සාහිත්‍ය කළා විචාර

දඬුවම

Off

යාලුවො තිදෙනෙක් දවසක් – අරාබියේ කාන්තාරෙ
ඇවිදං යද්දී කූඩාරමක් හමුවුණා

ඒක තුලට රිංගාලා – බලද්දි හරි පුදුම වැඩක්
කාන්තාවෝ සිය ගානක් – විතරයි උන්නේ
මේ තිදෙනා දැක්ක ගමන් – වටකරගෙන ඔවුහු සැවොම
තම පොපියන ආශාවන් – ඉටුකරගත්තා

පැය කීපයකට පස්සේ – සියලු දෙනා හති අරිද්දි
කාන්තාවො අයිතිව සිටි – පිරිමින් ආවා

යාලුවො තිදෙනා කොටුවිය – ගස් බැඳලා දඬුවම් දෙන
ලෙසින් පිරිමි රැලේ හිටිය – ලොක්කා කීවා

උඹගේ රැකියාව කිමද – පළමු කෙනාගෙන් ඇසුවා
පොලීසියෙයි මම ඉන්නේ – ඔහු පැවසූවා

එහෙනම් මුගෙ මොකක්ද එක – වෙඩිතියලා දාපල්ලා
ලොක්කා තම ගෝලයන්ට – අණකර සිටියා

ඔහුට නියම දඬුවම දී – දෙවැන්නාව අමතාලා
ඔහු කරනා රැකියාවද – විමසා සිටියා

ගිනි නිවනා භටයෙකි මම – ඔහු කීයෙන් තම තත්ත්වය
ලොක්ක ඔහුට නිසි දඬුවම – නියම කලාලූ…

මේකාගේ මොකක්ද එක – ගිනිතියපල්ලා එහෙනම්
අයියෝ ඔහුටත් දඬුවම් – එලෙස දුන්නලූ…

අන්තිමේට සිටි යාලුව – කරනා රැකියාව ඇසී
කට කොනකන් හිනාවෙලා – මෙසේ පැවසුවා

lollipop
මමනම් අසරණ මිනිහෙක් – පොඩි වෙළඳාමක් කරන්නෙ
පොඩි ළමයින් හට ලොලිපොප් – මම විකුණන්නේ…

http://madhumadhavi135.blogspot.co.uk/2015/04/blog-post_9.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල