සාහිත්‍ය කළා විචාර

වෙරළු මල් සුවඳ

3

වෙරළු මල් සුවඳට ආස නැත්තේ කව්ද?

කාලයක් තිබුනා…..
.
ඒ කියන්නේ ඉස් ඉස්සෙල්ලාම කාලේ….වෙරළු මල් සුවඳ එනකොට ලැජ්ජා හිතෙන…
ඇයි ඒ…අම්මට අහුවෙයි කියල වෙන්ටැති…

නංගිටනම් අතටම අහු උනා…
එදා තමයි තේරුනේ මොනා හරි එහෙම දෙයක් උනාම මුකුත් උනේ නෑ වගේ හිටියාම හැමෝම කූල් ඩවුන් වෙනවා කියලා…
පලවෙනිදා උදේම මෙහෙම හිතුනේ ඇයි…..

ඇයි හිනාවක්, චූටියට අතින් ඇල්ලීමක් ඔච්චර ගනන්….
දකින්නේ නැතුව ඉන්න පුලුවන් නම්, හිතෙන්නේ නැතිව ඉන්න පුලුවන් නම්…!
වෙරළු මල් සුවඳට ආස නැත්තේ කව්ද?
ඇත්තටම…!!

http://chef-archiect.blogspot.co.uk/2015/03/blog-post_31.html

Related Posts

3 Comments

  1. අටම්පහුර April 8, 2015 at 5:03 am - 

    ඇඩ්මින් මහත්තයෝ

    කමෙන්ට් ලින්ක් ටෙක්ස්ට් කලර් එක වෙනස් කරන්නකො , ලින්ක් එකක් කියල පේන්නේ නැ

    • editor April 8, 2015 at 10:18 am - 

      හොඳයි. තවම හද ගෙන යනවා.

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල