට ඔච්චමට

කන්ද දන්නව
ඉර බොහොම දුර බව…..

හති වැටුණු මොහොතක

වලාකුළු ආයෙත්
තමන් ලඟටම එන බව…..

තිරික්කලේ

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල