සාහිත්‍ය කළා විචාර

දැං හිටං මෙහෙම නං

2

signal-kanuමෛත්‍රී ඔබ දැන් ඉවසුවා ඇති

රැජිනත්, චීනත්, ඉන්දියාවත්, ඇමරිකාවත් දැන් ශේප්

දැන් ඡන්දෙ දීපු 62ලස්සයක් ජනතාව ශේප්කරගන්න වේලාවයි.

දැන් හොරු හුරතල් නොකර

දැන් රට සවාරි නතර කොට

දැන් කරුණාකර වාඩිවෙනු මැනවි

දැන් පාර්ලිමේන්තුවේ

වැඩේ කරනවද නැද්ද දැන්

ජේ ආර් මහින්ද මේ අයව සිග්නල් කණු කලේ ඇයිද හිටං කියල අසනු මැනවි.

දැන් නොකෙරෙන වෙදකමට

කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තවත් ටිකකුත් ඕනලුද දැන්

ජේ ආරුයි එම් ආරුයි මේ අයව සිග්නල් කණු බවට පත් කලේ මොකද? ඒ කල දේ හරි යයි ඒ අය ඔප්පු

කොරන්නද යන්නේ දැන් ??

http://dayal-bathee.blogspot.co.uk/2015/04/blog-post.html

Related Posts

2 Comments

  1. Kasun April 15, 2015 at 11:20 am - 

    අප රටක් ලෙස කවර අවස්ථාවකදීවත් රටක ජාතික අභිලාශයන්ට ගැලපෙන පරිදි ව්‍යවස්ථාවක් බිහි කර ගැනිමට උත්සුක වූ ජාතියක් නොවේ.එහි ප්‍රතිඵල රටක් ලෙස අප උවමනාවටත් වඩා පසුගිය සමයේ නෙලා ගන්නා ලදි. මෙම තත්වය 1947 සම්මත කරගන්නා ලද සොල්බරි ව්‍යවස්ථාවේ සිට 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව සම්මත් කරගත් ආකරය පිරික්සීමේදි අපට දැක ගත හැකිය. එය වෙනමම අධ්‍යනය කල යුතු තත්වයකි.නමුත් මෙම සෑම ව්‍යවස්ථාවකම පැහැදිලිව දැකගත හැකි එක් ලක්ෂණයක් වන්නේ මෙම සෑම අවස්ථාවකදීම ව්‍යවස්ථා සංශෝධනය එහි මූලිකයාගේ පුද්ගලික අරමුණු මත ගැට ගැසී තිබීමය.ඉන් රටක් ලෙස අප ගෙවූ වන්දිය සුලු පටු නොවේ.

    https://surajkasun.wordpress.com/2015/04/14/%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad%e0%b7%8f-%e0%b7%80%e0%b6%bb%e0%b6%b8-%e0%b6%b4%e0%b7%8f%e0%b7%80%e0%b7%8f-%e0%b6%af%e0%b7%93%e0%b6%b8%e0%b6%a7-%e0%b7%83%e0%b7%96%e0%b6%af%e0%b7%8f%e0%b6%b1%e0%b6%b8/

    • editor April 21, 2015 at 9:56 am - 

      සම්පුර්ණ ඇත්ත. බ්ලොග් අඩවිය හොඳයි. නෙලුම් යායට සාදරයෙන් පිලි ගන්නවා.

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල