කාලීන සංවාද

හිටගෙන කරනවිට …………

Off

ගුරා හිටගෙන කරනවිට ගෝලයෝ දුවමින් කරනවා කියා කතාවත් සිංහල ජනවහරේ එයි.

මනුස්සයෙකු ගේ ඇස් දෙක දිහා කෙලින් බලාගෙන කතා කල නොහැකි නිර්මාල් නැමති පෙර X (Ex X) කන්ඩායමේ ඇදුරා නායකත්වයෙන් පවත්වාගෙන යනු ලබන කුලියට දේශපාලන අවුල් ඇතිකරනා FUTA නැමති බලල් අතේ සාමාජිකයකයන් කියා ගන්නා සරසවි ඇදුරන් කීප දෙනෙක් කොලඹ විශ්ව විද්යාලයේ උපකුලපති කාර්යාලය ඉදිරිපස කරගෙන යනු ලැබූ මහා ගොන් පාට් එක ජනාදිපති ආපසු ලංකාවට පැමිනෙන තුරු නවතා දමා ඇත.

මේ හුටං ලා උපකුලපති එලවන්න කල උද්ගෝශනය දෙස අපද බලා සිටිමු…

වර්තමාන උපකුලපති තුමාට ආචාර්ය උපාදියක් ඇත… FUTA හුටං ලා වෙතින් සූ විසි විවරන ලැබූ වෙන්ඩ උපකුලපතිනි සාවිත්‍රි ගුනසේකර ට ආචාර්ය උපාදියක් නැත.

යහපාලනේට කඩේ ගිය බොහෝ “ඇකඩමික්” ලා හට නැත්තේ “ඇකඩමික් කොලිෆිකේශන්ස්” නිසා ආචාර්ය උපාදියක් ඇති කෙනෙකු පලවා හැර ආචාර්ය උපාදියක් නැති උන්දෑ කෙනෙක් පත් කිරීම ආචාර්ය නොවී මහාචාර්ය වූ (ඒ අතරතුර ඉඳහිට “අනාචාර්ය” ද වන) සරත් විජේසූරිය, දඹරකරන අමිල, අනුරුද්ද ප්‍රදීප් වැනි ගොට්ට අල්ලනන් හට අමා සැපක් දෙන කාරනයක් වෙනු නිසැකය.

මේ කාරනාවට ටෝටල් පිටස්තරයෙකු වන ස ර ස කියන්නේ මෙයයි…. මොකා පැන්නුවත් කමක් නැත… හරි අධ්‍යාපන සුදුසුකම් ඇති එකෙකු උප කුලපති ලෙස පත් කර ගන්න කියා ය!

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල